Wednesday , June 23 2021
Breaking News

Tag Archives: Amanda Brugel

The Handmaid’s Tale [S02 : E03] Sinhala Subtitles | පැකේජය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

සුභ දවසක් වේවා හැමෝටම ! අත් උදව්කාරියන්ගේ ඉරනම් කතාව,මේ වන විට ගොඩාක් තියුනු ලෙස ඉදිරියට ගලාගෙන ඇවිත් තියෙනවා.දෙවන කතා සමයේ තුන්වැනි කතාවත් සමගයි අද එක් වන්නේ.ඊට මත්තෙන් අපි දෙවන කොටස පිලිබඳව පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු. පසුගිය කොටසින්, ජුන්ගේ පලායාමෙන් ඇරඹෙන පසුගිය කතාව ගොඩාක් දුරට වෙන්වුනේ කොලනිය පිලිබඳව තොරතුරු , “ඔෆ්ග්ලේන්” …

Read More »

The Handmaid’s Tale [S02 : E02] Sinhala Subtitles | කිසිවෙක් නොවනවුන්… [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද හැමෝටම ? ඔන්න එහෙනම් පරක්කු නොකර අත් උදව්කාරියන්ගේ ඉරණම් කතාවේ, දෙවෙනි කතා සමයේ දෙවැනි කොටසත් අරගෙන ඉක්මනටම ආවා.මේ උත්සාහය සමගාමී විකාශයක් එක්ක උපසිරැසි දෙන්න ලෑස්ති වෙන්නයි. අදහස් දැක්වු සැමට මෙසේ තුති පුදන්නේ ඔයාලගේ වචන,අදහස් මට නිරතුරුවම ධෛර්යයක් ගෙනෙනා නිසාවෙනි. මෙතෙක් සිදු සිදු වූ කතාව පසුගිය සතියේ ලිපියෙන් විස්තර කළ …

Read More »

The Handmaid’s Tale [S02 : E01] Sinhala Subtitles | ජූන්… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එක දිගටම පළවෙනි කතා සමය අවසන් වෙනකම්ම ඔයාලා වෙනුවෙන් උපසිරැසි දෙන්න පුළුවන් වුණා.පලවෙනි කතා සමයට අදහස් දැක්වූ සියලු දෙනාටම ස්තූතිවන්ත වෙනවා ප්‍රථමයෙන්ම. ඔයාලා කරන පුංචිම හරි අදහස් දැක්වීමක් තමයි අපිට විශාල ධෛර්යක් වෙන්නේ.ඔයාලගේ අදහස් දැක්වීමට ස්තුති කරන්න කලින් අවස්ථාවක් නොලැබුනේ පළමු කතා සමයටම එක පාර උපසිරැසි දෙමුයි කියන අදහස …

Read More »

The Handmaid’s Tale [S01 : E10] Sinhala Subtitles | අඳුරින් නික්මයාමද… [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද හැමෝටම, සැප සනීපෙන් ඉන්නවද? ඔන්න එහෙනම් පළමු කතා සමයේ අවසන් වෙළුමටත් කෙමෙන් කෙමෙන් පියවර තැබුවා.මේ අත් උදව්කාරියන්ගේ ඉරණම් කතාවේ දසවන වෙළුමයි. දෙවන කතා සමය 2018/04/25 වන දින විකාශය ආරම්භාවි. මේ වනවිට විකාශය වෙමින් පවතිනවා. වෙබ් අඩවිය හරහා සමගාමී විකාශනයකට අවසර ලැබුනහොත් දෙවන කතා සාමය සඳහා  සමගාමී විකාශනයත් එක්ක උපසිරැසි …

Read More »

