Wednesday , February 1 2023

Tag Archives: Charles Bronson

Death Wish: The Face of Death (1994) AKA Death Wish V: The Face of Death Sinhala Subtitles | මරණයේ මුහුණත [සිංහල උපසිරසි]

ආයුබෝවන්… සුබ දවසක් යාළුවෝ හැමෝටම… ඔන්න මං තවත් චිත්‍රපට මාලාවක් සම්පූර්ණ කරලා ඒ චිත්‍රපට මාලාවේ අවසාන චිත්‍රපටයට සිංහල උපසිරසිය අරන් ආවා. Death Wish මුල් චිත්‍රපට බලපු ඔයාලට පෝල් කර්සි ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. බොහොම සාමකාමී විදිහට නීතිගරුකව තම පවුලත් එක්ක ජීවත් වෙන පෝල් කර්සිට, නගරයේ සිටින ඇතැම් මැර කල්ලි …

Read More »

Death Wish 4: The Crackdown (1987) Sinhala Subtitles | පෝල් කර්සිගේ හතරවන වික්‍රමය [සිංහල උපසිරසි]

ආයුබෝවන්.. සුබ දවසක් හැමෝටම. Death Wish චිත්‍රපට මාලාවේ පළමු කොටස් තුන ඔයාල බලන්නත් ඇති. අද මං අරන් ආවේ ඒකේ හතරවෙනි චිත්‍රපටයේ සිංහල උපසිරසියයි. Death Wish 4: The Crackdown වසර කීපයකට කලින් පෝර්ල් කර්සිට තම බිරිඳත් දියණියත් අහිමිවන්නේ මැර කල්ලියක් විසින් සිදු කරන කෘෘර ඝාතනයන් නිසයි. නීතියෙන් කිසිම පිළිසරණක් නැති තැන …

Read More »

Death Wish 3 (1985) Sinhala Subtitles | පෝල් කර්සිගේ යුද්ධය [සිංහල උපසිරසි] [18+]

ආයුබෝවන්… සුබ දවසක් වේවා හැමෝටම… දිනෙන් දින රටේ සෞඛ්‍ය තත්වය එන්න එන්නම නරක අතට හැරෙනවා. අපි කවුරුත් වෙනදටත් වඩා පරිස්සම් වෙන්න ඕන කාලයක් මේ. පුළුවන් තරම් නිවෙස් වලටම වෙලා ඉන්න බලන්න. ගමන් බිමන් හැකිතාක් අඩු කරන්න. නිතරම සෞඛ්‍ය නීති පිළිපදින්න. කවුරු කොහොම කිව්වත්, මොනවා විවේචනය කලත් අපි අපේ ආරක්ෂාව, අපේ …

Read More »

Death Wish II (1982) Sinhala Subtitles | පෝල් කර්සිගේ දෙවන වික්‍රමය [සිංහල උපසිරසි] [18+]

ආයුබෝවන් සුබ දවසක් වේවා හැමෝටම.. ලිපිය පටන් ගන්න ඉස්සෙල්ලා පොඩි කාරණයක් දැනුම් දෙන්නම්. මේ චිත්‍රපටය අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි. වයස සම්පූර්ණ නොවුන කිසිම අයෙක් මේ චිත්‍රපටය බලන්න එපා කියලා ඉල්ලීමක් කරනවා. කොහොමත් ඇතැම් පරණ චිත්‍රපට වල ක්‍රියාදාම හෝ සටන් හෝ මොන ලේබලයේ චිත්‍රපට වුනත් සුළු කොටසක් වැඩිහිටියන්ට පමණක් සීමා වූ ලිංගික …

Read More »

Death Wish (1974) Sinhala Subtitles | අවසන් කැමැත්ත… [සිංහල උපසිරසි] [18+]

ආයුබෝවන්… සුව බර නිරෝගිමත් දවසක් වේවා හැමෝටම.. ඔන්න ඉතින් ටිකක් ඉඩපාඩු ලැබුන වෙලාවේ තවත් චිත්‍රපට මාලාවක පලවෙනි චිත්‍රපයට සිංහල උපසිරසි අරගෙන ආවා. 1921 නොවැම්බර් 3 වනදා Charles Dennis Buchinsky ලෙස උපන් මොහු බටහිර සිනමාවේදී හඳුනන්නේ Charles Bronson ලෙසයි. පැරණි බටහිර ක්‍රියාදාම චිත්‍රපට තුලින් මොහු වඩාත් ජනප්‍රිය විය. එකල චිත්‍රපටවල තුවක්කුව, …

Read More »

The Magnificent Seven (1960) Sinhala subtitles | අවිගත් උත්තමයෝ [සිංහල උපසිරසි සමඟ]

කට්ටිය කැමති ඇති කියල හිතුව කවුබෝයි චිත්රපටයක් බලන්න. ඒක නිසා මෙන්න ගෙනාව මැග්නිෆිසන්ට් සෙවන්. කලින් ඒව වගේ සීඩ් නැති ලින්ක් නැති එකක් එහෙම නෙමේ. 1960 ඔක්තෝබර් මාසෙ තිරගත වෙච්ච මේසිනමා පටය ස්පාඤ්ඤ හා ඉංග්‍රීසි යන භාශා ද්විත්වයෙන්ම එළිදක්වනව. ක්‍රියාදාම චිත්රපටක් වෙන මෙය ජෝන් ස්ටර්ග්ගෙ අදියුරුවට තිරපිටපත විලියම් රොබර්ට්ස් ගෙ. යුල් …

Read More »

Once Upon A Time In The West (1968) Sinhala Subtitles | එකමත් එක කාලෙක බටහිර [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මගෙ අටවන උපසිරසි නිර්මානයත් අරන් මම ඔයාලව හමුවෙන්න අවා. මේක අපේ බයිස්කෝප් කණ්ඩායමේ විශේෂ ඉල්ලීමක් මත කරපු උපසිරසි ගැන්වීමක්. ඉතාමත්ම උසස් සිනමා සිතුවමක් වන මෙය, මෙහි රග පාන්නන්ගේ බැල්මන් පවා එම මොහොතට උචිත ලෙස ඉතාමත්ම තාත්වික ලෙස රග දක්වනු ලබන උසස්ම උසස් නිර්මාණයක් බව කිව හැකියි. IMDB වල 8.7ක් …

Read More »

The Great Escape (1963) Sinhala Subtitles | ඇම්ඩන්ලා සෙට් එකම හිරගෙදර එකට ගාල් කල විට.[සිංහල උපසිරැසි සමඟ]

අපි කව්රුත් කැමති නෑනේ කවුරැ හරි අපිව හිරකර ගෙන ඉන්නවා නම්, විශේෂයෙන්ම රණවිරැවන්. යුද්ධයකදි එයාලාව හිරකලොත් ඒ එයාලාගේ රැකියාව වගේම යුතුකම තමයි කොහොම හරි පැනලා ගිහින් තමාගේ හමුදාවට ආයි බැඳිලා සටන් කරන එක. ඉතින් හා පුරා කියලා මං ලියන පළවෙනි ලිපිය හා උපසිරැසි දැමු පළවෙනි චිත්‍රපටිය මේ. මේ මං පොඩි …

Read More »
error: Alert: Content is protected !!