Friday , October 2 2020
Breaking News

Tag Archives: BBC

Les Misérables [S01 : E06] Sinhala Subtitle | අවසාන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා ඔයාල හැමෝටම! අවසාන කොටසට තමා මේ සබ් එක ගෙනාවෙ. හත් වන උපසිරැසි ගැන්වීම මගෙ. හොදයි බලමු මෙතෙක් කතාව දරුවෙක් එක්ක තනිවූ ෆැන්ටීන් මොන්ට්‍රෝයි එනව සල්ලි හොයන්න එහිදී උන කටුක සිදුවීම් නිසා ඇය මිය යනව. ඉන්පසු ඇගෙ දරුව කොසෙට්ව බලාගන්නෙ ජෝන් වල්ජෝන්. ජෝන් වල්ජෝන් සොරෙක් වූ නිසා ඔහු …

Read More »

Les Misérables [S01 : E05] Sinhala Subtitle | පස්වන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් ඔයාල හැමෝටම. දැං එහෙනම් කතාව ගැන ඔයාලටම හිතාගන්න පුලුවන් ඇතිනෙ වෙන්න යන මහා ගැටුම. මෙතෙක් කතාව තෙනාඩියගෙ පහත් ක්‍රියා නිසා පොලීසියටද ජෝන් වල්ජෝන් ගැන ඉව වැටෙනව. විප්ලවය සිදුවීමට ඉතාමත් ආසන්න වී ඇත. හොදයි මේ කොටසට IMDB 7.8 හිමි වී තියෙනව. එහෙනම් බලමු මේ සුන්දර කතා මාලාවෙ පස් වන …

Read More »

Les Misérables [S01 : E04] Sinhala Subtitle | හතරවන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් ඔයාලට. මේකතාව බැලීමේ ආසාව තව වැඩි වෙන්න ඇතැයි කියා මා සිතනව. මෙතෙක් කතාව කිව්වොත් ජෝන් වල් ජෝන් කොසෙට්වත් අරන් පල්ලියකට එනව. ජාවේට් තවමත් ජෝන් වල්ජෝන්ව හඹා යනව. තෙනාඩියර්ට යනඑනමන් නැති වෙනව. හොදයි එහෙනම් මේ කොටසට IMDB 7.7 අගයක් හිමිවී තියෙනව. මේ කොටසෙදි තරුණවියට පත්වෙන කොසෙට් හට විවිද ආශාවන් …

Read More »

Les Misérables [S01 : E03] Sinhala Subtitle | තෙවන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් හැමෝටම. හොදයි ඒනම් කට්ටිය ඒක බැලුවනම් කොච්චර ලස්සන කතාවක්ද කියල තේරෙන්න ඇති. මෙතෙක් කතාවෙන් ඔයාලට බලාගන්න පුළුවන් උනා කොසෙට් කියන දරුවත් එක්ක තනි උන ෆැන්ටීන් මොන්ට්‍රෝයි වලට ආවහම ඉතා කටුක හා දුක්කිත ඉරණමකය මුහුන දීමට සිදු උනා. ඒත් ඒ හැමදේම ගැන මැන්ඩලේ මහතා බලාගෙන ඔහු විසින්ම නීතිය ඉදිරියට …

Read More »

Les Misérables [S01 : E02] Sinhala Subtitle | දෙවන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් ඔයාලට.!! හොදයි ඒනම් ඔයාල පලවෙනි කොටස බැලුවනම් තේරෙන්න ඇතිනෙ නියම ඩ්‍රාමා ටයිප් සීරිස් එකක් කියල. එහෙනම් මං වැඩි විස්තරයක් කරන්න බලාපොරොත්තු වෙන්නෑ පලවෙනි කොටසෙ ලිපියෙ කතාව ගැන මූලික හැදින්වීම තියේනෙ. මේ කොටසට IMDB 8.1ක අගයක් අරන් තියේ. හොදයි ඒනම් බලමු මේ කොටසෙ මොකද වෙන්නෙ කියල. ෆැන්ටීන් දරුවෙකුත් එක්ක …

Read More »

