Wednesday , September 23 2020
Breaking News

Tag Archives: Anandraj

Kalavani Mappillai (2018) Sinhala Subtitles | කරදරකාර බෑණා ! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාලුවනෙ,මගෙ 21 වෙනි උපසිරැසිය විදියට මේ පාර අරගෙන ආවේ Comedy, Romance ගණයට අයත් IMBD අගය 5.3 වන 2018 නොවැම්බර් 06 වන් දින තිරගත කරන ලද විනාඩි 120ක් පුරා දිවෙන ආදරය,සිනහව,පවුල ගැන කියවෙන කතාවක් .දිනේශ් ,ආදිති මෙනොන්,ආනන්ද්රාජ්, දේවයානි රංගනයෙන් දායක වෙනවා. දේවාට නිතරම බයිසිකලයෙන් වැටෙන ඒවා,තුවාල වෙන ඒවා,බයිසිකලයේ පැච් යන …

Read More »

Johnny (2018) Sinhala Subtitles | ද්‍රෝහියා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අලුත් අවුරුද්දේ අලුත්ම දෙමළ එකක් අරගෙන අවා..මේක දෙමළ Tamil action heist thriller ගණයට තමයි වැටෙන්නෙ. ප්‍රධාන නලුවා විදියට ඉන්නෙ Prashanth. දමිළ සිනමාවේ ජනප්‍රිය නලුවෙක්. යාලුවො පස් දෙනෙක්ගෙ ඉරණම ගැන තමයි මේ කතාවෙන් කියවෙන්නෙ. කතාව ගැන කිව්වොත් යාලුවො පස් දෙනෙක් ඉන්නවා. ඒගොල්ලො හවුල් ව්‍යාපාරයක් කරන්නෙ. පලවෙනි කෙනා තමයි ශක්ති කෙටි …

Read More »

Iravukku Aayiram Kangal (2018) with Sinhala Subtitles | රැයකට ඇස් දහසක් ඇත [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ආයෙමත් ඉතා ඉක්මනටම මාගේ ඊලඟ උපසිරැසි නිර්මානයත් අරන් ආවා. ඉතින් දැන් මම අරගෙන ආවේ ඉන්දියාවේ නැගී එන නළුවන් අතරින් ඉදිරියෙන් ඉන්න කෙනෙක් වන Arulnithi ගේ මේ අවුරුද්දේ නිකුත් වුන චිත්‍රපටයක් තමයි අද ගෙනාවේ. මේ නළුවාගේ චිත්‍රපට ගොඩාක් තිබුනත් මොහුගේ කඩයීම් චිත්‍රපට තුනයි තියෙන්නේ. කලින් ඒ චිත්‍රපට දෙකටම මම තමා …

Read More »

Sathya (2017) Sinhala Subtitles | නැති වූ දරුවා සොයා ! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම …අවුරුදු වලට පස්සේ ඔන්න ඉතින් ටික කාලයක් ගියා මගේ 9 වන උපසිරස අරගෙන එන්න.2017 වර්ෂයේ දෙසැම්බර් මස 08 වන දින තිරගතවීම ආරම්භ කරන ලද Action, Crime, Thriller යන කාණ්ඩයට අයත් මෙම සිනමා සිත්තම Imdb දර්ශකය තුල 6.5 ක ටිකක් ඉහල අගයකින්  සමන්විත වෙනවා.මෙහි “සත්‍යා “ගේ චරිතය ප්‍රසිද්ද දෙමළ …

Read More »

Maragadha Naanayam (2017) with Sinhala Subtitles | මාරක පළිය [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් යාලුවෝ හැමෝටම…! ඉක්මණින් ආවා තවත් උපසිරැසි නිර්මාණයක් එක්ක,මේකත් මේ අවුරුද්දේ තිරගත වුනු සුපිරිම දෙමළ ෆිලුමක්, මම ආස කරන නලුවෙක් තමා ප්‍රධාන චරිතය කරන්නේ Maragadha Naanayam(2017) ෆිල්ම් එක ගැන කියනවනම්, IMDB අගය – 7.2/10 කාණ්ඩය – Fantasy Adventure Comedy ප්‍රධාන නළුවා – Aadhi Pinisetty ප්‍රධාන නිළිය – Nikki Galrani …

Read More »

Bruce Lee (2017) with Sinhala Subtitles | අපොයි මට නම් බැහැ [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාලුවනේ කොහොමද ? සැහේන කාලෙකට පස්සේ වැඩවගයකට හිර උනා එකයි උපසිරැසියක්වත් හදා බැරි උනේ..ඔන්න අරන් අවා දෙමල චිත්‍රරපටක් දෙමල උපසිරැසි හදන්න මගේ ලොකු කැමැත්තක් නැහැ..පොඩි කැමැත්තක් තිබුනා එනිසා මේක කලේ..ආයේ නම් දැක්කත් දැක්කේ නැහැ වගේ ඉන්නවා,අම්මපා *:) happyමොකද මේවායේ  ඉන්න නළුවෝ සැහෙන කියනවා..මේක මගේ පලවෙනි දෙමළ උපසිරැසිය වැරදි ඇති,සමාවෙන්න …

Read More »
error: Alert: Content is protected !!