Sunday , September 19 2021
Breaking News

Tag Archives: Angourie Rice

Mare of Easttown (2021) [S01 : E07] Sinhala Subtitles | අපේ කාර්‍යය ආදරය කිරීම පමණයි! [සිංහල උපසිරැසි]

පෙර කොටසින් කලින් කොටසෙදි මතක ඇති සම්පූර්ණයෙන් හිතාගෙන හිටපු දේවල් කණපිට ගැහුනා. එරින්ගේ මිනීමැරුමට වගකිව යුතු පුද්ගලයා කවුද කියලා පොඩි පොඩි ඉඟි අපිට දීලා කතාව ඉවර වෙන්නේ ඒ ජෝන්ගේ මල්ලි බිලී තමා මිනීමරුවා කියලා අපිට පෙන්නලා. මතක ඇති බිලීගේ ඇඟ පුරා ලේ තියෙද්දි රෑ යාමේ ගෙදර ආවම එයාගේ තාත්තා ඒ …

Read More »

Mare of Easttown (2021) [S01 : E06] Sinhala Subtitles | සැබෑ සත්‍ය මෙයද? [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ වසරේ HBO හරහා නිකුත් වුණු තවත් අපුරු කෙටි රුපවාහිනී කතමලාවක් හට උපසිරැස සපයන්න අවස්ථාවක් හිමි වුණා. විශේෂයෙන්ම පුද්ගලිකවම මා මේ වසරේ ප්‍රිය කරන කතාවක්. එහෙනම් අපි බලමුකො අද කොටසෙදී කුමක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසෙ දී දකින්න ඇතිනෙ මේයර්ට මුහුණ දෙන්න වෙච්ච දේවල් දිහා. අන්තිමේදී වෙන්නෙ කොලින්ට …

Read More »

Mare of Easttown (2021) [S01 : E05] Sinhala Subtitles | මුලාවන් [සිංහල උපසිරැසි]

මේ Mayor Of Easttown කතාමාලාවෙ පස්වැනි කතාංගයයි. පහුගිය කොටස බලලා ඊළගට මොකක්ද වෙන්නෙ කියල දැනගන්න නොඉවසිල්ලෙන් ඉන්න අයට මම පොඩ්ඩක් කියන්නම් අද කොටසෙ මොනවද වෙන්නෙ කියල. මේයර්ට දැනගන්න ලැබෙනවා, එරින් සහ ඇයගේ තාත්තා ඇයගේ ඥාති සහෝදරයෙක් වුණු බිලී රොස් එක්ක කාලයක් ජීවත්වුණ බව. බ්‍රියානාට ඩිලන් කෙරෙහි සැකයක් ඇතිවෙනවා, එරින් මියගිය …

Read More »

Mare of Easttown (2021) [S01 : E04] Sinhala Subtitles | නොසැලී ඉදිරියට! [සිංහල උපසිරැසි]

කාලෙකට පස්සෙ මම මෙ ලියන්නේ මගේ හැට එක්වැනි උපසිරැසි නිර්මාණය යි. මේ පළවෙන්නේ මේයර් ඔෆ් ඊස්ට්ටවුන් කතා මාලාවෙ හතරවන කතාංගය. එහෙමනම් වැඩි විස්තර නැතිව අද කතාවේ වෙන දේවල් මොනවද කියල බලමු. මේයර්ව සේවයෙන් නෙරපුවාට පස්සෙ, මේයර්‍ර් කරමින් හිටි පරික්ෂණයේ ප්‍රධාන විමර්ෂකයා බවට පත්වන්නේ සේබල්. එහෙම සේවයෙන් ඉවත් කෙරුණත් ඇය තමන්ගේම …

Read More »

Mare of Easttown (2021) [S01 : E03] Sinhala Subtitles | වියවුලකට මැදිව! [සිංහල උපසිරැසි]

පෙර කොටසින් කට්ටියට මතක ඇති එරින්ව අවාසනාවන්ත ලෙස මරලා දාලා තිබ්බ කේස් එක මේයර්ට බාර උනා. ඉතින් මේයර්ටම තමා මේ ගැන එරින්ගෙ තාත්තට දැනුම් දෙන වගකීම පැවරුනෙත්. හැබැයි මේයර් ඒ කටයුත්තට තනිව නොයා කෙනීගෙ සහෝදරයෝ දෙන්නෙක්ව එක්ක ගියා. කෙනීගෙ ඒකායන විශ්වාසය ඩිලන් තමා මිනීමරුවා කියලා. එහෙම හිතන එකෙත් වරදක් නෑ. …

Read More »

Mare of Easttown (2021) [S01 : E02] Sinhala Subtitles | පියෙකුගෙ ආදරය! [සිංහල උපසිරැසි]

