Tuesday , September 29 2020
Breaking News

Tag Archives: Arthur Darvill

DCs Legends of Tomorrow [S04 : E16] Sinhala Subtitles | තවත් තර්ජනයක්ද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අවසානය කොටසත් පුළුවන් ඉකමනට වගේ අරගෙන ආවා. එහෙනම් බලමුකො මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. ඒවගේම තමයි මේක පස්වන කතාමාලාව සඳහා දීර්ඝ කර තිබෙනවා. ඊළඟ එක නම් රැගෙන එන්න වෙයිද කියලා එතරම් ෂුවර් එකක් නෑ. කලින් දකින්න ඇතිනෙ ගැරී නෝරාව ආපහු අපයටම යවනවා. ඒවගේම තමයි දැන් නෝරා අපායෙ හිරවෙලා. ඉතින් …

Read More »

DCs Legends of Tomorrow [S04 : E15] Sinhala Subtitles | කාර්යංශය යළි අත්පත්කර ගැනීම…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් DC’s Legend Of Tomorrow කතාමලාවේ අවසාන කොටසට කලින් කොටසයි මේ අරගෙන එන්නෙ. කරන්න හිටියෙ නම් මම නෙමේ වෙන කෙනෙක් නමුත් ඔහු කරගෙන ආපු උපසිරැසය කැපී ගොස් තිබෙනවා හාඩ් එකට වෙච්ච ඩැමේජ් එකක් හේතුවෙන්. ඊටපස්සෙ තමයි මට බාරවුණෙ. ඒ වෙනකොටත් බාරගත්තු කීපයක්ම වගේ එක දිගටම ඇවිත්. මුලින් ගත්තු එව්ව …

Read More »

DCs Legends of Tomorrow [S04 : E14] Sinhala Subtitles | අපායෙ දොරටුව.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් නැවතත් DC’s Legend Of Tomorrow කතාමාලාව සමග එකතු වෙන්න හම්බුණා. කලින් කොටස් නම මම බැලුවේ නෑ අන්තිමට උපසිරැස ගන්වපු එකෙන් පසුව. ඇත්තම කියනවා නම් මම මේ කතාව බලන්නෙත් නෑ උපසිරැස කරාට. ඒ නිසා අද සිද්ධ වෙන දෙයින් පටන්ගන්නම්. කොහොමහරි රේ යක්ෂයෙක් එක්ක ගණුදෙනුවක් ගහල දැන් ඉන්නෙ අපායේ. ඒවගේම …

Read More »

DCs Legends of Tomorrow [S04 : E13] Sinhala Subtitles | නීරෝන්… [සිංහල උපසිරැසි සමඟ]

මතක ඇතිනෙ නෝරට චෝදනා එල්ල වෙනවා හෑන්ක්ව මරපු එකට ඒත් පස්සෙ දැනගන්නවා ඒක කලේ නීරෝන් කියලා යක්ෂයෙක් කියලා. ඔයත් එක්ක නේට්, ගැරි එක්ක එකතු වෙලා එයාගෙ තාත්තගෙ පරණ ලිපි ගොනු සේරම විනාශ කරනවා. එතනදි තමයි කෝල් එකක් එන්නෙ ඉදිකිරීම් භූමියකින්. ඔය අතරෙ සාරා යනවා ඒවා ගැන හොයලා බලන්න පේන විදිහට …

Read More »

DCs Legends of Tomorrow [S04 : E12] Sinhala Subtitles | ඒවගෙ බය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් DC’s Legends of Tomorrow හතරවෙනි කතා සමයෙ 12 වෙනි කොටස අරගෙන ආවා. සතියක්ම පරක්කු වුනා උපසිරැසිය ගෙන්න, 13 වෙනි කොටසත් ඇවිත් නේද. කියන්න ඕන මං මේක බලන කෙනෙක් නෙවෙයි ඒ නිසා කලින් සිද්දවුන දේවල් නම් දන්නෙ නෑ. ඒ නිසා පුළුවන් විදිහට ටිකක් කියලා ලිපිය අවසන් කරනවා. කතාවෙ දැනගන්න …

Read More »

DCs Legends of Tomorrow [S04 : E11] Sinhala Subtitles | කාමදේවගේ මායම්… [සිංහල උපසිරැසි සමඟ]

