You dont have javascript enabled! Please enable it!
Sunday , July 12 2020
Breaking News

Tag Archives: Amanda Bynes

Big Fat Liar (2002) Sinhala Subtitles | පාසල් සිසුවෙකුගේ බුද්ධිමය අදහස් සොරකම් කෙරු අපත චිත්‍රපටි නිෂ්පාදකවරයා [සිංහල උපසිරැසි සමග]

සුභ දවසක් හැමෝටම. හොඳයි, එහෙනම් ඔන්න පරක්කු නොකර තවත් උපසි‍රැසියක් හැකි පුළුවන් උපරිම ඉක්මනින් බාරගෙන කරලා අරන් ආවා. මගේ 50 වෙනි කඩයිමට සුභ පතලා අදහස් දක්වපු හැමෝටම ස්තූතියි. බලාපොරොත්තු වුන තරම් ප්‍රතිචාරයක් නම් මට ලැබුනේ නෑ 🙁 කමක් නෑ… හුඟක් අය කැමති අලුත්ම ‍ෆිල්ම් වලට. මෙතන තියන ප්‍රශ්නේ එව්වා කරන්න …

Read More »

She’s the Man (2006) with Sinhala Subtitle | කෙල්ලන්ටත් පුළුවන්. [සිංහල උපසිරසි සමඟ]

මේ මගේ තුන්වන උපසිරස ගැන්වීම.මේක  romantic, comedy ගණයට වැටෙන movie එකක් වගේම මගේ ආසම කථාවලින් එකක්. මේක නිකුත් වෙලා තියෙන්නේ 2006 මාර්තු 17. IMDB ලකුණු 6.4/10 මේ චිත්‍රපටයට ලැබිලා තියනවා. කථාව ගැන කිව්වොත් වයෝල කියන්නෙ ක්‍රොන්වෝල් පාසලේ  පාපන්දු ක්‍රීඩිකාවක්. ඒත් හදිස්සියේම ඔවුන්ගේ පාසලේ කාන්තා පාපන්දුවක් කන්ඩායම ඉවත් කරනවා. ඉතින් ඇය කෝච් ගෙන් අවසර ඉල්ලනව පිරිමි කණ්ඩායමට එකතුවෙන්න. නමුත් අවසර ලැබෙන්නේ නැහැ.  ඉතින් …

Read More »

What a Girl Wants (2003) | ගෑනු ළමයෙකුට අවශ්‍ය දේ. [සිංහල උපසිරසි සමඟ]

මේ මගේ පළමු උපසිරසයි. වැරදී තියනවනම් සමාවෙන්න කියල දැන්මම කියනව. මේක ටිකක් පරණ කතාවක් වුණත් මම මේ කතාවට ගොඩක් ආසනිසා තමයි මේකට උපසිරැසි දෙන්න හිතුවේ. ඉතින් චිත්‍රපටය ගැන කියනව නම් මේක Comedy, Drama, Teen film, Romance Film, Romantic comedy, Family, Comedy of manners, Coming of age වගේ ගොඩක් වර්ගවලට අයත් …

Read More »
error: Alert: Content is protected !!