Saturday , September 18 2021
Breaking News

Tag Archives: Banshee S04

Banshee [S04 : E08] Sinhala Subtitles | බැන්ෂී නගර සීමාවෙන් පිට වන ඔබට සුභ ගමන්! [සිංහල උපසිරසි සමඟ] (18+)

ඉතින් බැන්ෂී අවසානයට අපි ආවා. අන්තිම එපිය ඒ කියන්නේ අටවෙනි එපිය තමයි මේක. අද මම කලින් එපි ගැන කියන්නෙ නෑ වැඩිය. මොකද කට්ටිය බලලා ඇති. අහිංසක කෙල්ලන්ව මරන දාම ඝාතකයා හොයාගන්න හුඩ් ඇතුලු පිරිසට පුලුවන් වෙනවා. ඉතින් ඒ ප්‍රශ්නෙත් ඉවරයි. ඒත් ඉවරම නෑ. තවත් අපි නොහිතන දෙයක් එතන තියෙනවා. ඒක …

Read More »

Banshee [S04 : E07] Sinhala Subtitles | මිනීමරුවා සොයාගනියි! හැමදේම අවසන්ද? [සිංහල උපසිරසි සමඟ] (18+)

මිනීමරුවා ගැන තොරතුරු හොයන හුඩ් සහ වෙරෝනිකාට බෝඩි ගැන දැනගන්න ලැබෙනවා. බෝඩිගෙ විස්තර පස්සෙන් යන අතරේදී තමයි වෙරෝනිකා ‍බෝඩිගෙ පෙම්වතියගෙ ගෙදර යන්නේ. එතනදී වෙරෝනිකා බෝඩිට අහු වෙනවා. වෙරෝනිකාටත් කලින් ගෑණු අයට කරපු දේම කරන්නයි බෝඩි සැලසුම් කරන්නේ දැන්. මොනව‍ා වෙයිද බලමු. බෝඩිගෙ වචන වලට රැවටුන කෙල්ලෙක් බැන්ෂී පොලිසිය ඇතුලටම ඇවිත් …

Read More »

Banshee [S04 : E06] Sinhala Subtitles | මිනීමරුවා ගැන ‍‍හෝඩුවාවක්! [සිංහල උපසිරසි සමඟ] (18+)

හුඩ් නිදහස් වෙලා යද්දී තමන් හිටපු ගෙදර ගිනි අරන්. ඇත්තටම ප්‍රොක්ටර් ඇවිත් ගිනි තියලා. ප්‍රොක්ටර් හුඩ්ට වැඩක් පවරනවා. ඒ තමයි රෙබෙකාගෙ මිනීමරුවා තමන් ලඟට ගෙනත් දෙන්න කියලා. බලමු ගෙනත් දෙයිද කියලා. මේ අතර කැරී ගිහින්ප්‍ ප්‍රොක්ටර්ගෙ මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයට ප්‍රහාරයක් දුන්නා. ඔක්කොම ගිනි තිබ්බා. ඒක කරගෙන ගියේ බ්‍රදර්හුඩ්ලනෙ. ඉතින් ලොකු පාඩුවක් …

Read More »

Banshee [S04 : E05] Sinhala Subtitles | හුඩ් නිදහස්! [සිංහල උපසිරසි සමඟ] (18+)

මුලින්ම සමාව ඉල්ලනවා ඉතුරු ටික දෙන්න පරක්කු වුන එකට. සාධාරණ හේතුවක් නිසා මට ඉතුරු ටික කරගන්න බැරි වුනා. ඇඩ්මින් අශාන් සහෝදරයා මගෙ ලිපියකට කමෙන්ට් කරලා තිබුණා හේතුව. ඔන්න ඕකයි වුනේ. කොහොමහරි ආපහු වැඩේ පටන් ගත්තා. කලින් කතාව මතක් කරගන්නවා නම් දැන් අපි දන්නවා කවුද මේ දාම ඝාතකයා කියලා. මිනිහා මොකක් …