ශ්‍රී ලංකාද්වීපය තුළ පසුගියදා එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් මියගිය අයට නිවන් සුවයත් තුවාල වූ අයට ඉක්මන් සුවයත් ලැබේවා! යළි මෙවන් විපත් ලක් භුමියේ සිදු නොවේවායි පතමි! හොදයි එහෙමනම් ඔන්න මම ආවා ලෙජන්ඩ්ස් ඔෆ් ටුමාරො 11වැනි කොටසත් රැගෙන. ඇත්තටම මේක ගේන්න හිටියේ මම නෙවේ. මේක කරන්න හිටිය ලහිරු සහෝට නොහැකිවීම නිසා …

Read More »

DCs Legends of Tomorrow [S04 : E10] Sinhala Subtitles | සත්‍යයේ කැරපොත්තා! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් ගෙනාවා ලෙජන්ඩ්ස් ඔෆ් ටුමාරෝ හතරවැනි කතාමාලාවේ 10වැනි කොටහා. ඉතින් මේකට උපසිරැසිය ගේන වගකීම බාර උනේ මට.හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. මතකනේ නේට්ගෙ තාත්තා රහස් ව්‍යාපෘතියක් කරගෙන යනවා කාල කාර්යාංශයේ රදවලා ඉන්න ජීවින්ව උපයෝගී කරගෙන. ඉතින් කොනානේ, එහෙමත් නැත්නම් කුපේව ගෙනියන්න ආව අවස්ථාවෙ මෝනාගෙ මැදිහත් වීම …

Read More »

DCs Legends of Tomorrow [S04 : E09] Sinhala Subtitles | සටන් තරගාවලිය! [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න දෙසැම්බර් මාසේ අටවෙනි කොටසින් නැවතුනු මේ කතාව අප්‍රේල් පළවෙනිදා, ඒ කිව්වේ “මෝඩයින්ගෙ දිනයේදී” නැවත වතාවක් විකාශය වීම ආරම්භ වුනා. මොනා නැතත් කතාව පටන් අරන් තියෙන්නෙ මේ කතාවේ පසුබිමට වගේම, රගපාන අයගේ හැසිරීම් වලට ගැලපෙන හරි අපූරු දවසකයි. හැබැයි ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන කලින් සීසන් වලින් සම්පුර්ණ ඇරෝවර්ස් එකම …

Read More »

DCs Legends of Tomorrow [S04 : E08] Sinhala Subtitles | මායා සතුන් දඩයම සහ තවත් කතා රැසක්.. [සිංහල උපසිරැසි සමඟ]

ආයූබෝවන් හැමෝටම මේ අරන් එන්නේ DCs Legend of Tomorrow කතාමාලාවේ 8වෙනි කොටස. ඒ කියන්නේ මේ අවුරුද්දට එන අවසානකොටස. ඇත්තටම මං නෙමෙයි කරන්න හිටියේ. කරන්න හිටපු කෙනාගේ කාර්‍ය බහුලත්වය නිසා ඔන්න මම භාරගෙන පුළුවන් ඉක්මනට ගෙනවා. ඊයේ උදේ තමා වැඩේ පටන් ගත්තේ කෝමහරි කොටලා අද හවස් වෙනකොට ඉවර කරලා භාරදෙන්න කවුරුත් …

Read More »

DCs Legends of Tomorrow [S04 : E07] Sinhala Subtitles | ජෝන්, ඔය වෙනසෙන් ලොකු ව්‍යවසනයක් වේවි..! [සිංහල උපසිරැසි සමඟ]

ඔව් ඔව් ඉතිං පරක්කුයි තමයි. මොනව කරන්න ද හැමෝම කාර්‍යබහුල වෙලා නිසා බාරගත්ත එකක් කාටවත් ආයෙ පවරන්නත් බෑ. මෙහෙම පරක්කු වුණාම කට්ටිය කියනවනෙ කරන්න බැරිනම් වෙන එකෙකුට දීපං කියල. කියන්න කනගාටුයි මේ සීරීස් ටික එහෙමවත් දෙන්න කෙනෙක් නැති නිසා තමයි අපි බරගාණක් සෙට් එක එකතු වෙලා මේක ඇදගෙන යන්නෙ. ඒ …

Read More »

DCs Legends of Tomorrow [S04 : E06] Sinhala Subtitles | කුළු මිනිස් ඝාතකයෙක් සොයා විසිවෙනි සියවසේ පැරීසියට.. [සිංහල උපසිරැසි සමඟ]

