Friday , December 4 2020
Breaking News

Tag Archives: Anisha Ambrose

Seven (2019) AKA 7 Sinhala Subtitles | කාර්තික්ද..? ක්‍රිෂ්ණමූර්තිද..? [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප්වාසී සියලු දෙනාට සුභම සුභ දවසක් වේවා..! දකුණු ඉන්දීය චිත්‍රපට රසිකයින්ට වගේම අභිරහස් කතා වලට කැමති අයටත් බලන්න අද ගෙනාවේ මේ වසරේම නිකුත්වුන ‘ investigative thriller ‘ අත්දැකීමක් විඳගන්න පුලුවන් සිනමාපටයක්..! සමාජයේ තිබෙන ලෙඩ රෝග අතර තියෙන මානසික ලෙඩ රෝග විෂේශත්වයක් ගන්නවා. මොකද මානසික රෝග අප දන්නා ආකාරය බෝවන රෝග …

Read More »

Vunnadhi Okate Zindagi (2017) Sinhala Subtitles | ආදරය ද? මිතුදම ද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ගොඩක් දෙනෙක් ඉල්ලපු චිත්‍රපටයකට උපසිරැසි අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. ඉංග්‍රීසි උපසිරැසියක් නැති නිසා චානක ඉඳුනිල් මලයාවත් එකතු කරගෙන අසා ලිවීමක් කරලා තමයි උපසිරැසිය අරන් ආවේ. 2017 ඔක්තෝබර් 27 නිකුත් කෙරුණු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Kishore Tirumala විසින්. සංගීත අධ්‍යක්ෂණය Devi Sri Prasad ගෙන්. Ram Pothineni රංගණයෙන් දායක වූ …

Read More »

Gopala Gopala (2015) |දෙවියනි ඔබ මැවූ ලොව පුදුමයි..!!! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න තවත් සුපිරි ෆිලුමක් අරගෙන එනවා මම බයිස්කෝප් එක දිහාවට. IMDB මීටරය 8.1 ක අගයකට කරකවිලා තියෙන මේ චිත්‍රපටිය. O My God හින්දි චිත්‍රපටියේ ප්‍රතිනිර්මාණයක් කිව්වොත් නිවැරදියි. හින්දි එකට නොදෙවෙනි වෙන්න හදලා තියෙනවා. පවන් කල්‍යාන්, වෙන්කටෙෂ්, සමගින් ශ්‍රියා සරන්, තමා ප්‍රධාන චරිත වලට දායක වෙන්නේ. වැඩි කතන්දර කියලා වැඩේ අල කරගන්නේ නැතුව යමු කෙලින්ම …

Read More »
error: Alert: Content is protected !!