You dont have javascript enabled! Please enable it!
Sunday , July 12 2020
Breaking News

Tag Archives: AnnaSophia Robb

The Reaping (2007) Sinhala Subtitles | ලෝහිත පැහැ ගත් නදී තෙර [සිංහල උපසිරැසි සමඟ] 18+

සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමදෙනාටම! ඔන්න එහෙනම් මෙදා සැරේ අරගෙන ආවේ Warner Bross Pictures, Village Roadshow Pictures සහ Dark Caslte Entertainment යන ආයතන නිෂ්පාදනය කරන ලද සුපිරි චිත්‍රපටයක් තමයි. මේක මට භාරදීපු අශාන් විමුක්ති අයියාටත්, හසන්ත වික්‍රමරත්න අයියාටත් මම මුලින්ම ස්තූතිය ප්‍රකාශ කර සිටිනවා. තව මට මේ චිත්‍රපටියේ උපසිරැසිය නිර්මාණය කරගෙන …

Read More »

Down a Dark Hall (2018) Sinhala Subtitles | සිසුවියන් බිලිගත් බ්ලැක්වුඩ් පාසලේ අභිරහස් ප්‍රෙහේළිකාව..!! [සිංහල උපසිරසි සමඟ]

කැත්‍රීන් කියන්නේ වයස අවුරුදු 17ක් වෙන තරුණ ගැහැණු ළමයෙක්. ඒත් මෙයාගෙ වැඩ කිඩ නම් කෙල්ලෙක්ට ඔබින දේවල් නම් නෙවෙයි. පොඩි කාලෙ එයාගෙ තාත්තගේ අකල් මරණයෙන් පස්සෙ කැත්‍රීන් එයාගෙ අම්මත් එක්ක තමයි ජීවත් වුණේ. හරිම දඩබ්බර කෙල්ලෙක් වුණු ඈෂ්ලි හැම වෙලාවෙම වගේ නොයෙක් නොයෙක් විදිහෙ දඩබ්බර වැඩ කළා. කැත්‍රින්ගෙ මේ වැඩ …

Read More »

Soul Surfer (2011) with sinhala subtitles | ආත්මීය රැලි පදින්නිය [සිංහල උපසිරසි සමඟ]

ආයු‍බෝවන්! යාළුවනේ, මගේ නම නිරෝෂන් (නීරෝ) , අවුරුදු ගණනාවක්ම බයිස්කෝප් සයිට් එකට ඇවිත් සබ් බාගෙන ගිහිල්ලා බයිස්කෝප් යාළුවන්ට පින් සිද්ධ වෙන්න, ගොඩක් Films, T.V Series සිංහල තේරුමත් එක්ක රස වින්දා. එහෙව් එකේ මටත් හිතුනා අනිවා මමත් සබ් එකක් කරනවා කියලා. අද ඊයේ නෙවෙයි අවුරුදු තුනකට කලින් ඒත් ‍ඒක කරන්න උනේ …

Read More »

Race to Witch Mountain (2009) Sinhala Subtitles | ටැක්සි රියදුරාගෙ පිටසක්වල මෙහෙයුම! [සිංහල උපසිරැසි සමඟ]

මේ කියන්න යන්නෙ අලුත්ම චිත්‍රපටයක් ගැන.. ඒ වගේම ඩිස්නි සමාගමේ හොද නිර්මාණයක්.. මේ චිත්‍රපටයේ හොද පිටපතක් නිකුත් උනේ මීට දින දෙකකට කලින්.. යෝධ නළුවෙක් වෙන Dwayne Johnson තමයි මෙහි ප්‍රදාන චරිතය රගපාන්නෙ.. ඔහුගේ රසිකයන් වගේම ළමයින්ටත් ගැලපෙන විද්‍යා ප්‍රබන්දයක් බලන්න කැමති හැමෝම මේක බාගන්න.. මෙන්න මෙහෙමයි කතාව.. ඇමරිකාවට කඩාගෙන වැටෙනව යම් …

Read More »
error: Alert: Content is protected !!