Wednesday , November 25 2020
Breaking News

Tag Archives: Cameron Diaz

Vanilla Sky (2001) Sinhala Subtitles | සිහිනයක අතරමංව.. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්… නිරෝගිමත් සුබ දවසක් වේවා යාළුවෝ හැමෝටම.. අදත් මං ඔයාලව හමුවෙන්න තවත් ජනප්‍රිය ඉංග්‍රිසි චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් ආවා.Vanilla Sky Abre los Ojos (Open Your Eyes) නම් 1997 තිරගත වුන ස්පාඥ්ඥ චිත්‍රපටය ඇසුරින් නිර්මාණය වුන චිත්‍රපටයක් තමයි වැනිලා ස්කයි. මෙහි ප්‍රධාන චරිතය වන ඩේවිඩ් ඒම්ස් ලෙස රංගනයෙන් එක්වෙන්නේ හොලිවුඩයේ සුපිරි, …

Read More »

The Mask (1994) Sinhala Subtitles | සාපලත් වෙස් මුහුණ. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්… සුබ දවසක් වේවා හැමෝටම.. ඉස්කෝලේ යන කාලේ බැලුවෙම ඇක්ෂන් ෆිල්ම් (ක්‍රියාදාම චිත්‍රපට) තමයි. ගහගන්න බෝම්බ පුපරන වෙඩි තියන, ඒක එක කාලයක්. ඔහොම ඉන්න අතරේ අපේ ඥාති අයියා කෙනෙක් මේ ෆිල්ම් එක බලපන් ඒක මරු කිව්වා. එතකොට කොමඩි කිව්වම ටිකක් මොකක්ද වගේ. හැබැයි බැලුවට පස්සේ තමයි, අඩේ ඒක මරුනේ කියලා …

Read More »

The Box (2009) with Sinhala Subtitles | අත්භූත පෙට්ටිය [සිංහල උපසිරැසි සමඟ]

පළමු උපසිරැසියෙන් අවුරුදු දෙකකට පස්සේ තවත් චිත්‍රපටයකට උපසිරැසි කරන්න හිතුවා. මේ චිත්‍රපටිය තෝරාගන්න ඇත්තටම හේතුව වුණේ youtube වීඩියෝ එකක්. 15 incredible movies that will blow your mind කියල තිබුන මේ වීඩියෝ එකේ තිබුන අනිත් චිත්‍රපට සියල්ලම මගේ ප්‍රියතම චිත්‍රපට ලැයිස්තුවේ තිබුන ඒවා. මගේ ප්‍රියතම නිළිය මේ චිත්‍රපටයේ රඟපාන නිසාත් , …

Read More »

Shrek 3 (2007) AKA Shrek the Third with Sinhala Subtitles | ශ්‍රේක්ගේ තෙවන ආගමනය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප් වෙබ් අඩවියේ සාමාජිකයන්ට සහ සියලු දෙනාට. මම යසිරු දිල්ෂාන් සල්පදෝරු. මේක තමයි මගේ පළමු උපසිරසි ගැන්වීම. මේක හදාගන්නනම් ගොඩක් කල් ගියා හැබැයි හැදුවට පස්සෙනම් පුදුම සතුටක් ආවේ. අපි තප්පර ගානෙන් බාන සබ් ෆයිල් එක හදන්න කොච්චර අමාරුද කියලා, ඒවගේම මම ස්තුතියි කරනවා මට මේක බාර දීපු අසංක අයියට …

Read More »

There’s Something About Mary (1998) with Sinhala Subtitles | “මේරි සහ ආදරවන්තයෝ” [සිංහල උපසිරසි සමඟ] (18+)

සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමදෙනාටම. මේක මගේ 17 වෙනි සබ් එක. මේ චිත්‍රපටිය මං මෙතෙක් බලපු සුපිරිම කොමඩි කතාවක් විදියට හඳුන්වන්න පුළුවන්. ආරම්භයේ සිට අවසානය දක්වාම ගොඩක් විනෝදෙන් නරඹන්න පුළුවන් එකක්. මේක ගොඩක් ප්‍රසිද්ධ චිත්‍රපටියක්. ඒ වගේම අපේ සබ් කරන සහෝලට මෙච්චර කාලෙකට අමතක වෙලා ගිය ෆිල්ම් එකක් විදියට …

