Friday , October 2 2020
Breaking News

Tag Archives: Brian Rooney

Spellbinder (1995) [S01 : E26] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ. මායාබන්ධන කතා මාලාවේ අවසන් කොටසටත් ලඟා වුනා. 26 කොටස තමයි අද අරන් ආවේ. ඒ කියන්නේ අවසන් කොටස. අවසන් කොටස කොහොම අවසන් වෙයිද කියලා දැනගන්න කලින් පහුගිය කොටස සුපුරුදු පරිදි ටිකක් මතක් කරගමු. මතකයිනෙ පහුගිය කොටසේ අශ්කා පෝල්ගෙ කමරේට ඇවිල්ලා තර්ජනය කරලා ගියා. ඉතින් පෝල් තර්ජනවලට බය වෙලා සද්ද …

Read More »

Spellbinder (1995) [S01 : E25] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න 25 කොටසත් අරන් ඉක්මනින්ම ආවා. මඟ බලන් හිටියා නේද? දැන් හරිම හදිස්සියි ඊලඟට සිද්ධ වෙන්නේ මොකක්ද කියලා දැනගන්න. ඒ නිසා ඔන්න ඉක්මනින්ම අරන් ආවා. සුපුරුදු පරිදි පහුගිය කොටස ගැන ටිකක් කියන්නම්. මොකද ආයේ මතක් කරගන්නත් ඕනිනේ මේ කෙටස බලන්න. රියානා පෝල්ව හොයාගෙන මේ ලෝකෙට ආවා කියලා මතකයි නේද? පෝල් එක්ක …

Read More »

Spellbinder (1995) [S01 : E24] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න පොරොන්දු වූ පරිදිම 24 කොටසත් අරන් ආවා. අදහස් දක්වලා ගියපු හැමෝටම ස්තූතියි. හොරෙන්ම උපසිරැසිය බාගත්ත පිරිසකුත් ඉන්නවා නේද? අදහසක් දක්වලා ගියානම් ගොඩාක් සතුටුයි. ඔයාලගේ අදහස් අනුව තමයි මීටත් වඩා හොඳ විදිහට උපසිරැසියක් දෙන්න මාර්ගය සැකසෙන්නේ. ඒ වගේම අපි උපයාගන්නා ධනය තමයි ඔයාලගේ සතුට. වින්දනය. ඉන් එහා දෙයක් බලාපොරොත්තු වෙලා …

Read More »

Spellbinder (1995) [S01 : E23] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ. ඔන්න පොරොන්දු වුන විදිහටම 23 කොටසත් අරන් ආවා. සුපුරුදු පරිදිම පහුගිය කොටස ගැන පොඩි විස්තරයක් කරන්නම් අමතක අයටත් මතක් වෙන්නත් එක්කම. සිකුරුටි වැන් එක කොල්ලා කාලා ඒ සල්ලිත් අරන් හෝටලේ කාමරේ ඉන්නකොට වේටර්වරියක් එනවා අශ්කාගේ කාමරේට. අශ්කා බලඇඳුම ක්‍රියාත්මක කරනවා. එතකොට පෝල් සහ ඇලෙක්ස් මැග්නටෝමීටරයත් අරන් ඉන්නේ …

Read More »

Spellbinder (1995) [S01 : E22] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද මායාබන්ධන රසික රසිකාවියනේ. ඔන්න 22 කොටසත් අරන් ආවා. පහුගිය කොටස් රසවිඳින්න ඇති කියලා හිතනවා. ඒවාගේ වැරදි අඩුපාඩු තිබුණා නම් සමාවෙන්න ඕනි. මොකද ආයෙත් මං කියන්නේ ඒක අසා ලිවීමක් කියලා. ඒ නිසා අඩුපාඩු නම් අනිවා ගොඩක් ඇති. ඉතින් සුපුරුදු විදිහට පහුගිය කොටස ගැන කෙටි විස්තරයක් කරන්නම්. පත්තරේ මුල පිටුවේ …

Read More »

