Tuesday , October 27 2020
Breaking News

Tag Archives: Anandhi

Irandam Ulagaporin Kadaisi Gundu (2019) Sinhala Subtitles | දෙවන ලෝක යුද්ධයේ අවසන් බෝම්බය [සිංහල උපසිරැසි සමග]

2020 සුභ නව වසරක් වේවා! කියලා, මේ අවුරුද්දේ 8 වැනි දවසේ හා හා පුරා කියලා තවත් චිත්‍රපටයක් ගෙනාවා. මුලින්ම කතාවට යමු! දිනක් සවස් වරුවේ මාමල්ලාපුරම් මුහුදු වෙරළෙහි විනෝද සුවයෙන් ගතකළ විදේශික දැරියක් යම් දෙයක පය පැටලී ඇද වැටෙනවා. ඈ පසු පසින් පැමිණි ඇගේ මව එම අමුතු දෙය ගැන පොලිසිය හට …

Read More »

Mannar Vagaiyara (2018) Sinhala Subtitles | මාමාගේ නීතිඥ පුතා [සිංහල උපසිරසි සමඟ]

“ඈ කව්දෝ….? කව්රුන් වෙනුවෙන්දෝ…? කිසි දිනක සුව නොවනා තුවාල කව්දෝ ඒග…? කව්රු කියන්නදෝ..? තුවාල සුව කිරීමට විසදුම . “ ඉස්සල්ලාම කියනවා, මේක වැය කරන ඩේටා ප්‍රමාණයට සාදාරණයක් කර ඒක අපතේ නොයා බලන්න පුුලුවන් සුපිරි ඝළණයේ කොමඩි, හා ඇක්ෂන් සහිත ෆිලුමක් කියලා. ඉතින් ඉක්මනටම මේවගේ උපසිරසියකින් ඔයාලව තෘප්තිමත් කරන්න හිතුවා. අද …

Read More »

Pariyerum Perumal (2018) Sinhala Subtitles | අඩු කුලේ එකා මං [සිංහල උපසිරැසි සමග]

පලවෙනි විනාඩි 7.. ඔව්, පලවෙනි විනාඩි 7න් පස්සේ උඹට දැනෙනවා මේකේ වෙනස පලවෙනි විනාඩි 07න් පස්සේ කාටවත්ම බෑ, උඹ මේ පිචර් එක බලන එක නතර කරන්න උඹ පුටුවට ඇලිලා වගේ ඉඳියි ආයේ නැගිට්ටොත් නැගිටින්නේ මේක ඉවර කරලම තමයි. සහතිකයි.. මේ පැය දෙකාමාර ඇතුළත, උඹ ශොක් වෙයි, පපුව කීරි ගැහෙයි ඇස් …

Read More »

En Aaloda Seruppa Kaanom (2017) Sinhala Subtitles | සෙරෙප්පුවේ ආදරය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ තවත් සුපිරි දෙමළ ෆිලුමක් උස්සගෙන ආවා.මේක මගේ පලවෙනි දෙමළ උපසිරැසිය. Tamil Comedy Drama ගණයට තමයි මේ ෆිලුම අයිති වෙන්නෙ.IMDB මීටරේ 6.0 ගන්නත් මේක සමත් වෙලා තියෙනවා .මේකේ රංගනයෙන් දායක වෙන්නෙ Anandhi (Trisha illana nayanathara ,Visaranai, Enakku innoru per irukku, Kadavul irukaan kumaru) වගේ සුපිරි ෆිල්ම් වල රගපාපු දක්ශ …

Read More »

Naomi and Ely’s No Kiss List (2015) with Sinhala subtitles | මිතුරුකම වෙනුවෙන්… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම. ඔන්න ඉතින් තවත් ලස්සන කතාවක් අරගෙන තමයි ආවෙ. මේක මට හොයලා එවලා තිබුනෙ සමීර චතුරංග සහෝදරයා. ඉතින් ඔහුටත් ස්තුති කරනවා. ෆිලුම තමයි Naomi and Ely’s No Kiss List . ඇත්තටම මේක තිරගත වෙලා තියෙන්නෙ 2015. IMDb දර්ශකයේ 5.7/10 වගේ අගයක් ලබාගෙන තියෙනවා. චිත්‍රපටිය අයිති වෙන්නෙ Drama/Romance ඝනයට. කතාව ගැන කියනවනම්, නයෝමි …

Read More »

