Wednesday , November 25 2020
Breaking News

Tag Archives: Charlie Heaton

The New Mutants (2020) Sinhala Subtitles | ශක්තිය හඳුනා ගනිමින්….. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න එහෙනම් කාලෙකට පස්සේ චිත්‍රපටියක උපසිරසියක් අරගෙන ආවා. ඇත්තටම චිත්‍රපටිය නම් බොහෝ කලක් තිස්සේ පැමිණීමට නියමිතව තිබිලා අපිට ලැබුන එකක් නේ. අපිට නරබන්නට ලැබුන මාවල් කොමික් ආශ්‍රයෙන් නිර්මාණය වූ චිත්‍රපටයක් තමා මේ. හැබැයි මෙහි සහ වල මාවල් කොමික් චරිත අතර පැහැදිලි වෙනස් කම් කීපයක්ම තියෙනවා. ඔයාලට චිත්‍රපයට බැලුවම …

Read More »

Marrowbone (2017) Sinhala Subtitles | දෙලොවක් අතර ජීවිතය… [සිංහල උපසිරැසි සමඟ]

හැම අවුරුද්දකම මුල් කාර්තුව බොහොම දුරට භයානක චිත්‍රපටිවලින් වැහිල යන කාලයක්. ඉතින් මේ කාලය ඇතුලෙ හොඳ, නරක, සාමාන්‍ය චිත්‍රපට ගොඩක් එලියට එනව විවිධ දිශාවලින්. ඒ වගේම මේ ගොඩක් බොහොම දෙනෙකුගේ අවධානයට පාත්‍ර නොවී යට යනවා. නමුත් මේ අතරේ තියන හොඳ නිර්මාණ කොහොම නමුත් අවසානයේ ඉහල එනව… ඉතින් මේ කාර්තුවේ නිකුත් …

Read More »

Sleepless (2017) with Sinhala Subtitles | නිදි නැති මෙහෙයුම. [සිංහල උපසිරසි සමඟ]

කිලෝ 25ක කොකේන් වලට මොනාද කරන්න පුළුවන්? මිනිහෙක්ගෙ ජීවිතයක් නැති කරන්න? මිනිස්සු දෙන්නෙක්ගෙ ජීවිත නැති කරන්න? මිනිස්සු ගොඩ දෙනෙක්ගේ ජීවිත නැති කරන්න? මිනිස්සුන්ගේ විශ්වාසය බිඳින්න? මිනිස්සුන් අතර විශ්වාසය ගොඩ නගන්න? එහෙමත් නැත්නම් කෙනෙක්ට ජීවිතයක් දෙන්න? මෙහෙම කියනකොට මං මොකාටද එන්නෙත් කියල ඔයාල හිතනවා ඇති. එහෙනම් ඔන්න මේ ගේන්නේ මගේ දහඅට …

Read More »

Shut In (2016) with Sinhala Subtitles | මරණයට දොරගුළු දමන්න [සිංහල උපසිරසි සමඟ]

“සද්ද එපා පුංචි බබා වචනයක් වත් කියන්න එපා අම්මා ඔයාට සිංදු කියන කුරුල්ලෙක් අරං දෙන්න යන්නේ ඒ සිංදු කියන කුරුල්ලා සිංදු කිව්වේ නැත්නම් අම්මා ඔයාට අරං දෙනවා දියමන්ති මුද්දක්” අම්මා කෙනෙක් තමන්ගේ දරුවන්ට කොච්චර ආදරෙයි ද? ඒක කියල නිම කරන්න බෑ. ඒ වගේමයි දරුවනුත් තමන්ගේ අම්මට ගොඩක් ආදරෙයි. මේ ආදරය …

Read More »
error: Alert: Content is protected !!