Les Misérables [S01 : E01] Sinhala Subtitle | පලමුවන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා ඔයාල හැමෝටම. මං මගේ දෙවෙනි උපසිරැසිය විදිහට ගෙනාවෙ Les Misérables කියන Mini series එක. මේක ඇත්තටම ලස්සන කතා තේමාවක් රැගත් සීරිස් එකක්. IMDB දර්ශකේ 7.8ක අගයක් ගත් මෙම කතාව Drama, History, Romance කියන වර්ග වලට අයත් වේ. විකාශය උනේ BBC One ජාලය ඔස්සේයි. හොඳයි ගොඩක් අය දන්නවනෙ …

Read More »

His Dark Materials (2019-) [S01 : E08] Sinhala Subtitles | නව දිව්‍ය ජනරජයක්! [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න ඕන සෑහෙන පරක්කු උනා මේ කොටස ගේන්න. කලින් සතියෙ කොටසට ගේන්න ගියාට වඩා කල් ගියා මේ සතියේ කොටස. මොකද තාම PC එක හදාගන්න පුළුවන් කමක් ලැබුනේ නෑ මට. ඉතින් ෆෝන් එකෙන් තමයි හිමීට හිමිට කරලා අරගෙන ආවේ වෙන වැඩ රාජකාරිත් ඒ අතරේ වැටුන නිසා තවත් පරක්කු උනා. ඉතින් යම්කිසි …

Read More »

His Dark Materials (2019-) [S01 : E07] Sinhala Subtitles | ද්වන්ධ සටනක්! [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් බොල්වැන්ගර් වලට හිර වෙන ලයිරා එතනින් පැනගන්න ක්‍රමයක් හොයාගන්නවා, ඒ කොහොමද කිව්වොත් කලින් කොටසකදි බිලී කොස්ටා එතනින් පැනගෙන තිබ්බ නිසා. කොහොමහරි එතනදි ලයිරා දැනගන්නවා පොඩි අයව යොදාගෙන පරීක්ෂණ කරන්නෙ මිනිස්සුන්ගේ ඩීමන්ව අයින් කරලා දාන අත්හදාබැලීමක් කියලා. එහෙම කරපු හුගක් අය වෙනම බොල්වැන්ගර් වල හිටියා. ලයිරාවත් මේ පරීක්ෂණයට යොදාගන්න …

Read More »

His Dark Materials (2019-) [S01 : E06] Sinhala Subtitles | බොල්වැන්ගර් සටන… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”His Dark Materials” කතාමාලාවේ සයවන කොටසයි. ටිකක් පරක්කු උනා හැබැයි. හරි එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසෙදී දකින්න ඇතිනෙ ලයිරාව කට්ටියක් පැහැරගෙන යනවා. ඒවගේම තමයි එයාලගෙ ඇඳුමෙන් දැනගන්නවා මෙයාලා තමයි බිලීව මැරුවේ කියලා. මොකද බිලී ඒ වෙලාවේ ඇඳගෙන හිටියෙත් ඒ වගේ එකක්. ඒවගේම තමයි …

Read More »

His Dark Materials (2019-) [S01 : E05] Sinhala Subtitles | දඩයක්කාරයෝ..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ! ඉතිං ඔන්න කට්ටිය බලන් හිටපු His Dark Materials කතා මාලාවේ පස්වැනි කතාංගය අරගෙන ආව. මේක කරන්න හිටියෙ නම් රවිඳු මල්ලි. හැබැයි ඉතිං ටිකක් කාර්‍යබහුල වීම නිසා මේක මට කරන්න වුණා. කොහොමහරි පුළුවන් ඉක්මනට තමයි මම මේක අරගෙන ආවෙ. ඉතිං බලමු අද මොකද්ද වෙන්නෙ කියල. ඉතිං කට්ටිය දන්නවනෙ දැන් …

Read More »

His Dark Materials (2019-) [S01 : E04] Sinhala Subtitles | යොරෙක් බර්නිසන්!! [සිංහල උපසිරැසි සමඟ]

