Saturday , September 19 2020
Breaking News

Tag Archives: Anushka Shetty

Vikramarkudu (2006) Sinhala Subtitles | වික්‍රම් රතෝර් වීරාවලිය [සිංහල උපසිරැසි සමග]

සුභ දවසක් සියළු දෙනාටම. ඔන්න අද මං මගේ දෙවෙනි සබ් එක අරං ආවා. මගේ දෙවෙනි සබ් එක විදියට මං අරං ආවෙ තෙලිගු චිත්‍රපටයක්. මේකත් ටිකක් පරණ ෆිල්ම් එකක්. 2006 දී ආවෙ. මේ ෆිල්ම් එකේ විශේෂත්වයක් තියෙනවා. ඒ තමා මේ ෆිල්ම් එක භාෂා පහකින් remake කරලා තියෙනවා. ඒ භාෂා 5 අතරින් …

Read More »

Khaleja (2010) Sinhala Subtitles | දෙවියන් සිටිනුයේ මනුෂ්‍ය රූපයෙනි…! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප්වාසී හැමෝටම. අද මම අඩවිය වෙත ගොඩවෙන්නේ පහුගිය දශකයේ තෙලුගු සිනමාවට දායාද වූ සුපිරි චිත්‍රපටයක් අරගෙන. Trivikram’s Khaleja ලෙසින් මේක හඳුන්වන්න පුළුවන්. Ala Vaikunthapurramuloo, Aravinda Sametha Veera Raghava, Agnyaathavaasi, A Aa, S/O Satyamurthy, Attarintiki Daredi, Julai, Athadu, වැනි තෙලුගු සිනමාවේ අසමසම සිනමා නිර්මාණ රැසක් අධ්‍යක්ෂණය කල Trivikram Srinivas විසින් …

Read More »

Vettaikaran (2009) Sinhala Subtitles | දඩයක්කාරයා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් ආයෙත් විජේගේ ලස්සන චිත්‍රපටයක් අරගෙන ඔයගොල්ලන්ව හම්බ වෙන්න ආවා..ඉස්සල්ලම සමාවෙන්න ඕනි මේක භාර අරන්නම් ටික දවසක් වෙනවා කොහෙද වැඩ අස්සෙ ඉවර කරගන්න ටික දවසක් ගියා ,ඉතින් ඉස්සෙල්ලම ස්තූති වන්ත වෙනව මට මේකට උපසිරසි කරන්න වෙන් කරල දුන්නට බයිස්කෝප් ටීම් එකටයි, විශේෂයෙන් සිසිල ප්‍රසාද් අයියටයි.මේකට කිසිදු උපසිරසියක් අන්තර්ජාලයේ තිබුනෙ …

Read More »

Bhaagamathie (2018) Sinhala Subtitles | පාළු බංගලාවේ සිරකාරිය [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් වාසී සියලු දෙනාට සුභම සුභ දවසක් වේවා…! එසේ නම් අදත් සුපුරුදු ලෙසින් ඔබ හමුවට පැමිණියේ මෙම වර්ෂයේම තිරගතවූ අනර්ඝතම තෙලඟු සිනමා නිර්මාණයක් සමඟින් එහෙනම් වැඩි කතාවක් නැතුවම මෙහි හොඳ මට්ටමේ පිටපතක් අන්තර්ජාලයට නිකුත් වී නොබො දිනක් ගතවී ඇතත් උපසිරැසිය ප්‍රමාද වීම සබැඳිව ප්‍රේක්ෂක ඔබ සැමගෙන් බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් …

Read More »

Baahubali 2: The Conclusion (2017) Sinhala Subtitles | සංග්‍රාමයක දෙවැන්න [සිංහල උපසිරසි සමඟ]

හම්මෝ.. හුඟ කාලෙකට පස්සේ ඔන්න ආයෙත් ආවා තවත් ජනප්‍රිය චිත්‍රපටියක් අරගෙන මේ පැත්තට. මං හිතන්නේ මාස ගණනාවකින් පස්සේ තමයි මං බයිස්කෝප් අඩවියට මේ ගොඩවෙන්නේ. අරගෙන එන්නේ එසේ මෙසේ චිත්‍රපටියක් නෙවෙයි. අවුරුදු දෙකක් විතර පුරාවටම බලාගෙන හිටපු සුපිරිම චිත්‍රපටියක් අරගෙන බාහුබලි කිව්වම නොදන්නා කෙනෙක් නෑනේ. ඉතින් අන්න ඒකෙ දෙවන චිත්‍රපටය අරගෙන …

