Friday , November 27 2020
Breaking News

Tag Archives: April Bowlby

Doom Patrol [S02 : E09] Sinhala Subtitles | ඉටි මිනිස්සු.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම. කෙටි නිහඬතාවයකින් පස්සේ,  Doom Patrol S02 අවසානය අරගෙනයි මං ආවේ ඔන්න. සතියකට වඩා පරක්කුයි හැබැයි ඉතිං.  එපිසෝඩ් 9ක් පුරාවට කතාව ඔයාලට සමීප කරපු අපේ උපසිරසි කණ්ඩායමට ස්තුතිවෙන්න ඕන. විශේෂයෙන්ම චාමරට එහෙම. මිනිහ සෑහෙන මහන්සියක් දරුවා මේ සීසන් එක ඉවර කරගන්න. එහෙම නම් පහුගිය සුමානේ මොකද උනේ කියල මතක් …

Read More »

Doom Patrol [S02 : E08] Sinhala Subtitles | පිය සෙනෙහස.. [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින් ඩොරති එක්ක සමාදාන වෙන්න කියලා හිතාගෙන මිරෑන්ඩා පෑන්කේක් හදලා තිබුණු වෙලාවක මේ අයට ලෑලි පෙට්ටියක් ලැබෙනවා. අරින්න එපා කියද්දීත් මේක ඇරලා බලපු නිසා ලැරී, වික්, රොනී වගේම මිරෑන්ඩාගෙ නහයට රෝස පාට දුමක් යනවා. මේකෙන් මේ අයට හුගක් නරක අදහස් හිත්වල ඇතිවෙනවා. හැබැයි මේකෙන් මිරෑන්ඩාට ඒ හැටි බලපෑමක් වුනෙ …

Read More »

Doom Patrol [S02 : E07] Sinhala Subtitles | කියන තරම් හැමෝම මෝඩයිද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙම නම් හත්වෙනි කොටස අරගෙන ආවා. මේ කොටස මම අරගෙන ආවට මේක මං බාර අරගෙන හිටිය එකක් නම් නෙවෙයි. The Kissing Booth දෙවැනි චිත්‍රපටයත් ඉවර කරලා මේ කොටසත් මටම කරන්න වුනා. ඒකයි මේ කොටස ප්‍රමාද වුනෙ. ඉතුරු කොටස් දෙක හසා වගේම විමා කරන නිසා ඔයාලට කතාවේ විකාශයට සමගාමීව නරඹන්න …

Read More »

Doom Patrol [S02 : E06] Sinhala Subtitles | ඩොරතිව සොයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ අරගෙන එන්නෙ Doom Patrol දෙවැනි කතාසමයෙ හයවෙනි කොටසයි. ඇත්තම කිව්වොත් ගොඩක් පරක්කුයි. ඒවගේම තමයි ලිපිය අවුල් වුණොත් සොරි වෙන්නෝන. මං කලින් කොටස් නම් බැලුවේ නැහැ. එහෙනම් අපි බලමුකො මොකක්ද වෙන්නෙ කියලා. කලින් දකින්න ඇතිනෙ ඩොරති ඇවිත් ජේන්ව කෝමා එහෙකට දානවා. දැන් ජේන් ඉන්නෙ වෙනම තැනක හිරවෙලා. ඉතිං මේ …

Read More »

Doom Patrol [S02 : E05] Sinhala Subtitles | ඇස් රතු වෙන සෙල්ලම් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ගෙනාවා DOOM PATROL දෙවැනි කතාමාලාවේ පස්වැනි කොටසත්. හොදයි එහෙමනම් මං කෙටියෙන්ම වගේ කතාවේ වෙන්නෙ මොකක්ද කියලා පොඩි පැහැදිලි කිරීමක් කරලා ඉන්නම්කො. අද කොටසින් ඔන්න දැකබලාගන්න පුළුවන් ඩුම් පැට්‍රෝල්ලා තමතමන්ගෙ අතීතය එක්ක ගනුදෙනු කරන්න හදන විදිහ. ක්ලිෆ් ටේප් එකක් හොයන අතරෙදි දැන ගන්නවා නයිල්ස් ක්ලිෆ් වෙනුවෙන් තියාන ඉන්න වැඩිදියුණු …

Read More »