කේට් වින්ස්ලේට් ප්‍රධාන චරිතය හොබවන HBO නාළිකාවේ විකාශය වූ අතිශය ජනප්‍රිය වූ බොහොම කුතුහලය දනවන, ජීවිතවල නොදකින පැතිකඩක් හොවා දක්වන මනා නිර්මාණයක් වන MARE OF EAST TOWN කතාමාලාවේ දෙවැනි කොටසයි මේ අරගෙන ආවේ. හොදයි එහෙමනම් කට්ටිය මොකෝ හිතන්නෙ? පළවැනි කොටහේ නිකන් මොකුත් උනේ නෑ ඔහේ ගලාගෙන ගියා වගේ කියලා හිතුනාද? …

Read More »

Mare of Easttown (2021) [S01 : E01] Sinhala Subtitles | අභිරහස් පෙලක ඇරඹුම [සිංහල උපසිරැසි] [18+]

කැමතිද මේ වසරේ නිකුත් වෙච්ච හොදම මිනි සීරිස් එක බලන්න? ඝාතන දාමයක වගකිව යුත්තා කවුද කියලා කොටස් හත නරඹනතාක්ම කියන්න බැරි, එක හුස්මට බලාගෙන යන්න පුලුවන්, ත්‍රාසය වගේම කුතුහලය පිරුණු කතාවක් බලන්න කැමතිද? එහෙනම් වගකීමෙන් කියන්න පුලුවන් මේක ඔයාට සුදුසුම තැන. මොකද  “Mare of Easttown” කියන්නෙ 2021 වසරේ නිකුත් වෙච්ච …

Read More »

Every Day (2018) with Sinhala Subtitles | එක් දිනයකට එක් සිරුරක් මත ලැගුම්ගන්න ආත්මයකට පෙම් බැදී තරුණිය.. [සිංහල උපසිරැසි සමඟ]

සර්වසම්පුර්ණ නැතත් අපි හැමෝටම ඉපදෙනකොට හොද ශරීරයක් ලැබිලා තියෙනවා තමන්ගේම කියලා. ඒත් ඔයා කැමතිද සීමාවක් නැතුව දවසින් දවස උදේ ඇහැරෙනකොට ගෑණු/පිරිමි භේදයක් නැතුව තමන්ගේම වයසේ කෙනෙක්ගේ ඇගක ඇහැරෙන්න? තමන්ට කියලා ස්ථිර කයක් නැහැ. හැමදාම අනුන්ගේ කයක තමයි ලැගුම් ගන්න වෙන්නේ. අන්න ඒ වගේ කතාවක් තමයි අද මේ අරන් ආවේ. බලමුකෝ …

Read More »

Jasper Jones (2017) with Sinhala Subtitles | ජැස්පර් ජෝන්ස් ගේ අභිරහස! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ තවත් සුපිරි බයිස්කෝප් අරගෙන එන්නයි හදන්නෙ , මට මේ පට්ට බයිස්කෝප් එක ගැන කිව්වෙ අපේ හසා අයියා .. මේක ඕස්ට්‍රේලියානු නිර්මාණයක් මේක Drama, Mystery, Thriller යන ගණයන් තුනටම අයත් වන්නක් ඒවගේම මේකට imdb දර්ශකයේ ඉහල අගයක් හිමිවෙලා තිබෙනවා ඒ imdb දර්ශකයේ 6.7 අගයක් මේකේ අධ්‍යක්ෂවරයා වෙන්නෙ Rachel Perkins …

Read More »

The Nice Guys (2016) with Sinhala Subtitles | සුපිරි රහස් පරීක්ෂකයෝ! (18+) [සිංහල උපසිරැසි සමඟ]

මේ වසරේ නිකුත්වුන තවත් සුපිරි නිර්මාණයක් අරගෙන තමයි මේ වතාවේ ආවේ. කට්ටිය මේ ෆිලුම ගැන නම් දන්නවත් ඇති.චිත්‍රපටිය නිකුත් වුනේ මැයි 20වෙනිදා. Action,Comedy,Crimeකියන කාණ්ඩ වලට අයිතිවෙන මේ චිත්‍රපටිය imdb 7.7ක සුපිරි අගයක් අරගෙන තියෙනවා. ඒවගේම Rotten Tomatoesහි 91%ක අගයක් ලබාගෙන තියනවා. ලැබිලා තියන අගයන් වලින්ම චිත්‍රපටිය සුපිරියක් බව පැහැදිලියිනේ. මේක …

Read More »

Walking with Dinosaurs 3D (2013) | කවදාවත් පසුබහින්න එපා. [සිංහල උපසිරසි සමඟ]

සමාවෙන්න හැම කෙනෙක්ම මේක මේ තරම් පමා කළාට. වැඩ දෙක තුනක් අස්සේ තමා මේක ඉවර කරගන්න හම්බුනේ එහෙනම් පරක්කු වෙච්චි එකේ වැඩි කතා නැතුව මේ කතාව දිහාවට හැරෙමු. මේකේ කතාව තමා පාචි කියලා ඩයිනසෝර් පැටියෙක් ඉන්නවා එයාගේ සහෝදරයන්ට වඩා එයා ප්‍රමාණයෙන් කුඩයි ඒ වගේම පොඩි කාලේදී සිදුවෙන අනතුරක් නිසා එයාගේ …

Read More »
error: Alert: Content is protected !!