Monday , September 21 2020
Breaking News

Tag Archives: Charlie Tahan

Burning Bright (2010) with Sinhala Subtitles | රුදුරු ආගන්තුකයා [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? සෑහෙන කාලෙකින් ආයෙත් ආවා ටිකක් පරණ වුනත් නියම ෆිලුමක උපසිරැසියක් අරගෙන. ඔයා උදේ ඇහැරෙන කොට ඔයාගේ ගේ ඇතුලේ සති දෙකක් බඩගින්නේ ඉඳපු මිනීමරු කොටියෙක් හිටියොත් කොහොමද? මතක් වෙද්දිත් බය හිතෙනවා නේද? ඔයා උඩ තට්ටුවේ කාමරේක නිදාගෙන ඉන්නකොට කොටියා පහළ තට්ටුවේ ඇවිද ඇවිද කෑම හොයනවා. ඔයාට ගෙදරින් එළියට යන්න …

Read More »

Wayward Pines [S02:E10] with Sinhala Subtitles | පෘතුවියේ උරුමය කාටද ..? [සිංහල උපසිරසි සමඟ]

• මේ 4032 වර්ෂයයි. සොබාදහමට මිනිසා කළ බලපෑම් නිසා සොබාදහම විසින් මිනිසාට බලපෑම් කිරීමට පෙළඹුණා. එහි ප්‍රතිඵලයක් විදිහට මනුෂ්‍යයා වෙනස්වීමට පටන්ගත්තා. අවසානයේ ඔවුන් මිලේච්ඡ ජීවීන් කොට්ඨාශයක් බවට පත්වුනා. මෙය කලින්ම දැනගත් ඩේවිඩ් පිල්චර් අනාගතයේ මනුෂ්‍යයා වඳවීම වැලැක්වීමට ක්‍රමවේදයක් සැකසුවා. ඒ අනුව තෝරාගත් පුද්ගලයන් සැළසුමකට අනුව හිමායන නින්දකට භාජනය කරා . …

Read More »

Wayward Pines [S02:E09] with Sinhala Subtitles | ජේසන් හිගින්ස් [සිංහල උපසිරසි සමඟ]

මේ ගෙනාවේ වේවාඩ්පයින්ස් නවවන කථාංගය ඒ කියන්නේ අවසානයට කලින් කතාව . වෙනදා වගේ වෙලාවට දෙන්න හිතාගෙන හිටියට කරගන්න බැරි උනා . සමාවෙන්න ඕනි . අවසාන කොටස හරි වෙලාවටම ගේන්නම්. මේ කතාවේදී තව අමතර ලයින්ස් වගයක් දාන්නත් සිද්ධ උනා මොකද මේක තරමක් තේරුම් ගන්න අපහසු නිසා . අද කතාව වැඩිපුරම අතීත …

Read More »

Wayward Pines [S02:E08] with Sinhala Subtitles | පළිගැනීම් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඔයාලට එහෙනම් කතාව ආව දවසෙම අදත් දෙන්න පුලුවන් උනා. දැන් කතාව ඉවරවෙන්නත් ලගයිනේ.බලමු අවසානයට මෙයාලා පියවර තබන්නේ කොහොමද කියලා. මේ කියන්නේ කලින් එපි කීපයේම උන සිද්ධි මේ 4032 වර්ෂයයි. සොබාදහමට මිනිසා කළ බලපෑම් නිසා සොබාදහම විසින් මිනිසාට බලපෑම් කිරීමට පෙළඹුණා. එහි ප්‍රතිඵලයක් විදිහට මනුෂ්‍යයා වෙනස්වීමට පටන්ගත්තා. අවසානයේ ඔවුන් මිලේච්ඡ …

Read More »

Wayward Pines [S02:E07] with Sinhala Subtitles | අනාගතයට පෙර [සිංහල උපසිරසි සමඟ]

මේ 4032 අවුරුද්ද , සොබාදහමට මිනිසාගේ බලපෑම් පැමිණි නිසා පරිණාමීය වෙනසක් ඇති උනා . ඇබීස් නමින් හැදින්වූ මොවුන් පෘතුවිය පාලනය කරා .  එක මිනිසෙක් මේ ව්‍යවසනය එනබව කලින් දැන සිටියා, ඔහු ආර්ක් එකක් නිර්මාණය කරා . මිනිසුන් වසර දෙදහසක් හිමායන නින්දේ තබාගෙන මනුශ්‍ය වර්ගයාගේ වදවීම වලක්වාගන්න . කදුවලින් වටවී සහ …

Read More »

Wayward Pines [S02:E06] with Sinhala Subtitles | වැටෙන් එහා [සිංහල උපසිරසි සමඟ]

මේ ගෙනාවේ වේවාඩ් පයින්ස් හි හයවන කතාව . දැන් ටිකක් කතාවේ කුතුහලය වැඩි වෙලා. කොහොමත් අවසානයට ලං වෙද්දී එහෙමනේ. කලින් කතාවලදී දැක්කනේ ගැහැණු ඇබී කෙනෙක් හමුදාවට අහුවෙනවා. ඉදිරි කතා දෙක තුනම එයා ගැන තමයි. මොකද එයා ඇබීස්ලගේ පැත්තෙන් ලොකු තැනක් උසුලනවා . මෙවර කතාවේ ආරම්භයේදී ඇබීස්ලා මෙයාලගේ භෝග වගාවට ගිණි …

Read More »

