Wednesday , November 25 2020
Breaking News

Tag Archives: Ben Kingsley

Searching for Bobby Fischer (1993) Sinhala Subtitles | චෙස් කියන්නේ ගේම් එකක් විතරක් නෙමේ [සිංහල උපසිරැසි සමඟ]

ආයිමත් ඔන්න ඉතින් ආයුබෝවන් කියලා පටන්ගන්නම්කෝ. මේක තමා මගෙ දෙවෙනි සබ් එක. මේ සැරෙත් වෙනම ගේමක් දුන්නා සබ් නැති ෆිලුමක් හොයන්න. අන්තිමට හොයලා හොයලා 1900 බර ගනන්වල ෆිලුමක් හම්බුනා. අහල තියෙනවද දන්නෙත් නෑ. ෆිල්ම් එක තමා Searching For Bobby Fischer මේක පාදක වෙලා තියෙන්නෙත් සත්‍ය කතාවක් ඇසුරින්. මුළු කතාවම චෙස් …

Read More »

The Ottoman Lieutenant AKA Osmanlı Subayı (2016) Sinhala Subtitles | ඔබට මා, ආදරය කල බව මෙතරම්… [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Amour (2012) ආදරනීය ආදරයේ නාමයෙන්…. ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. සෑම වසරකදීම ලෝකය පුරාවට විවිධාකාර රටවල් වල විවිධාකාර භාෂා …

Read More »

Operation Finale (2018) Sinhala Subtitles | අවසන් ක්‍රියාදාමය [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම බයිස්කෝප් කාර්යමණ්ඩලයට සතුතිවන්ත වෙනවා. ඒවගේම උපසිරැසි ගන්න එන හැමෝටමත් ස්තුතිවන්ත වෙනව. ගොඩක් සතුටුයි උපසිරැසියක් හදන්න ලැබීම ගැන. මේක මගෙ පලවෙනි උපසිරැසි නිර්මාණය. ඒ හින්දා සමහර වැරදි ඇති සහ ඒවාට සමාව ඉල්ලා සිටිනවා. Operation Finale 2018 ඇමෙරිකානු ඓතිහාසික කතාවක්. කතාව අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Chris Weitz, සහ තිර රචනය Matthew Orton. …

Read More »

Spider in the Web (2019) Sinhala Subtitles | රසායනික අවි භීෂණය…! [සිංහල උපසිරැසි සමග]

කොහොමද ඉතින්. මම අද ආවේ අලුතින්ම ආපු සුපිරි ඉංග්‍රීසි ෆිලුමක සිංහල උපසිරසියත් අරගෙනයි. මම එච්චර හොඳ කතාකාරයෙක් නම් නෙමේ. ඉතින් මේ අඬෝවැඩියාව කියවන් යන්න බැරි කෙනෙක් ඉන්නවනම් කෙලින්ම පහලට ගිහින් sub එක බාලා කොමෙන්ටුවක් දාන් යන්න අමනාපයක් නැහැ. හරි. අපි sub එකේ පසුබිම් කතාවට බහිමු. මේක කියලා තමයි ලිපිය පටන් …

Read More »

Night Hunter (2018) Sinhala Subtitles | නිශාචර දඩයමක නිමාව! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ වසරේ නිකුත් වෙච්ච තවත් සුපිරි ක්‍රියාදාම සිනමාපටයක උපසිරැසියත් අරගෙනයි මේ මුණගැහෙන්නෙ. හැබැයි ඉතින් මුලින්ම කියන්න ඕන ඔයා තනිකරම ක්‍රියාදාම බලාපොරොත්තු වෙන කෙනෙක් මේක ඔයාට හරියන එකක් නම් නෙවෙයි. හැබැයි ඉතින් පැය එකහමාරක කාලයක් තුල ක්‍රියාදාම, ත්‍රාසය, කුතුහලය පිරුණු නිර්මාණයක් ආසාවෙන් රසවිදින්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් මේක ඒ …

Read More »

