Tuesday , September 22 2020
Breaking News

Tag Archives: Ayushmann Khurrana

Gulabo Sitabo (2020) Sinhala Subtitles | අනේ මෙහෙම තණ්හාවක්… [සිංහල උපසිරැසි]

මිර්සා, අවුරුදු 80ක මහල්ලෙක්. ඉන්නෙ ලොකු වලව්වක. ලොකු වුනාට ගරා වැටිච්චි අබලන්, කඩන් වැටෙන්න ඔන්න මෙන්න තියෙන අවුරුදු සීයක් විතර පරන වලව්වක්. මේ වලව්ව අයිති මිර්සගෙ නෝනා ෆාතිමාට.. උන්දැ මිර්සට වැඩිය අවුරුදු 15කින් වැඩිමල්. වලව්වට රැවටිල තමයි මිර්සා ෆාතිමාව කසාද බැඳල තියෙන්නෙ. තණ්හාවට ආවට මේ වලව්ව නිසා මිර්සට කරදර ගොඩකට …

Read More »

Bala (2019) Sinhala Subtitles | කොල්ලෙක්… තට්ට කොල්ලෙක්!! [සිංහල උපසිරැසි සමග]

ලොකු ලොකු රේටින් ගන්න හරි හරියට ආදායම්හොයන්න හොඳම චිත්‍රපටි ලිස්ට් අස්සේ අනිවාර්යෙන් ඉඩක් වෙන්කරගන්න සම්මාන උළෙලවල අතික්‍රමණය කරන්න හැම චිත්‍රපටියකටම බෑ. හැබැයි සමහර චිත්‍රපටි තියෙනවා ඔය හැමදේම කරගත්තු. සමහර නළුවෝ ඉන්නවා ඔය හැමදේම කරගන්න සොරි නළුවෝ නෙමේ නළුවෙක්… ආයුෂ්මන් කුරාණා. නම අහපු සැනින් චිත්‍රපටිය මොකක්ද කියලා හොයන්නේ නැතුව කෙලින්ම බලන්නයි …

Read More »

Dream Girl (2019) Sinhala Subtitles | සිහින කුමරි.. [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් බයිස්කෝප්වාසී සියලු දෙනාට. ටික දවසකට පස්සේ අද ඔන්න වසරේ තවත් ජනප්‍රිය චිත්‍රපටයකට උපසිරැසි අරගෙන එන්නයි මේ සූදානම. මේකට හොඳ පිටපත් නිකුත් වුනේ මීට ටික දවසකට කලින්. අරගෙන එන්න සෑහෙන්න පරක්කු උනා. ප්‍රමාදය පිලිබඳ සමාව ඉල්ලන ගමන් වැඩ රාජකාරි අස්සේ කරගන්න බැරුව හිරවෙලා ඉද්දි උදව් කරපු දහරා අක්කටත් ගොඩක් …

Read More »

Article 15 (2019) with Sinhala Subtitles | පහළොස්වෙනි වගන්තිය… [සිංහල උපසිරැසි සමඟ]

“සමාජේ හැදිලා තියෙන්නේ එක එක රීති මත. රජෙක් වෙන්න නම් හේතුවක් තියෙන්න ඕන… සේවයක් වෙන්න නම් දාසයෙක් ඉන්න ඕන… ලෝකේ මවල තියෙන්නේ ඒ සංතුලනය මත. “ හැම දේම සම සමව තියේනම් “රජෙක්” කවුරු වෙන්නද? වසරේ නිකුත් වුනු තවත් ආදර්ශමත් චිත්‍රපටියක් අරන් එන්නයි මේ සූදානම. අපි කවුරුත් දන්නා විකී ඩෝනර් අයුශ්මාන් …

Read More »

Badhaai Ho (2018) Sinhala Subtitles | ලැජ්ජාවේ බෑ.. සන්තෝසේ බෑ… [සිංහල උපසිරැසි සමග]

බලමුද 2018 ආපු හොඳම ඉන්දියන් චිත්‍රපටි වලින් 5වැන්න? IMDb දර්ශකයේ 8.2ක ලකුණු අරන් එදා මෙදාතුර හොඳම ඉන්දීය චිත්‍රපට අතර 92 ස්ථානය දිනපු චිත්‍රපටිය බලමුද බලමුද? බලමුද 2018 අවුරුද්දේ ඉන්දියාවෙන් ආපු සුපිරිම බ්ලොක්බස්ටර් වලින් එකක්? දැනට කෝටි 221ක් උපයලා තාමත් සල්ලි ගස් හොලව හොලව ඉන්න, මල්වෙඩි දාගෙන ආපු Namaste London පදිරි …

Read More »

Andhadhun (2018) Sinhala Subtitles | අන්ධයෙකුගේ පුරසාරම… [සිංහල උපසිරසි සමඟ]

දිග කතාවක් හොඳේ… මෙහෙම පටන් ගන්නම්.. ආතල් එකට නම් ගන්න එපා ඔන්න..   චුට්ටක් ඇස් දෙක පියාගන්න බලන්න… මොනවද ඇහෙන්නේ…? මොනවහරි ඇහෙනවා නේද? ඔව්… ඇස් දෙක පියාගෙන ටිකක් අහගෙන ඉඳල බලන්න.. නානාප්‍රකාර ශබ්ධ ඇහෙනවා නේද.. හරියට අහන් ඉන්න.. අවධානයෙන් ඇහුවොත්.. ලෝකේ තියෙන හැම ශබ්ධයකින්ම සංගීතය කියන දේ දැනේවි..   හිනා …

Read More »

Shubh Mangal Saavdhan (2017) Sinhala Subtitles | මල මගුලක් තමයි වුනේ. [සිංහල උපසිරැසි සමඟ]

