You dont have javascript enabled! Please enable it!
Sunday , July 5 2020
Breaking News

Tag Archives: Anil Kapoor

Malang (2020) Sinhala Subtitles | වියුරු වූ ප්‍රේමවන්තයාගේ පළිගැනීම..! [සිංහල උපසිරැසි සමඟ] (50*)

අද ඔයාලගේ කැලන්ඩරයේ විශේෂ දවසක් නොවුණට අද මගේ කැලැන්ඩරයට මේ දවස විශේෂ එකක්. ඒ මොකද බයිස්කෝප් වෙබ් අඩවියත් සමඟ ආ ගමනේ 50 වෙනි උපසිරැසියයි අද මං අරගෙන ආවේ. කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා. නොකියත් බෑ හැබැයි මේවා. ඒක නිසා මේක කියවන්න අකමැති කෙනෙක් ඉන්නවා නම් කෙලින්ම උපසිරැසිය අරන් මාරුවෙන්න පුළුවන්. …

Read More »

Ek Ladki Ko Dekha Toh Aisa Laga (2019) Sinhala Subtitle | ඔබ දුටු විට මා හට ඇති වූ නොපැතූ පෙම [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා බයිස්කෝප් යහළුවන්ට! අද ඔයාලට අරගෙන ආවේ 2019 පෙබරවාරි මාසයේ 1 වෙනිදා නිකුත් වෙච්ච වෙනස්ම තාලෙක හින්දි ආදර කතාවක්. ඇත්තමට මේක නිකුත් වෙලා ගොඩක් කාලයක් වෙනවා. සබ් බාරගෙනත් ටිකක් කාලයක් වෙනවා. මේක දෙන්න මෙච්චර කාලයක් ගත වෙච්ච එකට සමාවෙන්න ඕනි. අපි ෆිල්ම් එක පැත්තට හැරෙමුකෝ මේ ෆිල්ම් එක …

Read More »

Fanney Khan (2018) with Sinhala Subtitles | ප්‍රේමිය, මට ආදරය කරනු මැන! [සිංහල උපසිරසි සමඟ]

තරුවක් කියන්නේ තරුවක්! තරුවක් වෙන්න කවුද අකැමැති? යන යන තැන රසිකයෝ… බලන බලන අත සමරු සටහන්… ඕනේ වෙලාවක බැලුවොත් සෙල්ෆි පොදි… තරුවක් කියන්නේ වීරයෙක්! මිනිස්සු තමන්ගේ ජීවිතවලට පරමාදර්ශ කරගන්නේ තරු!! එහෙ බැලුවත් තරු.. මෙහේ බැලුවත් තරු… තරුවක් වුණත් දිදුළන්නේ වරුවක් විතරයි! නඟින කාලයක් වගේම බහින කාලෙකුත් තියෙනවා… රියැලිටි තරඟවලින් එසවෙන …

Read More »

Mr. India (1987) Sinhala Subtitles | මව්බිම බේරා ගැනීමට නොපෙනෙන වීරයෙක්… [සිංහල උපසිරසි සමඟ]

අද මම අරගෙන ආවෙ 80 දශකයේ අග බාගයේ බොහොම ජනප්‍රිය වුනු චිත්‍රපටියක්. 1987 අවුරුද්දේ තිරගත වුනු මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ  Masoom,  Joshilaay,  Bandit Queen වගේ වෙනස්ම ආරක චිත්‍රපටි අධ්‍යක්ශනය කරපු ශේකර් කපූර්. අනිල් කපූර්, ශ්‍රීදේවි සමගින් අම්රිශ් පූරි රංගනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටිය 1987 අවුරුද්දෙ දෙවෙනි වැඩිම ආදායම් ලබපු චිත්‍රපටය වුනා. …

Read More »

Race 3 (2018) Sinhala Subtitles | ජිවිතයේ තරඟය! [සිංහල උපසිරසි සමඟ](50*)

සුභම සුභ දවසක් වේවා..! බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි..! අදත් ඉතින් උපසිරැසියක් අරන් පුරුදු විදියට ආවට අද නම් මට විශේෂ දවසක්..! මොකද මම අද මගේ පනස් වෙනි සිංහල උපසිරැසිය අරගෙන ආපු දවස අද හින්දා..! මෙතෙක් ආ මග කොහොමද කියනව නම්..! 2012 අවුරුද්දේ ඉදලා 2015 ඔක්තෝම්බර් මාසේ වෙනකන් බයිස්කෝප් සිංහලෙන් රසිකයෙක් විදියට …

