Sunday , October 24 2021
Breaking News

Tag Archives: Bruce Willis

Extraction (2015) with Sinhala Subtitles | ගලවාගැනීම… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට, මේ පාර මං ගෙනවාවේ ඇක්ශන් ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ නම Extraction. ෆිල්ම් එක රිලිස් උනේ දෙසැම්බර් 18 වෙනිදා. මේ වෙනකොට ෆිල්ම් එකේ IMdb අගය 4.1. Thriller ඝනයට තමයි ෆිල්ම් එක වැටෙන්නේ. ෆිල්ම් එක අධ්‍යක්ශනය කරල තියෙන්නේ Steven C. Miller. Bruce Willis, Kellan Lutz, Gina Carano වගේ නලු නිලියන් තමයි …

Read More »

Die Hard with a Vengeance (1995) with Sinhala Subtitles | පලිගැනීමත් සමග මරණය…. [සිංහල උපසිරසි සමඟ]

හරි යාලුවනේ මෙතමා මගේ දෙවන උප සිරැසිය.බාරගත්තට කරලා  ඉවර කරන්න වැඩි පුර කාලයක් ගියා. කොහොම හරි හැබැයි ඉවර කර ගත්තා. මේ film එක  action, adventure, thriller කියනා කාණ්ඩයන් වලට  තමයි වර්ගීකරණය කරලා තියෙන්නේ. මේක 1995 මැයි මාසේ තමයි මුලින්ම ඇමෙරිකාවේදී තරගත කරලා තියෙන්නේ. IMDB ප්‍රේක්ෂක ප්‍රතිචාර  7.6 ලබාගෙන තියන මේ film …

Read More »

Die Hard 2 (1990) with Sinhala Subtitles | නොමැරී ඉන්න 2 [සිංහල උපසිරසි සමඟ]

කොහොමද,යාලුවනේ,මේ මාගේ පලවෙනි උපසිරැසිය මේ වැඩෙත් ලේසි නැ කියලා තේරුනේ මේක බාර අරගෙන වැඩේ  කරන්න ගත්තම තමයි,ඉතින් මුලින්ම මේ වැඩේට සම්බන්ද වෙලා ඉන්න සියලුම දෙනාට ස්තුතිවන්ත වෙන්න ඕනෑ මේ කරන වැඩේට. මේ film එක ගැන කියනවනම් මේක DIE HARD චිත්‍රපට මාලාවේ දෙවෙනි එක  1990 ජුලි 04 වෙනිදා තමයි මේක RELEASE වෙලා තියෙන්නේ.මේක Action,Thriller  වර්ගයේ ෆිල්ම්  එකක්. …

Read More »

Over the Hedge (2006) | වැටෙන් එහා.. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම. ඔන්න ඉතින් වෙනසකටත් කියලා මටත් හිතුනා සිංහල උපසිරැසියක් හදලා දාන්න. හැමදාම සබ් ගත්තට විතරක් හරියන්නෙ නෑනේ අපිත් මොකක් හරි සේවයක් කරන්න ඕනිනේ නේද? ඉතින් මගේ පළමු උපසිරැසිය විදියට මම හිතුවා ඔයාලට ලස්සන Animation එකක් දෙන්න. හැබැයි හැමදේකටම කළින් මම ස්තූති කරන්න ඕනි අපේ හසන්ත සහෝට. එහෙනම් ඔන්න මම චිත්‍රපටය ගැන …

Read More »

Vice (2015) | දුසිරිත… [සිංහල උපසිරසි සමඟ]

සමීර කරුණාරත්න සොහොයුරාට ස්තූතිවන්ත වෙනව මට මගේ හය වෙනි උපසිරැසි නිර්මාණය විදිහට අලුත්ම අලුත් සිනමා සිත්තමකට උපසිරැසි නිර්මාණය කිරීමට අවස්ථාව ලබා දුන්නට. සමාවෙන්න ඕනි පරක්කු උනා නම්. මේක භාර අරගෙන දවස් කීපයක් උනාට වැඩත් එක්ක ටිකක් පරක්කු උනා. මේක ක්‍රියාදාම, වික්‍රමාන්විත සහ විද්‍යා ප්‍රබන්ධ යන වර්ගීකරණයට අයත් සිනමා පටයක්. 2015 …

