Monday , September 28 2020
Breaking News

Tag Archives: Charlie Day

Pacific Rim: Uprising (2018) sinhala subtitles | දැවැන්තයන්ගෙ යළි ආගමනය ! [සිංහල උපසිරසි සමඟ] (300*)

කොහොමද කට්ටිය. ඔන්න එහෙමනම් මම අරගෙන ආවා අපේ බයිස්කෝප් රසික රසිකාවියන් මග බලාගෙන හිටිය සළරුවක්. ඒ තමා PACIFIC RIM චිත්‍රපටමාලාවේ දෙවැන්න. ඒ වගේම මෙම චිත්‍රපටය තමයි මගේ උපසිරසි ජිවිතයේ 300වැනි උපසිරැසිය සනාථ කරන්නෙ. මුලින්ම මේ සිනමාපටය මට ලබා දීපු හසන්ත අයියට විශේෂයෙන්ම ස්තුති කරන්න ඕන.එහෙමනම් වෙනදා වගේම මගේ උපසිරැසිකරණයේ කඩයිම් ගෙවී ගිය …

Read More »

Fist Fight (2017) with Sinhala Subtitles | අතින් පයින් විසදගමු! [සිංහල උපසිරැසි සමඟ]

ලෝකය පුරා නොයෙක් ද්වන්ධ සටන් ගැන ඔයාලා අහලා ඇතිනේ..මොහොමඩ් අලීට එරෙහිව ජෝ ෆ්‍රසියර්, ටුපැක්ට එරෙහිව බිගී, බැට්මෑන්ට එරෙහිව සුපර්මෑන් වගේ..මේ කියන්න යන්නේ රජයේ පාසලක ගුරුවරුන් දෙදෙනෙක් වන ඇන්ඩි කැම්බල් හා ස්ට්‍රික්ලන්ඩ් අතර මහා ද්වන්ධ සටන ගැනයි.. මේ වසරේ නිකුත්වුන තවත් කොමඩි ෆිලුමක් අරගෙන ආවා ඔන්න..ගොඩක් අය දන්නවා ඇති මේක ගැන..මේක …

Read More »

Horrible Bosses 2 (2014) | ලොක්කන්ටත් වැඩ වරදියි [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න එහෙනම් ගොඩ දවසකට පස්සේ මම ඔයාලාට අරගෙන ආවා පට්ටම කොමඩි ෆිලුමක්. ආයෙම ඉතින් මේකේ තියන කොමඩි ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. සුපිරි 😀 ඇත්තටම මාව මේ ගැන දැනුවත් කරේ අපේ ඇඩ්මින් සහෝදරවරු තමයි. ඇත්තටම මම මේ කයිවාරු ගහනවා නෙමෙයි ගොඩාක් අය දන්නවාත් ඇති කොමඩි ඒවාට උපසිරැසි කරනවා කියන්නේ එච්චර ලේසි දෙයක් නෙමෙයි. ඒ …

Read More »

Horrible Bosses (2011) Sinhala Subtitles | දරුණු ලොක්කො [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම විදියට ෆට්ටම ෆට්ට හිනා කාල මැරෙන කොමඩි ෆිල්ම් එකක් අරන් ආව. මේ ෆිල්ම් එක පටන් ගත්ත වෙලේ ඉඳන් ඉවර වෙනකම් එක හුස්මට බලන්න පුළුවන්, ඒ කිව්වෙ පොඩ්ඩක්වත් කම්මැලි හිතෙන්නෙ නෑ බලාගෙන යද්දි. හරි ෆිල්ම් එක ගැන හොඳ කිව්ව ඇති. දැන් ඒක ගැන පොඩ්ඩක් කියන්නම්. …

Read More »
error: Alert: Content is protected !!