Monday , October 26 2020
Breaking News

Tag Archives: Amanda Seyfried

Gone (2012) Sinhala Subtitles | තවත් දාම මිනී මරුවෙක්. [සිංහල උපසිරසි සමඟ]

ඉතිං කොහොමද කට්ටිය? ඔන්න ඉතින් මගෙ දෙවනි උපසිරැසිය අරන් ආව. ටිකක් පරන ෆිල්ම් එකක්. තවම මේ වැඩේට අලුත් නිසා සබ් හදන්න ටිකක් වැඩිපුර වෙලාවක් යනවා. මොකද ජොබ් එක කරන ගමන් මේක කරන නිසා. ඒක හින්ද අලුත් ෆිල්ම් එකකට අත ගැහුවෙ නෑ, මොකද වැඩේ බාර අරන් ඉක්මනට කරගන්න බැරි වුනොත් ඒක …

Read More »

You Should Have Left (2020) Sinhala Subtitles | සුඛෝපභෝගී යක්ෂ නිවහන. [සිංහල උපසිරැසි සමඟ]

වෛරසයක් නිසා එක පිට එක සිනමාපට දිනෙන් දින කල් යන, නිර්මාණය වෙමින් තිබුණු සිනමා නිර්මාණවල වැඩ කටයුතු අතරමග නැවතුනු මේ වගෙ කාලෙක අන්තර්ජාලය (VOD) ඔස්සෙ පහුගිය ජූනි 18’වැනිදා නිකුත් වන සිනමාපටයක් අරගෙනයි මේ මුණගැහෙන්න යන්නෙ. නිකන්ම නිකන් එකක් නෙවෙයි නවකතාවක් ඇසුරින් නිර්මාණය වූන එකක්. 2017 වසරේ ජූලි 13’වැනිදා ජර්මන් කතුවරයෙකු …

Read More »

Mamma Mia! Here We Go Again (2018) Sinhala Subtitles | නර්තන රැජින ආයෙත් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද අරගෙන ආවේ තවත් සුපිරි චිත්‍රපටියක්, හැබැයි මුලින්ම කියන්න ඕන මේක බලනවා නම් මේකට කලින් 2008 දී ආපු Mamma mia! චිත්‍රපටිය බලල ඉන්නව නම් හොදයි. මොකද මේ චිත්‍රපටියේ තියන දේවල් තේරුම්ගන්න ලේසි වෙයි. වෙබ් අඩවිවේ උපසිරසිත් දීල ඇති. 2008 දී නිකුත්වෙච්ච Mamma mia චිත්‍රපටියේ sequel එකක් වගේම 2008 දී …

Read More »

Love the Coopers (2015) with Sinhala subtitles | ජරමර මැද සමරන නත්තල! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ සූදානම හැමෝටම තවත් ලස්සන ෆිලුමක් අරගෙන එන්නයි. මේක ඇවිල්ලා 2015 වසරේ නත්තල් සමය වෙනුවෙන් දිගහැරුනු Comedy, Romantic, Drama ගනයට වැටෙන චිත්‍රපටියක්. මුලින්ම කියන්න ඕන මම මේ ෆිලුම තෝරගන්න මූලිකම හේතුව වුනේ මේක ඉන්න නළු නිළියෝ සෙට් එක. නම් වලින් කිව්වොත් Ed Helms, Amanda Seyfried, Olivia Wilde, Anthony Mackie, …

Read More »

Jennifer’s Body (2009) with Sinhala Subtitles | සුන්දරත්වය පිටුපස [සිංහල උපසිරැසි සහිතව]

අසංක ප්‍රදීප් රණතුංග සොහොයුරා විසින් එවන ලද ලිපිය. ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැත්තෑ එක් වන උපසිරැසිය අරගෙන ආවා. මේකත් මම ඔයාලට කලින් දීල තියන Species චිත්‍රපට මාලාව වගේ. මොකද එකෙත් ලස්සන තරුණියකගේ භයානක පැතිකඩක් නේ පෙන්නුම් කලේ. මේකත් ඒ වගේ චිත්‍රපටයක්. හැබැයි පිටසක්වල ජීවින් සම්බන්ද එකක් නෙවි. හොල්මන් සම්බන්ද …

Read More »

Fathers and Daughters (2015) with Sinhala Subtitles | පියවරු සහ දූවරු [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. කාලෙකට පස්සෙ උපසිරසියක් අරන් එන්න අවස්ථාව ලැබුනා. අධ්‍යාපන කටයුතු එක්ක ටිකක් අපහසු වුනා. ඒකයි මේ උපසිරසියත් පරක්කුවට හේතුව. අද අරන් ආවෙ drama වර්ගීකරණයට අයත් වෙන චිත්‍රපටියත්. Fathers and Daughters (2015). අධ්‍යක්ෂණය Gabriele Muccino ගෙ. රංගනයෙන් දායක වෙන්නෙ‍ෙ Russell Crowe ජේක් ඩේවිස් චරිතයට, Amanda Seyfried කේටි විදියටත්, Kylie Rogers …

Read More »

