Wednesday , November 25 2020
Breaking News

Tag Archives: Barry Sloane

The Whispers [S01:E13] with Sinhala Subtitles | සෙල්ලම ඉවරයි. [සිංහල උපසිරැසි සමඟ]

The Whispers පලවෙනි කතා මාලාවේ අවසාන කොටස හෙවත් 13 වන කොටසයි මේ. පහුගිය කොටස මතක් වෙන්නත් එක්ක කතාව ටිකක් කියන්නම්. ඩ්‍රිල් කියන්නේ මින්ක්ස් කියල එයාව කාමරේක හිර කරනවා අතට ග්ලවුස් දාලා. එත් වෙස් ඒක පිළිගන්න කැමති නෑ. එත් හැමෝම කියනවා ඒ එයා කියල. ඒ වගේම බෙනවිදෙස්ගේ මිනීමැරුම දැකපු කෙනෙක් ඉන්නවා. ඒ …

Read More »

The Whispers [S01:E12] with Sinhala Subtitles | සංඥා යැවීම. [සිංහල උපසිරැසි සමඟ]

The Whispers පලවෙනි කතා මාලාවේ 12 වන කොටසයි මේ. පහු ගිය කොටස බලල සතියක් ඉන්න බැරි නිසා අනිත් කොටසත් කොහොමරි අදම ඉවර කළා. පහුගිය කොටස ටිකක් මතක් කරන්නම්   කතාව පටන්ගන්නේ ලෙනාගේ මල ගෙදරින්. ක්ලෙයාර් හා ෂෝන් එහෙ එනවා. එත් වෙස් ක්ලෙයාර්ව ඇතුලට ගන්න කැමති වෙන්නේ නෑ මින්ක්ස් නිසා. මින්ක්ස්ටත් හෙන්රිගේ …

Read More »

The Whispers [S01:E11] with Sinhala Subtitle | ඇගට ඇතුළු වීම. [සිංහල උපසිරැසි සමඟ]

The Whispers පලවෙනි කතා මාලාවේ 11 වන කොටසයි මේ. පහු ගිය කොටස ගොඩක් දුක හිතෙන කොටසක් කියල ඔයාලට මතක ඇති. මන් එක ටිකක් මතක් කරන්නම්. ඩ්‍රිල් අලුත් යාලුවෙක් ඇති කරගන්නවා නිකලස් කියල. හෙන්රි අසනීප වෙනවා. ෂෝන් එයාව එක්කන් රෝහලට යනවා. මේ අතරේ ක්ලෙයාර් ඩ්‍රිල් ගිය තැන් ගැන විස්තර හොයාගන්නවා. ඩ්‍රිල් …

Read More »

The Whispers [S01:E10] with Sinhala Subtitle | ලෙනා… [සිංහල උපසිරැසි සමඟ]

The Whispers පලවෙනි කතා මාලාවේ 10 වන කොටසයි මේ. පහු ගිය කොටස ටිකක් මතක් කරන්නම්. තෝමස්ව කොහොමහරි බේරගන්න කියල ක්ලෙයාර් ඩොක්ටර් බෙනවිදෙස්ට කියනවා. තෝමස්ට සිහිය එනකන් ක්ලෙයාර්, වෙස් හා ලෙනා තෝමස්ගේ ගෙදර හෝඩුවාවන් හොයන්න යනවා. ෂෝන් හා රෝලින්ස් තෝමස්ගේ ආරක්ෂාවට ඉන්නවා. ක්ලෙයාර් තෝමස්ගේ ගෙදරින් එයා කලින් හිටිය චිකිත්සක නිවාසයේ ගත්තු …

Read More »

The Whispers [S01:E09] with Sinhala Subtitle | ඩ්‍රිල්ව නැති කරන්නේ කොහොමද ? [සිංහල උපසිරැසි සමඟ]

The Whispers පලවෙනි කතා මාලාවේ 9 වන කොටසයි මේ. කලින් කොටස බලල අනිත් කොටස් නොබලා බලන් ඉන්න බැරි නිසා ඔන්න මේ කොටස දවසින්ම ඉවර කරලා දුන්නා. පහු ගිය කොටස ටිකක් මතක් කරන්නම්. ඩ්‍රිල් මැරුන කියල හිතුවත් එයා මැරිලා නෑ කියල පස්සේ දැනගන්නවා . ඩ්‍රිල් 1982දීත් ඉදල තියනවා කියල ක්ලෙයාර් හොයාගන්නවා . ඒ …

Read More »

The Whispers [S01:E08] with Sinhala Subtitle | තවත් ඩ්‍රිල් කෙනෙක්? [සිංහල උපසිරැසි සමඟ]

The Whispers පළවෙනි කතා මාලාවේ 8 වන කොටසයි මේ. පහු ගිය කොටස ටිකක් මතක් කරන්නම්. ඩ්‍රිල් අලුත් යාළුවෙක්ව හොයාගන්නවා. ඒ ජනපතිගේ දුව කැසෙන්ද්‍රාව. ෂෝන් පරීක්ෂණ සඳහා පැමිණිය යුතු බව පෙන්ටගන් කියනවා. ෂෝන් දවසක් ගෙදර නවතින්න අවසර අරන් ගෙදර එනවා. ක්ලෙයාර් මේකට වෙස්ට බනිනවා. වෙස්ට හමුවුයේ ගලක්ම නෙවෙයි යානයක් කියන විද්‍යාඥවරිය …

Read More »

The Whispers [S01:E07] with Sinhala Subtitle | ගලක්ද යානයක්ද? [සිංහල උපසිරැසි සමඟ]

