Tuesday , May 17 2022
Breaking News

Tag Archives: Ashwini Kalsekar

රුද්‍රා : දී එජ් ඔෆ් ඩාක්නස් [S01 : E06] Sinhala Subtitles | ද්‍රෝහියා!!! [සිංහල උපසිරසි සමඟ]

කොටස් 6කින් යුක්ත Rudra : The Edge of Darkness කතාමාලාවේ අවසන් කොටසට තමා අපි මේ අඩිය තියන්නේ. කලින් කොටස නම් සාමාන්‍ය කොටසක් වුණේ නැහැ. ලොකු ලොකු පෙරලි සිද්ධ වුණා. කතාව අවසන් වුණේ හිතුවෙවත් නැති දෙයක් වෙලා. තාමත් නොබලපු අය ඉන්න නිසා ඒවා කියලත් බෑ නොකියත් බෑ වගේ. අලුත් ගෙදරකට පදිංචියට …

Read More »

රුද්‍රා : දී එජ් ඔෆ් ඩාක්නස් [S01 : E05] Sinhala Subtitles | දියමන්ති මංකොල්ලයෙන් නැඟි ත්‍රස්තවාදය..! [සිංහල උපසිරසි සමඟ]

අද අරගෙන ආවා රුද්‍රා කතා මාලාවේ 5 වෙනි කොටසට අදාළ උපසිරැසිය. ඔයාලා දන්නවනේ දැන් මේක ලූතර් නම් ඉංග්‍රීසි කතා මාලාවේ ප්‍රති නිර්මාණයක් කියල. ඒත් ඉන්දියානු රසස්වාදය මුසු කොට නිපැයූ මෙය රසිකයින් අතරේ මේ වෙනවිටත් මහත් කතාවට ගෙනෙන කරුණක් වෙලා තියෙනවා. එයට හේතුව මෙහි ප්‍රධාන චරිතය ලෙස රඟපාන අජේ දේව්ගන් විය …

Read More »

රුද්‍රා : දී එජ් ඔෆ් ඩාක්නස් [S01 : E04] Sinhala Subtitles | ළඳුන් බිලිගන්නා නිශාචරයා [සිංහල උපසිරසි සමඟ]

මොනිකා පුළුවන් තරම් දැඟලුවා. ජීවිතේ වෙනුවෙන් සටන් කරා.. ඒත් තමන්ගේ ශක්තිය ටිකෙන් ටික හීන වෙන හැටි ඇයට දැනුනා. හුස්ම හිරවේගන යද්දී ඇගේ දැඟලිල්ල වැඩිවුණා ඒත් ඇගේ පිහිටට කවුරුත්ම හිටියේ නෑ.. ඇය අවසන් හුස්ම පිට කළා. ඉවරයි… ඇගේ චේන්පොට අතුරුදන් වෙනවා. හැමදාම යන එන පාරේ ඇය ලස්සනට සැතපිලා අවසන් ගමන් ගිහින් …

Read More »

රුද්‍රා : දී එජ් ඔෆ් ඩාක්නස් [S01 : E03] Sinhala Subtitles | ලේ පිපාසිත සිත්තරා [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් කට්ටිය මේ වෙද්දිත් ඩිස්නි හොට්ස්ටාර් වෙතින් නිකුත් කරපු මේ අලුත්ම හින්දි කතාමාලාව ගැන දන්නවා. මේ කතාමාලාව අනිත් කතාමාලාවන්ගෙන් විශේෂ වෙන්නේ මේකට ඉන්දීය සිනමාවේ සුපිරි තරු අජේ දේව්ගන් ප්‍රධාන චරිතයෙන් එකතු වෙන නිසා. අනිවාර්යෙන්ම මේ නිසා රුද්‍රා කතාමාලාව සාපේක්ෂව වැඩි දෙනෙක් නරඹන කතාමාලාවක් වෙයි කියලා සහතිකයි. ඇත්තටම මේ කතාමාලාව Luther …

Read More »

රුද්‍රා : දී එජ් ඔෆ් ඩාක්නස් [S01 : E02] Sinhala Subtitles | පොලීසියේ මාරයා… [සිංහල උපසිරසි සමඟ]

හදිසි ඇමතුම් ඒකකයට මහ රෑ ලැබෙන හදිසි ඇමතුමක්… “මුම්බායි පොලිස් පාලන මැදිරිය, අමතන්න. මේ දැන් මෙතන වෙඩි තැබිමක් සිදු වුනා.” වෙඩි තැබීම සොයා බලන්නට පැමිනෙන පොලිස් නිලදාරීන් දෙදෙනෙක් ඝාතනය කරනවා. කෙලින්ම පපුවටම වැදුනු වෙඩි උන්ඩ දෙකක්.. එකිනෙකට අඟල් තුනක් ඈතින්.. පලපුරුදු වෙඩික්කරුවෙකු විසින් අඳුරේ තබන ලද වෙඩි පහර… CCTV දර්ශන …

Read More »

රුද්‍රා : දී එජ් ඔෆ් ඩාක්නස් [S01 : E01] Sinhala Subtitles | අන්ධකාරයෙන් වැසී යන හෝරාව..! [සිංහල උපසිරසි සමඟ]

දාම ඝාතකයින්, දූෂකයන්, මිනීමරුවන් රජවන ලෝකයක අවංක පුද්ගලයින් තම මසුරුකමට ගිජුව වංක වී පිවිතුර ආදරයේ සුවඳ රාක්ෂයෙකුගේ විලකින් එන සුවඳ මෙන් අන්ධකාරයෙන් ගිලගත් විනිවිද ලෝකයක දේශපාලනික, රාජත්‍රාන්තික ගැටුම්, පිරිවරා ගත් මිනිසුන් ඇති එහෙත් නරුමයන්ගෙන් පිරුණු ලෝකයක අද කාලයට අවශ්‍ය වන ඒ දීප්තිමත් රේඛාව රුද්‍රා… අද අරගෙන ආවා ඔන්න කවුරුත් දන්න …

Read More »
error: Alert: Content is protected !!