Saturday , September 26 2020
Breaking News

Tag Archives: Brent Spiner

The Midnight Man (2016) with Sinhala Subtitles | මධ්‍යම රාත්‍රීයේ යක්ෂයා [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුභදවසක්… තවත් චිත්‍රපටියක් අරගෙන ආවා ඉතින් මේක භාර අරගෙන නමි ටිකක් කල්වෙනවා. ඉවර කරන්න වේලාවක් හරියට ලැබුනේ නැහැ. කොහොම හරි ලැබුන කාලයෙන් ඉක්මනට ඉවර කරා. මේක Crime/Thriller පැත්තට අයිති චිත්‍රපටයක්. 2016 මාර්තු 1 වෙනිදා තමයි ප්‍රදර්ශනය ආරමිභ කරලා තියෙන්නේ ඇමරිකාවෙන්. IMDB 5.2 ක අගයක් ලබාගන්න හැකිවේලා තියෙනවා. හරි දැන් …

Read More »

Independence Day: Resurgence (2016) with Sinhala Subtitles | රැකගමු ජයගත් ඒ නිදහස හැමදාටම…!!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ආයෙත් වතාවක් ගොඩාක් අය මග බලගෙන හිටපු චිත්‍රපටියක් අරගෙන තමයි මේ ආවේ. අපේ හසන්ත අයියා තමයි ඔන්න වැඩේ මට බාරදුන්නේ. ඉතින් දිවා රැ නොබලා සබ් එක කොටලා පුලුවන් ඉක්මණට අරගෙන ආවා. කතාව ගැන කියන්න කලින් මට හිතුනා බයිස්කෝප් මංසලේ නෙරංජි සුලක්ඛනා සොයුරිය The Independence Day මුල් චිත්‍රපටිය ගැන විස්තර …

Read More »

Star Trek: First Contact (1996) with Sinhala subtitles | තරු ගණදුර – පළමු ස්පර්ශය. [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් වේවා හැමෝටම ! මගේ දෙවනි උපසිරැසි නිර්මාණය විදිහට මම අරගෙන ආවේ “Star Trek” කතා මාලාවේ 8 වෙනි කතාව වන “Star Trek: First Contact” කියන 1996 දී තිරගත වුන සලරුව.එහෙමත් නැත්නම්  “Star Trek, The Next Generation” සිනමාපට දිගහැරුමේ දෙවන කතාව.මගේ පළමු උපසිරැසි නිර්මාණයෙන් අරගෙන ආවේ මේ “The Next Generation” …

Read More »

Star Trek: Generations (1994) with Sinhala subtitles | තරු ගණදුර- නව පරපුරක ඇරැඹුම. [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් වේවා! කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. මම අද ඔයාලට ඉදිරිපත් කරන්නේ මගේ ප්‍රථම උපසිරැසි නිර්මාණය. හැමදාම බයිසිකෝප් අඩවියට ඇවිත් උපසිරැසි ඩව්න්ලෝඩ් කරගෙන යනවා, ඉතින් මටත් හිතුනා  උපසිරැසියක් නිර්මාණය කරන්න. පළවෙනි නිර්මාණය නිසාද දන්නේ නැහැ මට පැය වලින් ගත්තොත් පැය 10ක පමණ කාලයක් ගියා උපසිරැසිය සම්පූර්ණයෙන් හදලා ඉවර කරන්න, …

Read More »

Star Trek: Nemesis (2002) | තාරකා සංග්‍රාමය -රොමියුලන් අවකාශය හරහා.. [සිංහල උපසිරසි සමඟ]

අපේ සහෝදර බයිස්කෝප් කණ්ඩායමේ හැමෝටම 2015 සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා..මේ මගේ තුන්වන උපසිරැසිය තරු ගණදුර කතා මාලාවේ 2002 වසරේ නිකුත්වුණ එකක්..මේකත් සුපිරිම ගණයේ සලරුවක් කියන්න පුළුවන්..IMDB රේටින්ග්ස් 6.4 ක් මේකට හම්බෙලා තියෙනවා..ෆිලුම ඉල්ලගෙන නම් ගොඩක් කල් ඒත් වැඩ රාජකරි බොහෝමයක් අතරෙ මේක ටිකක් නෙවෙයි ගොඩක් පරක්කු …

Read More »
error: Alert: Content is protected !!