Spellbinder (1995) [S01 : E21] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

මඟ බලන් හිටිය 21 වෙනි කොටසත් අරන් ආවා. කොහොමද කලින් දීපු උපසිරැසි ටික? අවුලක් නැද්ද? ඉතින් අදහස් දක්වපු සියලුම දෙනාට ස්තූතිවන්ත වෙනවා. මොකද ඒවාගෙන් තමයි මං පන්නරයක් ලබන්නේ? වැරදි හදාගන්නේ. ඒ වගේම තව තවත් උපසිරැසි අරන් එන්න සිතක් පහළ වෙන්නේ. ඒ නිසා වැඩි වැඩියෙන් අදහස් දක්වන්න. එතකොට වැඩි වැඩියෙන් උපසිරැසි …

Read More »

Spellbinder (1995) [S01 : E20] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ. ඔන්න ජයග්‍රාහී 20 කොටසත් අරගෙන ආවා. මේක එනකං මඟ බලන් හිටියද? සුපුරුදු පරිදි පහුගිය කොටස ගැන ටිකක් කියන්නම්කෝ. ඔන්න පෝල් මාලු අල්ලන්න යනවා ඇලෙක්ස්ගෙ තාත්තත් එක්ක. ඒ වගේම කැත්‍රීනගෙ අම්මට කැත්‍රීනගෙ පන්තියෙ ඉන්න ක්‍රිස්ටීන් කෝල් කරලා කියනවා එයාට ගෙදර වැඩ වගයක් අහගන්න ක්‍රිස්ටීන් පුස්තකාලයට එවන්න කියලා. ඉතින් …

Read More »

Spellbinder (1995) [S01 : E19] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද මායාබන්ධන රසික රසිකාවියන්ට? ඔන්න ඔයාලා ආසාවෙන් බලන් හිටපු 19 කොටසටත් උපසිරැසිය අරන් ආවා. සුපුරුදු පරිදි පසුගිය කොටස ගැන ටිකක් කියන්නම්. දැන් අණදෙන කුළුණ හදලා තියෙන්නේ. පෝල්ගේ රේඩියෝවට කොරියොන් කතා කරනවා නෙත් ගලෙන්. පෝල්ට මේකනම් පුදුමයක්. මොකද කොරියොන් මුඩු බිමට පිටුවහල් කළා අශ්කාගේ අභියෝගය පැරදුනු නිසා. මතකයි නේද? පොලීසිය රියානගේ …

Read More »

Spellbinder (1995) [S01 : E18] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න 18 වෙනි කොටසත් අරන් ආවා. මං දන්නවා මේක එනකන් මඟ බලාගෙන ඉන්නවා කියලා. සුපුරුදු පරිදි පසුගිය කොටසින් වෙච්ච දේවල් ටිකක් කියන්නම්. අමතක අයට මතක්කර ගන්නත් එක්කම. මතකයිනේ රියානා කෑම හදන් කාපු හැටි. ඉතින් පෝල් ඉස්කෝලෙ ඇරිලා එද්දි කුස්සිය පිස්සන් කොටුවක් වගේ. කොහොම හරි රියානාව අහුවුනා ක්‍රිස්ටීන්ට. විස්තරය කියද්දි ක්‍රිස්ටීන් …

Read More »

Spellbinder (1995) [S01 : E17] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න 17 කොටසත් අරන් ආවා. පුරුදු පරිදි ඉස්සරලා කොටස ගැන පොඩි විස්තරයක් කරන්නම්. මතකයිද පසුගිය කොටස ඉවර වුන විදිහ. පෝලුයි ඇලෙක්සුයි දෙන්නා බල ඇඳුමේ බලගල් ආරෝපණය කරගන්න වරායේ බහාලුම් ඔසවනය පාවිච්චි කරලා ඒ වැඩේ සාර්තකව කරගත්තා. බලගල් ආරෝපණය කරගෙන එද්දි ගෙදරට අලුත් සාමාජිකයෙක් ඇවිල්ලා. ජීනා. පෝල්ගෙ තාත්තා ජීනව ගෙනල්ලා තියෙන්නේ …

