Thursday , September 24 2020
Breaking News

Tag Archives: Bhumi Pednekar

Dolly Kitty Aur Woh Chamakte Sitare (2020) Sinhala Subtitles | තටු සිඳුණු කිරිල්ලියෝ [සිංහල උපසිරසි සමඟ] (18+)

පූසි “සිංදුවක් කියන්නකෝ” ඔහු මත්බර හඬින් ඉල්ලුවා. “කාටේ නහින් කටටෙ යෙ දින් යේ රාත් කෙහ්නි තී තුම් සෙ ජෝ දිල් කි බාත් ලෝ ආජ් මේන් කෙහ්තී හූන්.. අයි ලාව් යූ… අයි ලාව් යූ…” ඔහු හති හලන හඬ ඇහුනා ඒ හඬ වේගවත් වුණා “දිගටම කියන්න” අවසන් පදය අගදී ඈට ඇඬුම් ආවා …

Read More »

Bhoot: Part One – The Haunted Ship (2020) Sinhala Subtitles | හදිසියේ මතු වූ නෞකාව… [සිංහල උපසිරැසි]

මීරා! පුංචි බෝනික්කි… අද මීරගෙ තුන් වෙනි උපන් දිනේ. මීරගෙ තාත්තගෙ නැවේ ලොකු පාර්ටියක්. හරි ලස්සන කේක් එකකුත් කපන්නයි ලෑස්තිය. හැමෝම එක එක තැන්වල නටනවා… පුංචි මීරා බෝනික්කත් එක්ක තනියම වාඩි වෙලා බලන් ඉන්නවා. ඔන්න එක පාරටම… පල්ලෙහා තට්ටුවෙන් සද්දයක්! කවුදෝ අත්පුඩි ගහනවා. මට සෙල්ලම් කරන්න අලුත් යාලුවෙක්වත්ද? සද්ද නැතුව …

Read More »

Pati Patni Aur Woh (2019) with Sinhala Subtitles | “නෝනයි මහත්තයයි, ඒ අතරට ආ ඇයයි!” [සිංහල උපසිරැසි සමඟ]

සැමියා බිරිඳ.. පෙම්වතා පෙම්වතිය.. මේ සම්බන්ධතා වලට පදනම වෙන්නේ ආදරය.. කාලයත් එක්ක ජීවිතේට එකතුවෙන අත්දැකීම් එක්ක.. ජීවිතය එකම රිද්මයකට ගලාගෙන යද්දි.. කෙනෙක්ට මේ සම්බන්ධකම්වල මොකක්ම හරි අඩුපාඩුවක් දැනෙන්න පුළුවන්. තමන්ට හැබෑවටම ලැබෙන්න ඕනි සතුට මේකමද කියලා හිතෙන්න පුළුවන්. ලෝකේ යන රටාවටම ජීවිතේ ගෙනිහිල්ලා.. එක තැනකදි හිතෙන්න පුළුවන් ඇයි මම මෙහෙම …

Read More »

Saand Ki Aankh (2019) Sinhala Subtitles | සූර වීර ආච්චිලා. [සිංහල උපසිරසි සමඟ]

ගොඩ කාලෙකට, පස්සෙ ආයිත් හිතුනා සබ් එකක් කරන්න ඕනා කියලා. අනිවාරතේ කියන්නෙ කියපු සුනංගුවෙන්ක ටු ඔටුන්නක් හොයලා දීපු හසන්ත සහෝදරයට ඉස්තුතියි ගොඩක්. ඒ වගේම කියන්න ඕන මම මේ සිනමාව අධ්‍යක්ෂකවරු නලු නිලියෝ ගැන විස්තර දන්න කෙනෙක් නම් නෙවෙයි. විශේෂයෙන් ඉන්දියන් සිනමාව ගැන ඒක නිසා චිත්‍රපටිය ගැන ලොකු විස්තරයක් කරන්න නම් …

Read More »

Bala (2019) Sinhala Subtitles | කොල්ලෙක්… තට්ට කොල්ලෙක්!! [සිංහල උපසිරැසි සමග]

ලොකු ලොකු රේටින් ගන්න හරි හරියට ආදායම්හොයන්න හොඳම චිත්‍රපටි ලිස්ට් අස්සේ අනිවාර්යෙන් ඉඩක් වෙන්කරගන්න සම්මාන උළෙලවල අතික්‍රමණය කරන්න හැම චිත්‍රපටියකටම බෑ. හැබැයි සමහර චිත්‍රපටි තියෙනවා ඔය හැමදේම කරගත්තු. සමහර නළුවෝ ඉන්නවා ඔය හැමදේම කරගන්න සොරි නළුවෝ නෙමේ නළුවෙක්… ආයුෂ්මන් කුරාණා. නම අහපු සැනින් චිත්‍රපටිය මොකක්ද කියලා හොයන්නේ නැතුව කෙලින්ම බලන්නයි …