Read More »

Laadla (1994) Sinhala Subtitles | මවගේ සුරතලා! [සිංහල උපසිරැසි සමඟ]

අද ඔබ හමුවට ගෙන එන්නේ Laadla නම් හින්දි චිත්‍රපටය යි. මේ හින්දි සිනමා පටයකට මා කළ පළමු උපසිරැසි නිර්මාණයයි. Laadla කියන්නේ 1994 වසරේ අප්‍රේල් 17 වැනිදා නිකුත් වුණු බොක්ස් ඔෆිස් වාර්තා තැබූ ජනප්‍රිය හින්දි චිත්‍රපටයක්. බොලිවුඩ් සිනමා රසිකයන් කම්පනයට පත් කරමින් පසුගිය පෙබරවාරි 24 වැනිදා අභාවයට පත්වුණු ශ්‍රී දේවි තමයි …

Read More »

Trimurti (1995) Sinhala Subtitles | මව් සෙනෙහසේ ත්‍රීමූර්තිය… [සිංහල උපසිරසි සමඟ]

1995 අවුරුද්දෙ තිරගත වූ චිත්‍රපටියක් තමයි මම අද ගෙනාවෙ. Mukul Anand ගේ අවසාන චිත්‍රපටිය වෙනවා.මේ චිත්‍රපටිය නිශ්පාදනය කරන්නෙ Subhash Ghai. රංගනයෙන් දායක වෙන්නෙ Anil Kapoor, Jackie Shroff සහ Shah Rukh Khan. සංගීත අධ්‍යක්ශනය Laxmikant-Pyarelal. කතාවෙ වෙන්නෙ මෙහෙමයි, කූකා සිං කියන්නෙ ගමේ ඉන්න ලොකුම මැරයා. එයා ගමේ තියෙන දේවාලෙ අයිති කරන් …

Read More »

Beta (1992) Sinhala Subtitles | උත්තරීතර මව් සෙනෙහස වෙනුවෙන්… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද ගෙනාවෙ 1992 අවුරුද්දෙ තිරගත වුනු, ලස්සනම සින්දු තියෙන චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Dil (1990) , Raja (1995), Ishq (1997), Mann (1999), Rishtey (2002), Masti (2004), Grand Masti  (2013), Great Grand Masti (2016), Dhamaal (2007), Double Dhamaal (2011), චිත්‍රපටි අධ්‍යක්ශනය කරපු Indra Kumar. කන්නඩ නවකතා රචකයෙක් වන …

Read More »

No Entry (2005) Sinhala Subtitles | ඇතුල්වීම තහනම්! [සිංහල උපසිරසි සමඟ]

ලැබුවා වූ 2018 නව වසර බයිස්කෝප් වාසී සියලු දෙනාට කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කිව්ව එහෙනම්. ඔන්න අලුත් අවුරුද්දෙ මුලම මගෙ තුන්වෙනි උපසිරසිය අරගෙන ආව. මේක බාරගෙනනම් ටිකක් කල්. ඒත් ඉතිං වෙලාව ප්‍රශ්න නිසා වැඩේ ටිකක් කල් ගියා. මම පරණ ෆිලුම්වලට සබ් කරන්නෙත් මේ වෙලාව නැති ප්‍රශ්නෙ …

Read More »

Mubarakan (2017) with Sinhala Subtitles | මෙහෙමත් කසාද..? [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න එහෙනම් මගේ එකසිය එකොලොස් වන උපසිරැසිය අරගෙන තමා මේ ආවේ මම. ඉතින් සාමාන්‍යයෙන් මම හින්දි උපසිරසි කරන්නේ නැ. ඒත් මේක මම ගොඩක් ආසාවෙන් හිටපු එකක් හින්දත් බාරගෙන තිබුන කෙනා ඒක ආපහු බාර දුන්න හින්දත් ආපහු උපසිරසි කරණයට එන්න හිත් ගත්ත චිත්‍රපටයක් හොයා හොයා හිටිය හින්දත් මේක නිර්මාණය …

Read More »