Read More »

Spellbinder (1995) [S01 : E16] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න 16 කොටසටත් උපසිරැසිය අරන් ආවා. ඉතින් කොහොමද කට්ටියටම? මඟ බලන් හිටියා නේද මේකත් අරන් එනකන්. පුරුදු විදිහටම පහුගිය කොටස ටිකක් මතක් කරන්නම්කෝ. පෝල් නම් ගෙදර ඉන්නේ. නමුත් රියානා පෝල්ගෙ ලෝකෙ අතරමං වෙලා. එයා හැම තැනම පෝල්ව හොයනවා. මේ අතරේ රියානට තවත් ගෑණු ළමයෙක් හමුවෙනවා. එයා ජෙසී. ජෙසී කියන්නේ චිත්‍ර …

Read More »

Spellbinder (1995) [S01 : E15] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද මායාබන්ධන රසික රසිකාවියන්ට? ඔන්න මං 15 වෙනි කොටසත් අරන් ආවා. අදහස් දක්වපු සියළු දෙනාටම ගොඩාක් ස්තූතියි. පසුගිය කොටසේ වෙච්ච දේ මතකද? රියානා පෝල්ගෙ ලෝකෙ හිරවෙනවා. අනදෙන කුළුණ විනාශ කළ නිසා ඒක අලුත්වැඩියා කරනකන් දොර අරින්න බැරි වෙනවා. මොනවා කරන්නද? පෝල් රියානා, ඇලෙක්ස්, කැත්‍රීනා ගෙදර යන්න දුම්රියපලට එනවා. මේ …

Read More »

Spellbinder (1995) [S01 : E14] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ. ඔන්න 14 කොටසත් අරන් ආවා. මායාබන්ධන රසික රසිකාවියන් මඟ බලන් ඉන්න ඇති මේක ගේනකන් නේද? පසුගිය කොටස ඉවර වුන තැන මතකයිද? පොලුයි රියානයි ක්ලේහිල්වලට ඇවිල්ලා. හොර රහසේම මඬුවෙ ඇඹරුම් ගලට හයි කරලා තිබුණ දම්වැල ගලවන්නේ පෝල්ගේ ලොකෙට යන දොර ඇරගන්න. සද්දෙ ඇහිලා තාත්තා එද්දි පෝලුයි රියානයි දකිනවා. …

Read More »

Spellbinder (1995) [S01 : E13] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න 13 කොටසත් අරන් ආවා. ඉතින් කොහොමද මගේ මායාබන්ධන රසික රසිකාවියන්ට? මං හිතනවා හොඳින් ඇති කියලා. උපසිරැසිය අරන් නිකන්ම යන්නෙ නැතුව කමෙන්ටුවකුත් කොටලම යන්න. මොකද මට ලැබෙන එකම සතුට ඒක විතරයි. ඉතින් මතකද පහුගිය කොටස ඉවර වුන තැන? පෝලුයි රියානයි පියාඹන නැවෙන් පැනලා යන්නයි හදන්නේ. නමුත් පෝල්ට ඒක උඩට ගන්න …

Read More »

Spellbinder (1995) [S01 : E12] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න 12 වෙනි කොටසත් අරන් ආවා. මායාබන්ධන රසික රසිකාවින් බොහෝම කැමැත්තෙන් බලාගෙන හිටියේ නේද සබ් එක එනකන්. කමෙන්ට් දාපු සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා. මතකයි නේද කලින් කලින් කොටස ඉවර වෙච්ච විදිහ? අශ්කා රාජ්‍යාධිකාරීන්ට බොරු කීවා කොරියොන් මැරුණා කියලා. කොරියොන්ව කන්දකින් පහළට තල්ලු කරනවා අශ්කා දැක්කා කියලා කීවා. නමුත් අශ්කට දැන් …

Read More »

