Wednesday , September 23 2020
Breaking News

Tag Archives: Cate Blanchett

The Aviator (2004) Sinhala Subtitles | විශිෂ්ඨ අහස්නැවියා [සිංහල උපසිරැසි සමඟ]

ඔස්කාර් සම්මාන 5ක් , ඔස්කාර් නිර්දේශ 6ක් සමග සම්මාන 86ක් දිනපු ඩිකැප්රියෝගේ සුපිරි චිත්‍රපටයක් බලමුද? ඔන්න එහෙනම් සමාවෙන්න ඕනේ හැමෝම බලන් හිටපු චිත්‍රපටයක උපසිරසියක් අරන් ආවා පහුවෙලා හරි. Leonardo DiCaprio ගේ ෆිල්ම් එකක් කියලා කිව්වහම ඉතින් ආයේ කතා 2ක් නෑ මෙතන ඉන්න හැමෝම ආයෙත් මේක බලන එක නම් සිකුරුයි. හොලිවුඩ් …

Read More »

Mowgli: Legend of the Jungle (2018) Sinhala Subtitles | වෘකයින්ගේ මිනිස් දරුවා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මැයි මාසෙ Black Panther අරගෙන ආවට පස්සෙ අද තමා සබ් එකක් අරගෙන එන්නෙ. හම්මෝ ඔලුවට නිදහසක් නැතුව වැඩ වලට හිරවෙලා හිරවෙලා ඉඳලා මෙහෙම සබ් එකක් කරන්න ගත්තහම හිතට දැනෙන නිදහස නම් කියලා නිම කරන්න බෑ. බයිස්කෝප් ප්‍රේක්ෂකයින්ට නම් දැන් මං කවුද කියන එකවත් මතක නැතුව ඇති මං හිතන්නෙ. දැන් …

Read More »

The House with a Clock in Its Walls (2018) Sinhala Subtitle | මායා ලෝකයකට පිවිසෙන්න ඇරයුම්! [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් අඩවියට ගොඩවදින සෑහෙන දෙනෙක් කැමති ෆිල්ම් සෙට් එකක් තමයි මායාව මුලික කරගත්ත හැරී පොටර් යුනිවර්ස් එක. මේ හරිම අපුරු සිනමාපටයත් අන්න ඒ ජාතියේ මායාවන් සම්බන්ධව ගෙතුණු කතාවක් අඩංගු සිනමාපටයක්. මේකට පාදක වෙන්නේ මේ නමින්ම 1973 වසරේදී John Bellairs විසින් රචනා කරන ලද කෘතියක්.මේ කෘතියේ තවත් කොටස් කිහිපයක්ම තියෙනව. ලුවිස් බානවෙල්ට් …

Read More »

Ocean’s Eight (2018) Sinhala Subtitles | මහා දියමන්ති හොරකම… [සිංහල උපසිරැසි සමඟ]

හොරකම කිසිදාක අගය කල යුත්තක් නෙමෙයි හැබැයි ඉතින් එහෙමයි කියලා අනුන් හොරකම් කරනවා බලා ඉදලා අපි සතුටු වුන අවස්ථා නැතුවම නෙමෙයි නෙව… අපි හැමෝම මංකොල්ලකෑම්, හොරකම් සම්බන්ධ චිත්‍රපටි වගේම රුපවාහිනී කතා මාලා බලන්න මොහොම කැමති නිසාවෙන්ම මේ ටිකේ තවත් රුපවාහිනි කතා මාලාවක් එක්ක බයිස්කෝප් අපේ සහෝදර උපසිරසකරුවෙක් ඔබත් එක්ක රෝයල් …

Read More »

Thor: Ragnarok (2017) Sinhala Subtitles | ලොවක් විනාශ කල පවුල් ප්‍රශ්නය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න එහෙනම් මම මගේ එකසිය දොළොස් වන උපසිරැසිය අරගෙන තමා මේ ආවේ. ඇත්තටම මේක රොයිලි සහෝදරයාට හිමි වූ චිත්‍රපටයක්. මොකද එයානේ මේකේ පළමු කොටසට උපසිරසි නිර්මාණය කලේ. කොහොම හරි එකදවසක් නිකම් මට මේක දෙනවද අහපු එකේ ප්‍රතිපලය තමා මේ. අද උදේ තමා වෙබ් පිටපත නිකුත් උනේ. ඉතින් අද …

