Tuesday , September 22 2020
Breaking News

Tag Archives: Bradley Whitford

The Call of the Wild (2020) Sinhala Subtitles | වනාන්තරයේ ඇමතුම! [සිංහල උපසිරසි සමඟ]

කාලෙකට පස්සේ බලන්න ලැබුණු විශිෂ්ටතම සිනමා කෘතියක්. මුලදී හිතන් හිටියා වගේ අධි සංවේදී චිත්‍රපටයක්මත් නෙවෙයි. සංවේදී දසුන් වගේම ත්‍රාසය සහ ඊටත් වඩා හාස්‍යය පිරුණු අපූරු කතාවක්. ප්‍රවීණ රංගධරයෙක් වන හැරිසන් ෆෝඩ් මෙහි ප්‍රධාන චරිතයක් වන ජෝන් තෝර්ටන් ගේ චරිතය ඉදිරිපත් කරනවා. හැරිසන් ෆෝඩ් කියන්නේ කවුද කියලා නොදන්නා අය ඉන්නව නම් …

Read More »

Destroyer (2019) Sinhala Subtitle | කිළිටි සල්ලි [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා හැමෝටම. ඔන්න කාලෙකින් තවත් සබ් එකක් අරගෙන ආවා. මුලින්ම සමාව ඉල්ලන්න තමයි තියෙන්නේ පරක්කු වුණාට. කොපියක් එන්නත් කලින් ඉඳල බාරගෙන තිබුණට, වැඩත් එක්ක මට හොයා බලන්න බැරි වුණා කොපියක් ඇවිල්ලද කියන එක. දන්නෙම නැතිව හොඳ කොපියක් ඇවිල්ලා මාස 2ක් වගේ වෙනවා. කොහොමහරි ඔන්න අරගෙන ආවා. මේ පාර …

Read More »

Billy Madison (1995) Sinhala Subtitles | සල්ලිකාර මෝඩ පුතා! [සිංහල උපසිරැසි සමග]

හොඳයි, එහෙනම් ඔන්න මේ පාර මම ඇඩම් ස්ලැන්ඩර්ගේ චිත්‍රපටියක් තමයි අරගෙන ආවේ. ඇඩම් ස්ලැන්ඩර් කවුද කියලා මෙතන අමුතුවෙන් හැඳින්වීමක් කරන්න උවමනා නෑනේ. කොමඩි රසිකයෝ නම් හොඳ හැටි මෙයා ගැන දන්නවා, අනිත් උදවියත් එහෙමයි. මේ තමයි මම ඇඩම් ස්ලැන්ඩර්ගේ ගෙනාපු දෙවෙනි චිත්‍රපටිය. මුලින්ම දුන්නු චිත්‍රපටිය ඇවිල්ලා Spanglish (2004). හැබැයි ඒකේ ස්ලැන්ඩර් …

Read More »

The Darkest Minds (2018) Sinhala Subtitles | වියැකී යන ළමා පරපුර සුරැකීම පිණිසයි…!! [සිංහල උපසිරසි සමඟ]

නවකතාවක් පාඨකයන් අතර ජනප්‍රිය වෙනවා නම් එය එය සාර්ථක නිර්මාණයක්. පොතක් කියවන විට පාඨකයා විසින් එහි සඳහන් සිදුවීම් සිතේ මවාගන්නවා. තමන් සිතේ මවාගත් ලෝකය තුළ කියවූ පොතක් ඉදිරියට ගොස් සිනමාවට පැමිණෙන විට රසිකයන් නිතැතින්ම ඒ සමඟද එකතුවනවා. මේ වන විට ලොව සිනමාපට අතර සිනමාපට ගණනාවක්ම නවතකා පාදක කරගෙන නිර්මාණය වෙලා …

Read More »

The Post (2017) Sinhala Subtitles | මාධ්‍ය නිදහස ද? ජාතික ආරක්ෂාව ද? [සිංහල උපසිරැසි සමඟ]

The Post කියන්නේ 2017 වසරේ දෙසැම්බරයේ මංගල දර්ශනය පැවැත්වුණු, 2018 වසරේ ජනවාරි 12 වැනිදා ලොවපුරා ප්‍රදර්ශනයට නිකුත් කෙරුණු ඇමෙරිකානු ඓතිහාසික දේශපාලනික ත්‍රාසජනක චිත්‍රපටයක්. කවුරුත් දන්නවා ඇති මෙහි අධ්‍යක්ෂකවරයා ස්ටීවන් ස්පිල්බර්ග්. හැත්තෑව දශකයේ මුල් කාලයේ, “The Washington Post” පුවත්පත මඟින් වියට්නාම යුද්ධය කෙරෙහි තිස් වසරක් පුරා එක්සත් ජනපද රජය මැදිහත් වූ …

Read More »

Get Out (2017) with Sinhala Subtitles | “කළු” ශාපය [සිංහල උපසිරැසි සමග]

කවදාහරි අහලා තියෙනවද IMDb මීටරේ 8.1ට කරකවලා හොඳම චිත්‍රපටි 250 අතරට රිංගපු Horror චිත්‍රපටියක් ගැන? මම නම් අහලා නෑ, බලලත් නෑ. හැබැයි ඔන්න දැන් එහෙම චිත්‍රපටියක් තියෙනවා. එයා කළු කොල්ලෙක්, ක්‍රිස් මෙයා සුදු කෙල්ලෙක්, රෝස් දෙන්නා දවසක් හම්බවුණා කෙල්ල නිකම් අමුතු බැල්මක් දැම්මා කොල්ලට නිකම් හොල්මන් වගේ සුද්දියෙක් කවද්ද කලුවෙක් …

Read More »

Little Manhattan (2005) | අමතක කරන්න පුළුවන් ද, පළමු ආදරය? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් යාළුවනේ ඔයාලට? මගේ නම ගේබ්‍රියල්. කවුරුත් මට කියන්නේ ගේබ් කියලා. ඔයාල මම කවුද කියලා දැනට නම් දන්නේ නැතිව ඇති. ඒත් මම ඔයාලට කියන්න හදන්නේ මම ජීවිතේ මෙතෙක් නොකියපු වගේම මම ගොඩක් ආදරෙන් විඳපු ලස්සනම අත්දැකීමක් ගැන. මම හිතනවා ඔයාලා හැමෝටම මේ වගේ ලස්සන අත්දැකීමක් ජීවිතේ කොයි කාලෙක හරි …

Read More »
error: Alert: Content is protected !!