මේ මම Legends Of Tomorrow කතා මාලාව වෙනුවෙන් කරන පළවෙනි උපසිරැසි නිර්මාණයයි. පහුගිය කාලේ මතකනේ ජෝන් කෑම්ප් එකේ හිටිය ළමයි ටිකක්ව බේරගන්න ගිහින් අමාරුවේ වැටුණා. ඉතින් මෙයා එවැනි මායාවක් පාවිච්චි කිරීම නිසා ක්ෂණ වෙන්න අරගත්තා.හරියට බැටරියක් බැහැල යනවා වගේ දෙයක්.ඉතින් මෙයාට උදව් කරන්න රේ නෝරා ඩාක්ව හොයාගෙන යනවා.ඉතින් සාරා එක්ක …

Read More »

DCs Legends of Tomorrow [S04 : E05] Sinhala Subtitles | හෙයිඩි ව්‍යාපෘතිය.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Legends Of Tomorrow කතාමාලාවේ පස්වන කොටසයි මේ අරගෙන එන්නේ.ඕන්න මේ පාර වේලාසන වගේ අරගෙන එන්න හැකියාවක් ලැබුණා. ඒවගේම කියන්න ඕන තුන්වන කොටසේදී කෙනෙක් පවසලා තිබ්බා ”කරන්න බැරි නම් වෙන එකෙකුට දියන්” කියලා. ඒ කෙනාට මේක කියන්නේ.මේකට උපසිරැස සපයන එක නවත්තන්න හිටියෙ. නමුත් කට්ටිය කතාවෙලා තමයි මේක මෙහෙම අදින්නේ.ඉතින් …

Read More »

DCs Legends of Tomorrow [S04 : E04] Sinhala Subtitles | වගුරු රාක්ෂයා [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් ඔන්න Legends of Tomorrow කතා මාලවෙ 4 වෙනි කතා සමයේ 4වෙනි එපිය අරගෙන මං ඔයාල හමුවට ආවා ආයෙමත්. ටිකක් පරක්කු වුණා සමාවෙන්න ඕන. හරි එනං අපි කෙලින්ම කතාවට බහිමු. කලින් එපියෙ ඔයාලට මතක ඇතිනෙ කණ්ඩායම තවත් ඉන්ද්‍රජාලික පලායන්නෙක්ව හොයාගෙන ලන්ඩන් වලට යනව. ඇත්තටම මේ කියන පලා යන්නා “The …

Read More »

DCs Legends of Tomorrow [S04 : E03] Sinhala Subtitles | ජෝන් කොන්ස්ටන්ටීන්ගෙ අතීතය…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Legends Of Tomorrow කතාමාලාවේ තෙවන කොටසයි මේ අරගෙන එන්නේ.ටිකක් පරක්කුයි තමයි ඒ නම් හැබැයි මේ සැරේ ලයින් ගාණත් වැඩිවෙච්ච නිසා.චිත්‍රපටයක් කළා හා සමානයි.ඒවායින් වැඩක් නැහැ අපි කතාව පැත්තට හැරෙමුකො.. කලින් දකින්න ඇතිනේ ලෙජන්ඩ්ලාට මුහුණ දෙන්න සිද්ධ උනේ සුරංගනා ගෝඩ්මදර් කෙනෙක් එක්ක.කොහොමහරි අවසානයේදී ඇයව ආපහු හිටපු දිහාවටම යවනවා.ඒවගේම තමයි …

Read More »

DCs Legends of Tomorrow [S04 : E02] Sinhala Subtitles | මායා දඩයම…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Legends Of Tomorrow කතාමාලාවේ දෙවන කොටස සමගයි මේ අරගෙන ආවේ.”ඔව්,ඔව්” ටිකක් නෙමේ ගොඩක්ම වගේ පරක්කුයි තමයි.ඒකට හේතුව වුණේ මේක එන්නත් කලින් අලුත් කතාමලාවක් කරගන්න බාරගත්තා.ඉතින් මුලින්ම අරගත්තු වැඩේ ඉවරයක් කරගන්න එපැයි ඊට පස්සේ ආපු එක කරන්න කලියෙන්.ඉතින් ඒ වැඩේ කරගන්න දවස් තුනක් වගේ ගියා.ඉතිං සිකුරාදා තමයි මේකට උපසිරැස …