His Dark Materials කතාමාලාවේ 4වැනි කොටසත් සමගිනුයි ඔන්න එහෙනම් එකතු වෙන්නෙ. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. කලින් සතියේ කොටස ගැන කතා කළොත් කට්ටියට මතක ඇතිනේ කෝල්ටර් නෝනාගේ ගෙදරින් පැනලා ගිය ලයිරාව පැහැරගෙන යද්දි ගොබ්ලර්ලට පහර දීලා අහිකුන්ඨිකවාසීන් විසින් ලයිරාව එක්කන් ගියා. ඉතින් මේ අය ලයිරාට හොදින් සළකනවා, …

Read More »

His Dark Materials (2019-) [S01 : E03] Sinhala Subtitles | අතුරුදන් වූවන් සොයා උතුරට [සිංහල උපසිරැසි සමඟ]

හොදයි මේ අරගෙන ආවෙ His Dark Materials කතාමාලාවෙ පළවෙනි සීසන් එකේ තුන්වෙනි එපිය. මම මේ ටීවී සීරීස් එක ගැන විස්තරයක් කරන්න යන්නෙ නැහැ. මොකද නිලිපුල් මධුකප්‍රිය අයිය පළවෙනි එපියෙදි සම්පූර්ණ විස්තරයක් කළානෙ. ඒවගේම මම රවිදු රුක්ෂාන් අයියටත් නිලුපුල් මධුකප්‍රිය පෙරේරා අයියටත් ස්තූති කරන්න ඕනෙ. මොකද මේකෙ මට නොතේරෙන ගොඩක් තැන් …

Read More »

His Dark Materials (2019-) [S01 : E02] Sinhala Subtitles | රහස් එළිදරව්! [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න ඕන මේ කොටස රැගෙන එන්න පමා වීම සම්බන්ධයෙන්. පෞද්ගලික වැඩ රාජකාරි වගයක් යෙදුනු නිසා තමා මේ පමාව. හ්ම්ම්, ඒ වගේම තමා කට්ටිය කතාවට කැමති නෑ වගේ. මොකද මම හිතපු තරම් පිරිසක්නම් කතාව එක්ක එකතු වෙලා නෑ. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. කලින් කොටස. ඒ කියන්නෙ පළමු …

Read More »

The Capture (2019-) [S01 : E06] Sinhala Subtitles | යුක්තිය අයුක්තිය වූ කල! [සිංහල උපසිරැසි සමඟ]

එහෙමනම් ඔන්න ගෙනාවා THE CAPTURE කතාමාලාවේ හයවන එහෙමත් නැත්නම් අවසන් කතාංගය. එහෙනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියල. ගිය සතියේ කොටස්වලින් ෂෝන්ට දැනගන්න ලැබෙනවා තමන්ට ඇත්තටම සිද්ධවුණ දේ. ඒ කියන්නෙ හැනාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් හැමදෙයක්ම චාලි ෂෝන්ට කියනවා. හැනා සහ චාලි දෙන්නා ෂෝන්ගෙ නඩුව බාරගත්තු වෙලාවේ ඉදලම ෂෝන්ව යොදාගෙන නිවැරදි …

Read More »

The Capture (2019-) [S01 : E05] Sinhala Subtitles | කූට රහසක සුලමුල [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ගෙනාවා THE CAPTURE කතාමාලාවේ 5වැනි කොටස. කොහොමද ඉතින් කලින් කොටසේත් කුතුහලය උපරිමේට තිබ්බා කියලා හිතනවා. හොදයි අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. පෙර කොටසේ ෂෝන් පොලිසියෙන් බේරිලා පැනලා යන කොට රේචල් ෂෝන්ව හොයාගන්නවා. ෂෝන්ව අත්අඩංගුවට ගන්න කියලා හදනකොටම ෂෝන් පැනලා යනවා. නමුත් රේචල්ට ෂෝන්ගෙන් ගැස්ටර් චතුරශ්‍රය ගැන දැනගන්න …

Read More »

His Dark Materials (2019-) [S01 : E01] Sinhala Subtitles | සැගවුණු ලෝකයක, ඈගේ දෛවය! [සිංහල උපසිරැසි සමඟ]

