Tuesday , September 27 2022
Breaking News

Tag Archives: Arulnithi

Diary (2022) Sinhala Subtitles | දිනපොත [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවනේ ඔන්න තවත් උපසිරැසියක් අරගෙන ආවා Arulnithi ගේ මෑතක නිකුත්වුණ 3 වෙනි චිත්‍රපටය ඔයාලට මතක නම් D Block (2022), Dejavu (2022) ඉතින් මේ චිත්‍රපට තුනම ඩී අකුරෙන් පටන් ගන්නෙ. මොකක් හෝ සුභ ලකුණක්ද දන්නෙ නෑ. මන් හිතන විදියට ඊළග චිත්‍රපටයත් ඩී පටන් ගන්න Demonte Colony 2 (2023). Innasi Pandiyan …

Read More »

Dejavu (2022) Sinhala Subtitles | පැහැරගැනීම ! [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවනේ ඔන්න ඉතින් මේ අගෝස්තු මාසේ නිකුත් වුණ තවත් අලුත්ම Action, Thriller ගණයට අයත් Arulnithi ගේ මේ මාසයේම නිකුත් වුණ දෙවන චිත්‍රපටය IMDb අගය 7.8 ක් වගේ ලොකු ගණනක් අරගෙන තියෙන චිත්‍රපටයක්. 2022 ජූලි මස තිරගතවීම ආරම්භ කරන ලද පැය 1 කුත් විනාඩි 57ක් පුරා කුතුහලයෙන් දිවෙන Arvindh Srinivasan …

Read More »

D Block (2022) Sinhala Subtitles | නේවාසිකාගාරයේ මෘගයා ! [සිංහල උපසිරසි]

මම අවුරුදු 20කට කලින්…මසිනගුඩි කියන ගමේ ප්‍රධාන කොස්තාපල්වරයෙක් විදියට වැඩ කළා එතකොට කාටවත් හීනෙන්වත් හිතන්න බැරි භයානක සිදුවීමක් වෙලා තියෙනවා කාලි කියන 15 හැවිරිදි ළමයෙක් වෙනත් ළමයි වගේ සෙල්ලම් කරන්න උනන්දුවක් නොදක්වා නිතරම තනිවම ඉන්න පුරුදු වෙලා හිටියා ඒත් එයාට වෙනත් දෙයක් ගැන වැඩි උනන්දුවක් තිබුණා ඒ උනන්දුව දවසින් දවස …

Read More »

Kalathil Sandhippom (2021) Sinhala Subtitles | අඹ යාළුවෝ! [සිංහල උපසිරසි]

ජිවිතේ අපි නොදැන වැරදි දාහක් කරන්න පුලුවන්! නමුත් දැනගෙන කරන එක වැරැද්ද ඇති ජීවිතේ පුරාවට විඳවන්න! සුභ දවසක් වේවා! බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි. අදත් සුපුරුදු පරිදි වෙබ් අඩවිය වෙත පැමිණියේ ACTION හා Comedy වර්ගීකරණයට අයත් දමිළ සිනමාපටයක් සමඟින්. ලොවපුරා පවතින කොරෝනා වෛරස් බලපෑම හේතුවෙන් පසුගිය වසරේ දැඩි ලෙසින් අර්බූදයකට මුහුණපා …

Read More »

K-13 (2019) Sinhala Subtitles | මිනීමැරුමක්ද ? [සිංහල උපසිරසි සමඟ]

මදියලගන්, සහය අධ්‍යක්ෂවරයෙක් විදියට අවු 3ක් වැඩ කරල එයාගෙ පළමු චිත්‍රපටය පටන් අරගෙන දවස් 10ක් යනකොට වැඩ නැවතිලා අවුලෙන් ඉන්නකොට යාලුවෝ කට්ටියක් එක්ක එයාලගෙ බල කිරීමටම තවත් යාලුවෙකුගෙ 2 වෙනි චිත්‍රපටයේ ගිවිසුම් අත්සන් කිරීමේ සංග්‍රහයකට හෝටලයට එක්කගෙන යනවා. එහෙදි අඩියක් ගහගෙන ඉද්දි දකිනවා කෙල්ලෙක් බැල්ම දානවා. මදි හෙමීට එතනට ළංවෙලා …

Read More »
error: Alert: Content is protected !!