The Whispers පළවෙනි කතා මාලාවේ 7 වෙනි කොටසයි මේ . පහුගිය කොටස ටිකක් මතක් කරන්නම්. වෙස් පොලව යටින් හොයාගත්තු දේ ගැන පරීක්ෂණ කරන්න විද්‍යාඥයෙක්ව ගෙන්නනවා. හොයාගත්තු දේ රහසක් විදිහට තියන්න වෙස් කල්පනා කරනවා ෂෝන් ක්ලෙයාර් එක්ක වෙස් හොයාගත්තේ මොනවාදැයි අහනවා. ක්ලෙයාර් ඒ ගැන වෙස් ගෙන් ඇහුවට වෙස් කියන්නේ නෑ. ඩ්‍රිල් …

Read More »

The Whispers [S01:E06] with Sinhala Subtitle | ඩ්‍රිල්ව දැකීම. [සිංහල උපසිරැසි සමඟ]

The Whispers පළමුවෙනි කතා මාලාවේ 6 වන වන කොටසයි මේ .කාර්යය බහුලවීම නිසා ගොඩක් ප්‍රමාද වුණා මේක ගෙන්න . පහුගිය කොටස බලපු නැති අයට මන් කතාව ටිකක් කියන්නම්. වෙස් හා ක්ලෙයාර් ෂෝන්ගෙන් ප්‍රශ්න කරනවා.ක්ලෙයාර් එයාලගේ ෆොටෝස් එහෙමත් පෙන්නනවා. එත් ෂෝන්ට කිසිම දෙයක් මතක නෑ . එයාව ප්‍රශ්න කරන්නේ බහුරේඛන උපකරණයකට …

Read More »

The Whispers [S01:E05] | මීලග ඉලක්කය? [සිංහල උපසිරැසි සමඟ]

The Whispers පළමුවෙනි කතා මාලාවේ 5 වන වන කොටසයි මේ . පහුගිය කොටස බලපු නැති අයට මන් කතාව ටිකක් කියන්නම්. මින්ක්ස් හෙන්රිව ඩ්‍රිල්ගේ තවත් භයානක සෙල්ලමකට යවනවා. එයා යන්නේ හාබර් පොයින්ට් එක ඇතුලට. ලැබුණු තොරතුරුත් එක්ක ෂෝන් හාබර් පොයින්ට් එකට එයි කියන මතෙත් එක්ක වෙස් හා ක්ලෙයාර් එහෙට යනවා. එහෙදි …

Read More »

The Whispers [S01:E04] | හෙන්රි කරදරයක. [සිංහල උපසිරැසි සමඟ]

The Whispers පළවෙනි කතා මාලාවේ 4 වෙනි කොටස කොටසයි අද ගෙනාවේ. ටිකක් පරක්කු වුණා වැඩ වැඩි වීම නිසා. බැලුවේ නැති අයට දැනගන්න පසුගිය කොටස මතක් කරන්නම්. වෙස් ජැක්සන්ගේ පිපිරීම සම්බන්ධ වීඩියෝ එක බලනවා. එයා දැනගන්නවා ඒක ඩේවිඩ් මිලර්ව ඉලක්ක කරගෙන කරපු එකක් කියල. මේ අතරේ ෂෝන් ඩොක්ටර්ගේ උදව්වෙන් එක එක …

Read More »

The Whispers [S01:E03] | හොයාගැනීම… [සිංහල උපසිරැසි සමඟ]

The Whispers කතා මාලාවේ 3 වෙනි කොටසයි මේ. පහුගිය කොටස ගැන ටිකක් කියන්නම් බලපු නැති අයට දැනගන්න. ක්ලෙයාර් අනුමාන කරනවා ෂෝන් ජීවත් වෙනවා කියල. එයා  හාපර්ගෙන් ප්‍රශ්න කරන්න යද්දී ෂෝන්ව බලපු ඩොක්ටර්ව හම්බෙනවා. එයා හරහා ෂෝන් ගැන තොරතුරු දැනගන්නවා. එත් ඒ ෂෝන්මද කියල සැකයකින් ඉන්නේ . මේ අතරේ වෙස්ගේ කම්පියුටරෙන් …

Read More »

The Whispers [S01:E02] |හැංගිමුත්තන් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න The Whispers කතාමාලාවේ දෙවැනි කොටස අරගෙනයි අද ආවේ . මුල් ලිපියේ මන් ෆිල්ම් එක ගැන විස්තර කිව්වනේ. ඒ නිසා ආයේ කියන්න යන්නේ නෑ . එත් කතාව ටිකක් මතක් කරන්නම්. කතාව යන්නේ ළමයින් එක්ක කතා කරන “ඩ්‍රිල්” කියල හදුන්වන නොපෙනෙන කෙනෙක් ගැන. මෙයා ළමයින් ලව්වා භයානක සෙල්ලම් කරවනවා. එයා ලයිට් …

Read More »

The Whispers [S01:E01] |මනංකල්පිත යාලුවාගේ සෙල්ලම.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම මේ පාර TV Series එකක් කරන්න හිතුවා. මුලින්ම ස්තුති කරන්න ඕනේ මේක හොයල දුන්න සමීර අයියට. IMDB අගය 7.5 ක් වෙන මේක SCI-FIC, ත්‍රාසයජනක වර්ගයට අයත් එකක්. මේකේ මංගල දර්ශනේ පැවැත්වුනේ මේ අවුරුද්දේ ජූනි 1 වෙනිදා. මේකේ සීසන් 1ට  episode 12ක් අයත් වෙනවා.  මේකේ පලවෙනි කතාමාලාව බලද්දී ඔයාලට …

Read More »
error: Alert: Content is protected !!