Read More »

Sonchiriya (2019) with Sinhala Subtitles | පුංචි කිරිල්ලී… [සිංහල උපසිරසි සමඟ]

සොන්චිරියා කියන නමේ තේරුම රත්තරන් කුරුල්ලා කියන එක. කැරලි කාරයො. ජීවතුන් අතර ඉන්න කැරලිකාරයෙක් කියන්නෙ මහ වේදනාවක්… මැරෙන එකා වාසනාවන්තයි. කැරලි කාරයෙක්ම වෙන එක හරියට බරක් ඔලුවෙ තියාගෙන ඉන්නව වගේ. බරක් කිව්වට ණයක් වගේ, අපේ ඔලුවෙ තියෙන ශාපයක්. අවුරුදු පහේ කෙල්ලගෙ ශාපය! සොන්චිරියා…. අපි හැමෝම හොයන දේ. හැබැයි අපිට හම්බ …

Read More »

Lust Stories (2018) Sinhala Subtitles | සීමාන්තික සංස්කෘතියක අසීමාන්තික රාගය…. [සිංහල උපසිරැසි සමඟ] (18+)

මේ සුදානම කවදාවත් නැතුව හින්දි චිත්‍රපටයක් අරගෙන එන්න… හේතුව බොහොම සරලයි කියන්න පුළුවන් ඉතින් මේක Netflix ආයතනය මගින් නිෂ්පාදනය කරපු මුල්ම හින්දි භාෂා නිර්මාණය මිට කලින් ඔවුන් වෙනත් නිෂ්පාදන සඳහා ලොව පුරා බෙදා හැරීමේ අවසරය විතරයි අරගෙන තිබ්බේ නමුත් මේ පිම්මත් එක්ක ඔන්න Netflix Originals හින්දි භාෂාවෙනුත් එක්ක තමයි සුදානම. …

Read More »

Shubh Mangal Saavdhan (2017) Sinhala Subtitles | මල මගුලක් තමයි වුනේ. [සිංහල උපසිරැසි සමඟ]

තෙරුවන් සරණයි යාලුවනේ…. අත් වැරදීමක් වෙච්ච නිසා දෙන්නම් කියලා භාර ගත්ත දවසට වඩා දවස් 5ක් පරක්කු වුනා. ඒකට හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. සොරී. ඒ වගේම සිසිල, සමීර, ශාන් සහෝදරවරුන් මතක් කරන්නම ඕන. ඒ අය පුදුම හොද පිරිසක්. බලන්න අනික් අයගෙ රසාස්වාදය වෙනුවෙන් ඒ අය කැප වෙලා ඉන්න හැටි. අපිටත් ලොකු උනන්දුවක් …

Read More »

Toilet : Ek Prem Katha (2017) with Sinhala Subtitles | ආදරය vs කක්කුස්සිය! [සිංහල උපසිරැසි සමඟ]

ආදරේට වැසිකිළියක් බාධකයක් වෙන්න පුලුවන් කියල හිතන්න පුලුවන්ද??? ඔව් පුළුවන් තමයි, ඔය ඉතින් වෙලා තියෙන්නේ. ප්‍රධාන භූමිකා දෙක කේශව් ( ආක්ෂේ කුමාර් ) සහ ජයා ( භූමි පෙඩ්නෙකාර් ) එහෙම කිව්වට මතක නැත්නම් ඩම් ලගාකේ හේෂා එකේ උන්න නිළිය ඉන්නේ. (ඒකත් මතක නැත්නම් මේක තවත් කියවන්නේ නැතිව ගිහින් වැඩක් බලාගනින් …

Read More »

Dum Laga Ke Haisha (2015) | මගේ තරබාරු මනමාලි [සිංහල උපසිරසි සමඟ]

කවුරු කවුරුත් ලව් එකක් පටන් ගන්න යද්දී ගොඩක්ම බලන දේ තමා අනිත් කෙනාගේ පෙනුම කොහොමද, ලස්සන කොහොමද කියන එක. පස්සේ තම අනිත් දේවල් බලන්නේ. කොටින්ම කිව්වොත් කවුරුත් කැමති “පට්ට” කියලා කියන්න පුළුවන් කෙනෙක් එක්ක යාලු වෙන්න. එහෙම කෙනෙක්ව කසාද බඳින්න. ඇත්තටම ආදරයක් නැති උනත්, සමාජයට පේන්න හරි ගොඩක් අය උත්සහ …

Read More »
error: Alert: Content is protected !!