You dont have javascript enabled! Please enable it!
Wednesday , July 8 2020
Breaking News

Tag Archives: Amy Adams

Vice (2018) with Sinhala Subtitles | ලොව වඩාත්ම බලවත් උප ජනාධිපති…[සිංහල උපසිරැසි සමඟ]

ඇමෙරිකා මෑත ඉතිහාසයේ ඇමෙරිකාව තුල සිද්ධ උන දරුණුම ඛේදවාචකය මොකද්ද කියල ඇහුවොත් ඔයාලගේ මතකයට එන්නේ මොකද්ද? ඔව් නිසැකවම ඒ තමයි 2001 සැප්තැම්බර් 11 සිද්ධ උන අල්කයිඩා ප්‍රහාරය. ඒ ප්‍රහාරය නිසා ලොව පුර සිටින අමෙරිකාව වාසස්ථානය කරගත්ත බොහෝ පිරිසකට තම ජිවිත අහිමි උනා. ඒ අතර ශ්‍රීලාංකිකයන් පවා සිටියා. මේ ප්‍රහාරය එක්ක …

Read More »

Justice League (2017) with Sinhala Subtitles | යුක්තියේ අරුණැල්ල… [සිංහල උපසිරැසි සමඟ]

හිතපු නැති වෙලේක තමා ඔන්න මේ මුණ ගැහෙන්න එන්නේ. නොවැම්බර් 17 තිරගත උන චිත්‍රපටයක HC රිප් එකක් මෙච්චර ඉක්මනට ලැබේවි කියල කවුරුත් හිතුවේ නැහැ. නොහිතන දේවල්ම උන මේ චිත්‍රපටයට මේ උන දේ ගැනත් අමුතුවෙන් පුදුම වෙන්න උවමනා නැහැ. එහෙනම් ප්‍රමාද නොකර පොඩි විස්තරයක් එක්ක වැඩේට බහිමු. චිත්‍රපටය ගැන කියනවා නම් …

Read More »

Nocturnal Animals (2016) With Sinhala Subtitles | “නිශාචර සත්වයන්” [සිංහල උපසිරැසි සමඟ] (18+)

සමාවෙන්න ඕනේ ගේන්න ටිකක් ප්‍රමාද උනාට…. මේක 2016 නිකුත් උන සුපිරි සලරුවක් කිව්වොත් නිවැරදියි. IMDb 7.6 අගයක්, Rotten Tomatoes වල 73% අගයක් ගන්න සමත් වෙලා තියනවා. ඒ වගේම බොහෝ සම්මාන උළෙලවල් වල සම්මාන සඳහා නිර්දේශ වෙලා මෙන්ම  සම්මානත් ලැබිල තියනවා. මෙහි පොලිස්කාරයා ලෙස රංගනයෙන් දායක වන Michael Shannon, ඔස්කාර් සම්මාන …

Read More »

Underdog (2007) with sinhala subtitles | වීර බව්වා නොහොත්, සුපිරි බව්වා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං මට ඉක්මනටම මගේ පස්වෙනි නිර්මාණයත් ගේන්න පුළුවන් වුනා. වැඩි කතා නැතුව ඔන්න මම වැඩේට බහිනවා. මේ කතාව නම් මට කෙටියෙන්ම සුපර්මෑන් ෆිල්ම් වගේම ගින්දර කතාවක් කියලා හඳුන්වන්න පුළුවන්. ඔයාලට රූපෙන්ම හිතාගන්න පුළුවන්නේද? මේක මම බැලුව පට්ටම කතා වලින් එකක්. ම්ම්ම්… ආ, මේක Imdb අගය 4.8 අරන් තියෙනවා. ඇත්තටම …

Read More »

The Fighter (2010) with Sinhala Subtitles | සටන්කරුවා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් කාලෙකින් කස්ටියට උපසිරසක් ගෙනාව. කෙලින්ම කථාවට බහිමුකො. මේක ටිකක් පරණ ෆිලුමක්. 2010 තිරගත උන එකක්. මේක බාරගෙන නම් ගොඩක් දවස්. මේකට IMDb අගය 7.9 ලැබිල තියනව. ඒකෙන්ම පේනව මේක කොච්චර හොද ෆිලුමක්ද කියල. මුලින්ම කියන්න ඕන මේක ජීවන චරිත කථාවක්. ඒ තමයි ලෝක ශූර බොක්සිං ක්‍රීඩක මිකී වේඩ්ගෙ …

