Friday , January 21 2022
Breaking News

Tag Archives: Barbie Ferreira

Euphoria [S02 : E01] Sinhala Subtitles | අලුත් අවුරුද්දක් [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් පොරොන්දු වුණ විදිහටම Euphoria කතා මාලාවේ දෙවැනි කතා සමයට උපසිරැසි ගේන්න සූදානම්. ඉතින් ඒකට කළින් කතා සමයට උපසිරැසි කරන්න දායක වුණ යුරාන් ධනුක සහ රවිඳු රුක්ෂාන් සහෝල එකතු වෙනවා ඒවගේම සචින්ත කල්හාර බෙනට් සොයුරත් මේ පාර එකතු වෙනවා. ඉතින් ඔයාල Euphoria බැලුව නම් මතක ඇතිනේ කතාව මොනවගේද කියලා. …

Read More »

Euphoria [S01 : E10] Special Episode 02 Sinhala Subtitles | නොකියූ රහස් [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් මේ සීරිස් එකේ ස්පෙශල් එපිසෝඩ් දෙකත් ගෙනාව. ඔයාල කලින් එපිසෝඩ් එක බලන්න ඇති කියල හිතනවා. ඒ එපිසෝඩ් එක වගේම තමා මේකත් සුපිරිම එපිසෝඩ් එකක්. මේ එපිසෝඩ් එක පෙන්නන්නේ ජූල්ස්ගේ පැත්තෙන්. සීරිස් එක බැලුවා නම් දන්නවනේ ජූල්ස් ගැන. ෆැන්ටසි ලෝකෙක ඉන්න තමයි එයා වැඩිපුරම කැමතී. සමාජ ජාලා වලින් හමුවෙන …

Read More »

Euphoria [S01 : E09] Special Episode 01 Sinhala Subtitles | මිතුරු හමුව [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් මේ සීරිස් එකේ ස්පෙශල් එපිසෝඩ් දෙකත් ගෙනාව. දැනට ස්පෙශල් එපිසෝඩ් දෙකක් ඇවිත් තියෙනවා, මේ පලවෙනි එක. ඔයාල Euphoria සීරිස් එක බැලුවා නම් ආනිවාරෙන් මේ එපිසෝඩ් දෙක ඔයාල බලන්නම ඕනෙ. මොකද මේක ගොඩක් සුවිශේශී එපිසෝඩ් දෙකක්, මේකෙ කොතන හරි තැනක ඔබේ ජීවිත කතාව හෝ ඔබට සම්බන්ද දෙයක් මේ කතාවෙන් …

Read More »

Euphoria (2019-) [S01 : E08] Sinhala Subtitles | මතින් තොර ජිවිතෙ… [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Euphoria” කතාමාලාවේ අටවෙනි කොටසයි. ඒ කියන්නෙ අවසාන කොටස. මේකෙ ”දෙවැනි කතා සමයක් දක්වා දීර්ඝ කිරීමක්” කරලා තියෙනවා. ඒක බොහෝවිට ලබන වසරේ බලාගන්න පුළුවන් වෙයි. හැබැයි ඉතිං ඒකත් හරියටම කියන්න අමාරුයි. මොකද මේ තියෙන වසංගත තත්ත්වය හින්දා තවත් කල් යන්න පුළුවන් වෙනවා. එහෙනම් ඉතිං අපි කතාව …

Read More »

Euphoria (2019-) [S01 : E07] Sinhala Subtitles | වෙන්වීමේ දුක [සිංහල උපසිරැසි සමඟ] [18+]

හරි එහෙනම් මතක ඇතිනේ කලින් කොටසෙ උන දේවල්. අපි පොඩ්ඩක් ඒව මතක් කරන් ඉමු, හැලෝවීන් පාටියෙදි කැසී මැකේ එක්ක වෙන් උන දුකට වෙන එකෙක් එක්ක සෙට් වෙන්න ගිහින් නූලෙන් නවතිනවා. ඒත් ඒක කැසීට හොඳ ඇද්දැකීමක් නම් වෙන්නෑ. ඉතින් මැකේ, කැසී දෙන්නම වෙන් වුන එක ගැන දුකෙන් ඉන්නෙ.  ඊට අමතරව කොහොම …

Read More »

Euphoria (2019-) [S01 : E06] Sinhala Subtitles | හැලෝවීන් පාටිය [සිංහල උපසිරැසි සමඟ] [18+]

හරි එහෙනම් එපිසොඩ් දෙකකට පස්සෙ මම සබ් ගේන්නෙ. මතක ඇතිනෙ කලින් කොටසෙ වෙච්ච දේවල්.  මතකනේ කානිවල් එකේදි. කැසී සහ මැකේ අතර ප්‍රශ්නයක් වෙලා දෙන්න ටිකක් වෙන් උනා. ඒකෙ දුකට කැසී වෙන කොල්ලෙක්ට ලන් වෙන්න යනවා. තවද නේට්, මැඩීට කරපු දේ නිසා නේට්ට ලොකු ප්‍රශ්නයක් වැටෙනවා පොලීසියෙන්. බලමුකො එහෙනම් අද කොටස …