The Handmaid’s Tale [S01 : E09] Sinhala Subtitles | ජෙනින්, දරුවා සහ පාලම… [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද හැමෝටම? අත් උදව්කාරියන්ගේ ඉරණම් කතාවේ අවසාන කතාවට පෙර කතාවයි මේ. නමවන වෙළුම, ගොඩක් සංවේදී මෙන්ම තියුණු බවක් කතාවට එක්කරන්නට සමත් කතාවක් බවට පත්වුණා. IMDb දර්ශකයේ 8.9ක ඉහළ අගයක් දක්වා දිවයන්නේ අද කතාවේ ඇති තියුණු බව සංවේදී කරනා තුලින් මතු කරන්න දරපු උත්සාහය නිසාවෙන් වියහැක. මෙතෙක් කතාව මේ වෙනකම් කතාව, මම …

Read More »

The Handmaid’s Tale [S01 : E08] Sinhala Subtitles | සැඟවුන ජිසෙබෙල්… [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද බයිස්කෝප් වාසිනි, එන්න එන්න ඉරණම්කාරියන්ගේ කතාව උණුසුම් වෙන මොහොතක, අටවන වෙලුම දිග හරින්නයි මේ සුදානම, පසුගිය කතාවෙන්, සීමාවෙන් එපිට ලෝකයේ වගතුග පසුගිය කතාවෙන් හෙළිදරව් වූ නිසාවෙන්, නව මානයක තොරතුරුත්, ලුක් ගැනත්, ගිලීඩයට එරෙහිව නැගී සිටිනා අනෙකුත් රාජ්‍යයන් හා සංවිධාන ගැනත් අදහසක් හැමෝටම ගන්න පුළුවන් වෙන්න ඇති නේද? කැනේඩියානු රාජ්‍යයේ …

Read More »

The Handmaid’s Tale [S01 : E07] Sinhala Subtitles | සීමාවෙන් එපිට… [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද හැමෝටම ? සැපෙන් සනීපෙන් ඉන්නවා නේද හැමෝම ? එන්න එන්න කතාව උණුසුම් වන මොහොතක අත්උදව්කාරියන්ගේ කතාවේ සත් වන වෙලුම දිග හරින්නයි මේ සුදානම, මෙතෙක් කතාව, ගිලීඩයේ හමුදාව විසින් අල්ලාගත් ජූන් හා අනෙකුත් සරු කාන්තාවන් රෙඩ් සෙන්ටර් තුල හෑන්ඩ්මේඩ්වරුන් ලෙස සේවය කිරීමට යොමුකල අතර, පුහුණුවෙන් පසු කමාන්ඩර් වරුන් වෙනුවෙන් දරුවන් …

Read More »

The Handmaid’s Tale [S01 : E06] Sinhala Subtitles | කතුන්ගේ තැන… [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද හැමෝටම ? සැපෙන් ඉන්නවා නේ ? ගියවර ලිපිය ටිකක් දිග වැඩි වුනාද මන්ද ,වැල් වටාරම් නැතිව අත්උදව්කාරියන්ගේ කතාවේ සයවන වෙලුම දිග හරින්නයි මේ සුදානම. මෙතෙක් කතාව, ගිලීඩයේ හමුදාව විසින් අල්ලාගත් ජූන් හා අනෙකුත් සරු කාන්තාවන් රෙඩ් සෙන්ටර් තුල හෑන්ඩ්මේඩ්වරු කිරීමට යොමුකල අතර, රෙඩ් සෙන්ටර් තුල තම පුහුණුවීම් කාලය ගෙවු …

Read More »

The Handmaid’s Tale [S01 : E05] Sinhala Subtitles | විශ්වාසය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

පළවන කතා සමයේ හරි අඩක් ගෙවෙන මොහොතක කොහොමද බයිස්කෝප්වාසීන්ට ? සැපෙන් ඉන්නවා නේද? එහෙනම් අත්උදව්කාරියන්ගේ කතාවේ පස් වන වෙලුම දිග හරින්නයි මේ සුදානම. මෙතෙක් කතාව, දේශසීමාවෙන් පැනයාමට දරන ලද උත්සහයෙන් අනතුරුව ගිලීඩයේ හමුදාව විසින් අල්ලාගත් ජූන් හා අනෙකුත් සරු කාන්තාවන් රෙඩ් සෙන්ටර් තුල හෑන්ඩ්මේඩ්වරු කිරීමට යොමුකල අතර, රෙඩ් සෙන්ටර් තුල තම …