Spellbinder (1995) [S01 : E11] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ… ඔන්න ආසාවෙන් බලන් හිටපු මායාබන්ධක රසික රසිකාවියන්ට 11 වෙනි කොටසත් අරගෙන ආවා. ඉතින් අදහස් දක්වපු හැම කෙනෙක්ටම ගොඩාක් ස්තූතියි. මතකද පසුගිය කොටස? පෝල් වෙනත් ලෝකෙකින් ආවා කියලා රියානා කියන්නේ අර පියාඹන කුරුල්ලෙක් හදලා මුඩුබිමට යැව්ව කොල්ලට. එයා ෂෙන්ඩර්. දැන් ඉතින් එයත් මංකොල්ලාකාරයෙක්නේ. ඉතින් පෝල් රියානට දුන්න රේඩියෝව ෂෙන්ඩර්ට පෙන්නලා …

Read More »

Spellbinder (1995) [S01 : E10] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොම යාළුවනේ. ඔන්න 10 වෙනි කොටසත් අරන් ආවා. බලන්නකෝ මේකත් අරගෙන කොහොමද කියලා. හොඳ නරක කියලා කමෙන්ට් එකකතුත් දාලාම ගියාට මං තරහා වෙන්නේ නෑ. පහුගිය කොටස මතකද? කොරියොන්, පෝල්, රියානා මංකොල්ලාකාරයන්ට අහුවෙනවා. කොහොම හරි මංකොල්ලාකාරයෝ කට්ටිය අල්ලාගෙන තමන්ගේ කඳවුර පැත්තට අරන් යන්න ලෑස්ති වෙද්දිම පියාඹන නැවක් එනවා පේනවා. දැන් …

Read More »

Spellbinder (1995) [S01 : E09] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මායාබන්ධන රසික රසිකාවියන් පුල පුලා බලා සිටි 09 වෙනි කොටසටත් උපසිරැසි අරන් ආවා. පසුගිය උපසිරැසි ගැන අදහස් දක්වපු නොදක්වපු සියළු දෙනාට ස්තූතියි. නිකන්ම උපසිරැසිය අරන් යන්නෙ නැතුව දිරිගැන්වීමක් වශයෙන් පුලුවන් නම් කමෙන්ට් එකක් දාලා යන්න. ඒක විතරයි අන්තිමේට අපිට ලැබෙන තෘප්තිය.  පසුගිය කොටස හොඳින් රස විඳින්න ඇති කියලා …

Read More »

Spellbinder (1995) [S01 : E08] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොම මායාබන්ධන රසික රසිකාවියන්ට? ඔන්න පොරොන්දු වුන විදිහටම 08 වෙනි කොටසටත් උපසිරැසිය අරන් ආවා. මතකනෙ කලින් කොටසෙ සිද්ධ වෙච්ච දේවල් ගැන? රියානා පෝල්ට පැනලා යන්න උදවු කළා කියලා බොරු මවාපෑමක් කරලා රියානව හිරකරලා පෝල්ව හංගගන්න තමයි අශ්කා උත්සාහ කළේ. නමුත් රියානා ඊට වඩා කපටියි. මුරකාරයාගෙ මූණට තුවායක් දාලා තල්ලු …

Read More »

Spellbinder (1995) [S01 : E07] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 07 වෙනි කොටසත් ගෙනාවා. රියානා දුරු කතර ගෙවාගෙන මාලිගාවට එන ගමන් ඉන්නේ. මේ අතර ග්‍රෙවෝන් මාලිගාවට එනවා පෝල් හදපු ගිණිකෙලි අරගෙන. ග්‍රෙවෝන් මේවා අශ්කට පෙන්නනවා. අශ්කා මේක දැකලා පුදුම වෙනවා. දැන් අශ්කා කල්පනා කරන්නේ වෙඩිබෙහෙත් හදන හැටි කොහොම හරි පෝල්ගෙන් අහලා දැනගන්න. රියානත් මාලිගාව ලඟටම ඇවිල්ලා. නමුත් මුරකාරයෝ …

Read More »
error: Alert: Content is protected !!