Thursday , December 3 2020
Breaking News

Tag Archives: Bella Thorne

The Babysitter: Killer Queen (2020) Sinhala Subtitles | ඉටු නොවූ යක්ෂ පොරොන්දුව වෙනුවෙන් නැවතත්.. [සිංහල උපසිරැසි සමඟ]

2017 වසරේදී නිකුත් වුන The Babysitter චිත්‍රපටයෙ දෙවැනි කොටස තමයි අද මුණගැහෙන්නෙ. ඉතිං මුල් චිත්‍රපටය නිකුත්වෙලා දැන් අවුරුදු තුනක්ම ගත වෙලා තියෙන එකෙ මුල් චිත්‍රපටය ගැන හැදින්වීමක් කරලම දෙවැනි චිත්‍රපටය ගැන විස්තරයක් කරන්නම්. The Babysitter (2017) කෝල් ජොන්සන් කියන්නේ අසල්වැසි ළමයින්ගෙන්, ඉස්කෝලෙ යාළුවන්ගෙන් අඩම්තේට්ටම් වලට ලක් වෙච්ච ළමයෙක්. විශේෂයෙන්ම ජෙරමි …

Read More »

El Mariachi (1992) Aka El mariachi Sinhala Subtitles | භයානක වාදකයා [සිංහල උපසිරැසි සමග]

මට හැමතිස්සෙම ඕන වුණේ හොඳ වාදකයෙක් වෙන්න…. හරියට මගේ තාත්තා, සීයා…. පරම්පරාවේම අය වගේ. අවසානය දක්වාම එයාලගෙ පාරෙ යන්න. මගේ ගිටාර් එක එක්කම මැරෙන්න… මං නගරයෙන් නගරයට ගිහින් වාදනය කළා. අත්දැකීම් අරගත්තා. හැකියාව වැඩි දියුණු කරගත්තා. මේ නගරය තමයි මගේ ඊළඟ නැවතුම….. මෙහෙට එද්දිම ලැබුණු කුරුම්බා ගෙඩිය මට හැඟීමක් ගෙනාව, …

Read More »

I Still See You (2018) Sinhala Subtitles | මළවුන් අතරන් ජීවත් වන ඝාතකයා හඹා යෑම [සිංහල උපසිරසි සමඟ]

නුදුරු අනාගතයේ දිනක අවසර නොලත් විකිරණ පරීක්ෂණයක් නිසා සිදුවු පිපිරීමකින් ඒ අවට ජීවත් වු සියළු මිනිසුන්ගේ එදිනෙදා ජීවිත වෙනස් වෙලා තියෙනවා. ඒ පිපුරුමෙන් බලපෑමට ලක්වු ස්ථානවල සිට එයට නිරාවරණ වු සියල්ලන් ඉන් මරණයට පත් වෙනවා. නමුත් එම පිපිරිමෙන් ඇති වු විකිරණ තත්වය නිසා මිය ගිය සියල්ලගේම අවශේෂයන් නැතහොත් අවතාරයන් (Remnants) …

Read More »

Midnight Sun (2018) Sinhala Subtitles | නිශාචර ආදරය [සිංහල උපසිරැසි සමග]

ඔන්න එහෙනම් මාස එක හමාරකට විතර පස්සේ අලුත් උපසිරැසියක් අරගෙන ආවා. ඉතින් මේ අරගෙන ආවේ මේ අවුරුද්දේ මාර්තු 23 තිරගත වීම ඇරඹුණු Scott Speer ගේ අධ්‍යක්ෂණයක් වෙන, දැනට IMDB 6.6 ක් ලබාගෙන තියන Drama, Romance ගණයට අයත්වෙන Midnight Sun කියන ලස්සන ආදර කතාව. ඉතින් විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕන මේකෙ හොඳ …

Read More »

Amityville: The Awakening (2017) with Sinhala Subtitles | ඇම්ටිවිල් නිවසේ සාහසික ඝාතන නැවතත් [සිංහල උපසිරසි සමඟ]

දීර්ඝ කාලයකින් පස්සෙ කොච්චර බාධක වැඩකටයුතු තිබුණත් බාරගෙන තිබුණු චිත්‍රපටියකට උපසිරැසිත් එක්ක ආයිම බයිස්කෝප් එකත් එක්ක තිබ්බ සම්බන්ධකම් අළුත් කරගන්න හිතුවා. අවසානයට කරපු උපසිරැසිය කරද්දි මම උසස් පෙල හදාරමින් සිටියේ. දැන් නං තත්වය ඊට වෙනස්. මේ වන විට මම විද්‍යාපීඨයක ඉගෙනුම ලබනවා. කාලය ගොඩක් මේ වැඩ වලට යොදවන්න අමාරුයි. නමුත් …

Read More »

Ratchet & Clank (2016) with Sinhala Subtitles | එකයි එකයි තුනයි [සිංහල උපසිරසි සමඟ]

එක දිගට උපසිරැසි කිහිපයක් දීල මං ටික දවසක් රෙස්ට් කලා ඔයාල වෙනුවෙන් තව ලස්සන චිත්‍රපට වලට උපසිරැසි දෙන්න. උපසිරැසි පැත්තෙන් රෙස්ට් එකක් ගත්තට මොකෝ අම්බානෙක වැඩ තිබ්බ ඔෆිස් එකේ. ඒ නිසා මේක බාර ගත්තට කරන්න ටිකක් පරක්කු උනා. ඊයේ රෑ එළිවෙනකල් හදල ඔන්න දැන් තමයි ඉවර උනේ. මේක මගේ අට වෙනි …

Read More »

Home Invasion (2016) with Sinhala Subtitles | නිවෙස් මංකොල්ලය [සිංහල උපසිරසි සමඟ]

යාලුවනේ සැහෙන කාලෙකට පස්සේ මම  ENGLISH ෆිල්ම් එකක් එක්ක ඔයාලව හම්බෙන්න අවා මේක අලුත් ෆිල්ම් එකක්.  මේක පෙබරවාරි 02 තමයි  රිලීස් උනේ  මේකේ IMDB අගය 5/10 . මේකේ මයික්ගේ චරිතය කරන්නේ jason patric හෙෆ්ලින්ගේ චරිතය කරන්නේ scott adkins ජේකබ් ගේ චරිතය කරන්නේ  wiliyam dick..i චෝලි ගේ චරිතය කරන්නේ  natasha hen.. …

Read More »

The Duff (2015) with Sinhala Subtitles | වැදගැම්මකට නැති යාළුවා [සිංහල උපසිරසි සමඟ]

මෙන්න මගේ හතර වන උපසිරැසිය. හැබැයි මේක බාරගත්තාට පස්සේ තමයි දැක්කේ සබ් ලයින් 1700 පමණ තිබෙන බව. ටික දවසක් ගියා ඉවර කරන්න. ඔන්න කට්ටිය ඇක්ෂන් බලලා බලලා ඔළුවත් ඇක්ෂන් වෙලා ඇති නේ. ඉතිං මේක බලලා ඔළුව කුල් කරගන්න. 2015.02.28 වන දින තිරගත කිරීමට ආරම්භ කළ comedy ගණයන්ට අයත්, IMDb රේටින් 6.7 …

Read More »
error: Alert: Content is protected !!