Maine Gandhi Ko Nahin Mara (2005) with Sinhala Subtitles | මම ගාන්ධිව මැරුවෙ නැහැ… [සිංහල උපසිරැසි සමඟ]

මහාචාර්ය උත්තම් චෞද්‍රි, හින්දි භාෂාව පිළිබඳ මහාචාර්යවරයෙක්. දැන් විශ්‍රාමික සුවය විඳිමින් ඉන්නෙ. ඒත් එයාට පොඩි පොඩි දේවල් අමතක වෙනවා. පොඩි දේවල් කිව්වට ඒවා පොඩිමත් නැහැ. පුංචි කාලෙදි ඇති වුණ සිදුවීමක් නිසයි මේ තත්වය ඇතිවෙන්නෙ. කාලයත් එක්ක ගෙදර අයට මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒත් ඔයාලා හිතනවා ඇති ගාන්ධිතුමා එක්ක මේකෙ තියෙන …

Read More »

Yuvvraaj (2008) with Sinhala Subtitles | පුතුන් තිදෙනෙක් එක් කළ පියෙක්… [සිංහල උපසිරැසි සමඟ]

මම මගේ තුන්වෙනි උපසිරසියත් අරගෙන ආවා. ඇත්තටම මට මේකට ගොඩාක් කල් ගතවුණා. මේ දවස් වල තියෙන වැඩත් එක්ක. මගේ පළවෙනි සහ දෙවෙනි උපසිරසි වල අඩුපාඩු පෙන්වලා දුන්නා වගේ මම හිතනවා මේ උපසිරසියෙත් ඔයාලා අඩුපාඩු පෙන්වලා දෙයි කියලා. මේ චිත්‍රපටියත් මම කලින් උපසිරසි යෙදුවා වගේම හින්දි චිත්‍රපටියක් ඒ වගේම සමාජයට ආදර්ශයකුත් …

Read More »

The Transporter Refueled (2015) with Sinhala Subtitles | ප්‍රවාහකයාගේ පුනරාගමනය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් කට්ටියම බලං හිටපු ෆිල්ම් එකක් තමයි ගේන්නෙ. සමාවෙන්න ඕනෙ පොඩ්ඩක් පරක්කු වුණා පොඩි වැඩ වගයක් එක්ක කාර්යබහුල වෙලා හිටියෙ. සමීර අයිය තමයි මේක අරං තිබ්බෙ. එයාටත් කාර්යබහුල නිසා තමයි මට මේක කරන්න කිව්වෙ. දැන් ඉතිං ආයෙත් මගෙ අධ්‍යාපන කටයුතු පටන්ගන්න යන්නෙ. ඒ නිසා වෙනද වගේ වේගෙන් සබ් කරන්න …

Read More »

Welcome Back (2015) with Sinhala Subtitles | විවාහය නම් මිරිඟුවක්ම තමයි. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් තවත් ෆිල්ම් එකක් ගෙනාව. හැබැයි වැඩි විස්තර නම් කියන්න අදහසක් නෑ. IMDB අගය 4.4ක් දැනට අරං තියනව. John Abraham, Anil Kapoor, Anil Kapoor, Shruti K. Haasan යන නළු නිලියන් රංගනයෙන් දායක වෙන ලස්සන කොමඩි චිත්‍රපටියක්. හරි එහෙනම් මම කතාව ගැන කියන්නං. කතාව ගෙතෙන්නෙ මැරයො කට්ටියක් වටා. ඒවගේම විවාහ …

Read More »

Dil Dhadakne Do (2015) | හදගැස්මට ඉඩදෙන්න – පවුල් අවුල්.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සේ උපසිරසියක් කරන්න ගත්තා. අම්මෝ එහෙම ඉඳලා ඉඳලා කරන්න ගත්තමත් එපා වෙනවා. කොහොම හරි ඉතින් වැඩේට සෙට් කරගත්තේ අපේ හේවා තමයි. කිව්වම දෙයක් තෙරුම් ගන්න මනුස්සයෙක්ද නේ? බීරි අලින්ට වීනා ගහනවා වගේ තමයි. කොහොම හරි මේකේ වැඩි කොටසක් කළේ හේවා තමයි. ඒත් අන්තිමට මේ අමාරුම වැඩේ මට බාර …

Read More »