Enakku Innoru Per Irukku (2016) with Sinhala subtitles | වීරයා ලෙඩෙක් වුනොත්… [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම ස්තූතියක් දාලම පටන් ගන්නන්කො. punjab love වගේම මේ ෆිලුමත් මට හොයල දුන්නෙ විමා සහෝ. ඉතින් ඉස්සරලම විමා සහෝට ස්තූතියි කියනවා. ඇත්තටම සබ් එක ටිකක් පරක්කුයි. ඒ ඉතින් වෙන දෙයක් හින්දා නෙවෙයි මේ ෆිලුමට තියෙන එක කඩ්ඩ සබ් එකක්වත් හරියට ගැලපුනේ නැ. ඉතින් මට ආයෙ ටයිම් ලයින් වෙනස් කරන්න වුනා …

Read More »

Raja Manthiri (2016) with Sinhala Subtitles | එක මලයි..බඹරු දෙන්නයි..අයියයි මල්ලියි.. ! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් ප්‍රශ්න ගැටළු රාශියක් මැද්දේ ඉඳගෙන තවත් උපසිරැසියක් ඇරන් එන්න පුළුවන් වුණා. චුට්ටක් පරක්කු වුණ එකට සමාව ඉල්ලනවා. හැමෝම දන්නවා ඇතිනේ ඉතින් මම ඉගෙන ගන්න යාපනය විශ්ව විද්‍යාලයේ පොඩි අකරතැබ්බයක් වුණා ඉතින් ඒ නිසා තමා මේ උපසිරැසිය ටිකක් පරක්කු වුණේ. කොහොම නමුත් ඔළුවේ ලොකු බරක් තියාගන්නැතුව ෆුල් රිලැක්ස් එකේ …

Read More »

Visaranai (2015) with Sinhala Subtitles | විමර්ශනය [සිංහල උපසිරසි සමඟ]

හුඟක් වැඩ රාජකාරි මැද්දේ වුණත් ඔන්න ඇරන් ආවා තවත් සුපිරිම චිත්‍රපටියක්. කොච්චර සුපිරිද කියනවා නම්, 63 වැනි ජාතික සිනමා උළෙලේ හොඳම සංස්කරණයට හිමි දමිළ චිත්‍රපටය ලෙසත්, වැනිස් සිනමා උළෙලේ ජයග්‍රාහී චිත්‍රපටය ලෙසත් අන්තර්ජාතික සම්මාන පවා දිනා ගත්තා. විසාරනෙයි, සිංහලෙන් කීවොත් විමර්ශණය. කතාව මෙහෙමයි. ආන්ද්‍රා වල ලොකු කොල්ලයක් සිදුවෙනවා. මේ කොල්ලය …

Read More »

Trisha Illana Nayanthara (2015) with Sinhala Subtitles | අදින් පස්සේ කෙල්ලෝ එපා! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ පස්වෙනි උපසිරැසියත් ඉක්මනටම ගෙනාවා. මේකත් සුපුරුදු විදියටම දෙමළ චිත්රපටියක්. මේ ෆිම් එකේ දෙබස් වල වේගය ටිකක් වැඩියි. ඒ කියන්නේ ඔයාලට වේගයෙන් උපසිරැසිය බලන්න වෙනවා. මේ චිත්‍රපටියේ ඉංග්‍රීසි උපසිරැසියේ අඩුපාඩු ගොඩක් තිබ්බා. මට පුළුවන් උපරිමයෙන් ඒ අඩුපාඩු හදාගෙන උපසිරැසිය කලා. මේ චිත්‍රපටිය නිකුත් වුනේ මේ අවුරුද්දේ සැප්තැම්බර් 17ත් වෙනිදා. Adhik Ravichandran …

Read More »

Chandi Veeran (2015) with Sinhala Subtitle|බොන්නෙත් ලුණු වතුර, කවුරු පිහිට වෙයිදෝ මෙයාලට !!! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද මම ගෙනාවේ ගම්බද කතාවක්, මේකේ නළුවා වන්නේ පරණ සුප්‍රසිද්ධ නළුවෙකු වන Murali ගේ පුතා වන Atharvaa ය. මොහුගේ තාත්තා දෙමල සිනිමාවේ තැනක් ලැබුණු අතර පුතාට එය නොහැකි විය, නමුත් හොඳ දක්ෂ නළුවෙක් කියලා මට සැකයක් නැතිව කියන්න පුළුවන්, මොහුගේ Paradesi (2013) චිත්‍රපටය බලපු කෙනෙක් ඉන්නවා නම් දන්නවා ඇති, …

Read More »
error: Alert: Content is protected !!