Wednesday , October 28 2020
Breaking News

Tag Archives: Amanda Crew

Most Wanted (2020) AKA Target Number One Sinhala Subtitles | ජීවිතේ හැමවෙලේම සාධාරණ නෑ සහෝ.. ! [සිංහල උපසිරසි]

ඔන්න මම මේ සතියෙත් තව ෆිල්ම් එකක් ගෙනාවා. මේක තමයි මගේ පහළොස්වෙනි උපසිරැසිය. මම පහළොස්වෙනි එකට තෙලුගු එකක් තමයි කරන්න හිතන් හිටියේ. ඒත් කලින් සබ් එක අප්ලෝඩ් කරපු ගමන්ම හසන්ත අයියා ඇහුවනේ මේකට කරනවද කියලා. මේක තමයි මට මං නොඉල්ලා බාර දුන්නු පලවෙනි එක. ඉතිං ඒ හින්දා මම ඉස්කෝලෙත් නොයා …

Read More »

Isabelle (2018) Sinhala Subtitles | මරණයෙන් මතුවටත් පළිගනිමී [සිංහල උපසිරැසි සමඟ] 18+

මුලින්ම හැමෝටම සුභ නත්තලක් වේවා කියලා ප්‍රාත්තනා කරනවා, ගොඩ කාලෙකින් බය හිතන චිත්‍රපටයක් ආවේ නැහැ කියලා හුල්ල හූල්ල හිටපු අයට මෙන්න හාහාපුරා කියලා සුපිරි භාන්ඩයක් අරගෙන ආවා, නම දකිනකොටම පොඩි මේවා එකක් එන්න ඇතිනේ ඉතින් ඒ වගේම තමයි චිත්‍රපටයත්, ඉතින් වැඩි කතා ඕනි නැහැ චිත්‍රපටිය පැත්තට යමු, ලරීසා සහ මැට් …

Read More »

Sex Drive (2008) with sinhala subtitles | වැලක් නෙමෙයි එළ කොමඩියක් [සිංහල උපසිරසි සමඟ] [18+]

හොඳයි, ඔන්න ආයෙත් උපසිරැසියක් අරගෙන ආවා. මේක මම කරන්න භාර අරගෙන ටික දවසක් වෙනවා. වැඩේ ටිකක් පරක්කු වුනා මොකද මේ ෆිල්ම් එකේ ගොඩක් කුණු හරප වචන වැඩියි. ඒවා තෝරලා බේරලා දාන්න ගිහාම වෙලාවක් යනවා. අනික අදාල වචනේ අදාලම තේරුම සිංහලෙන් ඒ විදියටම මට දෙන්න අපහසු වුනා. ඒ කියන්නේ කුණු හරප …

Read More »

Charlie St. Cloud (2010) | චාලි ශාන්ත ක්ලවුඩ් [සිංහල උපසිරැසි සමඟ]

යාළුවනේ, ඔන්න මගේ පළවෙනි උපසිරැසිය, බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට එකතු කරා, ඔයාලත් එක්ක බෙදාගන්න. ඉස්සරහටත් පුලුවන් විදිහට උපසිරැසි කරල, ඔයාලට දෙන්න, උත්සාහ කරන්නම්. අඩු පාඩු තියෙනවනම් අනිවාර්යෙන්ම කියන්න. මේ චිත්‍රපටිය 2010 වර්ෂයේදි නිකුත්වූ ඇමරිකන් රොමෑන්ටික් චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ කතා නායකය වෙන්නෙ චාලි. තමන්ගෙ මවත්, සහෝදරයත් එක්ක ජීවත් වෙන චාලි, තවමත් පාසල් අවදියෙ ඉන්න තරුණයෙක්. ඒ …

Read More »
error: Alert: Content is protected !!