Sunday , September 20 2020
Breaking News

Tag Archives: Bobby Deol

Class of ’83 (2020) Sinhala Subtitles | අසු තුනේ කණ්ඩායම. [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා හිතවත් බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි..! ලෝකයේම සිනමා කර්මාන්තය පසුබෑමකට ලක් වෙලා තියෙන මේ වගේ වෙලාවක අලුත්ම චිත්‍ර‍පටයකට සිංහල උපසිරැසියක් ගේන්න ලැබීම මටත් සතුටක් වගේම සිනමා පටය රසවිඳින ඔබටත් සතුටක් වෙයි කියලා මම හිතනවා. එහෙනම් වැඩි කතාවක් නැතුව මොකක්ද මේ චිත්‍ර‍පටය කොහොමද විස්තර කියලා බලලා ඉමු. ඔයාලා හැමෝම …

Read More »

Kranti (2002) Sinhala Subtitles | විප්ලවය [සිංහල උපසිරසි]

ආයුබෝවන්. කොහොමද යාලුවනේ සැප දුක්. ඉතින් ඔන්න මම ඔයාල ලගට ඉක්මනින්ම ආව තවත් අලුත් උපසිරැසියක් එක්ක.මතකයිනේ මීට කලින් මම ඔයාලට ගෙනාවා 1996 තිර ගත උන diljalee ෆිල්ම් එක. ඒක බලපු නැති අය ඉන්නවා නම් අරන් බලන්න.ඇත්තටම ලස්සන ෆිල්ම් එකක්. මේ පාර මම ඔයාලට ගේන්න හැදුවේ තමිල් ෆිල්ම් එකක්. නමුත් ඒක …

Read More »

Housefull 4 (2019) Sinhala Subtitles | විනෝදාත්මක ආත්මීය බැඳීම.. [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය 2019 වසරේ නිකුතු වුනු තවත් සුපිරි කොමඩි චිත්‍රපටයක් අරගෙන එන්නයි මේ සූදානම් වන්නේ. අක්ශේ කුමාර්ට පහුගිය අවුරුද්ද ඉතාමත් සාර්ථක වසරක්. ගිය අවුරුද්දේ අක්ශේ කුමාර්ගේ චිත්‍රපට හතරක් තිරගත වූවා. ඒවා නමින් Kesari, Mission Mangal, Housefull 4, Good Newwz වූ අතර එම චිත්‍රපට හතරම කෝටි 100 සීමාව ඉක්මවා යන්නට සමත් වූ …

Read More »

Gupt: The Hidden Truth (1997) AKA Gupt Sinhala Subtitle | ආදරය අහිමි වුනොත් මුළු ලෝකෙම උනත් විනාශ කරනවා! [සිංහල උපසිරැසි සමඟ]

මම ආයෙමත් ඔන්න පරණ හින්දි චිත්‍රපටියකට උපසිරසි දෙන්න හිතුවා. මම කලින් Comedy, Horror, Drama, Romance වගේ ඛාණ්ඩයන්ට අයත් චිත්‍රපටිවලට sub දුන්නා. ඒත් අද මම ගෙනාවෙ Crime ගණයට අයත් චිත්‍රපටියකට උපසිරසියක්. මම මේ චිත්‍රපටියට sub 1 දෙන්න හිතුවේ ඉසුරු මිනිපා සොහොයුරා ඉල්ලිමක් කරපු නිසයි. ඇත්තම කියනවා නම් මම මේ චිත්‍රපටිය පොඩි …

Read More »

Race 3 (2018) Sinhala Subtitles | ජිවිතයේ තරඟය! [සිංහල උපසිරසි සමඟ](50*)

සුභම සුභ දවසක් වේවා..! බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි..! අදත් ඉතින් උපසිරැසියක් අරන් පුරුදු විදියට ආවට අද නම් මට විශේෂ දවසක්..! මොකද මම අද මගේ පනස් වෙනි සිංහල උපසිරැසිය අරගෙන ආපු දවස අද හින්දා..! මෙතෙක් ආ මග කොහොමද කියනව නම්..! 2012 අවුරුද්දේ ඉදලා 2015 ඔක්තෝම්බර් මාසේ වෙනකන් බයිස්කෝප් සිංහලෙන් රසිකයෙක් විදියට …

Read More »