Wayward Pines [S02:E05] with Sinhala Subtitles |මනෝරාජ්‍ය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඔයාලට වේවාඩ් පයින්ස් කලින් එපිය නම් ඔයාට ගෙනාවේ මේකෙ අයිතිකාරයා තමයි. මමත් එපියක් කරා . දිගටම කරන්න හිතාගෙන තමයි කලින් එක කරේ. වැඩ වගයක් ආව නිසා කරගන්න බැරිඋනා. නැවතත් ආවා මගේ අතටම මේ කතාව . කලින් කතාවේ මතකනේ ඔයාලට ඇබී කෙනෙක් පයින්ස් නගරයේ ප්‍රධාන වීදියේ හිටියා. එයා දැන් ඉන්නේ …

Read More »

Wayward Pines [S02:E04] with Sinhala Subtitles |ඇඩම් හස්ලර්! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ආයෙ Wayward pines ගේන්නෙ නෑ කියල හිටියත් “යසිරු හසරංග” ට වැඩ යෙදුනු නිසා මටම ගේන්න වුනා. මටත් වැඩ රාජකාරි බහුල නිසා වැඩිදෙයක් කියන්නෙ නැතුව අද කොටසට අවශ්‍ය කොටසක් ආපහු මතක් කරන්නම්. පළවෙනි කතාසමයෙ බොහොම කුඩා චරිතයක් වුනු ඇඩම් හස්ලර් අද කොටසෙදි දකින්න ලැබෙනව. අවසාන වතාවට අපිට ඇඩම් දකින්න …

Read More »

Wayward Pines [S02:E03] with Sinhala Subtitles |එකෝමත් එක දවසක [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප්වාසීනී වේවාඩ් පයින්ස් වෙත සාදරයෙන් පිළිගන්නවා . ඔයාලට හුරුපුරුදු කෙනෙක් නම් නෙවෙයි මේපාර ගෙන්නේ . කලින් මේක කරගෙන ආවේ රවිදු තේනබදු සහෝ නේ , වැඩකන්දරාවක් තියාගෙන තමයි එයත් මේක ඔයාලට කලට වෙලාවෙට ගෙනාවේ . මේ සතියේ එයාට සබ ගේන්න වෙන්නේ නැහැ .ඒ නිසා ඔයාලගේ කතාවට මම සබගෙනාවා. හරි බලමු මොනාද …

Read More »

Wayward Pines [S02:E02] with Sinhala Subtitles |ඒකාධිපතියා! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ඉක්මනින්ම Wayward Pines කතාමාලාවෙ දෙවෙනි සමයෙ දෙවෙනි කොටස ගෙනාව. තාම දෙවෙනි කතාසමය ගැන හරි තොරතුරක් දැනගන්න නෑ. කොහොම වුනත් මේ කොටසෙදි “ඇබී” ගැන නොදන්න කරුණු දැනගන්න ලැබෙනව. පහුගිය කොටසින්… වේවඩ් පයින්ස් නඟරයට එල්ලවුන ඇබී ප්‍රහාරයෙන් පස්සෙ අවදිවෙන බෙන් තීරණය කරනව පවතින පාලන ක්‍රමය වෙනස්කරන්න. ඒත් ඒක පහසුවෙන්නෙ නෑ. …

Read More »

Wayward Pines [S02:E01] with Sinhala Subtitles |යුධ පාලනය! [සිංහල උපසිරසි සමඟ]

පළවෙනි කතා සමයෙන්:-              අතුරුදන්වුනු නියෝජිතයෙක්, හුදෙකලා නඟරයක්, නඟරය වටවූ විද්‍යුත් තාප්පයක්, කඩකළ නොහැකි නීති හතක්.     1) වේවඩ් පයින්ස්වල ජීවිතය සතුටින් ගෙවන්න.     2) සතුටින් ඉන්න.     3) මහන්සියෙන් වැඩකරන්න.     4)දුරකථනය නාදවෙන හැමවිටම පිළිතුරු දෙන්න.     5) අතීතය …

Read More »

Charlie St. Cloud (2010) | චාලි ශාන්ත ක්ලවුඩ් [සිංහල උපසිරැසි සමඟ]

යාළුවනේ, ඔන්න මගේ පළවෙනි උපසිරැසිය, බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට එකතු කරා, ඔයාලත් එක්ක බෙදාගන්න. ඉස්සරහටත් පුලුවන් විදිහට උපසිරැසි කරල, ඔයාලට දෙන්න, උත්සාහ කරන්නම්. අඩු පාඩු තියෙනවනම් අනිවාර්යෙන්ම කියන්න. මේ චිත්‍රපටිය 2010 වර්ෂයේදි නිකුත්වූ ඇමරිකන් රොමෑන්ටික් චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ කතා නායකය වෙන්නෙ චාලි. තමන්ගෙ මවත්, සහෝදරයත් එක්ක ජීවත් වෙන චාලි, තවමත් පාසල් අවදියෙ ඉන්න තරුණයෙක්. ඒ …

Read More »

I Am Legend (2007) with Sinhala Subtitles | ඝනඳුර ආලෝකමත් කරන්න! [සිංහල උපසිරැසි සමගින්]

මෙන්න මගෙන් උපසිරැසි එක්ක එන තෙවෙනි ෆිල්ම් එක. ගොඩක් දෙනෙක් මේක ගැන දන්නවා ඇති. බලලත් ඇති.  ප්‍රධාන නළුවා විල් ස්මිත්. ඒත් මට ඇහිලා තියෙනවා එයාට සමහරු සිංහලෙන් කියන්නේ විල් සුමිත් කියලලු 😀 මේ ෆිල්ම් එකේ කතාව වෙන්නේ ලෝකයේ පැතිර යන භයානක වෛරසයක් ගැනයි. මුලින්ම  පිළිකා නිට්ටාවටම සුව කිරීමට සොයා ගනු …

Read More »
error: Alert: Content is protected !!