Saturday , December 4 2021
Breaking News

Tag Archives: Anthony Hopkins

Westworld [S02: E03] Sinhala Subtitles | නොවැලක්විය හැකි බාධා [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටස පිලිබද බයිස්කෝප් මංසලේ සවිස්තරාත්මක පැහැදිලි කිරිමට මෙතනින් පිවිසෙන්න. ඉතිං 2 කොටස ආරම්භ උනේ නැවතත් කාල රාමුව වෙනස් කරමිනුයි. මුල් දර්ශණ පෙලේදි අපි දකිනවා උද්‍යානයෙන් පිටත පැමිනුනු ඩොලොරස්. ඇය සහ ආර්නොල්ඩ් අතර සංවාදයක් ඇතිවෙනවා. ඉන්පසුව කතාව උද්‍යානයේ කැරැල්ල ඇතිවු දිනයට පැමිනෙනවා. පලමු කොටසේදි ඇන්ජෙලා විසින් පලායාමට ඉඩ දුන් අධ්‍යක්ෂක …

Read More »

Westworld [S02: E02] Sinhala Subtitles | යලි එක්විම [සිංහල උපසිරැසි සමඟ] (18+)

පසුගිය කොටසෙදි කිව්වා වගේම මේ කතාමාලාව වෙනුවෙන් සවිස්තර පැහැදිලි කිරිමක් බයිස්කෝප් මංසල හරහා ගෙන එනවා.කැමති කෙනෙකුට මංසලට ගොඩ වැදිලා ඒ ලිපි මාලාව කියවන්න පුළුවන්. ඒ නිසා උපසිරස එක්ක පලවන මේ ලිපියෙදි වැඩි යමක් නොකියා ඉන්නම්. ඉතිං දෙවනි කතා සමය ආරම්භවුනේම තවත් අභිරහස් කිහිපයක් එක්කයි.ඒ කොටසෙදි අපිට WestWorld  තිබෙන ස්ථානය ගැනත් යම් …

Read More »

Westworld [S02: E01] Sinhala Subtitles | නිශාන්තයේ චාරිකාව. [සිංහල උපසිරැසි සමඟ] +18

කොහොමද ඉතිං අවුරුදු එකහාමාරකට පස්සේ 10 වැනි උපසිරස අවසානයේ කිව්වා වගේම Westworld දෙවන කතාසමයෙන් අපි ආයෙත් හමුඋනා.හරි ඔයා පලමු කතා සමය බැලුවේ නැත්නම් කෙටි හැදින්විමක් කරන්නම්.මේ කතාවේ පලමු කතාසමය HBO නාලිකාවේ 2016 වසරේදි විකාශය උනා.කතාව ගැන බැලුවොත් මේක අනාගතයේ පවතින විනෝද උද්‍යානයක්.මේ උද්‍යානයට සංචාරකයන්ට(guests/අමුත්තන්ට) පැමින විනෝද වෙන්න පුළුවන්.පලමු කතා සමයේදි අපි දැක්කේ …

Read More »

The Elephant Man (1980) Sinhala Subtitles | අලි මිනිසා (මම සතෙක් නෙවෙයි, මමත් මනුස්සයෙක්) [සිංහල උපසිරසි සමඟ]

උදාවුණු 2018 වසර චිත්‍රපට ලෝලී ඔබ සැමගේ සියළු සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත වසරක් වේවා! මුළින්ම කියන්න ඕන Elephant Man කියල නම තිබුණට මේක Spider Man, Bat Man, Ant Man වගේ සුපිරි වීරයෙක්ගෙ කතාවක් නම් නෙවෙයි. 1980 ඔක්තෝම්බර් මාසෙ 10 වෙනිදා මුළින්ම තිරගතවුණු David Lynch ගෙ අධ්‍යක්ෂණයක් වුණු මේ චිත්‍රපටිය පැය …

Read More »

Transformers: The Last Knight (2017) With sinhala subtitles | අවසන් නයිට්වරයා[සිංහල උපසිරසි සමඟ] (250)

ඔන්න එහෙමනම් මං මේ පාර ආවේ හැමෝම වගේ මග බලාගෙන හිටිය අති දැවැන්ත සිනමාපටයක් රැගෙනයි. ඔයාලා වගේම මාත් මේක එනකම් මග බලාන තමා හිටියේ . මොකද කියනවනම් මේ සිනමාපටය තමයි මගේ උපසිරසි ක්ෂේත්‍රයේ 250වන කඩයිම සැපිරීමේ සළරුව වෙන්නේ. කට්ටියට මතකද දන්නේ නෑ මාව මෙහෙම එකෙක් හිටියද කියලවත්.හෙහ් හේ..හොදයි එහෙමනම් මගේ …

Read More »