මෙය වෙනත් ලෝකයක කතාවකි. එය ඔබේ ලෝකයට සමාන මෙන්ම අසමානයි. මෙම ලෝකයේ මිනිස් ආත්මය සත්වයෙකුගෙ රූපය ලබනවා, එය ඩීමන් නමින් හදුන්වනවා. මනුෂ්‍යයා සහ ඩීමන් අතර සබදතාව පූජනීයයි. සියවස් ගණනාවක් මෙම ලෝකය පාලනය කරනු ලැබුවේ සර්ව බලධාරී මහා සභාව විසින්. නමුත් ඈත උතුරුකරයේ මායාකරුවන් අනාවැකියක් පළකළා. ශ්‍රේෂ්ඨ දෛවයක් හිමි දරුවෙකු ගැන …

Read More »

The Capture (2019-) [S01 : E04] Sinhala Subtitles | සත්‍යය පසුපස.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් අරගෙන ආවා හතරවන කොටස. මේ වෙනකම් වෙච්ච දේවල් එක්ක කතාවේ කුතුහලේ හොදටම වැඩිවෙලා නේද තියෙන්නෙ? එහෙමනම් මේ කොටස ඒක තවත් වැඩි වෙයි. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. ගිය සතියේ ෂෝන්ව කවුද කට්ටියක් අල්ලගෙන ගියා. ඒ අයටත් දැනගන්න ඕන වෙලා තියෙන්නෙ හැනා ඉන්න තැන. පේන හැටියටනම් …

Read More »

The Capture (2019-) [S01 : E03] Sinhala Subtitles | සැගවුණු හස්තය! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද? ඔන්න එහෙමනම් ගෙනාවා තුන්වැනි කොටසත්. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ දැන් වෙන්නෙ මොනාද කියලා. ගිය සතියේ මතකයිනෙ ෂෝන් එම්රිට විරුද්ධව සාක්‍ෂි හොයාගන්න බැරිවීම නිසා කේරිට සිද්ධවුනා අකමැත්තෙන් උනත් එම්රිව නිදහස් කරන්න. ඉතින් නිදහස් උනාට එම්රි එළියට ගිහිල්ලා කරන්නෙ හැනාට මොකක්ද උනේ කියලා හොයාගන්න හදන එක. ඒ වැඩේට ෂෝන් තමන්ගේ …

Read More »

The Capture (2019-) [S01 : E02] Sinhala Subtitles | සෙල්ලම් සෙබළා! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද? කට්ටියට කතාව අල්ලලා යන්න ඇති කියලා හිතනවා. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකක්ද වෙන්නෙ කියලා. ගිය සතියෙ කොටස ගැන කිව්වොත් ෂෝන් එම්රි සාවද්‍ය ලෙස තාක්‍ෂණික දෝෂයක් නිසා චෝදනා ලබලා මාස හයක් හිරබත් කාලා නිදහස් වෙලා එන හමුදා සෙබළෙක්. ඉතින් ඔහුගේ මුල්ම කාර්‍ය උනේ තමන්ගේ එකම දුවව බලන්න යන එක …

Read More »

The Capture (2019-) [S01 : E01] Sinhala Subtitles | මැදියම් රෑ උපන් අභිරහස! [සිංහල උපසිරැසි සමඟ]

DEEP FAKE පොටෝග්‍රැපි ගැන අහලා තියෙනවද? දැකලා තියෙනවද? අනිවාර්‍යයෙන් ඔබ ඒ පිළිබදව දැනුවත්. DEEP FAKE පොටෝග්‍රපි කියන්නෙ යම් කිසි පුද්ගලයෙක්ගෙ මූණක් ගෙන එය කෘතීම බුද්ධියක ආධාරයෙන් වෙනත් පුද්ගලයෙකුගෙ ශරීරයට සවි කරන එක. අනිවාර්‍යයෙන් ඔබ අන්තර්ජාලයේ සැරි සරන්නෙක්නම් මේ ආකාරයට නිපදවූ අසභ්‍ය වීඩියෝ පට දැක ඇතුවාට කිසිදු සැකයක් නෑ. ඉතින් මේ …

Read More »
error: Alert: Content is protected !!