Read More »

Batman v Superman: Dawn of Justice (2016) with Sinhala Subtitles |යුක්තියේ අරුණැල්ල… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් අද කට්ටියට බයිස්කෝප් අපි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ සිනමා ලෝලීන් හුඟ දෙනෙක් හුඟක් ආසාවෙන බලාගෙන හිටපු ඒ සිනමාපටයයි. ඔව් Batman vs Superman Dawn of Justice. DC කොමික් රසිකයන් මේ වගේ සිනමාපටයක් නිර්මාණය වෙනකම් කොච්චර කල් බලාගෙන හිටියද… ඔන්න ඒ සිහිනය මේ අවුරුද්දෙ සැබෑ වුණා Watchmen, Sucker Punch, Legend of …

Read More »

Big Eyes (2014) | මේ ඇස් කාගෙද? [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. අද අරන් ආවා හැමදාම ගෙනවා වගේ ඇනිමේෂන් චිත්‍රපටියක් නැතුව ඇනිමේෂන් නොවන චිත්‍රපටියක්. මේ ගැන මට කිව්ව සමීර අයියාට ගොඩක් ස්තූති වන්ත වෙනවා. මම මේ චිත්‍රපටිය බලන්නම හිටපු චිත්‍රපටියක් නමුත් සබ් එක කරන්න ලැබෙයි කියලා හිතුවෙ නෑ. චිත්‍රපටිය තමයි Big Eyes (2014). මේක සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වුන චිත්‍රපටියක්. ඒවගේම …

Read More »

Enchanted (2007) with Sinhala Subtitles | සුරංගනා ලෝකෙන් ඇත්ත ලෝකෙට.. [සිංහල උපසිරසි සමඟ]

පුර්ණිමා මධුභාෂි සොයුරිය විසින් එවන ලද ලිපිය… ඔන්න යාලුවනේ මම මගේ දෙවෙනි උපසිරැසිය හැටියට ගෙනාවේ english ෆිල්ම් එකක්. මේකත් මං ගොඩක් ආස ෆිල්ම් එකක්. මේක 2007දී තමයි රිලීස් කරලා තියෙන්නේ. මේක සුරංගනා කතාවල් ආශ්‍රයෙන් හැදිලා තියෙන්නේ. එත් මේක සුරංගනා කතාවක්ම නෙවෙයි. මුලින්ම පටන් ගන්නේ කාටුන් එකක් විදිහට. පස්සේ ඒක ඇත්ත …

Read More »

Leap Year (2010) | අයර්ලන්තයේ අපූරු චාරිත්‍රය. [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම මම කියන්න ඕනේ මෙම වෙබ් අඩවියට එවන මුල්ම උපසිරැසිය තමයි මේ…. මේ උපසිරැසිය සාර්ථක වුණොත් මගේ නමින් තවත් උපසිරැසි ඔයාලට දකින්න ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා..අපි එහෙනම් කතාවට බහිමුකෝ….. “ලීප් යර්” කියන්නේ අමුතුම ආදර කතාවක්.. “බොස්ටන්” වල ඉන්න “ඇනා”, හෘද වෛද්‍යවරයෙක් වන “ජෙරමි”ට අයර්ලන්තේ අපූරු චාරිත්‍රයක් අනුව විවාහ යෝජනාවක් …

Read More »

Her (2013) | මිනිසෙකුට පෙම් බැඳි කෘතිම බුද්ධිය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ සුපිරි ගණයේ චිත්‍රපටි බලන්න කැමති අය වෙනුවෙන් මේ පාර මං අරගෙන ආවේ ඔස්කාර් සම්මාන ලාභී සුපිරිම චිත්‍රපටියක්. Her (2013). මෙය ලබාදීම වෙනුවෙන් විකියා සහෝට ස්තුතිවන්ත වෙනවා. කතාව ටිකක් අමුතුයි. ආදර කතාවක්. හැබැයි නිකම්ම නිකන් ආදරයක් නෙවෙයි. මිනිසෙක් සහ පරිගණක මෙහෙයුම් පද්ධතියක් අතර ආදරයක්. අපිත් ඉතින් මෙහෙයුම් පද්ධති වලට …

Read More »
error: Alert: Content is protected !!