You dont have javascript enabled! Please enable it!
Sunday , July 5 2020
Breaking News

Tag Archives: Anna Kendrick

Trolls World Tour (2020) Sinhala Subtitles | ට්‍රොල්ස් ලෝක චාරිකාව [සිංහල උපසිරැසි සමඟ]

කොහොම ද යාළුවනේ ඔයාලා හැමෝටම, හැමෝම හොඳින් නේද? ඔන්න මං මේ පාර මේ අවුරුද්දේ විකාශය වුණු Trolls World Tour ඇනිමේෂන් චිත්‍රපටිය තමයි අරගෙන ආවේ. වැඩේ කියන්නේ මං මේක බාගත්තා බලන්න කියලා මෙන්න හසන්න අයියා මගෙන් ඇහුවා මේකට උපැසිරැසි කරන්න පුළුවන් ද කියලා. මට mail එක දැකලා පුදුමත් හිතුණා සතුටට. 😆 …

Read More »

Noelle (2019) Sinhala Subtitles | අලුත් නත්තල් සීයා..! [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

2019 නිකුත් වුන ලස්සන නත්තල් චිත්‍රපටයක් තමයි මන් අද අරගෙන ආවේ. මේක අධ්‍යක්ෂවරයා හා ලේඛකයා තමයි මාක් ලෝරන්ස් කියන්නේ. Walt Disney සමාගම විසින් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන අතර 2017 ජනවාරි 11 තමයි මෙහි එන නත්තල් සීයාගේ දුවගේ චරිතයට පණ පොවන්න Anna Kendrickව යොදා ගෙන තියෙන්නේ. Walt Disney Studios Motion …

Read More »

A Simple Favor (2018) Sinhala Subtitles | මගේ රහසත් රකින්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]

සමාජෙත් එක්ක ගැටෙන එදිනෙදා ජීවීතේදී අපිට අලුත් අලුත් අයම මුණගැහෙනවා. මේ විදිහට දැන හදුනාගන්න අය සමහර වෙලාවට හිතන්නෙවත් නැති විදිහට අපේ ජීවීත වලට පවා සමීප වෙනවා. සමීප වෙලා විතරක් නවතින්නේ නැහැ. වැඩි කාලයක් ගත වෙන්නත් කලින් මේ විදිහට ආශ්‍රය කරන අමුත්තන්ව ලොකුම සමිපතයන් කරගෙන මේ අය ගැන විශ්වාසය තියලා සමහර …

Read More »

Pitch Perfect 3 (2017) with Sinhala Subtitles | පවුලක සබැදි ගී රාවය…. [සිංහල උපසිරසි සමඟ]

ලිපිය ලියන මොහොතේදීත් කතාවට සිංහල මාතෘකාවක් පට බදින්න බැරිවයි මේ ලතැවෙන්නේ. මොකද කිව්වොත් පෞද්ගලිකවම මම බොහෝම ආදරය කරන්න පෙලඹුනු චිත්‍රපට මාලාවක් තමයි Pitch Perfect කියන්නේ. කතාව තුනම දහ දොලොස් වතාවක් බලලා ආයෙමත් මීට පස්සේ Pitch Perfect චිත්‍රපටයක් අනාගතයේ බලන්න නොහැකි වෙනවා කියලා මතක් වෙද්දී, හිතට පොඩි කණගාටුවකුත් තියෙනවා. ඒ වුනත් …

Read More »

Trolls (2016) with Sinhala Subtitles | සතුට බෙදන ට්‍රොල්ස්ලා [සිංහල උපසිරසි සමඟ]

මුළින්ම බයිස්කෝප් වාසී හැමෝටම ලැබුවා වූ නව වසර සිනමාපට වලින් පිරී ඉතිරී යන, තව තවත් ඩේටා ලැබෙන සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා…!!! ඔන්න එහෙනම් අදත් බාරනොගත්ත ෆිල්ම් එකක් අරගෙන ආවා. මේ වසරෙ ආව පට්ටම ලස්සන, නැටවෙන සිංදු පිරිච්ච ඇනිමේශන් ෆිල්ම් එකක් අරගෙන. ඇනිමේශන් කිවුවම මතක්වෙන කෙනාව දන්නවා ඇතිනෙ. …

Read More »

The Accountant (2016) with Sinhala Subtitles | අධි මානසික ගිණුම්කරු![සිංහල උපසිරැසි සමඟ]

ටික දවසකට පස්සේ පහුගිය වසරේ නිකුත්වුන තවත් චිත්‍රපටියක් අරගෙන ආවා! මුලින්ම මගේ සියවෙනි උපසිරැසිය වෙනුවෙන් සුභ පැතුම් එක්කල හැමෝටම ස්තූතියි කියන්න මේක අවස්තාවක් කරගන්නවා. ඒවගේම ඒක (Snowden) බ්ලූ රේ පිටපතට යාවත්කාලීන කරන්න උදව්කරපු “රවිදු රුක්ෂාන්”සහෝටත් ස්තූතියි. එහෙනම් ෆිලුම ගැන බලමු නේ? චිත්‍රපටිය ගැන නම් ගොඩක් අය දන්නවා ඇති. ඔක්තෝම්බර් මස …

Read More »