Read More »

Tears of the Sun (2003) | හඳුනාගන්න මනුෂ්‍යත්වය! [සිංහල උපසිරසි සමඟ]

2011 ජනවාරි 01 පළවූ ලිපිය….. මම ඇත්තටම පුදුම වෙනව මේ ෆිල්ම් එක බයිස්කෝප් සහෝදරයන්ට අමතක වීම ගැන. ඒ නිසා මම මගේ දෙවෙනි ලිපිය වශයෙන් මේක පළ කරනවා. සමහරවිට ඒගොල්ලන්ගේ කාර්යබහුලත්වය නිසා අමතකවීම පුදුමයකුත් නෑ.. කතාව දෙසට හැරුනොත් සැබවින්ම මිනිස්කම කියන්නේ කුමකටද යන්න කියාදෙන චිත්‍රපටියක්. දකුණු අප්‍රිකාවේ එක්තරා ප්‍රදේශයක වෙනත් ආගම් …

Read More »

Sin City: A Dame to Kill For (2014) | පාපී නගරය… (18+) [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ කාලෙකට පස්සේ සුපිරි චිත්‍රපටියකට සිංහල උපසිරැසිත් අරගෙනම ආවා. මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි 500 අතරේ 19 වෙනි ස්ථානයේ රැඳිලා තියෙන මේ චිත්‍රපටියට තාම හරියටම හරියන උපසිරැසියක් නිකුත් වෙලා නෑ. ඒත් සමීර සහෝට පිං සිද්ධ වෙන්න ඉතාමත් හොඳ පරිවර්තනයක් ම‍ට ලැබුන නිසා මේකට උපසිරැසි ගැන්වීම එච්චරම අමාරු උනේ නෑ. …

Read More »

The Cold Light of Day (2012) | අභිරහස් පැහැරගැනීමක්. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ? බයිස්කෝප් එකට නිතර යන එන කෙනෙක් විදිහට මම දන්නවා බයිස්කෝප් එකෙන් මේ කරන්නෙ මිල කරන්න බැරි ලොකූ සේවයක් කියලා. ඉතින් මම තීරණය කරා සම්පත්දායකයෙක් වෙලා මේකට පොඩිහරි දෙයක් කරන්න ඕනෙ කියලා. මේක තමයි මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. වැරදිනම් ඇති නොසෑහෙන්න. බාරගත්තට මොකද කරගෙන යනකොට තමයි තේරුණේ මේක මොනතරම් …

Read More »

Planet Terror (2007) | ලෝකයට එරෙහිව දෙදෙනෙක්.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? හොඳින් නේද?ඉඩකඩ තිබුන හැටියෙන් ආයෙම අරන් ආවා තවත් සබ් එකක්. ගිය සැරේ දුන්න ෆිල්ම් දෙකම comedy ෆිල්ම් ඒවා. ඒ නිසාම මේ සැරේ දෙන්න හිතුවෙ horror ටයිප් එකේ action ෆිල්ම් එකක්..කතාවෙ හැටියටනම් ජීව රසායනික අවියක් නිසා මිනිස්සු අමනුෂ්‍යයො බවට පත් වෙන කතන්දරයක් තමයි යන්නෙ. තනිකරම මිනිස්සු zombiesලා වෙනවා. රෝගෙ වැලඳුනු අය හොදින් …

Read More »

The Prince (2014) | පුනරාගමනය….. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ටික දවසකට පස්සේ ඉංග්‍රීසි ෆිල්ම් එකක් අරගෙන එන්න තමයි හදන්නේ. නිකුත් උනේ නම් දැනට දවස් දෙකකට කලින්. Bruce Willis, 50 Cent එහෙමත් ඉන්නවා. කතාව ගැන පොඩ්ඩක් කියනවා නම් එහෙම පෝල් ගේ දුව පැහැර ගැනීමකට ලක් වෙනවා. පෝල් කියන්නේ කලින් මැරයෙක් වෙලා ඉඳලා ඕමාර් එක්ක ඇති වූ ප්‍රශ්ණයක් නිසා …

