You dont have javascript enabled! Please enable it!
Saturday , July 4 2020
Breaking News

Tag Archives: Anjelika Washington

Stargirl (2020-) [S01 : E06] Sinhala Subtitles | නව යුක්තියේ සමාජය..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! අද ඔක්කොටම කලින් ස්ටාර්ගර්ල් ගැන ඇතිවෙලා තියෙන වැරදි මතයක් සම්බන්ධව පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනෙ කියල හිතුණ. ස්ටාර්ගර්ල් කතා මාලාව CW නාලිකාව තුළ විකාශනය වෙන ඇරෝවර්ස් කතා මාලා ඒ කියන්නෙ Arrow, Flash, Supergirl, LOT, Bat Women කියන කතා මාලා එක්ක සමගාමීව විකාශනය වෙන කතා මාලාවක් නෙවෙයි. ඇත්තටම ස්ටාර්ගර්ල් කතා …

Read More »

Stargirl (2020-) [S01 : E05] Sinhala Subtitles | අවර්මෑන් සහ ඩොක්ටර් මිඩ්නයිට්..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! මේ අරගෙන එන්නෙ ස්ටාර්ගර්ල් කතා මාලාවේ පස්වැනි කතාංගය. ඉතිං පොඩ්ඩක් මතක් කර ගත්තොත් කලින් කතාංගය තුළ මොනවද වුණේ කියල, දැන් කෝර්ට්නි උත්සාහ කරන්නෙ තරුණ පිරිසක් සම්බන්ධ කරගෙන JSA එක නැවත පණ ගන්වන්න. ඒ අනුව ගිය සතියෙ ඇය වයිල්ඩ්කැට් සිය කණ්ඩායමට බඳවා ගත්ත. ඒ වෙන කවදාවත් නෙවෙයි යොලන්ඩා මොන්ටෙස්. යොලන්ඩා …

Read More »

Stargirl (2020-) [S01 : E04] Sinhala Subtitles | වයිල්ඩ්කැට්..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! ඔන්න මේ අරගෙන එන්නෙ ස්ටාර්ගර්ල් කතා මාලාවේ හතරවැනි කතාංගය. ඉතිං කලින් කතාංගය මතක නම් ඇමරිකානු අයුක්තියේ සමාජයේ නායකයා අයිසිකල් කරලියට ආව පහුගිය සතියෙ. ඒ ආවෙ නිකම්ම නෙවෙයි, බ්ලූවැලී වලට් අවාසනාවත් අරගෙන. ඒ අනුව විලියම් සහ ඔහුගේ පුත්‍රයා ජෝයි දෙදෙනාම අවාසනාවන්ත විදියට මරල දාන්න අයිසිකල් කටයුතු කළා. ඒ වගේම අයිසිකල් …

Read More »

Stargirl (2020-) [S01 : E03] Sinhala Subtitles | අයිසිකල්..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! නොදැනීම ඔන්න අද තුන්වෙනි කතාංගයත් නිකුත් වුණා. ඉතිං කොහොමද ලොකු වැඩ ගොඩක් නොතිබුණු නිසාත්, හවස දෙක වගේ වෙනකොට උපසිරැසියක් නිකුත් වෙලා තිබුණු නිසාත් පුළුවන් වුණා ආපු දවසෙම සබ් එක ඉවරයක් කර ගන්න. එහෙනම් මොකටද ඉතිං වැල්වටාරම් නේද? බලමු පහුගිය සතියෙ වුණේ මොනවද කියල? ඉතිං පහුගිය කතාංගයේ දි අපි දැක්ක …

Read More »

Stargirl (2020-) [S01 : E02] Sinhala Subtitles | ස්ටාර්ගර්ල් සහ ස්ට්‍රයිප්..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! ඉතිං ඔන්න අපි අලුතෙන් පටන් ගත්ත වැඩේ දිගටම කරගෙන යනව. මේ පොරොන්දු වුණා වගේ අරගෙන එන්නෙ ස්ටාර්ගර්ල් දෙවනි කතාංගය. ඉතිං එහෙනම් මතක් කර ගමු මොකද කලින් කතාංගයේ වුණේ කියල. ඇමරිකානු යුක්තියේ සමාජය, ඇමරිකානු අයුක්තියේ සමාජය සමඟ ඇති වුණු මහා සංග්‍රාමය තුළ දි ස්ටාර්මෑන් ඇතුළු යුක්තියේ සමාජයේ බොහෝ දෙනෙක් මරණයට …

Read More »

Stargirl (2020-) [S01 : E01] Sinhala Subtitles | වීරවරියකගේ ආගමනය..! [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං මේ අරගෙන එන්නෙ පහුගිය දවසක විකාශය ආරම්භ වුණු අලුත් DC විශ්වයේ අලුත් කතා මාලාවක ආරම්භක කතාංගය. ස්ටාර්ගර්ල් නැත්තං කෝර්ට්නි එලිසබෙත් වයිට්මෝර්ගෙ කොමික් කතාන්දරය. Geoff Johns සහ Lee Moder විසින් තමයි මේ කොමික් චරිතය නිර්මාණය කරන්නෙ 1999 වර්ෂයේ Stars and S.T.R.I.P.E. කොමික් ග්‍රන්ථ මාලාව යටතේ. හැබැයි ඊට පෙර 1941 වර්ෂයේදි …

Read More »
error: Alert: Content is protected !!