Wednesday , September 23 2020
Breaking News

Tag Archives: Bipasha Basu

The Lovers (2015) |සීමාවකින් වෙන් කළ නොහැකි ආදරය ඉරණම කෙසේනම් වෙන් කරන්නද [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මම තවත් සිනමා පටයකට උපසිරසි අරගෙන ආවා.මේ මේක ඇවිත්  action,adventure,romance කියන ගණයන්ට අයත් වෙන සිනමා පටයක්.. IMDB දර්ශකයේ අගය 4.5ක් ලබාගෙන තියෙනවා. රංගනයෙන් දායක වෙන්නේ josh hartnett(james stewart සහ jay fennel) ලෙස ඔහු චරිත දෙකක් රග දක්වනවා. ඒවගේම ප්‍රධාන නිළිය ලෙස බොලිවුඩ් සිනමාවේ bipasha basu  රංගනයෙන් දායක වෙනවා. …

Read More »

Ajnab​ee (2001) |ආගන්තුකයා…… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න දවස් කීපයකට පස්සේ මම අයෙත් ගොඩ වෙනවා බයිස්කෝප් සිංහලෙන් අඩවිය පැත්තට. එක දිගට අලුත් ෆිල්ම් කීපයක් අරගෙන ආව නිසා මම හිතුව පරණ එකකට බහින්න කියලා. මේක පටන් ගත්තේ දැන් මාසයකට විතර කලින්. ඒත් අලුත් චිත්‍රපටි කීපයක වැඩ සෙට් වුන නිසා මේක පොඩ්ඩක් පස්සට ගියා. මම මේක කරන්න ඕන කියලා කිව්වේ කොයි කාලේද …

Read More »

Omkara (2006) | රැවටිල්ල [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ආයෙත් මම ආවා වෙනස් විදිහෙ කතාවක් අරගෙන. 2006 වර්ශයේ තිරගත වූ මේ චිත්‍රපටිය විලියම් ශේක්ස්පියර්ගේ ඔතෙලෝ නාට්‍යය ඇසුරෙන් නිපදවූවක්. Vishal Bhardwaj විසින් අධ්‍යක්ෂනය කල ඉංග්‍රීසි සාහිත්‍ය ඇසුරෙන් නිපදවූ චිත්‍රපටි අතරින් එකක්. ඒ වගේම මෙහි IMDb අගය 8.2 ක් වෙනවා. ප්‍රධාන චරිත ලෙස Ajay Devgan, Saif Ali Khan, Vivek Oberoi සහ Kareena …

Read More »

Alone (2015) | අඳුරු තුන්කොන් ප්‍රේමයක්….!! [සිංහල උපසිරැසි සමඟ]

Girl House (2014) න් පස්සේ ආපහු ඉක්මනටම ආවා. සමීර චතුරංග සහෝගේ ඉල්ලීමක් මත මේකත් ඔන්න ඉක්මනටම කරලා ඇරන් ආවා. අද සවස තමයි මට කීවේ මේක ගැන….ඔන්න ඉක්මනටම දුන්නා. වැඩිය ලියන්න බැහැ වගේ. මේකද මන්දා මම කොටපු වේගවත්ම එක?? කොහොමහරි කමක් නැහැ. හින්දි චිත්‍රපටයකට උපසිරැසියක් ඇරන් ආවේ ගොඩාක් කාලෙකට පස්සේ. මතකයිද …

Read More »

Creature (2014) | බ්‍රහ්ම රාක්ෂයා [සිංහල උපසිරැසි සමඟ]

යාලුවනේ මේ ඔයාලට ගෙන්න හදන්නේ ලස්සන හින්දි ෆිල්ම් එකක්.ඇත්තටම මුලින්ම සමාව ගන්න ඕන මෙහි උපසිරැසි ලබා දෙන්න තරමක් ප්‍රමාද වීම ගැන. මොකද මුලින්ම මෙහි උපසිරැසි නිර්මාණය මට නෙමෙයි පැවරිලා තිබුනේ. ඒ හේතුවත් තවත් එක හේතුවකුත් පදනම් කරගෙන තමයි උපසිරැසිය තරමක් ප්‍රමාද උනේ. ඒත් කොහොමහරි මේ උපසිරැසිය දිය යුතුමයි කියලා හිතුනේ …

Read More »

Humshakals (2014) | සිනා සාගරය…. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කට්ටිය. ඔන්න ටික දවසකට පස්සේ හින්දි සලරුවක් අරගෙන එන්නයි මේ හදන්නේ. දන්නවනේ ඉතිං පින්තූරේ දැක්ක ගමන් මේ මොකක්ද කියලා, හැමෝම වගේ බලාගෙන හිටිය එකක්. බඩ අල්ලාගෙන හිනා වෙන්න ඇහැකි එකක්..මේක නිකුත් වෙලා තියෙන්නේ ජූනි 20 වැනිදා. ඔයාලා ආසාවෙන් බලපු Housefull (2010), Housefull 2 (2012) කරපු Sajid Khan ගේ …