Collide (2016) with Sinhala Subtitles | ඇය වෙනුවෙන් සටනේ! [සිංහල උපසිරැසි සමඟ]

ටික දවසකින් ආයෙත් චිත්‍රපටියක් අරගෙන එන්න පුළුවන් වුනා. මෙවර අරගෙන ආවේ ක්‍රියාදාම ගණයට අයිතිවෙන චිත්‍රපටියක්. දැනට imdb අගය 5.6ක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටියට රංගනයෙන් දායක වෙන්නේ, Nicholas Hoult(කේසි ස්ටයින්), Felicity Jones(ජූලියට් මාර්න්), Anthony Hopkins(හේගන් කාල්), Ben Kingsley(ගෙරාන්) වැනි ජනප්‍රිය රංගන ශිල්පීන්. එහෙනම් කතාව කෙටියෙන් හැදින්වීමක් කරන්නම්. කේසි කියන්නේ විවිධ මංකොල්ලකෑම්, …

Read More »

Westworld [S01: E10] with Sinhala Subtitles | ද්විමන්ඩල මනස [සිංහල උපසිරැසි සමඟ]

අවසන් කොටස නිසා වැඩි දෙයක් කතාව ගැන කියන්න නෑ. නමුත් සාමාන්‍ය රූපවාහිනි කතා මාලාවක වඩා වෙනස් විදිහක අවසානයක් ඔයාට දැකින්න ලැබෙනවා කියලා නම් විශ්වාසයි. අද කතාවෙදි අපිට Man In Black කව්ද කියලා දැනගන්න පුළුවන්.එවගේමයි ඩොලොරස්ට වංකගිරියේ මධ්‍ය හමුවෙනවා. Man In Black හොයපු දෙයත් එයාට අවසානයේදි ලැබෙනවා. එවගේමයි අද කතාංගයේ සමහර තැන්වලදි Westworld චිත්‍ර‍පටයේ දර්ෂන සිහිගන්වනවා. …

Read More »

Westworld [S01: E09] with Sinhala Subtitles | මිහිරි තනුව [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසේ  තුලින් අපිට Man in Black පිලිබද යම් තොරතුරු කිහිපයක් දැනගන්න ලැබුනනේ. එහෙනම් දර්ෂන අනුපිලිවෙලින් පැහැදිලිකිරිම පටන්ගමු. ආරම්භයේදි ම අපි දකිනවා බර්නාඩ්ට අවදිවන්ට ෆෝඩ් විසින් කරන විධානය.නමුත් මීට කලිං බර්නාඩ් තමයි රොබෝවරුන්ට මෙහෙම විධානයන් දුන්නේ. කොහොම වෙතත් ෆෝඩ් විසින් බර්නාඩ්ට කියනවා ඔහු සහ තෙරේසා අතර තිබුන සම්බන්ධයට අදාල සියළුම …

Read More »

Westworld [S01: E08] with Sinhala Subtitles | අතීත මතකයන් [සිංහල උපසිරැසි සමඟ]

WestWorld කතාමාලාවේ අවසන් කොටස් 3 තමයි මෙතැන් සිට ආරම්භ වෙන්නේ. කලිං සතියේ කොටසෙන් හරි අපුරු හෙලිදරව්වක් නේද කලේ. කොහොම වෙතත් අපි එහෙනම් පසුගිය සතියේ පැහැදිලි කිරිමට යමු. කතාව ආරම්භවෙන්නේ බර්නාඩ් ඔහුගේ පුතා සමග රොහලේ ගත කල ආකාරය ගැන දකින සිහිනයක් සමගයි. මෙතන හරිම වැදගත් කොටසක් තියෙනවා. ඒ තමයි “Alice in Wonderland“(ඇලිස්ගේ …

Read More »

Westworld [S01: E07] with Sinhala Subtitles | මුලාව [සිංහල උපසිරැසි සමඟ]

කතාංග 10කින් යුත් WestWorld කතාමාලාවේ තවත් ඉතිරිව තියෙන්නේ කොටස් 3ක් පමනයි. එහෙනම් අපි පසුගිය කතාවේ පැහැදිලිකිරිම බලමු. කතාව අාරම්භෙය්දිම මෙව් විසින් අමුත්තෙකු ලවා බලෙන්ම තමන්ගේ මරණය සිදුකරගෙන ශරිරාංග අලුත්වැඩියා කිරිමේ අංශයට පැමිනෙනවා.ඒවගේම ෆිලික්ස් සමග මේවි මේ වෙනකොට යම් කතාබහක් ගොඩ නගාගෙන අවසානයි.ඒ වගේම ඇයගේ මතකයෙන් ඒ තොරතුරු ඉවත් විමක් සිදුවන්නේත් නෑ. …

Read More »

Westworld [S01: E06] with Sinhala Subtitles | පසමිතුරා [සිංහල උපසිරැසි සමඟ]

