Thursday , October 1 2020
Breaking News

Tag Archives: Cam Gigandet

Red Sky (2014) with Sinhala Subtitles | රක්ත ආකාශය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ ,මේක මගේ පළවෙනි උපසිරසය.බයිස්කෝප් අඩවියට යන එන වාරයක් පාසාම මගේ හිතේ තිබ්බ ලොකු ආසාවක් තමා සබ් එකක් කරන එක.ඔන්න ඒ අසාව අද ඉෂ්ඨ වුණා. සබ් එක කරද්දී තමා තේරෙන්නේ අපි හිතන තරම් ලේසි නෑ කියලා.එතකොට තමයි තේරෙන්නේ අපේ අනෙක් සහෝදරයෝ කොච්චර කට්ටක් කනවද කියලා. පළවෙනි සබ හින්දා අඩු …

Read More »

Trespass (2011) with Sinhala Subtitles | වැරදුනු කුරුමාණම. [සිංහල උපසිරැසි සමඟ]

එන්.විජිත අසංක වන මගේ තිස් අට වැනි උපසිරැසි නිර්මාණය විදිහට ආරගෙන ආවෙ 2011 ඔක්තෝබර් මාසෙ 21 වැනිදා නිකුත් වුනු Crime, Drama, Thriller වර්ගයේ ෆිල්ම් එකකට සබ් එකක්. මේකට IMDB වල රේටින්ග්ස් 5.3 ක් ලැබිල තියෙනවා. මිනිත්තු 91 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ  Joel Schumacher නම් අධ්‍යක්ෂවරයා …

Read More »

The Roommate (2011) with Sinhala Subtitles| කාමරේ මිතුදම [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් පවුලේ සාමාජිකයෙක් උනාට පස්සේ ටික කාලයකට මට ඔයාල වෙනුවෙන් දෙයක් කරන්න බැරි උන එක ගැන මම මුලින්ම සමාව ඉල්ලනවා. වැඩ ගොඩක හිර වෙලා හිටපු නිසා මේ ෆිල්ම් එක බාර ගත්තට සබ් එක හදන්න ටිකක් (ඇත්තටම ගොඩක්) පරක්කු උනා. එත් අන්තිමේදී කොහොම හරි ඉවර කරගන්න ලැබිච්ච් එක ගැන නම් ගොඩක් …

Read More »

Pandorum (2009) | නොසිතූ උවදුර.. [සිංහල උපසිරසි සමඟ]

සුපුරුදු පරිදි එහෙනම් ඔන්න දිගු කාලයක් අරගෙන තවත් උපසිරසියක් අරගෙන ආව. මේ සලරුව බයිස්කෝප් එකේ කලින් පලවුනා ඒත් සිංහල උපසිරැසි දීල තිබුනෙ නෑ. විකිය සහෝ මට මේකෙ උපසිරැසිය කරන්න කියල දුන්න. විකියත් වැඩේ දන්නව මගෙ සබ් පරක්කුයි කියල, ඒක නිසා හිමින් සැරේ කරල දෙන්න කිවුව. කතාව ගැන නම් මම මොකුත් …

Read More »

In The Blood (2014) | ගෑණු ගහ ගන්න ගියහම පිරිමි පරාදයි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් සුපිරි සිනමා සිත්තමකුත් අරගෙන ඔයාලා හමුවෙන්න ආවා. සරල භාෂාවෙන් කිව්වොත් මේක 2014 වසරේ නිකුත්වුනු පට්ට පතුතරැ බයිස්කෝප් එකක්. IMDb දර්ශකයෙන් මේ සදහා ලකුණු 5.8ක් ලබා දීලා තිබෙනවා. Danny Trejo,Gina Carano,Cam Gigandet වගේ ඔයාලා කැමති පට්ට නළුනිලි සෙට් එකක් තමයි මේකෙ ඉන්නෙ.                   …

Read More »

Priest (2011) Sinhala Subtitles | රණකාමි පූජකයා [සිංහල උපසිරැසි සමඟ]

අවුරුදු 2 ක් විතර පැරණි ක්‍රියාදාම  චිත්‍රපටියක් ඔබ වෙත ගෙන එන්නයි මේ සූදානම. මේක මම නම් බැලුවේ 2011 දි මයි. ඉතින් බලපු අයටයි, නොබලපු අයටයි දෙගොල්ලොන්ටම සිංහල උපසිරැසි සමඟ බලන්න නැවත අවස්ථාවක් තියෙනවා. වටපිටාව ගැන කියනවා නම් ඇමෙරිකාවේ තිරගත කිරීම් අරඹලා තියෙන්න 2011 මැයි 13 වෙනිදා. ඩොලර් මිලියන 60 ක් …

Read More »

Seal Team Six : The Raid on Osama Bin Laden (2012) Sinhala Subtitles | බින් ලාඩන් ඝාතනයේ නොදුටු පැත්ත [සිංහල උපසිරැසි සමඟ]

තුන් දහසකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් කරමින් මුලු ලෝකයම සසලවමින් ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට 2001 සැප්තැම්බර් 11 වැනි දින එල්ල වූ ප්‍රහාරය අප සියලු දෙනාගේ සදා නොමැකෙන මතකයක් වී ඇත. එම ප්‍රහාරයේ මහ මොලකරු නැතහොත් අල්කයිඩා සංවිධානයේ නායකයා වන ඔසාමා බින් ලාඩන් පාකිස්තානයේ සැඟව සිටියදී පසුගිය වර්ෂයේ මැයි මාසයේදී ඇමරිකානු …

Read More »

The Unborn (2009) with Sinhala Subtitles | උපදින්නට වරම් නොලද්දෝ [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකට පස්සේ ඔන්න මමත් චිත්‍රපටියක් එක්ක අපේ සහෝලා හමු වෙන්න ආවා. ඉතින් පෙර පරිදි කාල වෙලාව නැති නිසා මේ වගේ පුළුවන් වුන වෙලාවට හොඳ නිර්මාණයක් එක්ක ඔයාලා හමුවට එනවා. ඉතින් අපේ විකියා සහෝ ගැනත් යමක් කිව්වේ නැත නම් අඩුවක්. විකියා සහෝ සබ් වැඩේ පටන් ගත්තු වෙලේ ඉඳලා අවසාන වෙන මොහොත …

Read More »
error: Alert: Content is protected !!