Poster Boys (2017) Sinhala Subtitles | පෝස්ටරේ ඉන්න කොල්ලෝ [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඔයාලට ගොඩක් කාලෙකට පස්සේ උපසිරසියක් ගෙන්න හිතුවා,වැඩේ හිතුවට වඩා කාලේ ගියා,වැඩ රාජකාරි තත්වය නිසා, කොහොම වුනත් වැඩ රාජකාරි අස්සේ උපසිරසියක් ගෙනවමයි කියලා හිතුවා,ඔයාලට අද ටිකක් වෙනස්ම ආකාරයේ කතාවක් අරගෙන ආවා. කතාව ගැන කියනවානම් කතාව ගෙතෙන්නෙ පෝස්ටරයක් වටා තමයි,ඔයාලට නමින් ඒක පැහැදිලි වෙනවා ඇති, පෝස්ටර් කොල්ලෝ ඉන්දියාවේ හින්දි චිත්‍රපටි සංස්ථාව …

Read More »

Dosti: Friends Forever (2005) with Sinhala Subtitles | දෙවියන් දුන් තිළිණයකි එය වේ මිත්‍රත්වය [සිංහල උපසිරසි සමඟ]

මේ යාළුකම වේවි අපේ දිවියේ ශක්තිය… මිතුරුදම් අපේ ජීවිතවල කොතරම් ඇතිවෙලා නැතිවෙලා යනවද? අපේ ජීවිතවලට ඒ යාළුකම් මොනතරම් බලපානවද? ඒ අතර ජිවිත කාලෙටම අපි එක්ක ඉන්න යාලුවෙක් ලැබුනොත් අපි මොනතරම් වාසනාවන්තද කියල ඔබට දැනිලා තියෙනවද? එහෙම යාළුකමක් ගැන කියවෙන කතාවක් තමයි මේ. ඔබ අපි කවුරුත් හඳුනන අක්ශේ කුමාර්, බොබී ඩියෝල් …

Read More »

Naqaab (2007) with Sinhala Subtitle | යතාර්ථවාදී සිනමාව [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ නමවෙනි සිංහල උපසිරැසිය අරගෙන ගොඩක් කාලෙකට පස්සේ මේ පැත්තේ ආවා. චිත්‍රපටිය සුපුරුදු පරිදි හින්දි චිත්‍රපටියක්, නම Naqaab 2007 වසරේදී තමයි තිරගත වෙලා තියෙන්නේ. මේ චිත්‍රපටිය Baazigar(1993), Ajnabee(2001), Race(2008), වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ Abbas-Mustan අධ්‍යක්ෂක දෙපලගේ. ඔවුන්ගේ චිත්‍රපට සියල්ලක්ම පාහේ ත්‍රිලර්, මිස්ටරි, ක්‍රයිම් ගණයට වැටෙන චිත්‍රපටයි. මේ චිත්‍රපටයත් එලෙසමයි. …

Read More »

Ajnab​ee (2001) |ආගන්තුකයා…… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න දවස් කීපයකට පස්සේ මම අයෙත් ගොඩ වෙනවා බයිස්කෝප් සිංහලෙන් අඩවිය පැත්තට. එක දිගට අලුත් ෆිල්ම් කීපයක් අරගෙන ආව නිසා මම හිතුව පරණ එකකට බහින්න කියලා. මේක පටන් ගත්තේ දැන් මාසයකට විතර කලින්. ඒත් අලුත් චිත්‍රපටි කීපයක වැඩ සෙට් වුන නිසා මේක පොඩ්ඩක් පස්සට ගියා. මම මේක කරන්න ඕන කියලා කිව්වේ කොයි කාලේද …

Read More »

Help (2010) | ‍සැරිසරන්නේ මළගිය ආත්ම පමණද? [සිංහල උපසිරැසි සමඟ]

මම දිගටම කොරියන් ෆිල්ම් සහ ඩ්‍රාමා ම දුන්න නිසා ,හින්දි එකක් දෙන්න  ආසාවක් ඇති වුණා. කොහොම හරි මේක හින්දි horror ෆිල්ම් එකක් ,ටිකක් අමුතු කතාවක් තමයි තියෙන්නේ. මේක 2010 ෆිල්ම් එකක් මේක බලද්දි මට නම් ගොඩ බය හිතුණා. කතාවත් ගොඩක් වෙනස් එකක් මේකේ ප්‍රධාන චරිත රගපානවා  Bobby Deol එක්ක  Mugdha Godse කියන නිලිය. …

Read More »
error: Alert: Content is protected !!