Monday , December 6 2021
Breaking News

Tag Archives: Chae Jong Hyeop

ද විචර්’ස් ඩයිනර් [S01 : E07 & E08] Sinhala Subtitles | මායාකාරියගේ අවන්හල [සිංහල උපසිරසි]

ඔන්න The Witch’s Diner කතා මාලාවේ අවසන් කොටස් දෙකට උපසිරැසි ගෙනාවා. මේ කතා මාලාවත් එක්ක රැඳිලා කමෙන්ටුවකින් මාව දිරිමත් කරපු අයටත් මේක වෙන් කරලා දුන්න විමා අයියටත් මුලින්ම ස්තූති කරලා ඉන්න ඕන. හැකි උපරිමෙන් උපසිරැසි වැරදි අඩු පාඩු නැතුව හදන්න උත්සහ කලත් පොඩි පොඩි අඩුපාඩු තියෙන්නත් ඇති. ඒවට සමාවෙන්න ඕන. …

Read More »

ද විචර්’ස් ඩයිනර් [S01 : E05 & E06] Sinhala Subtitles | මායාකාරියගේ අවන්හල [සිංහල උපසිරසි]

සුභ දවසක් හැමෝටම..ඔන්න හැකි ඉක්මනින් තවත් කොටස් දෙකකට උපසිරැසි අරන් ආවා. අදත් මායාකාරියගේ අවන්හලට තවත් පාරිභෝගිකයෙක් එනවා. හැබැයි අද කෑම වට්ටෝරුව තෝරන්නෙ මායාකාරිය නෙමෙයි ජින්. තමන්ගෙ පුතා වෙනුවෙන් ප්‍රාර්ථනයක් කරන ඇයට කරන්න වෙන ගෙවීම නම් ටිකක් කටුක එකක්. මේ නිසා අමනාප වෙන ජින් අවන්හලෙන් අස් වෙනවා. පසුගිය කොටසෙදි සෝපානෙදි හමුවෙන …

Read More »

ද විචර්’ස් ඩයිනර් [S01 : E04] Sinhala Subtitles | මායාකාරියගේ අවන්හල [සිංහල උපසිරසි]

සුභ දවසක් සියළුදෙනාටම.. The Last Mercenary චිත්‍රපටයට උපසිරැසි ගන්වපු නිසා හතරවන කොටස ගේන්න පහු වුන එක ගැන සමාවෙන්න ඕන. පහුගිය කොටසෙන් ගිල් යොංගේ ප්‍රාර්ථනාව මොකක්ද කියලා දැනගත්තනේ. අද මායාකාරියගේ අවන්හලට තවත් පාරිභෝගිකයෙක් එනවා. ඇයගේ ප්‍රාර්ථනාව වෙන්නෙ තමන්ගෙන් වෙන් වුන පෙම්වතාව නැවත ඇය ලඟට ගේන්න කියන එකයි. ඒත් ජින් ඇයට ඒ …

Read More »

ද විචර්’ස් ඩයිනර් [S01 : E03] Sinhala Subtitles | මායාකාරියගේ අවන්හල [සිංහල උපසිරසි]

සුභ දවසක්..The Witch’s Diner පසුගිය කොටස් 2 නරඹපු අය දැන් දන්නවනෙ කතාවෙ ප්‍රධාන චරිත කවුද කියලා. රස්සාවත් නැති වෙලා, පෙම්වතාගෙනුත් වෙන්වෙලා පටන් ගත්ත අවන්හලත් බංකොලොත් වුන ජින් මායාකාරියගේ කෑමවේලක රස බලලා කරන ප්‍රාර්ථනාවෙන් ඇයට වංචා කරපු කාන්තාවගේ ජීවිතය නැති වෙනවා. පොරොන්දු වුන විදිහට මායාකාරියට අවන්හල බාර දීලා එයත් ඒකෙ වැඩ …

Read More »

ද විචර්’ස් ඩයිනර් [S01 : E01 & E02] Sinhala Subtitles | මායාකාරියගේ අවන්හල [සිංහල උපසිරසි]

සුබ දවසක් සියළුදෙනාටම… කොරියානු කථා මාලාවන්ට කැමති බයිස්කෝප් රසිකයන් වෙනුවෙන් පසුගිය ජූලි 16 වෙනිදා TVING ඔස්සේ විකාශය කිරීම් ආරම්භ කරපු The Witch’s Diner නම් කොටස් 8කින් යුක්ත කථා මාලාවට උපසිරැසි අරගෙන එන්නයි මේ සූදානම.Goo Sang-Hee නම් වෙබ්ටූන් රචකයාගේ Come to the Witch’s Restaurant (Manyeosikdangeuro Oseyo) කියන වෙබ්ටූන් එක පදනම් කරගෙනයි …

Read More »
error: Alert: Content is protected !!