Doom Patrol [S02 : E04] Sinhala Subtitles | නැවත ප්‍රාණවත් කල සාදය [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින් කලින් කොටස ගැන කිව්වොත් ඒ කොටස පොඩ්ඩක් හොරර් ගතිය ඉස්මතු කරලා පෙන්නුවා කිව්වොත් හරි. රෙඩ් ජැක් නොහොත් ජැක් නම් රිපර් ගැන මුල ඉදලා දැකගන්න ලැබුනා. විශේෂයෙන්ම රෙඩ් ජැක්ට මුල් කාලෙදි නයිල්ස්ව ලන්ඩන් වලදී මුණගැහෙන සිදුවීම් සේරම දැකගන්න ලැබුනා. රෙඩ් ජැක්කියන්නෙ මූලිකවම අනික් අයට වද දීලා එයාලගෙ වේදනාවෙන් සතුටු …

Read More »

Doom Patrol [S02 : E03] Sinhala Subtitles | වේදනාවේ පාඩම..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! ඉතිං ඔන්න මේ හමුවෙන්නෙ Doom Patrol දෙවනි කතා සමයේ තුන්වැනි කතාංගය එක්ක. ඇත්තටම මම මේ එක කතාංගයක්වත් බලල නෑ. ඒ නිසා මට කලින් කොටස් ගැන කිසි දෙයක් කියන්න බෑ. මම අද කතාව ගැන කෙටියෙන් යමක් කියන්නම්. අද කතාංගය අතීත වේදනාවන් හා බැඳණු කතාංගයක්. මිනිස්සු වුණාම හැම කෙනෙක් ලඟම අඩු …

Read More »

Doom Patrol [S02 : E02] Sinhala Subtitles | ඩොක්ටර් ටයිම් සොයා [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින් හිතුවට වඩා වෙනස් ආරම්භයක් තමයි දෙවැනි කතාසමයෙ මුල් කොටසට ලැබුනෙ. මුල් කතාසමයෙ අවසානය සිද්දවෙලා ටික කාලයක් ගියාට පස්සෙ කාලය පාදක කරගෙනයි ආරම්භය සිද්දවුනෙ. ලැරී හැරුනම ඩූම් පැට්‍රොල්වල සියලුම සාමාජිකයන් වෙච්චි චීෆ්, ක්ලිෆ්, රීටා, වික්ටර්, ජේන් වගේම ඩොරති හරියට ඇක්ෂන් ෆිගර් එකක සයිස් එකටයි හිටියෙ. මේ අය පුංචියට ඉද්දි …

Read More »

Doom Patrol [S02 : E01] Sinhala Subtitles | ප්‍රාර්ථනාවක් කරන්න [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් DC යුනිවර්ස් එකේ තවත් අතිසාර්ථක කතාමාලාවක් වුන DOOM PATROL කතාමාලාවේ දෙවැනි කතාසමය අරගෙන ආවා. කලින් කතාව බලපු අයනම් මේ ගැන දන්නවා, ඉතින් නොබලපු අය ඉන්නවනම් DOOM PATROL පළමු කතා සමයේ ප්‍රථම කොටසට ලබා දීපු ලිපිය කියවලා අදහසක් ගන්නලා. ඉතින් කලින් පාර වගේම මෙදාපොටෙත් අපි කීපදෙනෙක් එක්කාසු වෙලා තමා …

Read More »

Titans (2018-) [S02 : E13] Sinhala Subtitles | අලුත් වීරයෙක්!!! [සිංහල උපසිරැසි සමඟ]

කොටස් 13ක් පුරාවට දිවෙන ටයිටන් දෙවන කතා මාලාවේ අවසානය තමයි අද මෙහෙම රැගෙන ආවේ.පළමු කතා සමය ට්‍රයිගොන්ගේ කරදර වලින් පිරුණත් මේ කතා සමය පළමු වැන්න අභිබවන්න සමත් උනා කිව්වොත් වඩාත් නිවැරදියි. ටයිටන් කණ්ඩායම කොහොම පිරිසක්ද එයාලගේ අතීතය මොකද්ද? අතීතයේ හිටිය අය කවුද? මොනවද උන වැරදි? ඒ හැම දෙයක්ම දැන් අපිට …

Read More »