Read More »

Shrek (2001) with sinhala subtitles | කුමරියකට පෙම්බැඳි රාක්ෂයෙක්… [සිංහල උපසිරසි සමඟ]

හැමෝම දන්න හුඟ දෙනෙක් බලල තියෙන චිත්‍රපට මාලාවක් වන Shrek හි පළමු වැන්න මගේ උපසිරැසි එකතුවේත් පළමු වැන්න ලෙස ඔබට සතුටින් මෙසේ ඉදිරිපත් කරනවා. මේ චිත්‍රපටය උපසිරැසි ගැන්වීමත් සමග ඔබට Shrek චිත්‍රපට මාලාවම සම්පුර්ණයෙන් උපසිරැසි සහිතව නැරඹීමේ අවස්ථාව බයිස්කෝප් වෙබ් අඩවිය හරහා හිමිවෙනවා. මේ  චිත්‍රපටය 2001 වසරේ තිරගත වූ පරිගණක …

Read More »

Shrek 2 (2004) with Sinhala Subtitles | ආදරයට කොයින්ද බාධා. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ ඔයාල ඔක්කෝටම. ඔන්න අවුරුද්දයි මාස අටකට පස්සෙ මගේ තුන්වෙනි නිර්මාණය අරං අවා. :p 2004 මැයි 19 වෙනිදා නිකුත් වෙච්ච, IMDb අගය 7.2 ක් ගත්ත මේ චිත්‍රපටිය ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. මේ චිත්‍රපටියේ Mike Myers – ශ්‍රෙක් ලෙසත්, Cameron Diaz – ෆියෝනා කුමරිය ලෙසත්, Eddie Murphy – …

Read More »

Knight and Day (2010) with Sinhala Subtitles | සමහර විට සමහර දේවල් වෙන්නේ හේතුවක් ඇතිව… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මාසෙක විතර විවේකයකට පස්සේ ආපහු ෆිල්ම් එකකුත් අරගෙන මේ පැත්තට ආවා. සබ් කරන එකෙන් විවේක ගත්තේ විවේකයක් නැති නිසා තමයි. මුලින්ම මේක මට දීපු රොයිලි අයියා ඇතුළු බයිස්කෝප් එකේ හැමෝටම ස්තුති කරනවා.  ටිකක් පරණ නිසා action වලට කැමති අයනම් මේක බලල ඇති. ඒත් මේක නැවත නැවතත් බලන්න පුළුවන් එකක්. …

Read More »

My Sister’s Keeper (2009) | ඔබ වෙනුවෙන්ද මා [සිංහල උපසිරසි සමඟ]

මේ කතාව විද්‍යාප්‍රබන්ධයක් හැබැයි මේක අපි වෙනදා දකින සුපිරි විරයෝ, රොබෝවරු, අධිතාක්ෂණික මෙවලම් නැති හරිම වෙනස් විදිහේ විද්‍යා ප්‍රබන්ධයක්. තාක්ෂණය වත් දෘශ්‍ය ප්‍රයෝගවත් අවශ්‍ය නෑ විද්‍යා ප්‍රබන්ධයකට කියන කාරණාව ඔප්පු කල හැකි හොදම සාක්ෂියක් තමයි මේක. සරල විද්‍යා සංකල්පයකින් විශාල සමාජ ගැටලු සහා පවුලක ඇති බැදිම් හා වගකිම් ගැන හරිම …

Read More »

The Other Woman (2014) | හොරගෑණු ආශ්‍රය කරන්නේ බලාගෙනයි !!! [සිංහල උපසිරැසි සමඟ]

