Saturday , December 5 2020
Breaking News

Tag Archives: Athulya

Suttu Pidikka Utharavu (2019) Sinhala Subtitles | වෙඩි තියන්න නියෝග කලා! [සිංහල උපසිරසි සමඟ]

අශෝක්,තම දරුවාගේ සැත්කමට ඕන කරන සල්ලි හොයල බැරිම තැන යාළුවෝ එක්ක එකතුවෙලා බැංකුවක් මංකොල්ල කන්න තීරණය කරනවා. කොහොම හරි බැංකුව කොල්ල කාගෙන යන අවස්ථාවේ බැංකුවේ ආරක්ෂකයින් අතර ගුටි හුවමාරුවකුත් වෙනවා. පොලීසියෙනුත් එනවා.කොහොම හරි පොලීසිය එක්ක ගුටි කෙලියකුයි වෙඩි හුවමාරුවකුයි වෙනවා.වෙළද සංකීරණයෙන් කාර් එකකින් අශෝක් සහ තව යාලුවෝ දෙන්නෙක් එක්ක පැනගන්නවා.පොලීසියෙන් …

Read More »

Kadhal Kan Kattudhe (2017) Sinhala Subtitles | ආදරියේ …! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ .. හුග දවසකින් ඔන්න ආයෙත් මම දමිළ ෆිලුමකට උපසිරස ගෙනාවා.මේක මගේ 16 වන උපසිරස ගැන්වීම.වෙනද වගේ නෙමෙයි මේක ආදර කතාවක්, මොකද මේක කළේ විශේෂ කෙනෙක් (MADHUU)වෙනුවෙන් ,ආදර කතාවක් වුවත් IMBD 6.6ක ඉහළ අගයක් ලැබිල තියෙනව. Drama , Romance ගණයට අයත් 2017 පෙබරවාරි මස 17 වන දින තිරගතවීම ආරම්භ …

Read More »

Yemaali (2018) Sinhala Subtitles | සත්‍ය ආදරය වෙනුවෙන් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට මේ පාර වෙනසකටත් එක්ක ටැමිල් ආදර කතාවක් අරගෙන අවා,මේක වෙනස්ම විදියේ ආදර කතාවක්. හොදයි එහෙනම් අනන්මනන් නැතිව කතාව පැත්තට හැරෙමු,කතාව පටන්ගන්නකොටම කෙල්ලයි කොල්ලයි තරහා වෙනවා.පොඩි දෙයක් ඇති කෙල්ලෙක්ට කොල්ලෙක් එක්ක තරහා වෙන්න,කෙල්ල තරහා වෙන්නේ වෙන හේතුවකට නෙවේ වෙන කෙල්ලෙක් එක්ක සෙල්ෆි එකක් ගැහුවා කියලා,ඇත්තටම එයාගේ සේවදයකයෙක් එක්ක තමයි …

Read More »
error: Alert: Content is protected !!