Read More »

Singam 3 (2017) with Sinhala Subtitles | යුක්තියේ සිංහයාගේ තෙවන දඩයම [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්…! අයියේ සිංගම් 3 ඉවරද ? අයියේ අද දෙනවද ? අයියේ ඇයි පරක්කු ? මේ දවල් වල මුහුණ පොතට එන මැසේජ් මෙන්න මෙව්වා තමයි. මුලින්ම සමාව ඉල්ලනවා හැමෝගෙන්ම මේ ෆිල්ම් එකේ ඔර්ජිනල් පිටපතක් එනවා කියලා තිබ්බේ අප්‍රේල් මුල් සතියේ නමුත් හදිස්සියේ පැමිණි නිසා කලින් සූදානම් නොවී සිටි නිසාත් මෙය …

Read More »

Don (2007) With Sinhala Subtitles | හිත හොද චණ්ඩියා [සිංහල උපසිරසි සමඟ]

උපසිරසියකුත් කරන්න ලොකු ආසාවක් තිබ්බ. කොහොමහරි වෙලාවක් නැති නිසා වැඩේ පහු උනා. පොඩි නිවාඩුවක් ලැබිච්ච එකේ වැඩේට අතගැහුව. අම්මො පටන් ගත්තමයි තේරුනෙ වැඩේ තියන අමාරුව. කොහොමහරි තෝරගත්තෙ ටිකක් පරණ ෆිල්ම් එකක්.  ඒ කාලෙ ආසාවෙන් බලපු ෆිලුමක්. නෙට් එකේ මේකට කොපි දෙක තුනක් තිබ්බත් ඒ ඔක්කොම එක්කො හින්දි ඩබ් කරපුව, නැත්තම් …

Read More »

Singam (2010) with Sinhala Subtitles | යුක්තියේ සිංහයා [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනී. කිව්ව වගේම සුර්යාගේ ෆිල්ම් එකක් අරගෙන ආවා. මේ ෆිලුමයේ දෙවන කොටසට සබ් එකක් දීලා තිබුනා. පලවෙනි කොටස මම අරන් ආවා. මේම ෆිල්ම් එක භාශා තුනකින් ආව. ඒත් දෙමල භාශාවෙන් තමයි ඉස්සෙල්ලම ආවේ. මේ ෆිලුමයට සම්මාන තුනක් හම්බවෙලා තියෙනවා. සුපිරි ආදර කතාවකුත් තියෙනවා මේකේ. මේ ෆිලුමයේ හින්දි භාශාවෙන් ඔයාලා …

Read More »

Thozha (2016) with Sinhala Subtitles | ආදරය..මිනිසත්කම හා මිතුදම..ජීවිතයේ සැමරුමයි ! [සිංහල උපසිරසි සමඟ]

ජීවිතය කියන්නේ සල්ලි විතරක්ම නෙවෙයි. ජීවත් වෙන හැම කෙනෙකුටම ආදරය සෙනෙහස රැකවරණය කියන දේ අත්‍යාවශ්‍යයි. එය තවත් කෙනෙකු හරහා ලැබිය යුතු දෙයක්. එය ලැබුන්නැත්තම්, අපි ජීවත් වෙන ජීවිතයත්  නිෂ්ඵල දෙයක් වෙනවා ඉතින් යාළුවනේ පොරොන්දු වුණ පරිදිම මම ඇරගෙන ආවා තෝලා. වසරේ බිහිවුණ ලස්සනම සහ අර්ථාන්විත දමිළ සිනමා අතරින් එකක්. දමිළ …

Read More »

Inji Iduppazhagi (2015) with Sinhala Subtitles|කෙට්ටු වෙන්න මේ වගේ වැඩත් කරනවානේ… [සිංහල උපසිරසි සමඟ]