Read More »

The Curious Case of Benjamin Button (2008) Sinhala Subtitles | අවරෝහණයි! [සිංහල උපසිරසි සමඟ]

The Reader ගැන ලිව්වට පස්සෙ මේ තරම් අභියෝගයක් ලැබුනේ නෑ මට ගොඩක් කාලෙකින්..ඇත්තටම මේ චිත්‍රපටය ගැන ලියන එක හරිම අමාරු දෙයක්..අපේ ජීවිතර අවරෝහණ පිළිවෙලට උනොත් කොහොමද?නිකමට වත් හිතල තියෙනවද ඒ ගැන?හිතල බලන්නකො..එතකොට මේ චිත්‍රපටය බලන්න ආසාවක් ඇති වෙයි..අනිත් ලිපි වල වගේ මම මේකෙත් කතාව ටිකක් දුරට කියන්නම්..මෙන්න මෙහෙමයි කතාව..මරණාසන්න කාන්තාවක් …

Read More »

Carol (2015) with Sinhala Subtitles | හිත ඉල්ලන ආදරය…. (18+) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අපිට නොදැනීම කාලය 2015 වසරේ නත්තලත් අරගෙන ඇවිදින්… කාලය පියඹා ගිය ඉක්මනක් නේද? Kingsman: The Secret Service වගේ නොසිතූ විරු පෙරලියක් එකක් පටන් ගත්ත අවුරුද්ද මැදක් වෙනකොට Cinderella, Furious Seven වගේම පෙරළිකාර Mad Max: Fury Road වගේ චිත්‍රපටත් එකක් අප හා රැදිලා හිටිය ඔබට මේ සුදානම නත්තලට පොඩි තෑග්ගක් දෙන්න, ලොකු දෙයක් …

Read More »

Hanna (2011) | හැනා, දිරිය දියණිය. [සිංහල උපසිරසි සමඟ]

මගේ විසි තුන්වැනි උපසිරැසි නිර්මාණය විදිහට ආරගෙන ආවෙ 2011 වසරේ ප්‍රදර්ශනය වුණු Action, Adventure, Thriller වර්ගයේ ෆිල්ම් එකකට සබ් එකක්. මේකට IMDB වල රේටින්ග්ස් 6.8 ක් ලැබිල තියෙන එකෙන්ම මේ චිත්‍රපටියේ විශිෂ්ටත්වය හිතාගන්න පුළුවන්නෙ. මිනිත්තු 111 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Joe Wright නම් අධ්‍යක්ෂවරයා විසිනුයි. …

Read More »

Cinderella (2015) | සින්ඩරෙල්ලා [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. ඔන්න මම ටිකක් පරක්කු වුනත් හොඳ, ලස්සන, හැමෝටම බලන්න පුළුවන් විදිහෙ කතාවක් අරගෙන ආවා. මුලින්ම කියන්න ඕනි ඉතින් පරක්කු වෙන්න හේතුව මේක මම කලින් බාරගෙන හිටපු කතාවක් නෙවෙයි. සමීර අයියගෙ ඉල්ලීමකට කරපු උපසිරැසියක්. ඒකයි පමාවුනේ. 🙂 සින්ඩරෙල්ලා කිව්වම නොදන්නෙ කවුද. අපි හැමෝම පුංචිකාලෙ අහන කතාවක්නෙ සින්ඩරෙල්ලා කියන්නෙ. දෙමාපියන් …

Read More »

Elizabeth: The Golden Age (2007) | ස්වර්ණමය යුගයේ එලිසබෙත් රැජින. [සිංහල උපසිරසි සමඟ]

එංගලන්තයේ එදා සිට අද දක්වාම පවතින එලිසබෙත් රජ පෙළපත ගැන කියවෙන කතාවක්. ක්‍රි.ව 1533 දී එංගලන්තයේ උපත ලද පළමු එලිසබෙත් රැජින ගේ පාලනය කාලය ලෙසින් සැලකෙන්නේ ක්‍රි.ව 1558 සිට 1603 දක්වා කාලයයි. තමන්ගේ ඥාති සොහොයුරියක වූ මේරි ස්ටුවර්ට් වෙත ලැබීමට තිබූ රජ කිරුළ එලිසබෙත් විසින් ලබාගෙන ඇයව 19 වසරක් සිරගත …

Read More »