Read More »

Sin City (2005) | පවුකාර නගරය. [සිංහල උපසිරසි සමඟ]

හැමදාමත් කළේ ෆිල්ම් එකක් බලන්න ඕනේ උණ ගමන් Baiscopelk එකට ඇවිත් එක්කො ෆිල්ම් එකක් බා ගත්ත එකයි, එහෙම නැත්තන් ළග තියෙන ෆිල්ම් එකට අදාළ සිංහල උපසිරසිය බා ගත්ත එකයි. ඔය අතරෙයි මට හිතුණේ Baiscopelk සෙට් එකත් එක්ක එකතු වෙන්න ඕනේ. මාත් නිකං ඉන්න එකේ ෆිල්ම් එකකට උපසිරසි හදලා දෙන්න ඕනේ …

Read More »

The Sixth Sense (1999) Sinhala Subtitles | මරණයේ ඡායාව [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් කාලෙකින් තවත් කතාවක් අරගෙන මම ආවා. imdb වල 8.2 ගානක රේටින්ග්ස් තියෙන, ඒ වගේම ලෝකෙ හොඳම චිත්‍රපටි 250 ඇතුලෙ 143 තියෙන the sixth sense කියන චිත්‍රපටය තමයි අද මම ඔයාලට දෙන්න යන්නෙ. අපි කවුරුත් දන්න Bruss Willis තමයි ප්‍රධාන චරිතය නිරූපනය කරන්නේ. මේ කතාව හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය ඇතුලු ඔස්කාර් …

Read More »

Looper (2012) Sinhala Subtitles | 2074දි ඇත්තටම මෙහෙම වෙයිද?? [සිංහල උපසිරැසි සමඟ]

මම අදත් ඔයාලට අරගෙන ආව මේ වසරේ නිකුත් වූ පට්ටම බයිස්කෝප් එකක්. මේක මගේ 20 වන නිර්මාණය. මාස එක හමාරක් වගේ කාලයක් ඇතුලත් ඔයාලට සුපිරි නිර්මාණ රැසක් රසවිඳීමට සැලැස්වීම ගැන ලොකු සතුටක් දැනෙනව. ඒකට දිරි ගන්වපු ඔයාලට ස්තූති කරන ගමන් මම අද අරන් ආපු ෆිල්ම් එක දිහාට හැරෙන්නම්. IMDb හි …

Read More »

Twelve Monkeys (1995) Sinhala Subtitles | වරද කාගේද…?..[සිංහල උපසිරැසි සමඟ]

තවත් වෙනස්ම විදියේ මාතෘකාවක චිත්‍රපටයක් අරගෙන ආවා. මේක ටිකක් අමුතුම කතාවක්. ඒ හින්දම මේකට සබ් කරන්න ඕනේ කියලා හිතුනා.ටිකක් පරණ film එකක් උනත් දැනට I.M.D.B වල  8.1 ක Rate  එකක් අරගෙන හොඳම චිත්‍රපට 250 හේ 179 තියන එකක්. සමහරවිට මේ වෙනකොටත් මේ ෆිල්ම් ඒක බලලත් ඇති. මේකේ ප්‍රධාන චරිත රඟපාන්නේ  අපි හැමෝම …

Read More »

Fire with Fire (2012) Sinhala Subtitles | ගිනි අවුලන්නෝ සහ නිවන්නෝ [සිංහල උපසිරැසි සමඟ]

මේ අවුරුද්දේ නිකුත් වුණු අලුත්ම සිනමා නිර්මාණයකට අහම්බෙන් සබ් දන්නා ඉඩක් ලැබුනා… David Barrett කියන අධ්‍යක්ෂක වරයාගේ නිර්මාණයක් වන මෙහි Josh Duhamel, Rosario Dawson සහ Bruce Willis යන රංගන ශිල්පීන් ප්‍රධාන චරිත රඟදක්වනවා. සිනමා පටය දෙසට හැරුනොත් මැර කල්ලි නායකයකු අතින් සිදුවන කුරිරු ඝාතනයක සාක්ෂිකරුවකු වීම නිසා අසරණ වුණු ගිනි නිවන …

