Wednesday , September 30 2020
Breaking News

Tag Archives: Bob Hoskins

Michael Jackson’s Halloween (2017) Film Sinhala Subtitles | සාන්තුවරයන්ගේ දිනයේ රෑ සාදයට මයිකල් ජැක්සන් පැමිණෙයි! [චිත්‍රපටය සිංහල උපසිරසි සමඟ]

අද මම අරගෙන ආවෙ 2017 ඔක්තෝම්බර් 27 වෙනිදා, ඒ කියන්නෙ 2017 හැලොවීන් දිනේදි CBS Television එකේ විකාශනය කරපු විශේෂ සජීවීකරණ හැලොවීන් චිත්‍රපටියක් (Special Animated Television Film). Michael Jackson’s Halloween කියලා නම් කරපු මේ චිත්‍රපටිය Mark A.Z.Dippé ගෙ අධ්‍යක්ෂණයක්. The Estate Of Michael Jackson ආයතනය තමයි මේකෙ නිෂ්පාදන කටයුතු කරල තියෙන්නෙ. මේකෙ ප්‍රධාන …

Read More »

Doomsday (2008) Film Sinhala Subtitles | ලෝක විනාස දිනය! [චිත්‍රපටය සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්! ඔන්න මගේ හතරවෙනි උපසිරැසිය ගෙනාවා.මේක 2008.03.14 වෙනිදා නිකුත් කරපු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය IMDB දර්ශකයෙ  6.0ක අගයක් ගත්ත එකක්. ඇමරිකානු ඩොලර් මිලියන 33ක වියදමින් හදපු මේක Neil Marshall ගෙ අධ්‍යක්ෂණයක්. පැය 01 මිනිත්තු 45ක දර්ශන කාලයක් තියෙන මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය ගෑණු ළමයෙක්ගෙ චරිතයක්. මේජර් ඊඩන් සින්ක්ලෙයාර් (Maj. Eden Sinclair) …

Read More »

The Sleeping Dictionary (2003) Sinhala Subtitles | ආදරයේ මහිමය!!! [සිංහල උපසිරැසි සමඟ]

ආදරයට කොහෙදෝ බාධා නැත්තේ… ඔබ ළගදිම එනවාදෝ මේ පැත්තේ… කලකින් නැහැ ඔබෙ සිනහව දැකගත්තේ… මේ පද පෙළ ප්‍රේමකීර්ති ද අල්විස් ලියා ශ්‍රීමතී තිලකරත්න ගායනා කරන ගීයකින් උපුටා ගත්තක්. මම මේක මුල් කරගෙන මේ ලිපිය අරඹන්න හිතුවේ, පෙම්වතුන්ගේ හිතේ ‍රැ‍ඳෙන කතාවක් ගැන කියන්ඩ; නිර්මල ප්‍රේමය ගැන කියැවෙන කතාවක් ගැන කියන්ඩ; පෙම්වතුන්ගේ …

Read More »
error: Alert: Content is protected !!