Titans (2018-) [S02 : E12] Sinhala Subtitles | නැවත එකතු වෙමු [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? මෙන්න ගෙනාවා 11 වෙනි කොටස. කලින් කොටස ගැන ටිකක් මතක් කරගමු නේද? කලින් කොටසේදී ඩික්ට අලුත් කෙනෙක් වෙන්න තල්ලුවක් ලැබුන මම හිතන්නෙ. ඒ ලැබුන තල්ලුව අන්තිම කොටසේදී අපිට දැකගන්න ලැබේවි. ඒත් එක්කම බෙදිලා වෙන් වෙච්ච ටයිටන්ලා එක තැනකට එන්න පටන් අරගෙන වගේ තේරුනා කතාවේදී. කොහොම නමුත් මේ වෙනකොට …

Read More »

Titans (2018-) [S02 : E11] Sinhala Subtitles | ආපහු හරි පාරට…! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් තීරණාත්මක දවසක උපසිරැසියක් අරගෙන එන්න සෙට් වුනා. මක් කරන්නද ඉතිං පුළුවන් ඉක්මනින් තමයි මේ උපසිරැසිය අරගෙන එන්නෙ. හැමෝම මේ වෙනකොට කලින් කොටස බලන්න එහෙම ඇතිනෙ නේද? පොඩ්ඩක් මතක් කරලා ඉන්නම් මම. ස්ලේඩ්ගෙ පුතා ජෙරිකෝගෙ මරණය ඩික්ට ලොකු වදයක් ගෙන දෙයක් වෙලා තිබුනෙ, ඉතිං මෙයා කාලයක් හංගන් ඉදපු රහස …

Read More »

Titans (2018-) [S02 : E10] Sinhala Subtitles | වන්දි ගෙවීම්…. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? මෙන්න ගෙනාවා 10 වෙනි කොටස. කලින් කොටස ගැන ටිකක් මතක් කරගමු නේද? ඩික් පවා කුළුනෙන් ගියාට පස්සෙ සිහිය ආව කෝනර්ව අරගෙන ගාර් යනවා එළියට. එහෙදි නොහිතපු විදියට කෝනර් පොලිසියට පහර දෙනවා. ඒ වගේම ඩික් යනවා ජෙරිකෝගේ ගෙදරට ඔහුගේ මවට වෙච්ච දේ කියලා හිත නිදහස් කරගන්න. හැබැයි එහෙදි ඔහුට …

Read More »

Titans (2018-) [S02 : E09] Sinhala Subtitles | වෙන්වීම සහ පසුතැවීම. [සිංහල උපසිරැසි සමඟ]

ටයිටන්ස් දෙවැනි කතාසමයේ නවවැනි කතාංගය සමගිනුයි මේ ඔබ හමුවට ආවේ. ඉතින් කලින් කොටස කට්ටිය බලන්න ඇතිනේ… හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. ගිය සතියේ මතක ඇතිනේ ගාර්ත්ගේ මරණින් පස්සේ වියරු වැටුණු ඩික් ස්ලෙඩ්ට එහෙමත් නැත්නම් ඩෙත්ස්ට්‍රෝක්ට ලං වෙන්න ජෙරිකෝව ඒ කියන්නෙ ස්ලේඩ්ගේ පුතාව පාවිච්චි කළේ කොහොමද කියන කාරණාව. …

Read More »

Titans (2018-) [S02 : E08] Sinhala Subtitles | ජෙරිකෝ.. [සිංහල උපසිරැසි සමඟ]

පොඩ්ඩක් විතර ප්‍රමාද උනා මේ කොටස ගෙන්න. එහෙනම් වැඩි කතාබහක් නැතුව අපි වැඩේට බහිමු. කලින් කොටස ගැන කිව්වොත් කලින් කොටස තනිකර ඉදිරිපත් උනේ ඩික් ග්‍රේසන් කලින් ටයිටන්ලා එක්ක ඉන්නකොට සිද්ධ කල දෙයක් ගැන ඉඟි දුන්න එක ගැන. ඒ වගේම රෝස් සහ ජේසන් දෙදෙනා අතරත් යම් සම්බන්ධයක් ගොඩ නැගුනත් ඒක ක්‍ෂණයකින් …

Read More »