Read More »

Live Free or Die Hard (2007) Sinhala Subtitles | ක්‍රියාදාම වල උපරිමය! [සිංහල උපසිරැසි සමඟ]

යාලුවනේ මගේ දෙවෙනි උපසිරස නිර්මාණය විදියට මම ටිකක් පරණ ඒත් සුපිරි බයිස්කෝප් එකක් අරන් ආවා. මේක ක්‍රියාදාම චිත්‍රපටයක් තමයි. ඒත් මේක සාමාන්‍ය ආකෘතියෙන් ගොඩක් වෙනස්. ඒ කොහොමද කියල දැන ගන්න නම් මේක බලන්නම වෙනවා 🙂 ඒත් ඉතින් මම මේ කතාව ගැන පොඩි විස්තරයක් කෝකටත් කියල කියලම ඉන්නම්. දවසක් හැකර්ලා කිහිප …

Read More »

Moonrise Kingdom (2012) Sinhala Subtitles |සඳ නැඟෙනා රාජධානිය [සිංහල උපසිරැසි සමඟ]

IMDb ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ හොඳම චිත්‍රපටි ශ්‍රේණිගත කිරීම් වල 8.3 ක් ඉතා ඉක්මනින් ලබා ලොව හොඳම චිත්‍රපට 250 න් 175 තරම් ඉහල අගයක් මේ බයිස්කෝප් එක පැමිණි විගස ලබා ගන්නට හැකි වූයේ මෙහි තියෙන සුපිරි බව නිසයි. ඔයාලා දන්න අඳුනන සුපිරි නළු Bruce Willis, Edward Norton සහ Bill Murray වගේ …

Read More »

Pulp Fiction (1994) Sinhala Subtitles | නිම නොවූ චරිත. [සිංහල උපසිරැසි සමඟ]

IMDB අඩවියේ හොඳම චිත්‍රපට වර්ගීකරණයේ තියෙන චිත්‍රපට වලට උපසිරැසි දෙමු කියලා ආපු උදාගේ යෝජනාවට අනුව ඔන්න මමත් මගේ දායකත්වය මේ චිත්‍රපටියෙන් දෙන්න තීරණය කලා. මේ වගේ අදහසක් යොමු කිරීම ගැන උදා සහෝට ස්තූතිය පලකරලා මේ චිත්‍රපටිය ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. මේ චිත්‍රපටය මේ වෙනකොට හොඳම චිත්‍රපට දර්ශකයේ 4 වෙනි ස්ථානයේ …

Read More »

Lucky Number Slevin (2006) with Sinhala Subtitles | අවාසනාවන්ත අංක හත [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මමත් හාපුරා කියල ෆිල්ම් එකකට සිංහල උපසිරැසි දාල බයිස්කෝප් අඩවියත් එක්ක එකතු උනා. සමාවෙන්න ඕන මම මේකට මාස 3 කටත් වැඩිය ගත්තට, වැඩේ එච්චර පුරුදු නෑ නේ, ඒකයි. මම මුලින්ම උපසිරැසි දාන්න හැදුවේ Never Back Down එකට, වාසල සහෝ තම එපා කිව්වේ. (~ බනිනවා නම් එයාට බනින්න! 😉 ~). …

Read More »

Cop Out (2010) | මෙන්න ගේම…

ඔන්න අද මම කට්ටියට අරගෙන එන්නෙ හොඳට හිනා වෙන්න පුළුවන් කියාදාම චිත්‍රපටියක්. චිත්‍රපටියේ සිටින නළුවන් ගැන යමක් කියනවනම්, ප්‍රධාන චරිත දෙකට පණ පොවන්නෙ Bruce Willis හා Tracy Morgan. Bruce Willis අපි දැකල තියෙන්නේ ටිකක් බරපතල නළුවෙක් විදියටනෙ. Armageddon, Sin City වැනි චිත්‍රපටි තුලින් හේ අප අතරට ආවා.  Tracy Morgan නම් …

Read More »
error: Alert: Content is protected !!