Saturday , October 31 2020
Breaking News

Tag Archives: Anne Heche

The Brave [S01 : E13] Sinhala Subtitles | සමුගෙන යන්න අවසරයි… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් බ්‍රේව් කතාමාලාවට තිත තියන්නයි මේ සුදානම.පළවෙනි ලිපියෙන් කිව්වා වගේම මෙහි දෙවැනි කතා සමයක් එන්නෙ නැහැ.ඒවගේම කියන්න ඕන මේක කරගන්න උදව් උනු කට්ටියට ස්තූතියි කියල.එහෙනම් ඉතින් අපි බලමුකො අවසානයේදී මොකද්ද සිද්ධ වෙන්නෙ කියල. කලින් කොටසේදී දකින්න ඇතිනෙ වෙරීනා නැමති තරුණ කෙල්ලෙක්ව ඇලෙක්ස් පැහැරගෙන යනවා.ඒ කෙල්ල පොඩි උනාට වැඩ ලොකුයි.ඉතින් …

Read More »

The Brave [S01 : E12] Sinhala Subtitles | තරුණ හැකර්…!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් බ්‍රේව් කථාමාලාවේ තවත් කොටසක උපසිරසත් අරගෙන ආවා ඔයාලා දන්නවනෙ මේක සුපිරි ගණයේ මිලටරි කථාවක් කියලා ඒවගේම මේකට imdb දර්ශකයේ 7.4 අගයක් හිමිවෙලා තියෙනවා ..      එහෙනම් අපි අද කොටස ගැන පොඩ්ඩක් බලල ඉමු .. අද දවසේදි ඔවුන්ට පැවරෙන්නෙ ඇමරිකාවට අයත් අධිබැලැති සබ්මෑරින අතුරුදන් වීමක් ගැන සොයන්න .. ඔවුන් සොයා ගෙන යද්දි …

Read More »

The Brave [S01 : E11] Sinhala Subtitles | නිල් අහස…!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් The Brave කතා මාලාවේ එකොලොස් වෙනි කොටස අරගෙන ආවා. මුලින්ම සමාව ඉල්ලන්න ඕන මීට කලියෙන් කතා මාලාව ලබලා දෙන්න තීරනය කරලා තිබුනත් බොහොම වැඩ රාජකාරි අධික වීම නිසාවෙන් සෑහෙන ප්‍රමාදයක් උනා. හරි හැරෙමු කතාව දිහාවට.. පහුගිය කොටස් වලින් ඔයාලට දකින්න ලැබුනා ජෑස් මෙහෙයුමක් අතරතුරදී නොහිතපු විදිහට විරුද්ධ පාර්ශවයට …

Read More »

The Brave [S01 : E10] Sinhala Subtitles | සතුරු ග්‍රහණයෙන් ජැස් මුදවාගැනීම…!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් “The Brave” දහවැනි කොටසත් අරගෙන ආවා… අද කොටස ගැන මම වැඩි විස්තරයක් කියන්න යන්නෙ නැහැ. මොකද කට්ටිය කලින් කොටස බලන්න ඇතිනෙ. ඉතින් ඔයාල දන්නවා ඇති පළවෙනි කොටසෙදි සිද්දවුණු බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු වෙච්චි ෆාහිම් ජරීඩ්ව ඝාතනය කරන්න ගිය ජැස්, සාර්ථකව මෙහෙයුමේ එයාට පැවරුණු කොටස ඉවර කළත් හෝටලයෙන් එළියට …

Read More »

The Brave [S01 : E09] Sinhala Subtitles | මහ මොළකරු පසුපස… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ආයෙම පාරක් හම්බවෙන්නෙ බ්‍රේව් කතාමාලාවෙ නමවෙනි කොටසින්.එහෙනම් බලමුකො මොකක් වෙයිද කියල? ඔයාලට මතක ඇතිනෙ පළවෙනි කොටසේදී ඇතිවෙන බෝම්බ ප්‍රහාරය ගැන.මේකෙදී කණ්ඩායමට ඒක කවුරු කරාද කියල කිසිම අදහසක් නැහැ නමුත් තුන්වෙනි කොටසෙදි කණ්ඩායම ආයුධ ගණුදෙනුකරුවෙක් වෙන රෙනියර් බූත්ගෙ ඇගේ බග් එකක් හයි කරනව ඔහු කරන කියන වැඩ දැනගන්න.ඉතින් මෙන්න …

Read More »

