“අධ්‍යාපනයක් නොමැති දරුවා සහ පියාපත් නොමැති පක්ෂියෙකු අතර වෙනසක් නොමැත.” —ටිබෙට් කියමනක්— “ලෝකය වෙනස් කිරීමට යොදාගත හැකි ප්‍රබලම ආයුධය අධ්‍යාපනයයි.” —නෙල්සන් මැන්ඩෙලා— අධ්‍යාපනය පිළිබඳ මේ වගේ කියමන්, නිර්වචන අපේ ජීවිත කාලයේදී අපිට කොතෙකුත් හමුවී ඇත්ද? ඇත්තටම මූලික අධ්‍යාපනයක් හෝ ලබා තිබීම කොච්චර වැදගත්ද කියන එක අපේ ජීවිතයේදී අපිටම දැනුන අවස්ථාත් …
Read More »Aanandam (2016) Sinhala Subtitles | ජිවිතේම වෙනස් කරපු චාරිකාව [සිංහල උපසිරැසි සමඟ]
සුබ දවසක් වේවා හැමෝටම. කලින් සැරේ සබ් එක කරාම ඉල්ලිමක් තිබ්බා 2015 -2016 ෆිල්ම් වලට සබ් දෙන්න කියලා ඒ ඉල්ලිම කරපු සහෝදරයා වෙනුවෙන් 2016 ආපු මේ ෆිල්ම් එක තෝරගත්තා. තව ඉල්ලිම් තිබ්බා ඒවත් අනිවරෙන්ම කරන්න බලාපොරොත්තු වෙනවා. ගොඩකාලෙකට පස්සේ අද තමයි සබ් එකක් කරලා එවන්න වෙලාවක් ලැබුනේ. මේ මගේ දෙවෙනි …
Read More »