Friday , December 4 2020
Breaking News

Tag Archives: Catherine Zeta-Jones

Sinbad: Legend of the Seven Seas (2003) with Sinhala Subtitles | සින්බෑඩ්.. නියම මිනිහා.. [සිංහල උපසිරැසි සමඟ]

ඉස්සර වෙලාම Avatar 2009 ෆිල්ම් එක සිංහල යුනිකෝඩ් සබ් එක්ක බැලුවම මට හිතාගන්න බැරි උනා. ඒ වගේ පොඩි ෆයිල් එකකින් කොහොම ද? ෆිල්ම් එකක සිංහල තේරුම අපට පෙන්නන්නේ කියලා. ඒ මං බලපු ලස්සනම ෆිල්ම් වලින් එකක්. (ගෞරවනීය ස්තුතිය, රොයිලි සහෘදයාට). පස්සේ, පස්සේ ගොඩක් ෆිල්ම් සිංහල සබ් එක්ක බලද්දි තමයි මටත් …

Read More »

Dad’s Army (2016) with Sinhala Subtitles | සීරුවේන් සිටින්! [සිංහල උපසිරැසි සමඟ]

අයෙත් එහෙනම් කොමඩියක් අරගෙන තමයි මේ ආවේ. මේකේ හොඳ කොපියක් එක්ක එලියට ඇවිත් දැන් සතියක් විතර වෙනවා මම හිතන විදියට. කොම්ඩියක් බලන්න ඉතින් කවුද අකමැති 🙂 වැඩිපුරම ටිකක් වයසක උදවිය ටිකක් තමයි රංගනයෙන් දායක වෙන්නේ. ඒකෙත් පොඩි වෙනසක් තියනවා. මුලින් දැක්කාම හිතේවි මේ කට්ටිය කොහොමද යුද්ධ කරන්න යන්නේ කියලා. වයසට …

Read More »

The Legend of Zorro (2005) with Sinhala Subtitles | අසිපත අතගත් අසරුවා [සිංහල උපසිරසි සමඟ]

අසි අසි අසි…. අසිපත අතගත් අසරුව සෝරෝ… සෝරෝ, සෝරෝ, සෝරෝ… සවිමත් බලවත් අසිපත් සෝරෝ… සෝරෝ, සෝරෝ, සෝරෝ… කොහොමද කස්ටියට ඉතින්. උඩින් කියලා තියෙන සින්දුව කස්ටිය අහලා ඇතිනෙ. ටයිටස් තොටවත්තයන් සිංහලෙන් හඬකවලා අපි පොඩි කාලෙදි ජාතිකරූපවාහිනියේ විකාශය වෙච්ච සෝරෝ කාටූන් එකේ තේමා ගීතයෙන් කොටසක් තමා මම උඩින් කිවුවෙ.( මට මතක තිබ්බෙ …

Read More »

Chicago (2002) | සියලු රස සමඟින්.!

ඔස්කාර් සම්මාන 06 ඇතුළුව සම්මාන 40 ලබා තවත් සම්මාන නිර්දේශ වීම් 54 ක් ලබන්න තරම් අගය කිරීමට ලක් වෙච්ච IMDB ශ්‍රේණිගත කිරීම් වල 7.2/10 ( ඡන්ද 80,461 )ලැබූ සෑහෙන්න වෙනසක් දැනෙන සුපිරිම චිත්‍රපටියක් බලමුද? Catherine Zeta-Jones, Richard Gere ප්‍රධාන චරිත රඟපානවා කිව්වම චිත්‍රපටියේ ගුණ වර්ණනාව මමම කියන්න ඕනා නැහැනේ. 🙂 …

Read More »

The Terminal (2004) with Sinhala Subtitles | අපූරු මිනිසෙක්…[ [සිංහල උපසිරසි සමඟ]

ඔන්න කාලෙකට පස්සෙ මම සිංහල උපසිරැසියක් ඕගොල්ලො වෙනුවෙන් ගෙනාව . මම පහුගිය ටිකේ උපසිරැසි ගැන්වීම් වලින් ඈත්වෙලයි හිටියෙ. ඒත් ආපහු මේ විදිහට උපසිරැසි යොදන්න කියල මාව දිරිමත් කරේ අපේ විකිය සහෝදරය තමයි. ඇත්තටම මේක මම තනියෙන් කරපු උපසිරැසියක් නෙවෙයි. වෙනත් සහෝදරයෙක් විසින් අඩක් උපසිරැසි ගන්වා තිබුණු මේ චිත්‍රපටයේ උපසිරැසිය සම්පූර්ණ …

Read More »
error: Alert: Content is protected !!