ටිකක් දිග පැහැදිලි කිරිමක් මේක. කතාවේ අපහැදිලිතැන් පැහැදිලිකරගන්න පොඩි උදව්වක් කලේ. කැමති කෙනෙකුට කියවලා පහලින් ප්‍ර‍තිචාරයක් දාලා යන්න පුළුවන්. පසුගිය කොටසේ ඉදන් කතාව වෙනස්ම රටාවක ගමන් ගන්න ආරම්භකලා.ඒ වගේමයි කතාවේ ඩොලරස් ඇබනත්ට පණපොවන Evan rachel wood පවා එක් සම්මුඛ සාකච්චාවකදි ප්‍ර‍කාශ කලා ඇය වඩාත්ම ඇලුම් කරන්නේ කතාවේ 5වැනි කොටසට කියලා.ඇත්තෙන්ම …

Read More »

Westworld [S01: E05] with Sinhala Subtitles | වද බන්ධන (18+) [සිංහල උපසිරැසි සමඟ]

WestWorld කතාමාලාව 5 වැනි කොටසත් සමග කොටස්ක 10කින් යුත් කතාසමයේ මධ්‍යට (mid-season) වෙත ලගා උනා.මේ කොටසේ සිට ඉදිරියට අපිට කතාවේ නාට්‍යමය ස්භාවයට වඩා ක්‍රියාදාම සහිත සිදුවිම් බලාගන්න පුළුවන් වේවි. තවත් විශේෂත්වක් තියෙනවා. මේ කොටස විකාශය උනේ ඔක්තෝබර් 30/31 ඉතිං මේකට Halloween ගතියකුත් එකතු කරලා තියෙනවා. ඒවගේම අභිරහසක්ව පැවති කරුණු කිහිපයක් ගැනම  ඉගි ගොඩක් දකින්න ලැබුනු කොටසක් තමයි …

Read More »

Westworld [S01: E04] with Sinhala Subtitles | ගැටුම් න්‍යාය [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසේ දි දකින්න ලැබුනේ Westworld හි මෘදුකාංග අංශයේ ප්‍ර‍ධානියා වන බර්නාඩ් ලෝව් විසින්  ඩොලරස් සමග සෘජු සංවාදයේ යෙදෙනවා. ඔහු දකිනවා ඩොලරස් සතුව තිබෙන විශේෂ හැකියාව. නමුත් රොබෝවරුන් පාලනයෙන් ඉවත්ව හැසිරෙන්නේ උද්‍යානය නිර්මානයට දායක වුනු ආර්නොල්ඩ්ගේ පරික්ෂනයකින් ඉතුරු උන කේත පද්දතයක් නිසා කියලයි ආචාර්ය ෆෝඩ් බර්නාඩ්ට කියනවා. අර්නොල් නිර්මානය කරන්න උත්සහ …

Read More »

Westworld [S01: E03] with Sinhala Subtitles | අයාලේ යන්නෝ [සිංහල උපසිරැසි සමඟ]

දෙවන කොටසෙදි අපිට දකින්න ලැබුනා බිලී කියන අමුත්තා එයා මිත්‍ර‍යා වුනු විලියම් සමග උද්‍යානයට එනවා. එවගේම තවත් රොබෝවෙක් අසාමාන්‍ය විදිහට පාලනයෙන් තොරව ක්‍රියාත්මකවෙන්න පටන්ගත්තා. රොබෝවරුන් සමග උද්‍යානයට එන මිනිස්සු කොතරම් ගැඹුරු සම්බන්ධතාවක් ඇති කරගන්නවද කියන එක පසුගිය කොටසෙදි දකින්න ලැබුනා. මේ කතාමාලාව ගැන අපුරු පැහැදිලි කිරිමක් අන්තර්ජාලයෙදි දකින්න ලැබුනා. එකට …

Read More »

Westworld [S01: E02] with Sinhala Subtitles | සිහිනය [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසෙන් දකින්න ලැබුනා මේ Westworld උද්‍යානයේ ස්භාවය.ඒ උද්‍යානයේ ඉන්න රෝබෝවරු අතරින් පැරණිම හා යම් විශේෂ හැකියාවක් සහිත රෝබෝවරිය තමයි “ඩොලරස්“ කියන්නේ.නමුත් එකවරම ඩොලරස්ගේ තාත්තා විදිහට හිටපු රෝබෝවරයාට ඒ උද්‍යානයට පැමිනි සංචාරකයෙක් දාමා ගිය ඡායාරූපයක් හමුවෙනවා.ඔහු එකෙන් පස්සේ තමන්ගේ බිහිවිම ගැන ප්‍ර‍ශ්න කරන්න පටන් ගන්නවා.ඒ සමගම ඔහු තේරුම් ගන්නවා තමන්ව නිර්මානය …

Read More »