අද මං ගෙනාවේ 2015 නොවැම්බර් මස නිකුත් වුන ඔබ කවුරුත් දන්නා ඉන්දියාවේ සුපිරි නළුවෙක් වන ආර්යා සහ ප්‍රධාන නිලි අනුෂ්කා ශෙට්ටි විසින් රඟන Inji Iduppazhagi චිත්‍රපටය අරගෙනය. මෙය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ Prakash Kovelamudi විසිනි. මෙහි Imdb Rating එක 6.1 අරගෙන තියෙනවා. ඉතින් මෙහි සංගීත අධ්‍යක්ෂණය කරනු ලබන්නේ M. M. Keeravani …

Read More »

Ragada (2010) with Sinhala Subtitles | මං කැමති චොක්ලට් වගේ කෙල්ලොන්ට. [සිංහල උපසිරසි සමඟ]

ඉස්සෙල්ලාම ආයුබෝවන් කිව්වා! ඔන්න ඉතින් ඉස්ඉස්සෙල්ලාම කියලා පිලුමක සබක් ඔයාලට ගෙනාවා. මේක මගේ පළවෙනි චිත්‍රපට උපසිරැසිය. මේකේ කතාවට කලින් චිත්‍රපටය ගැන පොඩි හැඳින්වීමක් එහෙම දැන් කරමුකෝ. මේක තෙලිඟු කතාවක්. කතාව, දෙබස්, තිරරචනය හා අධ්‍යක්ෂණය – වීරූ පෝල්ටා නිෂ්පාදනය – ඩී. සිල්ව ප්‍රසාද් රෙඩ්ඩි සංගීතය – එස්. තාමන් තිරගත වු දිනය – 2010 …

Read More »

Rudhramadevi (2015) with Sinhala Subtitles | තවත් එක වික්‍රමාන්විත රැජිණියක්. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්. ඉතින් මුලින්ම ස්තුති වෙනවා තාරක මල්ලිට එයා මේක භාරගෙන තිබුනේ 2012 වර්ෂයේ ඒත් ලෝබ නැතිව මට දුන්නා සබ් කරන්න ඉතින් බොහොම ස්තුතියි තාරක මල්ලි කියන ගමන් සමීර අයියට, ගයාන් රූකාන්තට, ඒ වගේම විශේ්ෂ ස්තූතිය M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරාට හිමි වෙනවා මේ ලිපිය සකසා දීම වගේම උපසිරැසිය ඉක්මනින් ඉවර …

Read More »

Baahubali: The Beginning (2015) Sinhala Subtitle | ශක්තිවන්තයා… [සිංහල උපසිරසි සමඟ]

බාහුබලි කියන එකේ තේරුම ගත්තොත් ශක්තිමත් දෑත් සහිත කෙනා වගේ තේරුමක් තමා එන්නේ, ඉතින් මේ චිත්‍රපටිය ලොව පුරා සිනමාහල් හාරදහසක තිරගතවීම ආරම්භ කරන්නේ ජූලි 10 වෙනිදා. පළමු දිනයේම බොක්ස් ඔෆිස් වාර්තාවක් තබමින් පළමු දිනයේ වැඩිම ආදායමක් ඉපයූ ඉන්දියානු චිත්‍රපටිය වෙමින් එක රැයකින් මුළු ලෝකයේම අවධානය දිනාගන්නට මේ චිත්‍රපටිය සමත් වෙනවා. මොකද …

Read More »

Yennai Arindhaal (2015) | මාව දන්නෙහි නම් [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්…..! 2015 වර්ෂයේ නිකුත් වුන අළුත් චිත්‍රපටියක් තමයි මම ඉදිරිපත් කරන්නේ. වැඩ රාජකාරි බොහොමයක් තියෙද්දී අලුතින් එන සුපිරි ෆිල්ම් වලට උපසිරැසි නොකර අතාරින්න හිතෙන්නේම නැහැ. මෙම විත්‍රපටියේ ප්‍රධාන නළුවා නම් කවුරුත් දන්නවා ඇති අජිත් කුමාර් ගැන. මම පොඩ්ඩක් කියන්නම් දෙමළ නළුවෙකු සහ කාර් ධාවන ශූරයකු වන මොහු 1971 මැයි මස 01 වන …

