Monday , September 28 2020
Breaking News

Tag Archives: Bill Paxton

Apollo 13 (1995) Sinhala Subtitles | අවාසනාව වැළඳගත් දහතුන්වන මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද ඉතිං අපේ හිතවත් රසික ප්‍රජාවට? ඔන්න මෙදා සැරේ නම් අරගෙන ආවේ Old Hit එකක්. අනූවදශකයේ නිර්මාණය වුණු සුපිරිතම සිනමාපටයක් කියලා කිව්වත් වරදක් නැහැ. සමහරු මේක නරඹලාත් ඇති. සමහරු නරඹලා නැතිවත් ඇති. ඒ අස්සේ පළමු වතාවට අදම මේ ෆිලුම ගැන අහපු අයත් ඇති. ඉතින් මේක බලපු, නොබලපු, බලන්ට හිතාගෙන ඉන්න …

Read More »

Vertical Limit (2000) with Sinhala Subtitles | හිම තුල සිරවී [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න ඉතින් මම මගේ අනු නව වන උපසිරැසිය අරගෙන ආවේ ඔන්න. ඉතින් මම කලින් කිව්වා වගේම කඳු නැගීම ගැන කියවෙන චිත්‍රපටයක් මේක. IMDb අගය 5.9 අරගෙන තියන මේ චිත්‍රපටය Action, Adventure, Drama ගණයට අයිති වෙනවා. ඔයාලට මේ චිත්‍රපටයේ දක්නට ලැබෙන K2 කියන කන්ද හිමාල කඳු පන්තියේ තියන නගින්න …

Read More »

U-571 (2000) with Sinhala subtitles | ට්‍රෝජන් හෝස් මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

සියලුම දෙනාට තෙරුවන් සරණයි, ජය වේවා ! ඉතින් සති දෙකකට විතර කලින් තවත් මිලිටරි ෆිල්ම් එකක් හොයා ගත්ත, මේ ෆිල්ම් එකත් ඔයාල බලපු ලස්සන ෆිල්ම් එකක්, ඇත්තටම කියන්න අමතක වුනානෙ හදපු ෆිල්ම් ගාණ, මේ ළඟදි මතක් වෙලා තමයි ගණන් කරල බැලුවෙ, ඉතින් ෆිල්ම් විසි හයක්ම හදල තිබුන කියන්නකො, මං හිතාගෙන …

Read More »

Mighty Joe Young (1998) | ජෝ සහ යන්ග් [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ තවත් ලස්සනම ලස්සන චිත්‍රපටයක් අරගෙනයි මේ ඔයාලව හම්බවෙන්න ආවේ. ඉතින් මේ උපසිරැසිය නම් මට ටිකක් ඉක්මනට ගේන්න පුළුවන් වුණා මමත් පෞද්ගලිකවම මේකට ගොඩක් කැමති නිසා ඉක්මනට ගේන්න පුළුවන් වුණා. වැඩි කතා මොකටද නේ අපි ඉතින් චිත්‍රපටය දිහාවට යමු නේ. මේ චිත්‍රපටය තිරගත වෙලා තියෙන්නේ 1998 වසරේදීයි. ජෝ …

Read More »

Nightcrawler (2014) | රාත්‍රී හඹායන්නා. [සිංහල උපසිරසි සමඟ]

ඔබට යම් චිත්‍රපටයක් නැරබු පසු එම චිත්‍රපටය පිළිබඳව ඉක්මනින් නිගමනයට පැමිණීමට සමහර අවස්තාවලදී නොහැකි වෙන්න පුළුවන්.මම අදහස් කලේ ඒකෙන් ඔබට ගන්න පුළුවන් ආදර්ශය පිළිබඳව ඔබට ගැටළුවක් ජනිත කරවනවා නම් එම චිත්‍රපටය විශිෂ්ට නිර්මානයක් විය යුතුයි. 2014 වර්ෂයේ ඔක්තෝම්බර් මස 31 වෙනිදා සිට ලොව පුරා තිරගත වීම ඇරබු මේ වන විටත් …

Read More »

Twister (1996) | කුණාටුව.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් තවත් සලරුවක් අරගෙන මම බයිස්කෝප් එකට ආව. මේක විකිය සහෝ බාරදීලනම් ගොඩ දවසක් වෙනව. ඒකට ඉවරකරගන්න ටික කාලයක් ගියා. ඒකෙන් කමක් නෑ එහෙනම් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. මේක 1996 තිරගතවීම් ඇරඹි IMDb අගය 6.2ක් ලබාගත් ක්‍රියාදාම, ත්‍රාසජනක ගණයට අයත් එකක්. දශක ගණනාවකට පසුව පැමිණෙන දරුණුතම සුළිසුළඟක්, විශ්වවිද්‍යාල මහචාර්ය …

Read More »

Edge of Tomorrow (2014) | මැරී මැරී ඉපදෙන්න..[සිංහල උපසිරැසි සමඟ]

හුග කාලෙකට පස්සේ චිත්‍රපටියකට සබ් දාන්න පුළුවන් උනේ. අද නම් සබ් දාන්නේ සුපිරි කතාවකට. හුගක් ජනප්‍රිය නලුවෙක් වෙන ටොම් කෘස් තමයි මේකේ ප්‍රධාන චරිතය රගපාන්නේ. මෙයා මිෂන් ඉම්පොසිබල් කියන චිත්‍රපටි මාලාවෙන් තමයි වැඩියෙන්ම ජනප්‍රිය උනේ. කතාව ගැන කියනවානම් පෘථිවියට පිටසක්වල ජිවී ආක්‍රමනයක් එනවා. ඒකට විරුද්ධව රටවල් 70ක් එකතු වෙලා සටන් කරනවා. සමහර …

Read More »

The Greatest Game Ever Played (2005) | දක්ෂතාවය පෙරටු කොටගත් වීරයින්… [සිංහල උපසිරසි සමඟ]

තවත් හොඳ හැබැයි ටිකක් පරණ ඒ කියන්නේ අවුරුදු 9 ක් විතර පරණ චිත්‍රපටයක් තමයි මේ අරගෙන එන්නේ. එහෙම කිව්වාට මම බලපු හොඳම චිත්‍රපටයක් කියන්න පුළුවන් මේක. ගොල්ෆ් ක්‍රීඩාව හා සම්බන්ධ ශ්‍රේෂ්ට ඉතිහාස කතාවක් පදනම් කරගෙන තමයි මේ චිත්‍රපටයේ තිර රචනය නිර්මාණය වෙලා තියෙන්නේ. The Greatest Game Ever Played (2005) ලෙස …

Read More »
error: Alert: Content is protected !!