Wednesday , September 30 2020
Breaking News

Tag Archives: Aparna Balamurali

Oru Muthassi Gadha (2016) Sinhala Subtitles | මාර ආච්චියෙක් [සිංහල උපසිරසි සමඟ]

Jude Anthony Joseph ගේ දෙවැනි අධ්‍යක්ෂණය. පළමු අධ්‍යක්ෂණය තමයි Om Shanthi Oshana. බලලා නැත්තං ඒකත් අනිවාර්යයෙන් බලන්න. Oru Muthassi Gadha චිත්‍රපටියේ තිර රචනය හා අධ්‍යක්ෂණය Jude Anthony Joseph වුණාට මෙහි කතා අදහස Nivin Pauly ගේ. ලීලම්මා කියන්නේ හරිම නපුරු ආච්චි කෙනෙක්. ලීලාම්මා ඉන්නේ තමන්ගේ පුතයි, ලේලියි, මිණිබිරියි, මුණුබුරයි එක්ක. මේ …

Read More »

B. Tech (2018) Sinhala Subtitles | අහිංසකයෙක් බිලිගත් බෝම්බ පිපිරුම [සිංහල උපසිරැසි සමඟ]

Comedy, Romance, Thriller කාණ්ඩය යටතේ වර්ගීකරණය කරපු 2018 මැයි 5 වෙනිදා නිකුත් වෙච්ච තවත් අළුත් මලයාලම් චිත්‍රපටියක් තමයි මේ වතාවෙ අරගෙන ආවෙ. බොක්ස් ඔෆිස් තියපු හොඳ මලයාලම් ෆිල්ම් එකක් කියල සිසිල සහෝ කියපු නිසාම කරන්න භාර අරන් සබ් එක කරලත් ගෙනාවා. මේ ලිපිය ලියන වෙලාව වෙනකොට IMDb මීටරේ 6.8ක් දක්වා …

Read More »

Sunday Holiday (2017) Sinhala Subtitle | ඉරිදා නිවාඩුව [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්. මේ මගේ හතරවැනි උපසිරැසිය. තුන්වැනි උපසිරැසිය කරලා සති දෙකක් ඇතුලත වගේ මේක ගේන්න හැකිවුණා ගොඩක් වැඩ රාජකාරී මධ්‍යයේ. ඉතින් මේ අවස්ථාව මට ලබා දුන්න හසන්ත සහෝට ස්තූතිවන්ත වෙන ගමන් එහෙනම් චිත්‍රපටිය ගැන ටිකක් කියන්නම්. 2017 ජූලි 14 තිරගතවීම ආරම්භ කරලා තියෙන මේ ච්ත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ජිස් ජෝයි විසින්. …

Read More »

Carbon (2018) Sinhala Subtitles | නිධානෙද,ජීවිතේද [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ කාලෙකට පස්සෙ සුපිරි මලයාලම් ෆිලුමක් අරන් ආවා,මේක වෙනස් කතාවක්..මේකේ රගපාන නලුවනම් මලයාලම් සිනමාවේ සුපිරි තරුවක්,ඒ තමයි fahadh fasill,එයාගෙ අලුත්ම ෆිල්ම් එක තමයි මේ,මේ කතාවේ නිලිය එන්නෙ කතාවේ බාගයක් විතර ගියාම,Mamta Mohandas.එයත් හොදටම රගපානවා,මේක adventure thriller ෆිලුමක්. ඉතින් කතාව පැත්තෙ ගියොත් ,සිබී(fahadh fasill) එයා බ්‍රෝකර් කාරයෙක්,ඒ වගේම අඩුවට බඩු …

Read More »

Thrissivaperoor Kliptham (2017) Sinhala Subtitles | ත්‍රිශූර් කල්ලිය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ තවත් අලුත් මලයාලම් ෆිලුමක් අරන් ආවේ.මේක 2017 ආපු එකක් .මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Ratheish Kumar.නිශ්පාදනය කරලා තියෙන්නේ Fareed Khan එක්ක Shaleel Azeez. මේකෙ රගපාන ප්‍රධාන නළුවා කවුරුත් දන්න Asif Ali. ප්‍රධාන නිලිය Aparna Balamurali. එයත් සුපිරි නිලියක්. ඉතින් කතාව ගැන බැලුවොත් මේක ත්‍රිශූර් කියලා ගමක් පාදක කරන් ගොඩ …

Read More »

Maheshinte Prathikaaram (2016) with Sinhala Subtitles | මහේෂ්ගේ පලිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවො සියලු දෙනාටම. මාස හතරකට වගේ පස්සේ තමයි සිංහල උපසිරසියක් එක්ක මේ පැත්තට එන්න ලැබුණේ. පහුගිය ටිකේ වැඩ බොහොමයක් තිබුන නිසා සබ් කරන එකෙන් ටිකක් ඈත් වෙන්න වුනා. මේක මගේ පස්වන උපසිරැසිය.කලින් වතාවල් වලදී වගේම මේ පාරත් ඉතින් මලයාලම් ෆිලුමකටම තමයි බැස්සේ. ෆිලුමේ නම තමයි Maheshinte Prathikaaram(2016). කේරලේ ඉඩුක්කි …

Read More »

8 Thottakkal (2017) with Sinhala Subtitles | අතුරුදහන් තුවක්කුවේ බිහිසුණු අභිරහස [සිංහල උපසිරැසි සමඟ]

සල්ලි…දෙයියන්ගේ මල්ලි…මෙහෙම තමයි ගොඩක් දෙනෙක් කියන්නෙ. මොකද, දෙවියන්ට වගේම, සල්ලි වලටත් මේ ලෝකේ කරන්න බැරි දෙයක් නැහැ. මේ ලෝකේ ගොඩක් දෙනෙක් සල්ලි පස්සේ දුවනවා. කතාවක් තියෙනවනෙ, “බල්ලෝ මරලා හරි කමක් නැහැ, සල්ලි හම්බෙනවා නම්…” කියලා. මේ සල්ලි නිසා, වර්ථමාන ලෝකය ඒ තරම් පහත් අගාධයකට වැටිලා තියෙන්නෙ. නමුත්, ජීවිත කාලයක් පුරාවට …

Read More »
error: Alert: Content is protected !!