The Brave [S01 : E08] Sinhala Subtitles | දේශසීමා අතරේ ත්‍රාසජනක මෙහෙයුමක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අහම්බෙන් වගේ The Brave කතා මාලාවට උපසිරැසියක් ගේන්න මටත් අවස්ථාවක් ලැබුනා. කලින් බලලත් නැති නිසා ටිකක් අමාරුවෙන් තමයි උපසිරැසිය කළේ. ඒ නිසා අඩුපාඩු තිබුනොත් සමාව අවසර! මේ උපසිරැසිය කරද්දී හමුදාමය යෙදුම් ඒ විදියටම තියන්න මම හිතුවා. ඒක කතාවේ රසයට බාධාවක් නොවෙයි කියලා මම හිතනවා. හොඳයි, එහෙනම් අද කතාව දිහාවට …

Read More »

The Brave [S01 : E07] Sinhala Subtitles | සහෝදර කැක්කුම [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් වාසී සියළු දෙනාට සුභ දවසක් කියලා ප්‍රර්ථනා කරනවා එහෙනම්. අළුත් අව්රුද්දේ හා හා පුරා කියාල ඔන්න සබක් අරන් ආවා. දැනටම දන්නවනේ මොකක්ද කියලා.. මේකට සැට් උනේ රවිදු මලයා නිසා තමා.ඒ නිසා රවිදු මලයට ස්තූති කරනවා මේකට මාව එකතු කර ගත්තට. ගිය සතියේ කතාව ගැන මන් කියන්න යන්නේ නෑ දැන්. …

Read More »

The Brave [S01 : E06] Sinhala Subtitles | ප්‍රහරණය…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනං The brave කතාමාලාවෙ තවත් එපියක් අරගෙන මං ආවා..ඇත්තම කියනව නම් මං මේක කරන්න නෙවේ හිටියෙ.රවිඳු සහෝදරය තමා මාව මේකට එක්කහු කරගත්තෙ..කොහොම හරි මටත් පුළුවන් වුණා මේකට සම්මාදං වෙන්න අන්තිමේදි….කලින් කොටස් බලපු ඔයාල මේක දෙනකල් ඉවසිල්ලක් නැතුව නේද ඉන්න ඇත්තෙ..මතක ඇතිනෙ කලින් කොටසෙදි අපේ කණ්ඩායම එක්කහු වෙලා නයිජීරියාවෙ සාම …

Read More »

The Brave [S01 : E05] Sinhala Subtitles | ප්‍රාණ ඇපකරුවන් මුදවාගැනීමෙ මෙහෙයුම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පස්වෙනි කොටසත් බාර උනේ මට.එහෙනම් අපි බලමුකො අද මොකක් වෙයිද කියල. බුද්ධි අංශයේ අයට තොරතුරක් ලැබෙනවා ඇමෙරිකානු තානාපති සහභාගි වෙන සාම සාකච්ඡාවකට බෝම්බ ප්‍රහාරයක් ඇතිවෙන බව.ඉතින් පැට්‍රීෂියා ප්‍රමුඛ කණ්ඩායමට කරන්න තියෙන්නෙ සාම සාකච්ඡාව ඉවර වෙන තෙක් ඔහුව ආරක්ෂා කරගැනීමයි.නමුත් හැමෝම නොහිතපු විදියෙ දෙයක් සිදධ වෙන්නෙ.ඒ නම් ඒ අසල …

Read More »

The Brave [S01 : E04] Sinhala Subtitles | තලේයිබානු සිරමැදිරිය…!! [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් හැමෝටම ඔන්න එහෙනම් දීර්ඝ කාලයකට පසුව මම රූපවාහිනි කථාවකට උපසිරැස අරගන ආවා , මේකට imdb දර්ශකයේ 7.4 ක අගයක් හිමිවෙලා තියෙනවා මේක Action, Drama, Thriller ගණයටඅයත් සුපිරි වැඩ්ඩෝ පස් දෙනෙකුගෙන් සැදුම්ලත් සුපිරිම හමුදාමය ඒවගේම සටන්ජවනිකා වලින් පිරිගිය පට්ටම එකක් , ඒවගේම ඔයාලා කවුරුත් දන්න last ship කථා මාලාවේ …

Read More »

The Brave [S01 : E03] Sinhala Subtitles | විශාල අරමුණක් උදෙසා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් තුන්වෙනි කොටසත් අරගෙන ආවා.බලමුකො මොකද වෙන්නෙ කියල? රෙනියර් බූත් කියන්නෙ වර්ථමාන ලැයිස්තුවේ උඩින්ම වගේම හොයාගන්න බැරි ආයුධ ගණුදෙනුකරුවෙක්.හැබැයි දවසක් බල්ල මල්ලෙන් එළියට පනිනවා.බුද්ධි අංශයෙ නිලධාරීන්ට දැනගන්න ලැබෙනවා රෙනියර් බූත් ගණුදෙනුවක් සදහා මෙක්සිකෝවට එන වග.ඉහළ නිලධාරීන් මේ ගැන සෑම කෙනෙක්ගෙන්ම අහනව ඔහුට කුමක්ද කරන්න ඕන කියල.හැමෝගෙම වගේ තියෙන්නෙ මරමු …