Walking with the Enemy (2013) Sinhala Subtitles | සතුරු හමුව [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! සෑහෙන කාලෙකට පස්සේ තමයි මම අද බයිස්කෝප් එක පැත්තට ආවේ. අද අරගෙන ආවේ 2013 දී තිරගත වුන චිත්‍රපටයක්. මේක කරන්න අවසර ලබා දුන්නේ සුධීර මාලන් සහෝදරයා. මේක දෙවනි ලෝක යුද්ධයේ හංගේරියාවේ සිද්ද වුන සත්‍ය සිදුවීමක් ඇසුරෙන් තමයි හදලා තියෙන්නේ. ඉතින් දෙවනි ලෝක යුද්ධ කාලෙදී හංගේරියාව කියන්නේ ජර්මනිය ප්‍රමුඛ අක්ෂ …

Read More »

An Ordinary Man (2017) with Sinhala Subtitles | තවත් එක් මිනිසෙක් [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් නෝනාවරුනි මහත්වරුනි. මතකනෙ මාව.මේ මම අරගෙන ආවෙ මගේ අටවෙනි නිර්මානයයි.මේ ටිකේ ටිකක් වැඩ වැඩියි.ඒකයි මේක ගේන්න පරක්කු උනේ.අනිත් එක මේ ෆිල්ම් එකට හරියන ඉංග්‍රීසි ෆයිල් එකක් තිබුනට ඒක ගොඩක් වැරදියි.ඒක නිසා මට ඉල්ම් එකේ කතා කරන දෙබස් අහගෙන තමයි පරිවර්තනය කරන්න උනේ.ඒක නම් ටිකක් අමාරු උනා.අඩු පාඩු එහෙම ඇති.ගනන් …

Read More »

Security (2017) with Sinhala Subtitles | මාරාන්තික කල්ලියකට එරෙහිව දිවි පරදුවට තබා…! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් තවත් ගින්දර වැඩ කිඩ තියෙන සුපිරි ක්‍රියාදාම ඇතුලත් බයිස්කොප් එකක් දෙන්නයි යන්නෙ , මේකට අයි.එම්.ඩි.බි දර්ශකයේ 5.8 අගයක් හිමිවෙලා තියෙනවා , මට මේ සුපිරි බයිස්කොප් එක ගැන කිව්වෙ. සිසිල ප්‍රසාද් සහෝදරයා .. එහෙනම් අපි කථාව පැත්තට පොඩ්ඩක් ඔලුව දාලා බලමු . කථාව ආරම්භයේදිම මැර කල්ලියක් ඇවිත් එෆ්බිඅයි එකේ …

Read More »

Collide (2016) with Sinhala Subtitles | ඇය වෙනුවෙන් සටනේ! [සිංහල උපසිරැසි සමඟ]

ටික දවසකින් ආයෙත් චිත්‍රපටියක් අරගෙන එන්න පුළුවන් වුනා. මෙවර අරගෙන ආවේ ක්‍රියාදාම ගණයට අයිතිවෙන චිත්‍රපටියක්. දැනට imdb අගය 5.6ක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටියට රංගනයෙන් දායක වෙන්නේ, Nicholas Hoult(කේසි ස්ටයින්), Felicity Jones(ජූලියට් මාර්න්), Anthony Hopkins(හේගන් කාල්), Ben Kingsley(ගෙරාන්) වැනි ජනප්‍රිය රංගන ශිල්පීන්. එහෙනම් කතාව කෙටියෙන් හැදින්වීමක් කරන්නම්. කේසි කියන්නේ විවිධ මංකොල්ලකෑම්, …

Read More »

The Jungle Book (2016) with Sinhala Subtitles | මෝග්ලි නම් වෘක දරුවා [සිංහල උපසිරසි සමඟ]