Read More »

Dum Maaro Dum (2011) | මත්ද්‍රව්‍ය ජාවාරම… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මමත් හා හා පුරා කියලා බයිස්කෝප් එකකට සිංහල සබ් දාන්න පටන් ගත්තා.ඒ උනාට මේක මගේ දෙවන උපසිරැසි ගැන්වීමයි. කලින් හදපු එක මට පෝස්ට් කර ගන්න බැරි උනා. කමක් නැහැ මේක බලන්නකෝ.. අභිෂේක් භච්චන්, දීපිකා පදුකෝන්, බිපාෂා බාසු ඇතුළු නළු නිලියන් රැසක් මෙම චිත්‍රපටිය වෙනුවෙන් රංගන දායකත්වය ලබා දෙනවා.ගොආ නගරය ප්‍රධාන කරගෙන යන මත්ද්‍රව්‍ය …

Read More »

Rudraksh (2004) | රාවණා ආයිත් ආවොත් අපිව රාක්ෂයන් කරයිද? [සිංහල උපසිරසි සමඟ]

“DIL is back”කියලා ඕන් මං ආයිත් ටික කාලෙකට පස්සෙ තවත් උපසිරැසියක් අරන් ආවා. මං දීල කලින් දීල තිබුණ සබ් බාගත්තු, කමෙන්ට් කරපු, නොකරපු හැමෝටම මං ස්තූතියි කරනවා. අද අරන් ආවෙත් හිංදි ෆිලුමක්. Rudraksh තමා ෆිල්ම් එකේ නම. මේකත් ඉස්සර සිරසෙ ගිය මං ගොඩක් ආශාවෙන් බලපු ෆිල්ම් එකක්. මේකේ Imdb ratings …

Read More »

Jism (2003) with Sinhala Subtitles | ආශාවේ අඳුරු පැතිකඩ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මේක මගේ දෙවැනි උපසිරසි ගැන්විම. විවේකයක් ලබුන ගමන් ඉතින් මොන වැඩේ තිබුණත් සබ් එකේ වැඩේට තමා බැස්සේ. ටිකක් කාර්ය බහුල උණ නිසා වැඩේට සති දෙකක් විතර ගියා.අපි එහෙනම් මේ බයිස්කෝප් එක ගැන කතා කරමු. ඔයාල හැමෝම දන්න John Abraham රගපාපු පළවෙනි ෆිල්ම් එක මේක. බලන්නකෝ පළවෙනි ෆිල්ම් එකේ …

Read More »

Race (2008) Sinhala Subtitles | ජය කාටද…? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ, මට මේ පාර ටිකක් වෙනස් දෙයක් කරන්න ආරාධනාවක් ලැබුණා අපේ විකියා සහෝගෙන් උපසිරැසියකට ලිපියක් ලියන්න. විකියා මගෙන් අහද්දි මේක බලලා තියනවද කියලා, මේ චිත්‍රපටියේ තිබුන සමහර දර්ශණ මට මැවිලා පෙනුනා. ඒ තරමටම හිතේ ඇඳුන චිත්‍රපටියක්. ඉතින් මේ උපසිරැසිය ඉදිරිපත් කරන්නේ අපේ අලුත් ම සාමාජිකයෙක්. චිත්‍රපටියේ නම ඔයාලා අහලා …

Read More »

Aa Dekhen Zara (2009) | අරුම පුදුම කැම‍රාවක්!

මේ දෙන්න යන්නෙ අලුත්ම චිත්‍රපටයක්..හින්දි චිත්‍රපට වලට ආවේණික අතාත්වික බව තිබුනත් ලස්සන චිත්‍රපටයක්..අලුත් නලුවෙක් එක්ක බිපාෂා බාසු තමයි චිත්‍රපටයේ රගපාන්නෙ..මෙන්න මෙහෙමයි කතාව..එක්තරා දුප්පත් තරුණයෙක් ඉන්නව ෆැලැට් එකක ජීවත් වෙන..ඔහු චායාරූප ශිල්පියෙක්..දවසක් මොහුට පණිවිඩයක් ලැබෙනව ඔහුගෙ සීය මියගිහින් කියල..මොහු ඒ දවස් වල කැලයේ චායාරූප ගන්න ගිහින් හිටපු නිසා ඔහුට මලගෙදරට යන …

Read More »
error: Alert: Content is protected !!