How to Train Your Dragon 2 (2014) with Sinhala Subtitles | මකර යුද්ධය… [සිංහල උපසිරසි සමඟ]

වයිකින්ග් කතා මාලාව එකක් මට කොහොමත් ලැබුනොත් මේ වගේ එකක් නෙව, මේක ඇත්තටම ඊයේ හවස් භාගයේ තමයි භාරගත්ත සහෝදරයාගේ කාර්යය බහුල කමත් එකක් මට ලැබුනේ ඉතින් මමත් වයිකින්ග් කතා මාලාවේ දෙවන කතා සමයේ අවසානය තෙක් ඔබත් එකක් බෙදාගත්තා අපේ විමාව හවුල් කරගත්තා මේ සලරුවේ උපසිරැස කටයුත්ත හමාර කරන්න. Cressida Cowell …

Read More »

The Monuments Men (2014) | සිහිවටන බේරාගත් මිනිසුන්….[සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් සියලුම දෙනාට. අදත් මම  ආවේ සත්‍ය කතාවක් මත පදනම් වෙච්ච ලස්සන කතාවක්. මේක කරන්න බාර අරගෙන තිබුනේ සමීර කරුණාරත්න. එයාගේ සියවෙනි උපසිරසි නිර්මානය විදියට. ඒත් එයාට තියන වැඩත් එක්ක කරන්න බැරිවෙලා. ඒක නිසා මට දුන්නා . මෙන්න සමීරගේ ලිපිය එහෙම්ම දාලා තියනෙවා. The Monuments Men කියන්නේ දෙවන ලෝක යුද …

Read More »

Babel (2006) Sinhala Subtitles |අවුල් වියවුල්…[සිංහල උපසිරැසි සමඟ]

“ආරම්භයේදී ලෝකයේ ජීවත් වූයේ එකම ජනතාවකි. ඔවුන් සියල්ලෝම එකම භාෂාවක් කතා කලහ. දිනක් ඔවුහු ,සියල්ල එකතු වී දෙවියන්ට වඩාත් සමීප වන ලෙසට, අහස් කුස තෙක් දිවෙන මහා කොතක් සාදන්නට පටන් ගත්හ. මෙසේ වැඩි කල් යන්නට පෙර ඔවුනට කළ නොහැකි කිසි යම් දෙයක් නොවනු ඇති බව තේරුම් ගත් දෙවියන්, ඔවුන් එකිනෙකාට …

Read More »

Indiana Jones and the Kingdom of the Crystal Skull (2008) with Sinhala Subtitles | පළිඟු ඔලුවේ අභිරහස…[සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ! මේ මගේ දෙවෙනි පෝස්ට් එකයි. මගේ පළමු පෝස්ට් එක කොමඩි ෆිල්ම් එකක් වන The Naked Gun 1. මම අද ඔයාලට දෙන්න යන්නේ වික්‍රමාන්විත සිනමා පටයක්. මම හිතනවා බොහෝ දෙනා ‘ඉන්ඩියානා ජෝන්ස්’ චරිතය ගැන අසා ඇති කියලා. මෙම චිත්‍රපටිය, ඉන්ඩියානා ජෝන්ස් චිත්‍රපටි මාලාවේ හතරවැන්නයි. මෙහි දෙවැනි චිත්‍රපටිය (1984) සඳහා …

Read More »

Robin Hood (2010) with Sinhala Subtitles | බැටළුවන් සිංහයන් වනතුරු යළි යළිත් නැගීසිටින්න! [සිංහල උපසිරසි සමඟ]

අසාධාරණය රජ කරපු කාලෙක සාධාරණය වෙනුවෙන් නැගීසිටිය වීරයෙක් ගැන කියවෙන වීර කතාවක් තමයි අද බයිස්කෝප් එකෙන් අරන් ඇවිල්ල තියෙන්නෙ. හා හා පුරා කියල පළවෙනි ලිපියම සිංහල උපසි‍රැසි සහිතවම අරන් ආව ඕං. ඔයාල මෙයා ගැන අනිවාර්යයෙන්ම මීට කලින් අහල ඇතිනෙ. රොබින්හුඩ් කියන්නෙ පෝසතුන්ගෙන් වස්තුව අරගෙන දුප්පතුන්ට බෙදල දුන්න දුප්පතාගෙ හිතවතානෙ. (ඒ …

Read More »
error: Alert: Content is protected !!