බලූ නම් ආදරණීය වළහෙක් සහ භගීරා නම් දිවියකුගෙ රැකවරණය යටතේ මහ ඝන වනාන්තරය තුල හැදී වැඩෙන මෝග්ලි නම් හුරු බුහුටි කොලු පැටියාගේ කතාවයි මේ. The Jungle Book.මේ අවුරුද්දෙ නිකුත් වෙච්ච සිනමාපට අතරින් හුඟක් කතා බහට ලක් වෙච්ච සිනමාපටයක්. මේ සිනමාපටය නිකුත් වෙන කාල වකවානුවේම තවත් ජනප්‍රිය සිනමාපට කීපයක්ම නිකුත් වුණා. …

Read More »

Species (1995) with Sinhala Subtitles | මෝහිනී 1 (18+) [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ . ඔන්න ඉතින් කියපු විදියට මගේ දා හත්වන උපසිරැසිය විදියට ලස්සන පිටසක්වල ජීවියෙක් ඉන්න එක අරන් ආවා. ලස්සන වගේම බියකරු .ඒ හින්දා ගැලපෙනම නමක් මම දැම්මා. ඇත්තටම මේ චිත්‍රපට එකතුව , ඒකියන්නේ කොටස් හතරකින් යුක්ත Species චිත්‍රපට, කාලයක ඉතාමත් ජනප්‍රිය වෙලා තිබ්බත් කාලයත් එක්ක නම අමතක වෙලා ගිහින් …

Read More »

The Last Legion (2007) with Sinhala Subtitle |අවසන් සේනාව [සිංහල උපසිරැසි සමඟ]

එන්.විජිත අසංක වන මගේ තිස් දෙවැනි උපසිරැසි නිර්මාණය තමයි මේ. මේක 2007 වසරෙදි තිරගත වුනු Action, Adventure, Fantasy වර්ගයේ ෆිල්ම් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 5.4 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 102 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Doug Lefler නම් අධ්‍යක්ෂවරයා විසිනුයි. මේ චිත්‍රපටියෙ …

Read More »

Self/less (2015) with Sinhala Subtitle| අමරණීයත්වය… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් තවත් ෆිල් එකක් ගෙනාව. මං හිතන්නෙ ගොඩක් අය කැමැත්තෙන් බලං හිටපු විද්‍යා ප්‍රබන්ධ පැත්තට යන ෆිල්ම් එකක්. මේකට එච්චර හොඳ eng සබ් එකක් ඇවිත් තිබ්බෙ නැහැ මම බාරගද්දි. ඒත් ඊට පස්සෙ සමීර අයිය ටිකක් හොඳ සබ් එකක් එවල තිබ්බ. ඉතිං කොහොමහරි වැඩේ කළා. ෆිල්ම් දෙක තුනක්ම සෙට් වුණ …

Read More »

Tut (2015) Part 03 | දෛවය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ගොඩක් අය බලං හිටපු අවසන් කොටස අරං ආව. මේකත් දෙවැනි එක වගේම ටිකක් පරක්කු වුණා හැමෝම දන්නව වගේම තව රූපවාහිනී කතාවක් එක්ක ෆිල්ම් එකක් සෙට් වුණා. එත් එක්කම තව වැඩ වගයකුත් තිබ්බ. හැමදේටම කලින් මේ කතාව මට මුලින්ම බාර දුන්න සමීර අයියට ස්තුති කරනව. තව හැමදාම කොමෙන්ට් කරල …

Read More »

Tut (2015) Part 02 | රාජද්‍රෝහියෝ. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් දෙවැනි කොටසත් අරං ආවා. පරක්කු වුණා පොඩ්ඩක්. දන්නවනෙ මට HUMANS එක තිබ්බ කරන්න. මේ කොටසට විතරක් IMDB අගය 8.4ක් දැනට ලැබිල තියනව. පසු ගිය කොටසෙ නැවතුණේ ෆේරෝ නැවත තීබ්ස් වලට එද්දි. ඉතිං ඔයාලට කොහොමත් තේරෙනවනේ ෆේරෝ මාලිගාවට එනව. ඒ වගේම එයාගෙ ද්‍රෝහියා මරනවා. දැන් කවුද මේ ද්‍රෝහියා? ඔයාල …