Solace (2015) with Sinhala Subtitles | නිර්දෝෂී මිනීමරුවෙක්? (18+) [සිංහල උපසිරැසි සමඟ]

මෙවර අරගෙන ආවේ Crime, Drama, Mystery, Thriller කාණ්ඩයන්ට අයත්වෙන චිත්‍රපටියක්. imdb අගය 6.4ක් ලබාගන්න චිත්‍රපටිය සමත්වෙලා තියෙනවා. ඒවගේම විශිෂ්ට නළු නිලි පිරිසක් තමයි රංගනයෙන් දායක වෙන්නේ. ඒ අය නම්, ජෝන් ක්ලැන්සි විදියට Anthony Hopkins,නියෝජිත ජෝ මෙරිවෙදර් විදියට Jeffrey Dean Morgan, නියෝජිත කැතරින් කවුල්ස් විදියට Abbie Cornish, සහ චාර්ල්ස් ඇම්බ්‍රෝස් විදියට …

Read More »

Westworld [S01: E01] with Sinhala Subtitles| මැවුම්කරුවෝ… (+18) [සිංහල උපසිරැසි සමඟ]

අද සිට අාරම්බවන අලුත්ම කතාමාලව තමයි Westworld .2016 ඔක්තෝබර් 03 HBO  නාලිකාවේ විකාශනය ඇරඔු මේ  අලුත්u කතා මාලාවට මේ වෙනකොට IMDB දර්ෂක‍යේ 9.3 හා Rotten Tomatoes දර්ශකයේ 84% හිමිකරගෙන තියෙනවා. කතාවට පදනම් වෙලා තියෙන්නේ 1973 දි මේ නමින්ම තිරගතවු චිත්‍ර‍පටයක්.මේ කතාමාලාව ඒ චිත්‍ර‍පටයේම දිගුවක් විදහට හදුන්වන්න පුළුවන් .මේ කතාමාලාව නිර්මානය කරන්නේ ජොනතන් නෝලන් ඔහු,Inception,Interstellar වැනි …

Read More »

Hitchcock (2012) with Sinhala Subtitles | හොලිවුඩය හරහා හමා ගිය සුළි සුලඟ! [සිංහල උපසිරසි සමඟ]

මේ ෆිල්ම් එක චිත්‍රපට ලෝලීන් සඳහාමයි. සත්‍ය කතාවක්. හොලිවුඩ් චිත්‍රපට කර්මාන්තයේ  දේවත්වයෙන් සලකන නම ඇල්ෆ්රඩ් හිච්කොක්. චිත්‍රපට අධ්‍යක්ශකවරුන් ගැන චිත්‍රපට සෑදෙන්නේ  නෑ . ඒත් හිච්කොක් නාමය සමස්ත හොලිවුඩයටම කෙතරම් වටිනවාද යතොත් ඔහු පිළිබඳව කියවෙන විශිශ්ට චිත්‍රපටයක් මෙය. 1960 මුලු හොලිවුඩයම තප්පරෙකට හුස්මගන්න එක නතර කරන්න පුලුවන් ෆිල්ම් එකක් ඇල්ෆ්රඩ් හිච්කොක් අති විශිෂ්ට අධ්‍යක්ශකවරයා  නිර්මාණය කරනු ලබනවා …

Read More »

Kidnapping Mr. Heineken (2015) | පැහැරගැනීමක්.. [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් යාළුවො හැමෝටම! අද මම අරන් ආවේ මගේ දෙවෙනි උපසිරැසයි! කලින් කරේ, Dumb & Dumber To ෆිල්ම් එක! වෙන ෆිල්ම් එකක උපසිරැස කරකර ඉද්දි තමයි, මේක භාරගත්තේ! මේක 2015 ආපු අලුත් එකක් නිසා ඒක නවත්තල, මේක කරා! සතියක් විතර ගියා මේක කරන්න! ඉතින් මේක මට භාරදුන්නු රොයිලි අයියට ස්තූතිවන්ත …

Read More »

The Rite (2011) | යක්ෂයා සමඟ [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ, දවසේ වැඩි හරියක් ඉතින් බැලුවොත් ඇත්නම් මාත් මේ බයිස්කෝප් site එකේ තමා 😉 එන එන අලුත් ෆිල්ම් බාගෙන බලනවා ඉතින්, ඒ අතරේ තමයි මටත් හිතුනේ මාත් උපසිරැසියක් හදලා බලන්න ඕන කියලා. ඉතින් මේක තමා මම උපසිරැසි ලබාදෙන මුල්ම උපසිරැසිය. අඩුපාඩුනම් ගොඩාක් ඇති. ඒක නිසා මම ටිකක් කලින් ආපු චිත්‍රපටියක්ම තෝරගත්තා. සබ් බාගෙන ලොක්කා වගේ film …

Read More »
error: Alert: Content is protected !!