Saturday , October 24 2020
Breaking News

Tag Archives: Amrita Rao

Victory (2009) | ඉන්දියානුවන්ගේ ක්‍රිකට් උන්මාදය [සිංහල උපසිරසි සමඟ]

හැමදාම බයිස්කෝප් එකේ සබ් අරගන්න එකේ මටත් හිතුනා ෆිල්ම් එකකට සබ් දාන්න. ඔන්න ඒ අනුව තමයි මගේ පලවෙනි නිර්මාණය විදියට මේ උපසිරැසිය අරගෙන එන්න මම හිතුවේ. මේක මුලින්ම අරන් බලනකොට මම දක්ක මේකට කොහෙවත් සිංහල උපසිරසියක් නැ කියලා. ෆිල්ම් එක ගැන කියනවා නම් මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ajit Pal Mangat …

Read More »

Ishq Vishk (2003) | ප්‍රේමය සහ එහි චමත්කාරය. [සිංහල උපසිරසි සමඟ]

මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම සුබ වෙසක් මංගල්‍යයක් වේවා කියලා. මම සමහර හින්දි චිත්‍රපටි වලට නම් එච්චරම කැමැත්තක් නැහැ. මොකද සමහරක් හින්දි චිත්‍රපටි තාත්වික බවින් තොර වනවා මෙන්ම ප්‍රේක්ෂක මනසට අර්ථාන්විත බවක් එකතු කරන්නේ නැහැ. නමුත් ප්‍රේක්ෂකයාට සිතීමට යමක් ඉතිරි කරන, ජීවිතයට යම්කිසි අර්ථාන්විත පණිවුඩයක් ලබා දෙන චිත්‍රපටිද බොහෝමයක් …

Read More »

Total Siyapaa (2014) | සම්පූර්ණයෙන් අවුල් ජාලයක්? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම තවත් හින්දි සිනමාපටයක් අරගෙන ආවා. මේක මේ  වසරේ මාර්තු 07 වන දින තිරගත වීම අරඹපු  අලුත්ම අලුත් චිත්‍රපටියක්. සුපුරුදු පරිදි මුලින්ම ස්තුතිවන්ත වෙනවා කලින් උපසිරැසියදී අදහස් දක්වපු හැමෝටම. ඒ අදහස්   තමයි අපිට ඉදිරියටත් උපසිරැසි ලබා දෙන්න ශක්තිය ධෛර්‍යය ලබා  දෙන්නේ. ඒ නිසා අදහස් දක්වපු අයට ස්තුතිවන්ත වෙන එක …

Read More »

Vivah (2006) | ගිවිස ගැනීමේ සිට විවාහයට… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම තවත් ලස්සන හින්දි සිනමා පටයක් අරගෙන ආවා. මේකත් 2006 වසරේ ආපු එකක්. මේක මම මුලින්ම කරන්න ගත්ත එක. ඒත් දෙන්න වුණේ පරක්කු වෙලා. ගොඩක් වෙලා අරගෙන අඩුපාඩු හැදුවා. තවත් තියනව නම් මට පෙන්වලා දෙන්න. ඒ වගේම කලින් උපසිරැසියේදි ප්‍රතිචාර දක්වපු හැමෝටම බොහොම ස්තුතියි. මේක නම් ගොඩක් අය බලලා …

Read More »
error: Alert: Content is protected !!