Letters to Juliet (2010) with Sinhala Subtitles| ඔබේ ජීවිතේ සැබෑ ආදරය හොයාගන්න, ඔබට දෙවනි අවස්ථාවක් ලැබුනොත් ඔබ මොකද කරන්නෙ…?[සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් තවත් ලස්සන ආදර කතාවක් අරගෙන තමයි අද ආවෙ. පෞද්ගලිකව මමත් ආසාවෙන් බලපු සිනමාපටයක් තමයි මේක. IMDb දර්ශකයේ ආදර, නාට්‍ය සහ කොමඩි ලෙස වර්ගීකරණය කර ඇති පැය 1යි මිනිත්තු 45ක් පුරා දිවෙන මෙම සිනමාපටය Gary Winick කියන අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ සිනමාපටයක්. මේ අධ්‍යක්ෂකවරයා අධ්‍යක්ෂණය කල අන්තිම සිනමාප …

Read More »

Ted 2 (2015) with Sinhala Subtitle |ටෙඩියා නැවතත්… [සිංහල උපසිරසි සමඟ]

2015 ජුනි 26 වෙනිදා තිරගත වුන යුනිවර්සල් සමාගමේ විනාඩි 106 ක් පුරා දිවෙන මෙම චිත්‍රපටය උපසිරසගත කිරීමට කාලයක් ගත වීම ගැන මුලින්ම මම සමාව ඉල්ලනවා. ටිකක් කාර්යබහුල නිසා කාලය කළමනාකරණය කර ගන්න අමාරු උණා. කෙසේ හෝ අවසාන ප්‍රතිපලය ගැන 100%ක් ම සතුටු වෙන්න පුළුවන් චිත්‍රපටයක්. මේක බාගත කරගන බැලුවා කියලා …

Read More »

A Million Ways to Die in the West (2014) | බටහිරදී මැරෙන ක්‍රම ගොඩයි…. [සිංහල උපසිරැසි සමඟ]

යාලුවනේ.., මේ මගේ පලවෙනි සබ් එක.., මේක පට්ට කොමඩියක්…, ටිකක් කොමිටල්.., මේක Seth MacFarlane ලොක්කාගේ චිත්‍රපටයක්, ඒ නම දන්නේ නැති හැමෝම දන්නවා ඇති අර තමුන්ට නොගැලපෙන වැඩම කරන ටේඩියාගේ කතාව… Ted (2012) ඉතින් ඕක කල කෙනා තමයි මේකත් ගේන්නේ. මේ වතාවේ ප්‍රධාන නළුවත් එයාම තමයි. එයා එකක් තව Charlize Theron, Amanda Seyfried, Liam Neeson, Giovanni Ribisi, Neil …

Read More »

Red Riding Hood (2011) with Sinhala Subtitles | රතු හැට්ටකාරි [සිංහල උපසිරසි සමඟ]

පුංචි රෙඩ් රයිඩින් හුඩ් ජීවත් වුණේ  කැළයක. එයාගෙ අම්මත් එක්ක. එක දවසක් පුංචි රෙඩ් රයිඩින් හුඩ් ආත්තම්මව බලන්න පිටත් වුණා. නිකම්ම නෙවෙයි, අම්මා හදලා දුන්නු කේක් එකකුත් අරගෙනයි.  එහෙම යන අතරතුරේදී එයාට වෘකයෙක්ව මුණගැසුනා. “කොහොමද!” වෘකයා ඇහුවා. “ඔයා කොහෙද යන්නේ?”. එතකොට රෙඩ් රයිඩින් හුඩ් කිවුවා “මම යන්නෙ මගේ ආත්තම්මව බලන්න. …

Read More »

Dear John (2010) Sinhala Subtitles | පොළෝ තලයේ තවත් එක ජීවිත කතාවක්. [සිංහල උපසිරැසි සමඟ]

මම ඉන්නේ ඇෆ්ගනිස්ථානයේ නමින් ජෝන්. මම ඇමෙරිකානු හමුදාවේ තවත් එක සෙබලෙක්. මීට මොහොතකට කලින් පාලු බිල්ඩිමක් ඇතුලෙදී මට එහා පැත්තේ හිටපු සගයට වෙඩි වැදුනා. ඒත් එයාගෙ වාසනාවට ආරක්ෂිත කබාය එයාව බේරුවා. ඒත් ඒ එක්කම ඒ දිහාවට හැරුණු මට උණ්ඩ දෙකක් මගෙ ඇට මිදුළු පසාරු කරගෙන යනවා දැනුනා. මෙච්චර කල් සතුරාගේ …

Read More »

In Time (2011) with Sinhala Subtitles | කාලය රන් හා වටියි [සිංහල උපසිරැසි සමඟ]

කාලය කොතරම් අපුරු නිර්මාණයක්ද? අපිට ලොකයේ උත්තර නැති ප්‍රශ්න වලට කොතෙකුත් උත්තර සෙවිමට අපි උත්සහා කොට ඇද්ද? නමුත් ලැබුනු උත්තරයක් නම් නැති තරම්ය. කාලයත් එක උත්තරයක් නැති ප්‍රශ්නයකි. මිතුරනෙ, මේක කාලය අලලා නිමවුනු බොහොම හොඳ නිර්මාණයකි. ජර්ස්ටින් ටිම්බලෙක් (justin timberlake) තමයි මෙකෙ ප්‍රධාන චරිතයට පණපොවන්නෙ. මේ වසරේ ඔහු රංගනයෙන් දායකවුනු …

Read More »
error: Alert: Content is protected !!