Read More »

Banshee [S04 : E04] Sinhala Subtitles | නැවතත් හිරගෙදර⁣ට [සිංහල උපසිරසි සමඟ] (18+)

දැන් කතාව තව තවත් රසවත් වේගෙන එනවා. ඇනා සහ හුඩ් එකතු වෙලා ජොබ් ගැන හෝඩුවාවක් හොයන වෙලාවේ තමයි ලියෝ ගැන දැනගන්නේ. ලියෝ පස්සෙන් ගිහින් මිනිහව අල්ලගෙන ජොබ්ව හොයාගන්නවා. කොහොම හරි ජොබ්ව බේරගන්නත් පුලුවන් වෙනවා. නමුත් කලින් හිටපු ජොබ් නෙවෙයි දැන් ඉන්නේ. ⁣කරදර දුක් විඳපු මිනිහෙක්. ගොඩක් වෙනස්. මේ අතර රෙබෙකා …

Read More »

Banshee [S04 : E03] Sinhala Subtitles | දාම ඝාතකයා සොයා [සිංහල උපසිරසි සමඟ] (18+)

දැන් ෂෙරිෆ් හුඩ් නෙවෙයි. බ්‍රොක්. ඒත් හුඩ්ට නිකම් ඉන්න බෑ. රෙබෙකා මරපු මිනීමරුවා හොයාගන්නම ඕනේ. ඉතින් හුඩ් වැඩේ පටන් ගන්නවා. ප්‍රොක්ටර් සහ බ්‍රදර්හුඩ්ලා එකතු වෙලා මත්ද්‍රව්‍ය නිෂ්පාදනය පටන් අරන් බැන්ෂී වල. ඒක මෙහෙයවන්නේ වට්ස් කියලා හිරකාරයෙක්. හිරේ ඇතුලේ ඉඳන් තමයි කරන්නේ. දැනට ඒක බලාගන්නේ කැල්වින් බන්කර්. ඒ කියන්නේ කර්ට්ගෙ සහෝදරයා. …

Read More »

Banshee [S04 : E02] Sinhala Subtitles | එයත් මැරිලා [සිංහල උපසිරසි සමඟ] (18+)

පලවෙනි කතාට අනුව හුඩ් අවුරුදු දෙකක් විතර කැලේ මැද අතෑරලා දාපු ලෑලි ගෙයක තමයි ඉඳලා තියෙන්නේ. හැමෝම නැති වුන දුක නැති කරගන්න ඔහු තනි වෙලා හිටියා. බ්‍රොක් අහම්බෙන් වගේ හුඩ්ව හොයාගත්තේ නැත්තම් තාමත් ඒ කැලේම ඉන්න තිබුනා. බ්‍රොක් ආපහු හුඩ්ව බැන්ෂී වලට අරන් යනවා. ගොඩක් දේවල් වෙනස් වෙලා. පලවෙනිම දේ …

Read More »

Banshee [S04 : E01] Sinhala Subtitles | හැමදේම වෙනස් වෙලා [සිංහල උපසිරසි සමඟ] (18+)

කොහොම හරි බැන්ෂී අන්තිම සීසන් එකටත් අපි ආවා. කලින් සීසන් තුන එක දිගට දුන්නා වගේම මේකත් මම එක දිගටම දෙන්න බලාපොරොත්තු වෙනවා. පහුගිය කතාව ටිකක් මතක් කරගමු. කායි ප්‍රොක්ටර්ව ෆ්‍රේෂර් විසින් අල්ලගෙන ගියා රෙබෙකා කරපු මෝඩ වැඩේ නිසා. නමුත් නොසැලුන කායි එතන උන්ටත් ගහලා අන්තිමට මොරාලස් එක්ක එකතු වෙලා ෆ්‍රේෂර්ටත් …

Read More »
error: Alert: Content is protected !!