Read More »

Tut (2015) Part 01| ෆේරෝ ටියුටන්ඛාමුන්. [සිංහල උපසිරැසි සමඟ]

මම එහෙනම් තවත් වැඩකට අත ගැහුව. මේක එපිසෝඩ් තුනක පොඩි රූපවාහිනී කතා මාලාවක්. පොඩි කිව්වට පොඩිම නෑ. එක එපිසෝඩ් එකක් පැය එක හමාරක් විතර දිගයි. සමීර අයිය තමයි හැමදාම වගේ මට මේක දීල කරමු කිව්වෙ. ඉතින් එයටත් ස්තූති කරනවා. මේක ගියෙ SPIKETV චැනල් එකේ. මේ මාසෙම 19 වැනිදා තමයි පලවෙනි …

Read More »

Exodus Gods And Kings (2014) | දෙවියන්ගේ සහ රජවරුන්ගේ නික්මයාම (150) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මාත් වාර්තාවක් තියන්නයි යන්නේ. 2013 ජූනි 7 වෙනිදා බයිස්කෝප් එකට මුලින්ම උපසිරැසියක් දුන්නා. ඒ තමයි Kick-Ass (2010) චිත්‍රපටිය. ඒ කාලේ ඉතින් විකියා තමයි මට මචං මේක ඇවිත් තියෙනවා. කරමුද කිය කියා අමාරුවේ දාන්නේ. දැං විකියව කලුනික හොයනවා වගේ. කොහේ ගිහිල්ලද මංදා. ඉතින් ඔහොම ඉද්දී හරියටම පලවෙනි උපසිරැසිය කරලා …

Read More »

Dragonheart 3: The Sorcerer’s Curse (2015) |මකර හදවත [සිංහල උපසිරසි සමඟ]

2015 පෙබරවාරි 10 දින ප්‍රදර්ශණය ඇරඹුනු අළුත්ම Adventure, Fantasy වර්ගයේ ෆිල්ම් එකකට සබ් එකක් තමයි මේ පාර ගෙනාවෙ. මේ මගේ 14 වැනි උපසිරැසි නිර්මාණය. මේ චිත්‍රපටයට IMDB වල රේටින්ග්ස්  5.1 ක් ලබාගන්න හැකියාව ලැබිල තියෙනවා.  මිනිත්තු 98 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Colin Teague නම් අධ්‍යක්ෂවරයා. …

Read More »

Stonehearst Asylum (2014) | උන්මත්තකාගාරයේ අභිරහස… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න තවත් අලුත්ම සලරුවක් අරන් එන්න තමයි මේ සූදානම් වෙන්නේ. මේක හරියටම රිලීස් වුණේ ගිය සිකුරාදා( ඔක්තොම්බර් 24). කොහොම හරි එදාම අන්තර්ජාලයට හොද පිටපතක් නිකුත් වෙලා තිබුණා. ත්‍රාසජනක(Thriller) වර්ගයට අයත් වන මේ චිත්‍රපටය කුතුහලය පිරුණු විත්‍රපටයක් කියලා හදුන්වන්න පුළුවන්. වෙනදා වගේම අපේ සමීර කරුණාරත්න අයියා තමයි, මාව මේ චිත්‍රපටය ගැන …

Read More »

War Story (2014) | උපකාරය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ තවත් වෙනස් තේමාවක් රැගත් චිත්‍රපටියක් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට අරගෙන ආවා. පහු ගිය ටිකේ එක දිගටම රූපවාහිණී කතා මාලා 02කට සිංහල උපසිරැසි ලබා දුන් නිසා මේ චිකේ චිත්‍රපටි කිහිපයක් ඔයාලට ලබා දෙන්න හිතුවා. මේ චිත්‍රපටිය ගැන මාව දැනුවත් කරේ අපේ සමීර කරුණාරත්න සහෝදරයා. ඒ ගැන ඔහුට ස්තූතිවන්ත වෙන …

Read More »
error: Alert: Content is protected !!