තෙරුවන් සරණයි යාලුවනේ…. අත් වැරදීමක් වෙච්ච නිසා දෙන්නම් කියලා භාර ගත්ත දවසට වඩා දවස් 5ක් පරක්කු වුනා. ඒකට හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. සොරී. ඒ වගේම සිසිල, සමීර, ශාන් සහෝදරවරුන් මතක් කරන්නම ඕන. ඒ අය පුදුම හොද පිරිසක්. බලන්න අනික් අයගෙ රසාස්වාදය වෙනුවෙන් ඒ අය කැප වෙලා ඉන්න හැටි. අපිටත් ලොකු උනන්දුවක් …

Read More »

Bareilly Ki Barfi (2017) with Sinhala Subtitles | සැබෑ ආදරයෙන් පසු සැබෑ ආදරය! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ ටික කාලෙකට පස්සේ ආවා ආදරය පිරුණු ලස්සන හින්දි සිනමා සිත්තමක් අරගන. බලන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරි තරමට මේ දවස් වල ෆිල්ම් එනවා. ඉතිං මේකත් බලන්නම වටින ආදරබර සිනමා පටයක්. කතාව ලස්සන උනාට ලැබුණු සබ් එකයි වීඩියෝ පිටපතනම් අන්තිමයි. ඒත් කොහොම හරි කට්ට කාලා කළා. බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා …

Read More »

Meri Pyaari Bindu (2017) with Sinhala Subtitles | මගේ ආදරණිය බිංදු [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 2017 වසරේ නිකුත් වුණ සුපිරිම හින්දි කතාවක් අරගෙන තමයි මම ආවේ,මේක යාෂ් රාජ් නිෂ්පාදනය සමාගමෙන තමයි හදලා තියෙන්නේ, බුබ්ලා සහ බිංදු කියන්නේ පොඩි කාලේ ඉදන්ම හොදම යාලුවෝ,දුක සතුට හැම දෙයක්ම එකට විද ගත්ත දෙන්නෙක් කියලා කියන්න පුලුවන්,මුලින්ම  දෙන්නා හම්බවුනේ ලස්සන සිද්ධියකින්,කොහොමහරි මේ දෙන්නා පොඩි කාලේ,බුබලා හිටපු ගෙවල් වලට …

Read More »

Dum Laga Ke Haisha (2015) | මගේ තරබාරු මනමාලි [සිංහල උපසිරසි සමඟ]

කවුරු කවුරුත් ලව් එකක් පටන් ගන්න යද්දී ගොඩක්ම බලන දේ තමා අනිත් කෙනාගේ පෙනුම කොහොමද, ලස්සන කොහොමද කියන එක. පස්සේ තම අනිත් දේවල් බලන්නේ. කොටින්ම කිව්වොත් කවුරුත් කැමති “පට්ට” කියලා කියන්න පුළුවන් කෙනෙක් එක්ක යාලු වෙන්න. එහෙම කෙනෙක්ව කසාද බඳින්න. ඇත්තටම ආදරයක් නැති උනත්, සමාජයට පේන්න හරි ගොඩක් අය උත්සහ …

Read More »

Hawaizaada (2015) | පියඹා… යනවා මා ආකාසයේ… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ… ඔන්න මම ඔයාලට අලුතෙන්ම ආපු ෆිල්ම් එකක් අරගෙන ආවා… මේක මම අරගෙන නම් සතියක විතර උනා, ඒත් අත්‍යාවශ්‍ය කාරණයක් වැටුණු නිසා තමයි ගෙන්න ටිකක් පරක්කු උනේ.. එහෙනම් අපි මේ ෆිලුම මොකක්ද කියලා බලමු නේද ? මේක IMDB ලකුණු 5.8 ක් ගත්ත කතාවක්. ශිව්කාර් තල්පඩේ කියන්නේ විද්යාඥයෙක්. එය තමයි …

Read More »

Vicky Donor (2012) | කාගෙද මේ ළමයි ? [සිංහල උපසිරසි සමඟ]

කාලෙකට පස්සේ ආයෙත් උපසිරැසියක් ලබාදෙන්නයි සූදානම . ටිකක් පරණ ෆිල්ම් එකක් වුණත් උපසිරැසිත් එක්ක ලබාදෙන්න සෑහෙන කාලෙකට කලින්  භාරගත්ත එකක් . වෙන වෙන චිත්‍රපටි ලැබුණ නිසා මේක  ටිකක් පරක්කු වුණා . ගොඩක් අය බලලත් ඇති .  නොබලපු අයත් ඇති .  ඒ හැමෝටම දැන් උපසිරැසිත් එක්කම බලන්න පුලුවන් . කෙලිනම් චිත්‍රපටය …

Read More »

Bewakoofiyaan (2014) | ආදරයේ මෝඩකම් ? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න 2014 වසරේ මාර්තු 14 වන දින තිරගත වීම අරඹපු තවත් ලස්සන හින්දි චිත්‍රපටයක්. ඉක්මනින්ම ලබා දෙන්න හැකිවීම ගැන සතුටුයි. ඒ වගේම තවත් හින්දි චිත්‍රපටයක් ලබා දෙන්න බලාපොරොත්තුවකුත් තියනවා. විකියා සහෝදරයාගේ දැනුවත් කිරීම මත තමයි මම මේ චිත්‍රපටයට උපසිරැසි නිර්මාණය කරන්න හිතුවේ. වෙනදා වගේම විකියා සහෝදරයා සහ අදහස් දැක්වීමෙන් දිරිමත් …

Read More »
error: Alert: Content is protected !!