Read More »

Lingaa (2014) |දේවත්වය [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්…..! වැඩි දවසක් යන්න කලින් ඔයාලව හමුවෙන්න ලැබිච්ච එක ගැන මම ගොඩාක් සතුටු වෙනවා. අදත් ගෙනාවා වෙනදා වගේම බොහොම අමාරුවෙන් අසා ලියාගත්තු ටැමිල් සලරුවක්. ප්‍රධාන චරිතය ගැන කිව්වොත් 1950 දෙසැම්බර් 12 (වයස 64) වන දින මෙලොවට උපත් ලද කවුරුත් දන්න රජිනිකාන්ත් තමයි. ඔහු ගැන කතා කෙරුවොත් ඔහු මුලින්ම බස් …

Read More »

Arundhati (2009) | සිරකළ ආත්මය කෙසේ පළිගනියිද?… [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද කට්ටියට…කාලෙකට පස්සේ ඉතින් තවත් ෆිල්ම් එකක් අරගෙන ආවා ඔයාලා වෙනුවෙන්. ටිකක් බය හිතෙන එකක්. මුලින්ම මේක දෙන්න මෙච්චර ප්‍රමාද වීම සම්බන්ධයෙන් මම කට්ටියගෙන්ම සමාව ඉල්ලනවා. ඇත්තටම මම මේකට සබ් දෙන්න භාර අරගෙන දැන් මාස ගාණක් වෙනවා. නමුත් සබ් එක දෙන්න පුළුවන් වුණේ දැන් තමයි. හ්ම්ම්… වුණ දේත් ටිකක් …

Read More »

Vedam (2010) | වේදනාව. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කියපු විදියටම මේ පාර අරන් ආවේ තෙලිගු ෆිල්ම් එකක්. මේකට සිංහල උපසිරැසි නිර්මාණය කරන්න මුලික හේතුව උණේ මං කැමතිම නළුවෙක් මෙහි රංගනයෙන් දායක වී තිබීමයි. ඒ වෙන කවුරුත් නෙමෙයි. අපි කවුරුත් දන්න “අල්ලු අර්ජුන්”. මෙයාගේ කියලා දැනගත්තම කොහොම අතාරින්න ද මේක. මේක 2010 නිකුත් වෙච්ච ෆිල්ම් එකක්. ඒත් …

Read More »

Thaandavam (2012) Sinhala Subtitles | ආදරණීය ඝාතකයා…[සිංහල උපසිරැසි සමඟ] (50)

අද මගේ උපසිරැසි දිවියේ ජයග්‍රාහී පියවරක් තබන දවසක්. මොකද අද මම මේ ඔයාලට දෙන්න සූදානම් වෙන්නෙ මගේ 50 වෙනි උපසිරැසි නිර්මාණය; එහෙමත් නැත්තම් උපසිරැසි අර්ධ ශතකය සනිටුහන් කරන්න යන්නෙ. සාපේක්ෂව ඉතා කෙටි කාලයක් ඇතුලත (මාස 5 කටත් අඩු කාලයකදී) උපසිරැසි 50 සම්පූර්ණ කරන්න හැකිවීමත් විශේෂයක් වෙනව. අද දවස මට වගේම …

Read More »

Alex Pandian (2013) Sinhala Subtitles | හිත හොඳ මැරයා…[සිංහල උපසිරැසි සමඟ]

දමිල සිනමාව.. එහෙමත් නැත්තම් “කොලිවුඩ් සිනමාව” කියන්නෙ අති විශිෂ්ට සිනමා නිර්මාණ බිහිවන තැනක්. අද කාලෙ ලංකාවෙ වැඩි හරියක් කොල්ලො කෙල්ලන්ට දෙමල, තෙලිඟු, හින්දි කිව්වොත් ඉතින් ඊට වඩා දෙයක් නෑනෙ.(මටත් ඉතින් එහෙමම තමා. දෙමල, තෙලිඟු එකක් නම් අතාරින්නෑ).. ඒ නිසා අද මම දෙමල චිත්‍රපටරසිකයන් වෙනුවෙන්ම අරන් ආව මේ වසරේ බිහිවූ අලුත්ම …

Read More »
error: Alert: Content is protected !!