Read More »

The Brave [S01 : E02] Sinhala Subtitles | සටන් බිමේ තනි වූ ඔත්තුකාරිය…!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් “The Brave” දෙවනි කොටස අරගෙන එන්නයි මේ සූදානම… පළවෙනි කොටස අවසානයේදි අපි දැක්කනේ වෙරළට මරාගෙන මැරෙන්න බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණු විදිහ, ඉතින් ඒ ප්‍රහාරයෙන් පුද්ගලයින් විසි එක්දෙනෙක් තුවාල ලබනවා. හතරදෙනෙක් මැරෙනවා. අද කොටස පටන්ගන්නෙ බෝම්බ ප්‍රහාරය සිදුවෙලා සති දෙකකට පස්සෙ. කොහොම වුණත් බෝම්බ ප්‍රහාරය ගැන අමීර් ගොඩක් කනස්සල්ලෙන් …

Read More »

The Brave [S01 : E01] Sinhala Subtitles | ආරම්භය… [සිංහල උපසිරැසි සමඟ]

ඇමෙරිකානු එක්සත් ජනපදයේ ආරක්ෂව වගේම ජනතාවගෙ ආරක්ෂාව පිළිබඳව දෙපාර්ශවයක බලාපොරොත්තු තියාගෙන හිටිය.ඒ නම්, 1වොෂින්ටන් හි බුද්ධි අංශයේ විශ්ලේෂකයින්, තර්ජනයන් වටහාගෙන අනාවරණය කරගන්නා අය. 2.එසේම එම තර්ජනයන් ඉවත් කිරීමෙ කටයුත්තක් පැවරුණු අය. බුද්ධි අංශයෙ සිටින පැට්‍රීෂියා කෑම්ප්බෙල් කියන්නෙ සති කිහිපයකට උඩදී තමන්ගෙ එකම පුතා යුධ පිටියකදී නැතිවීමෙන් දුකට පත් වී සිටින …

Read More »

Armed Response (2017) with Sinhala Subtitles | යුධ අපරාධයක සුලමුල සොයාගත් කෘත්‍රීම බුද්ධියක දඬුවම් ලබාදීම!! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් තවත් සිනමාපටයක උපසිරසියක් ඔයාලට අරගෙන එන්නයි මේ සූදානම. මේ වතාවෙ තෝරගත්තෙ අමුතුම ආකාරයේ කතාවක් තියන සලරුවක්. Horror | Thriller කියන සිනමා වර්ගීකරණයන්ට අයත් වන මේ චිත්‍රපටය මුලින්ම තිරගත කිරීම ආරම්භ කරල තියෙන්නෙ 2017 අගෝස්තු මාසෙ හතරවෙනිදා ඇමෙරිකාවේදී. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Top Gun (1986), Into the Blue (2005) …

Read More »

Volcano (1997) with Sinhala Subtitles | යමහල. [සිංහල උපසිරසි සමඟ]

හායි. දීර්ඝ ප්‍රමාදය ගැන මුලින්ම සමාව ඉල්ලනවා. හරි අද මම ගෙනාවේ 1997 තිරගත උණ කතාවක්. මම මේ චිත්‍රපටිය මුලින්ම බැලුවේ දැනට අවුරුදු 15 කට විතර උඩදි. මේකෙන් කියවෙන්නේ ලොස් ඇන්ජලීස් නගරයේ ගිනිකන්දක් මතුවීම හේතුවෙන් නගරයට සිදුවන ව්‍යසනයක් පිළිබඳ කතාවක්. මම මේ කතාව ගැන කෙටි විස්තරයක් කරන්නම්. ලොස් ඇන්ජලීස් නගරය ආශ්‍රයෙන් ගොඩක් …

Read More »

I Know What You Did Last Summer (1997) | පසුගිය ගිම්හානයේ අදුරු සෙවනැලි. [සිංහල උපසිරසි සමඟ]

මගේ දෙවන උපසිරසි නිර්මාණයත් කරලා ඉවර කළා. මේකට නම් දවස් තුනක් විතර ගියා. මේක box office වාරතා තියපු සම්මාන දහයකට නිර්දේශ වෙච්ච චිත්‍රපටයක්. පාසල් අධ්‍යාපනය ලබන තරුණයන් දෙදෙනෙකුත් තරුණියන් දෙදෙනෙකුත් වටා තමයි කතාව ගලාගෙන යන්නෙ. ප්‍රධාන කාන්තා චරිත දෙකම රගපාන්නෙ රූමත්, දක්ෂ නිළියන් දෙදෙනෙක්. චිත්‍රපටයෙ චරිත වල නම් “හෙලන්” සහ …

Read More »
error: Alert: Content is protected !!