හායි! මගේ නම අනුරුද්ධ ආරියරත්න.මේ මගේ පළමු උපසිරැසිය බයිස්කෝප් වෙබ්  අඩවියට කරන.ඇත්තටම කියනවා නම් මම ටිකක් වාසනාවන්තයි කියල හිතෙනවා මගේ පළමු නිර්මාණයම විදියට මේ වගේ සුපිරි ෆිල්ම් එකක් මේ ගෙන්න ලැබුන එක. ඇත්තටම කියනවා නම් මම මුලින් මේ සිනමා අහනකොට කෙනෙක් මේක බාරගෙන තිබුනේ එත්  අන්තිමට මේක මටම ලැබුනා සහ ලබාදීපු සමීර කරුණාරත්න …

Read More »

Charlies Angels Full Throttle (2003) | චාලිගේ සුරදූතියෝ 2 [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කියපු විදිහටම මගෙ තුන්වෙනි උපසිරැසිය අරගෙන ආවා.Charlies Angels Full Throttle (2003) මුලින්ම තිරගතවෙන්නෙ 2003 ජූනි 18 වෙනිදා. IMDB දර්ශකය අනුව අගය 4.8 ක්. ඇස්තමේන්තුගත වියදම ඇමරිකානු ඩොලර් 120,000,000 ක්. මෙම චිත්‍රපටයේත්Cameron Diaz (නටාලි), Drew Barrymore (ඩිලන්), Lucy Liu (ඇලෙක්ස්), Bernie Mac (ජිමී බොස්ලි) ලෙසත්,  ඊට අමතරව Demi Moore (මැඩිසන් ලී) ලෙස රංගනයෙන් දායක වෙනවා. කතාව ගැන කෙටියෙන් කිව්වොත් මේ පාර …

Read More »

Charlies Angels (2000) | චාලිගේ සුරදූතියෝ [සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ දෙවෙනි උපසිරැසිය. බොහෝ දෙනෙක් Mission Impossible 2 සඳහා උපසිරැසි ඉල්ලා තිබුණා. ඒ වනවිටත් මම මේ චිත්‍රපට දෙකට උපසිරැසි කරන්න භාරගෙන තිබුණු නිසා ඒ ඉල්ලීම ඉටුකරන්න විදිහක් තිබුනෙ නෑ. Charlies Angels (2000) IMDB දර්ශකයේ 5.5 අගයක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම මෙය ක්‍රියාදාම චිත්‍රපට ගොන්නට තමයි වර්ගීකරණය වෙලා තියෙන්නෙ. ඇමරිකාවේදි තිරගතවෙන්නෙ …

Read More »

Bad Teacher (2011) Sinhala Subtitles | කාපිය මාව…[සිංහල උපසිරැසි සමඟ]

අනේ මන්දා මේක ගැන කොහොම ලියන්නද කියලා. හොඳයි පටන් ගම්මු රඟපාන අයගෙන්. කැමරන් ඩියාස් ඇන්ටියි අක්කියි, ජස්ටින් ටිම්බලේක් මලයයි, ජේසන් සීගලුයි රඟපානවා. මේ කට්ටියම ගුරුවරු, කතාව යන්නේ පාසලක් වටා . කැමරන් අක්කී ගුරුවරියක් වුනාට හරිම නරක කෙනෙක්. පැලෙන්න සූර් වෙලා නිදාගන්න, මරිජුවානා පාවිච්චි කරන කෙනෙක්. එයාට හදන්නේ මේ ඉගැන්නිල්ලට ආයිබෝවන් …

Read More »

Gangs of New York (2002) Sinhala Subtitles | පලිගැනීම…[සිංහල උපසිරැසි සමඟ]

මගේ පළමු සබ් එකට කමෙන්ට් කරපු හැමෝටම ස්තුතියි කියන ගමන් මගේ දෙවෙනි සබ් එක මේ විදියට ගෙනාව. Gangs of New York සඳහන් කලොත් ප්‍රධාන චරිත රඟපාන්නේ සුපිරි නළු Leonardo DiCaprio. එයා ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. Cameron Diaz කියන නිළිය අනිත් ප්‍රධාන චරිතය කරනවා. ඒ වගේම තවත් සුපිරි නළු …

Read More »
error: Alert: Content is protected !!