Read More »

DCs Legends of Tomorrow [S04 : E01] Sinhala Subtitles | ලෙජන්ඩ්ලා නැවතත් [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් වැඩි ඉල්ලුමක් තියෙන කතාමාලාවකටයි මේ උපසිරැසලබාදීමට යන්නේ.මුලින්ම කියන්න මේකට වීඩියෝ පිටපතක් එන්නේ අගහරුවදා උදේ 8.00 වගේ නමුත් ඉංග්‍රීසි උපසිරැසයක් එනකොට හවස් වෙනවා.ඉතින් බදාදා දිනයේදී උපසිරැසය ලබාදෙන්න ගොඩක්ම උත්සහ කරනවා. ඒවගේම තමයි දවසක් දෙකක් වගේ පරක්කු උනොත් එහෙම ”කරන්න බැරි නම් වෙන එකෙක්ට දියන්” කියන්න එපා.මොකද එහෙම කෙනෙක් ඉන්නවා නම් …

Read More »

DCs Legends of Tomorrow [S03 : E18] Sinhala Subtitles | අපි තමා ලෙජන්ඩ්ලා [සිංහල උපසිරැසි සමඟ]

අපිව මොන විදියට මතක තියේවිද? ලෝකය දෙපාරක්ම බේරගත්තු අය විදියටද? නෑ, අපි තමයි ඉතිහාසය විනාශ කරපු කණ්ඩායම.  අන්න හරි, ඉතිහාසය කෑලි කෑලිවලට කැඩිලා ගිහින් තියෙන්නේ.  ඒ කියන්නේ අපිටම තමයි ඒක ආපහු කෑල්ලෙන් කෑල්ල එකතු කරලා හදන්නත් වෙන්නේ.  මේ කාලෝචිත නොවූ දේවල් කියන ඒවා හරිගස්සන්න වෙනවා අපිව කෑලි කෑලි වලට කැඩිලා …

Read More »

DCs Legends of Tomorrow [S03 : E17] Sinhala Subtitles | මොලස් පැමිණේ [සිංහල උපසිරැසි සමඟ]

අද නම් Legends of Tomorrow අරන් එන්නෙ පුරුදු කෙනා නම් නෙවේ. කළින් අරගෙන ආවෙ අපේ ලියෝ සහෝදරයා. නමුත් එයාට මළ ගෙයක් වෙලා නිසා මේ සතියෙ මටයි සබ් එක අරගෙන එන්න වුණේ. අවුරුද්දකට පස්සෙ ඔන්න අද තමා සබ් එකක් අරගෙන එන්නෙ මං. කණගාටුවෙන් වුණත් කියන්න ඕනා මං මේ කතාව බලන්නෙ නෑ. …

Read More »

DCs Legends of Tomorrow [S03 : E16] Sinhala Subtitles | කවුද මේ ඒවා? [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා. මේ ගෙන එන්නේ DCs Legends of Tomorrow කතා මාලාවේ තුන්වන සමයේ 16 වන කොටසයි. තවත් කොටස් දෙකක් පමණක් ඉතිරිව ඇති මේ කතා මාලාවේ පසුගිය සතියේ කොටස ගැන පොඩි මතක් කර ගැනීමක් කරමු. පසුගිය සතියෙන්… ගිය සතියේ කොටසනම් ආයේ කියන්න දෙයක් නෑ.නියමෙටම තිබුනා කිව්වොත් හරි කියලා මම …

Read More »

DCs Legends of Tomorrow [S03 : E15] Sinhala Subtitles | ටෝටම් ධාරකයෝ… [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුබ දවසක් වේවා. මේ ගෙන එන්නේ legend of tomorrow කතා මාලාවේ තුන්වන සමයේ පසලොස්වන කොටස යි.පොරොන්දු වුන පරිද්දෙන් ම මේ සැරේ උපසිරැස ඉතා ඉක්මනින් ගෙන ඒමට හැකියාව ලැබුණා.එසේ නම් පසුගිය සතියේ කතාවේ සිද්ධ වූ දේ ගැන පිළිබඳව නැවත වාරයක් මතක් කර ගනිමු. පසුගිය සතියෙන්… මලස් පරාජය කිරීමට ඇති යතුරු …

Read More »
error: Alert: Content is protected !!