ක්‍රිස්ටෝපර් නෝලන් කිව්වම මේ වෙනකොට කවුද නොදන්නේ? සිනමාවට පෙම් බදින වැඩි දෙනෙකුගේ ප්‍රියතම අධ්‍යක්ෂකවරුන් අතර ඉහලින්ම ඉන්න කෙනෙක් තමයි ක්‍රිස්ටෝපර් නෝලන් කියන්නෙ. මේ තමයි ඔහුගේ එකොළොස්වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය. මිට කලින් ඔහුගේ නිර්මාණ නරඹල තියෙන හැමෝම දන්නවා මෙයාගේ නිර්මාණයක් බලල එක සැරේ නම් තේරුම් ගන්න බැරිවෙන බව. ඉතිං මේකත් එක සැරයක් …
Read More »The After (2014) Sinhala Subtitles | අරුම පුදුම සිදුවීම්… [සිංහල උපසිරැසි සමඟ] 18+
ඔන්න නැවතත් ඔබ හමුවට එන්නෙ Tv Movie නැමති කැටගරි එකට අයත් අමුතුම ආකාරයෙ චිත්‍රපටයක් රැගෙනයි. එක්ස් ෆයිල් නිර්මාණය කල ක්‍රිස් කාටර් විසින් Amazon Studios වෙනුවෙන් රූපවාහිනී කතා මාලාවක පළමු මෙහෙයුම් කතාංගය විදියට තමයි මේක නිර්මාණය කරන්නේ. ඇමසන් ස්ට්‍රීම් සර්විස් එකෙන් නොමිලේ රිලීස් කල මෙම පළමු කොටසින් පසුව ඇමසන් විසින් එපිසෝඩ් 08 …
Read More »