End of Watch (2012) with Sinhala Subtitles | මුරසංචාරයේ අවසානය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් තවත් උපසිරැසියක් අරගෙන ආවා. කළින් උපසිරැසිය සම්බන්ධයෙන් අදහස් පලකරපු හැමෝටම ස්තූතිවන්ත වෙනවා. ගොඩක් දෙනෙක් ගොඩක් දේවල් කියලා තිබ්බා. දිරිමත් කළාට බොහොම ස්තූතියි, අපිට ඉතින් ඔයාලගෙ අදහස් පලකිරීමක් ඇත්තටම ගොඩක් වටිනවා. ඒ නිසා උපසිරැසිය බාගෙන විතරක් යන්න එපා. මේක 2012 වර්ෂයේ තිරගත වෙච්ච චිත්‍රපටයක්. IMDB Ratings 7.7/10 ක් අරන් තියනවා. ඒකෙන්ම තේරෙනවනෙ සුපිරි …

Read More »

Get a Job (2016) with Sinhala Subtitles | රැකියාවක් (18+) [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් හැමෝමටම ගොඩ කලෙකට පස්සේ මම මගේ තුන්වෙනි උපසිරැස අරගෙන ආවා. ඉතින් මේ වාතාවෙත් Comedy චිත්‍රපටියක් තමයි අරගෙන ආවේ. මේක ඇමරිකාව තුල තිරගත වේලා තියෙන්නේ නමි 2016 මාර්තු 25 වෙනිදා තමයි. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Dylan Kidd විසින්. IMDb 5.3 අගයක් ලබාගන්න සමත් වේලා තියෙනවා. ප්‍රධාන චරිත ලෙස වීල් එහෙම …

Read More »

Mike and Dave Need Wedding Dates (2016) with Sinhala Subtitles | මදැයි කෙල්ලෝ හොයාගත්තා! (18+) [සිංහල උපසිරැසි සමඟ]

මේ වසරේ නිකුත්වුන තවත් සුපිරිම කොමඩියක් තමා මේ පාරත් අරගෙන ආවේ! ජූලි මස 8වෙනිදා නිකුත්වුන මේ චිත්‍රපටියට මේ වනටිට imdb අගය 6.2ක් ලැබිලා තියෙනවා. රංගනයෙන් දායක වෙන්නේ ජනප්‍රිය නළු නිලි පිරිසක්. ඒ අය තමයි සුපිරිම කොමඩි නළුවෙක් වෙන Zac Efron(දන්නෝ දනිති), Adam Devine(මෙයා ගැන දැනගත්තේ මේකෙන් තමා..හම්මේ මාර පොරක්…:-) Anna …

Read More »

Mr.Right (2015) | with Sinhala Subtitle | මිස්ට රයිට්.. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ඔයාලට. අද ඔයාලට ගෙනාවේ 2016 අප්‍රේල් මස නිකුත් වන හිට් උන චිත්‍රපටයක් . නම මිස්ට රයිට්. කොපියක් එක්ක සබ ඇවිල්ලා නම් ගොඩක් කල්. ඒත් පහුගිය කාලෙම වැඩ නිසා අතපසු වෙලයි තිබ්බේ. මේක බාර්දුන්න ඩොකා අයියට ගොඩක් ස්තූතියි. මම කතාව පැත්තට පොඩ්ඩක් යන්නම්. අපේ ප්‍රධාන චරිත දෙක මිස්ට රයිට් (ෆ්‍රැන්සිස් …

Read More »

Pitch Perfect 2 (2015) | ලොවක් දිනන සත්සර සංග්‍රාමය. [සිංහල උපසිරසි සමඟ]

“A capella”. මෙන්න මේක තනි වචනයක්. අකපෙල්ලා කියලා තමයි අපි සිංහලෙන් කියන්නේ. හැබැයි මේකේ තේරුම තමයි වාද්‍ය භාණ්ඩ උපයෝගයෙන් තොරව ගීත ගායනා කිරීම. ඒ කියන්නේ තනිකරම කටින් පිට කරන විවිධ මට්ටමේ ශබ්ධ උපයෝගී කරගෙන තමයි ගායනා කරන සිංදුවට වාදනයන් උත්පාදනය කරගන්නේ. හැබැයි මේක බලාගෙන ඉන්න තරම් ලේසි කර්තව්‍යක් නෙමෙයි. කණ්ඩායමක් …

Read More »

The Voices (2014) | හොද සහ නරක ගැන සතුන් අදුරන හැටි [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් ඔන්න ඉතින් තවත් ෆිලුමක් අරන් ආවා.හැමදාම ඉතින් ගහ මරාගන්න ඒවා,කාටුන්,ටීවී සිරිස් කරන හන්දා මට මේක අමුතු ෆිලුමක්.ඒ මොකද දන්නවද මේක කොමඩි ෆිල්ම් එකක්.කට්ටිය ඉතින් මේවාට ආස හින්දම ඉතින් ඔන්න අරන් ආවා.මේක තිරගතවුනේ 2014 ඔක්තෝබර් 03. Marjane Satrapiගේ අධ්‍යක්ෂණය කරලා තියෙනවා.තව මේකේ IMDb අගය 6.4/10 ක සමාන්‍ය උසස් අගයක් අරන් තියෙන …

Read More »

Into the Woods (2014) | ඇතුළුවනු වනය තුළට, කතා ගොඩක් ඇත කීමට..! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න හුඟ දවසකට පස්සේ නැවතත් තවත් චිත්‍රපටයක් අරගෙන බයිස්කෝප් සිංහලෙන් අඩවිය පැත්තට ගොඩ වුණා. මේකේ වැඩ අහවරක් කරන්න කියලා හිතං උන්නේ ජනවාරි 31 වෙනිදට. එදා සයිට් එකේ ගෙට්ටුව තිබුණු හින්දා පොඩි සැමරීමකටත් එක්කලා චිත්‍රපටි හුඟක් නිකුත් කලා නෙව. අන්න ඒ චිත්‍රපටි අතරට මේකත් දාන්න ඕන කියලා අපේ සමීර අයියා පස්සෙන් …

Read More »
error: Alert: Content is protected !!