Read More »

The Handmaid’s Tale [S01 : E04] Sinhala Subtitles | බිඳහෙලිය නොහැකියි… [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද බයිස්කෝප්වාසීන්ට ? සැපෙන් ඉන්නවා නේද? එහෙනම් අත්උදව්කාරියන්ගේ කතාවේ හතරවන වෙලුම දිග හරින්නයි මේ සුදානම. මෙතෙක් කතාව, දේශසීමාවෙන් පැනයාමට දරන ලද උත්සහයෙන් අනතුරුව ගිලීඩයේ හමුදාව විසින් අල්ලාගත් ජූන්ව රෙඩ් සෙන්ටර් තුල හෑන්ඩ්මේඩ් කෙනෙක් කිරීමට යොමුකල අතර, එහිදී ජූන්ගේ දරුවාව හමුදාව විසින් රැගෙන ගියහ. තම දරුවා පිලිබඳව වත් සැමියා පිලිබඳව වත් …

Read More »

The Handmaid’s Tale [S01 : E03] Sinhala Subtitles | පරක්කුවට මෙහෙමත් සැලකිලි… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් සුපුරුදු පරිදි, අත් උදව්කාරියන්ගේ ඉරණම් කතාවේ තෙවන වෙලුම දිගහරින්නයි මේ සූදානම. පසුගිය කතාවෙන්, පසුගිය කතාව නම් වුයේ “උපන්දින දා ප්‍රෙහේලිකාව” කියලා හැමෝටම මතක ඇතිනේ. ඒක නිකන්ම නිකම් ප්‍රෙහේලිකාවක් නෙමේ වචන තුනේ ප්‍රෙහේලිකාවක්.😉 ඒ තමයි කමාන්ඩර් වෝටර්ෆෝර්ඩ් ගෙයි ඔෆ්රෙඩ් ගෙයි අලුත්ම සෙල්ලම.මොකකින් මොකක ට ද මේ කමාන්ඩර් අර අදින්න …

Read More »

The Handmaid’s Tale [S01 : E02] Sinhala Subtitles | උපන්දින දා ප්‍රෙහේලිකාව… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඉතිං කොහොමද බයිස්කෝප්වාසීන්ට, කට්ටියට අවුරුදු කාල සැපෙන් ඉන්නව වගේ? 😉 දන්සැල් වැඳලා මහන්සිත් ඇතිනේ? එහෙනම් බලමුද පිස්සු හැදෙන කතාවක දෙවෙනි කොටස. පහුගිය කතාවෙන් පිස්සු හැදෙන කතාවක අතරමං කලානම් සමාවෙන්න ඕනි. ජූන් කියනවා ද? ඔෆ්රෙඩ් කියනවාද? එක්කො ජූන් ඕනි නැහැ ඒක තහනම්නේ, ඔෆ්රෙඩ් ම කියමු. අපේ කතාවේ නායිකාව, අත් උදව්කාරිය, වහලිය, …

Read More »

The Handmaid’s Tale [S01 : E01] Sinhala Subtitles | ඔෆ්රෙඩ්….. [සිංහල උපසිරැසි සමඟ] (18+)

වියලුන මහා කතරකට දිය බිමක් කොතරම් නම් අගනේ ද ? ඒ මහා කාන්තාරය වියැකී යන මිනිස් සංහතිය ලෙස ගතහොත්, ඒ මිනිස් සංහතිය පෝෂණය කරන්නට, මේ දියබිම වචනයේ පරිසමාප්තයෙන්ම දියබිමක් නොවී, එය අනාගත ලොවක් තැනීමට දරුවෙකු බිහිකල හැකි මවක් වුවහොත්….එය කෙතරම් අගනේද ? අද අපි මේ සුදානම් වෙන්නේ එවැනි ලෝකයක් වෙනුවෙන් …

Read More »
error: Alert: Content is protected !!