1942: A Love Story (1994) | නිදහස සොයා… [සිංහල උපසිරසි සමඟ]

​කොහොමද ඔයාලට. ඔන්න මම සෑහෙන කාලෙකට පස්සෙ පරණ චිත්‍රපටියක් අරන් ආවා. මේ චිත්‍රපටිය තිරගත වෙලා තියෙන්නෙ 1994 වසරේ අප්‍රේල් මස 15 වෙනිදා. ඒ වගේම මෙහි IMDb අගය 7.3ක් වෙනවා. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කරල තියෙන්නෙ PK, Ferrari Ki Sawaari, 3 Idiots, Lage Raho Munna Bhai, Munna Bhai MBBS, Khamosh …

Read More »

Tezz (2012) | ආදරය සහ අයිතිය වෙනුවෙන් කරන සටන… [සිංහල උපසිරසි සමඟ]

අද මම අරගෙන ආවෙ මම හින්දි සිනමාපටයකට යෙදූ පලවෙනි උපසිරැසි නිර්මාණය. IMDb දර්ශකයේ ක්‍රියාදාම සහ නාට්‍ය ලෙස තමයි වර්ගීකරණය කරල තියෙන්නෙ. 2012 අප්‍රේල් මස 26 වන දින ඉංදියාවේදී සහ එංගලන්තයේදී නිකුත් වුනු මිනිත්තු 119ක් පුරා දිවෙන මෙම සිනමාපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ “Priyadarshan” කියන අධ්‍යක්ෂකවරයා විසිනුයි. මෙහි ප්‍රධාන චරිතයට “Ajay Devgn” රංගනයෙන් …

Read More »

Tashan (2008) | හොරාගෙන් හොරකම් කිරීම… [සිංහල උපසිරසි සමඟ]

මේක මගේ පළවෙනි සබ් එක ටිකක් කල් ගියා වැඩේ ගොඩදාන්න හරියන සබ් එකක් හොයන්න උනේ නෑ. අන්තිමට සබ් දෙකක් එකතු කරලා ජරමර ගොඩක් කරලා තමයි වැඩේ ගොඩ දැම්මේ. මේක 2008 වසරේ තිරගත වුන ෆිල්ම් එකක් ටිකක් පරණයි එත් පට්ටයි. මගේ පළවෙනි වැඩේ නිසා අඩු පාඩු තියෙන්න පුළුවන් ගණන් ගන්න එපා හොදේ.. වැඩි …

Read More »

Welcome (2007) | පුදුම පිළිගැනීම… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මගෙ දෙවෙනි එකත් බයිස්කෝප් සයිට් එකට දැම්මා. මේක මම දෙවනියට උපසිරැසි ගන්වපු එක. කලින් හදපු එක ඔයාලා බැලුවනේ. මේකත් හින්දි එකක්මයි එහනෙම් බලන්නකෝ.. බඩ අල්ලන් හිනාවෙන්න වගේම ත්‍රාසජනක අවස්තාවන්ගන් පිරුණු ලස්සනම ලස්සන හින්දි චිත්‍රපටියක් තමයි මේක. අක්ශේ කුමාර්, නානා පටෙකාර්, අනිල් කපූර්, කත්‍රිනා කායිෆ් සහ මල්ලිකා ශේරාවත් යන සුපිරි රංගන ශිල්පීන් …

Read More »

Taal (1999) | ජීවිතයේ රිද්මය ආදරයයි. ආදරයේ රිද්මය ජීවිතයයි. [සිංහල උපසිරසි සමඟ]

තාල් යන්නෙහි අර්ථය තාලය යන්නයි. රිද්මය යන්න මෙයට සමාන තවත් සිංහල වචනයකි. තාල්, 1997 වසරේ ඉන්දියාවේ දක්ෂ සිනමා අධ්‍යක්ෂවරයෙකු වන සුභාෂ් ගයි විසින් අධ්‍යක්ෂණය කරන ලද musical drama romance යන කාණ්ඩ යටතේ වර්ග කරන ලද චිත්‍රපටයකි. එක්සත් ජනපදයේ ප්‍රසිද්ධ සිනමා විචාරකයෙකු වූ Roger Ebert විසින් 2005 වර්ෂයේ සංවිධානය කළ Overlooked …

Read More »
error: Alert: Content is protected !!