Read More »

Euphoria (2019-) [S01 : E05] Sinhala Subtitles | ජේකබ් පවුලට එරෙහිව පෙරෙස් පවුල [සිංහල උපසිරැසි සමඟ] [18+]

ආයූබෝවන් බයිස්කෝප්බාසී හැමෝටම, ඔන්න සම්මාන ගොඩක් දිනා ගත්ත සුපිරිම රූපවාහිනි කතා මාලාවක තවත් කොටසක් අරගෙන ආවා. මේක ගොඩක් කලින් දෙන්න හිටිය එකක් උනත් අපේ පුද්ගලික වැඩත් එක්ක පරක්කු උනා ඒකට ඔයාලගෙන් සමාව ඉල්ලනවා. වැඩි කතා ඕන නෑ කලින් කොටසේ උන දේවල් මතක ඇතිනේ එහෙනම්, අද අපිට “මැඩීගේ” පොඩි කාලේ ඉඳන් …

Read More »

Euphoria (2019-) [S01 : E04] Sinhala Subtitles | සැණකෙළියේ ජරමර [සිංහල උපසිරැසි සමඟ] [18+]

ආයූබෝවන් බයිස්කෝප්බාසී හැමෝටම, ඔන්න සම්මාන ගොඩක් දිනා ගත්ත සුපිරිම රූපවාහිනි කතා මාලාවක තවත් කොටසක් අරගෙන ආවා. මේක ගොඩක් කලින් දෙන්න හිටිය එකක් උනත් අපේ පුද්ගලික වැඩත් එක්ක පරක්කු උනා ඒකට ඔයාලගෙන් සමාව ඉල්ලනවා. වැඩි කතා ඕන නෑ කලින් කොටසේ උන දේවල් මතක ඇතිනේ එහෙනම්, අද අපිට රූගේ හොඳම යාළුවා වෙන …

Read More »

Euphoria (2019-) [S01 : E03] Sinhala Subtitles | කැට්ගේ කතාව [සිංහල උපසිරැසි සමඟ] [18+]

හරි එහෙනම්, කට්ටියට මතක ඇතිනේ කළින් කොටසෙ වෙච්ච දේවල්. රූ ෆෙස්කොගෙ ගෙදර ගිහින් ලොකු කරදරේක වැටෙනවා. තවද මැකේගෙ පාටියෙදි කැට් කොල්ලෙක් එක්ක ගිය පලහිලව්ව ලීක් වෙලා ස්කෝලෙදි ගොඩක් කරදර වෙනව එයාට. ඒ විතරක් නෙවේ මතකනේ නේට්, ටේලර් එක්ක එයාගෙ තරහ පිරිමහගත්ත හැටි. අද එතන ඉදන් තියෙන්නේ, මේ කොටසට IMDb 8.6ක …

Read More »

Euphoria (2019-) [S01 : E02] Sinhala Subtitles | පාසල් ආරම්භය [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔයාල එහෙනම් කලින් කොටස බලන්න ඇති නේ. ඒකෙ මැකේගෙ පාටියේදි උන ජරමර ටික. ඒකෙදි ජූල්ස් සහ රූ හොඳ යාළුවො උනා ඒ විතරක් නෙවේ මැඩී එයාගෙ කොල්ලට ඉරිසියා හිතෙන්න ඕන නිසා වෙන කොල්ලෙක් එක්ක ඉදල මාර ප්‍රශ්නයක් ගියානෙ. ඉතින් සීරිස් එක පුරාවටම මැඩීගෙයි නේට්ගෙයි ලව් ස්ටෝරි එක යන්නෙ ඔහොම තමා තරහ …

Read More »

Euphoria (2019-) [S01 : E01] Sinhala Subtitles | මැකේගෙ පාටිය [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් මේ පාර ගේන්නෙ සුපිරි ටීවී සීරිස් එකක්. ඇත්තටම කිව්වොත් මං මේකෙ පලවෙනි එපිසෝඩ් 3 කරල අවුරුද්දකටත් වැඩී දැං. ඒත් එක එක හේතු නිසා මේක කරගන්න බැරි වුනා. ඒත් කොහොමහරි පරක්කු වෙලා හරි මේක ගෙනාව. ඊට අමතරව මේක මට කරගන්න උදව් කරපු රවිඳු රුක්ෂාන් සහෝට සහ යුරාන් ධනුක සහෝට …

Read More »
error: Alert: Content is protected !!