Titans (2018-) [S02 : E07] Sinhala Subtitles | වැළලී ගිය රහස් [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසේදී දකින්න ඇති සුපර්බෝයි සහ ක්‍රිප්ටෝ ගැන. සුපර්බෝයි කියන්නේ කවුද කොහොම කෙනෙක්ද එයාගේ උපත උනේ කොහොමද කියන එක ඔයාලට කලින් කොටස හරහා දැකගන්න ලැබුනා. සුපර්බෝයි කියන්නේ ලුතෝර් සහ සුපර්මෑන් දෙදෙනාගේ DNA යොදාගෙන නිර්මාණය කල ක්ලෝනයක්. මේ චරිතයට සුපර්මෑන්ගේ ශක්තිය ඔහුට තිබෙන බලය සහ ලුතෝර්ට තියෙන බුද්ධිය පිහිටලා තියෙනවා. ඒ …

Read More »

Titans (2018-) [S02 : E06] Sinhala Subtitles | සුපර්බෝයි සහ ක්‍රිප්ටො [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Titans දෙවන කතා සමයෙ 6 වෙනි කොටසත් අරගෙන පුළුවන් ඉක්මනින් ආවා. කාලෙකින් තමයි මේ උපසිරැසියක් අරගෙන එන්නෙ. තරමක් පමා වෙලා තියන හන්දා කලින් කොටස ටිකක් මතක් කරගෙන මුකො… මතක ඇතිනෙ ජේසන්ගෙ පණ්ඩිත වැඩ හන්දා මිනිහා අන්තිමට ලොකු අමාරුවක වැටුනා. ජේසන්ව ඩෙත්ස්ට්‍රොක් අල්ලගන්නවා ඩොක්ටර් ලයිට්ගෙත් උදව් ඇතිව. හැබැයි ඩොක්ටර් …

Read More »

Titans (2018-) [S02 : E05] Sinhala Subtitles | ඩෙත්ස්ට්‍රෝක්.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් රැගෙන ආවා ටයිටන්ස් දෙවැනි කතාමාලාවේ පස්වැනි කතාංගය. හොදයි එහෙමනම් අපි බලමු කෙලින්ම කතාවේ මොකද වෙන්නෙ කියලා. ගිය සතියට කලින් සතියේ මතක ඇතිනෙ කට්ටියට ඩොක්ටර් ලයිට් නගරෙට ඇවිල්ලා වැඩකිඩ එහෙම පෙන්නලා ඩික් ඇතුළු කට්ටියගෙන් පැනලා ගියා. ඉතින් ඩික් සැටලයිට් එහෙම යොදාගෙන ඩොක්ටර් ලයිට්ව හෙව්වනේ. අන්තිමේ ඩොක්ටර් ලයිට් ඉන්න තැනක් …

Read More »

Titans (2018-) [S02 : E04] Sinhala Subtitles | ඇක්වාලෑඩ්.. [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටස ගැන මතක් කරන්න කලින් මේ කතාවේ ඔයාලට මුණ ගැහුණු අලුත් චරිත කීපයක් ගැන පොඩ්ඩක් හඳුන්වා දෙන්නම්. මීට කලින් දැකපු චරිතයක් තමයි රෝස් විල්සන් කියන්නේ. ඔයාල දන්නවා රෝස් කියන්නේ ටයිටන් සාමාජිකාවක් වගේම ටයිටන් ප්‍රධාන එදිරිවාදියෙක් වෙන ඩෙත්ස්ට්‍රෝක් හෙවත් ස්ලෙඩ් විල්සන්ගේ දියණිය කියල. කලින් කොටස් දෙකේදී ඔයාල දැක්කා එයාව ඩික් …

Read More »

Titans (2018-) [S02 : E03] Sinhala Subtitles | යලි එක්වීම! [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් දෙවැනි කතාසමයට අලුතින් එකතු වෙන චරිත අතරේ තාමත් බොහෝ දෙනෙක් බලා ඉන්න ස්ලේඩ් විල්සන් එහෙමත් නැත්තම් ඩෙත්ස්ට්‍රෝක් ගැන දෙවැනි සතියෙ කොටසිනුත් පුංචි ඉගි කිහිපයක් ලැබුනත් අපිට තවමත් ඩෙත්ස්ට්‍රෝක්ගේ සම්පුර්ණ මුහුණුවර දැකගන්න නම් ලැබුනෙ නම් නැහැ. හැබැයි ඒ වෙනුවට අපිට එයාගෙ දුව, රෝස් විල්සන්ව නම් දැකගන්න ලැබුනා. අනුන්ගේ කාර් …

Read More »
error: Alert: Content is protected !!